Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ගිනි සිළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කලකට පසු ඔහුට රෆීක් මුණ ගැසුණේද රැකියා දෙකකට ඉල්ලුම්පත් දමා ආපසු එද්දීය.

පොඩි නංගීට බාහිර පංතියකට මුදල් නැතිවීම නිසා යාගත නොහැකිව දඟලනු දකිද්දී, එන කුමක් හෝ රැකියාවකට යෑමට සෙහාර දැන් සිත සාදාගෙන සිටියේය.

ඔහුට රැකියාවක් හදිසි වී තිබුණේද පොඩි නංගීගේත් මල්ලීගේත් පංති ගැන සිතෙද්දීය. ඒ දෙදෙනාම ඉගෙනගන්නේ විද්‍යා අංශයෙන් නිසා තමාටද ඔවුන්ට උදව්වක් දිය නොහැකි තත්ත්වයක සිටීම ඔහුගේ සිත ඉරිතලවමින්ද තිබුණේය.

එහෙයින්ම ඔහු පසුකරගිය වාහනය අලුත්ම වාහනයක් බව ඔහු වටහාගත්තේ ඔහුගේ කබල් බයිසිකලය පසුකර නැවතී කවුදෝ කවුළුව හරිද්දීය. පාරක් තොටක් අසාගැනීමට විය හැකියැයි සෙහාරට පළමුව සිතිණ. කවුළුව මැදින් රෆීක්ගේ මුහුණ දකිද්දී ඔහුට දැනුණේ සතුටකි. කලකට ඉහත ගෙන ගිය සටහන් දීමට ආවා මිස පසුගිය මාස ගණනක් තිස්සෙම ඔහු රෆීක් දැක්කේ නැත.

"මචං... මොකද මේ රෝද දෙකේ වාහනෙන්...? විශ්ව විද්‍යාලයේ දඟකාරකම් මතකයට නංවමින් මිතුරා කාරයෙන්ද බසිද්දී, සෙහාර පාපැදිය නවතා කකුල බිමට තබා ගත්තේය.

"රෝද දෙකක් හරි තියන එක ගැන මං දැන් සතුටුවෙලා ඉන්නේ මචං... නැත්තං හන්දියටත් ගාටන්න එපැයි..."

"උඹ කොහොමටත් ඔරුව පෙරළෙන පැත්ත හොඳයි කියන එකෙක්නේ..."

"උඹ... නෝට්ස් ටික ගෙනල්ලා දුන්න විතරයි... පැත්ත පලාතේ අවේ නැත්තේ...?"

"එන්න බන හිටියේ... වෙලාවක් නැහැ... මං මාස අටක් විතර එබ්රෝඩ් ගිහින් හිටියේ..."

"වාසනාවන්... අපිට ඉතිං... කොළඹ බලන්න යන්නත් ලැබෙන්නේ මාස හත අටකට සැරයක්නේ..."

"දැන් කොහෙද එතකොට උඹ වැඩ කරන්නේ...?"

"... ... ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්... උඹ... උඹ කොහෙද වැඩ...?"

"Institute of Finding Jobs and Company.."සෙහාර පිළිතුරු දුන්නේ හදවත උපන් කුඩා පසුතැවිල්ල නවතා ගනිමිනි. රෆීක්ගේ සිනහව විසිරිණි.

"බොරු ඇදබාපන්... ඉතින්..."

"මොන බොරුද බං... යන යන ඉන්ටර්වීව්වලට පොලිටිකල් බැක්ග්රවුන්ඩ්ස්... ඔක්කෝම බලනවා... ඉතිං නොදැනීම අපි බැක් ටු ද ග්‍රවුන්ඩ්..."

"මචං... ඇත්තටම හිතන්න බැහැ... උබට කිසිම දෙයක් හම්බ උනේ නැහැ කිව්වම..."

"හිතන්න බැරි දේවල් ලෝකේ කොච්චර සිද්ද වෙනවද මචං... මං නං දන එන ඕන එහෙකට යන්න හිතාගෙන ඉන්නේ... වැඩේ මචං... එහෙමවත් හම්බ උනේ නැහැ..." සෙහාර කීවේ උපාධිය නිසා නොලැබී ගිය පියන් රැකියාව ගැන සිතමිනි.

"උබට... නෑ කීවම... පුදුමයි... අපේ ඔක්කෝමලට වගේ හම්බ උනා..."

"ඒකටත් වෙලාව එන්න ඕනේ ඇති මචං..." කියූ සෙහාර මිතුර දෙස හොඳින් බැලුවේය. "උබලගේ එකේ නැද්ද...? වේකන්සියක්..."

"දැනට උබට සූටබල් පෝස්ට් එකක් නැහැ... පියන්ස්ල හය හත් දෙනෙකුට නං වේකන්සිස් වගයක් තියනවා... දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්... ඒ වගේ දාලාදෙන්න පුළුවන්...

"පඩිය එහෙම කොහොමද...?"

"අති විශිෂ්ඨයි..." රෆීක් කීවේ රූපවාහිනියේ දැන්වීමක මෙන් පය සීරුවෙන් තබාගෙනය.

"එහෙනං... මාව දාපංකෝ..."

"උඹ මේ විහිළු කරන්න එපා..."

"මොන විහිළුවක්ද මචං...? මාත් එතනට පියන් කෙනෙක් හැටියට අති විශිෂ්ඨ කෙනෙක් වෙයිනේ..."

"උඹව එතනට අරගෙන මගේ අතිවිශිෂ්ඨකම යයිද දන්නේ නෑ..."

"බයවෙන්න එපා... මං උඹට සර් කියාගෙන ඉන්නං..."

"සර් කියන එක නෙවෙයිනේ මචං..."

"හරි... මිස්ට රෆීක් කියල කථා කරන්නං..."

"පිස්සු කෙළින්නඑපා බං... උඹට පුළුවන්ද...?

"පිස්සුවක් නෙවෙයි මචං..." එවර සෙහාර කීවේ සන්සුන් ගැඹුරුහඬකිනි. "විහිළුවකුත් නෙවෙයි..."

මිතුරා දැන් කරන්නේ විහිළුවක් නොවන බව රෆීක් වටහාගත්තේ ඔහුගේ කටහඬේ ගැඹුරුකමිනි.

"මට දැන් නිකන් ඉඳල ඇතිවෙල... කන්න බොන්න ලැබෙනවා... එත පොඩි දෙන්න ක්ලාසස්වත් යවාගන්න විදිහක් නෑ... පියන් නෙවෙයි... අතුගාන රස්සාවකට හරි යන්න හිතිල තියෙන්නේ... උන් මොනවහරි ඉගෙන ගත්තයින් පස්සේ මට ලක්ෂ ගාණක රස්සාවක් ලැබුණත් මොකටද...? දැන් හම්බවෙන තුට්ටු දෙකක හරි රස්සාවකට යනවා කියල මං හිතාගෙන ඉන්නේ ඒක නිසා..."

"කොහොම කිව්වත් ඒවගේ රස්සාවක් උඹට ගැලපෙන්නේ නැතිවෙයි..." කියූ රෆීක් තොල එකට පටලවා තත්පරයක් ගත කළේ සෙහාර කථා කරන්නට පෙර යළි කටහඬ අවදි කළේය.

"එතන කොහොමටත් මව මුණ ගැහී ගැහී..." කියන්නට ගිය දෙය අමතකවූ සෙහාරට සිනහවක් නැගිණ.

"උඹේ මුණ එච්චරටම හපුටු පාටක් නැහැනේ..." ඔහු කියුවේය. රෆීක් නොව කවරෙක් සිටියත් එයට යන්නට සෙහාරට සිත සාදා ගත හැකිව තිබිණ.

"මගේ මුණ නෙවෙයි මචං... උඹේ... මුණ බලන්න මට හිරිකිතයි..."

"කමක් නෑ... ටික දවසක් යද්දී... පුරුදු වෙයිනේ..."

"අවුරුද්දකින් විතර නං ක්ලෙරිකල් ඕන වෙයි... අනික් අවුරුද්දෙ නං ගන්නත් ඉන්නේ... රිටයර් වන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා... අළුත් ෆැක්ටරි එකකටත් අදහසක් තියනවා..."

"එන අවුරුද්ද වෙනකං... පොඩි එව්වො ඉගෙන නොගන්න පොටක් ඒක... මට දැන් නේ මොකක් හරි රස්සාවක් ඕන..."

"ප්‍රශ්නේ ඇත්තටම ඒ වගේ එකකට දාන්න ගියත්... උඹේ කොලිෆිකේෂන් දැක්කම... මට පිස්සුද කියල අහයි අනෙක් එව්වො... ඩිරෙක්ටර් පෝස්ට් එකකටත් වඩා කොලිෆිකේෂන් තියෙන එකෙක්... පියන් පෝස්ට් එකකට තල්ලු කරන්න දඟලනකොට..."

"හරි ඉතින් උඹට පිස්සු කියල මං කියන්න යන්නේ නැහැනේ... අනික මට පිස්සු නැති නිසා... ඒ කොලිෆිකේෂන්ස්ම ඒ වගේ රස්සාවකට දාන්න මං නං හිතුවෙම නැහැ... නැති ඒවා හොරට ගැහැව්වොත් නේ මචං වැඩ වරදින්නේ... තියන ඒවා ටිකක් අඩු කළාට නීතියෙනුත් පුරස්නයක් දාන්න බැහැනේ..."

[QUOTE="Chami_Boy, post: 18952487, member: 541350"] [SIZE="4"][COLOR="DarkRed"][B][SIZE="5"]සෑහෙන[/SIZE][/B] කලකට පසු ඔහුට රෆීක් මුණ ගැසුණේද රැකියා දෙකකට ඉල්ලුම්පත් දමා ආපසු එද්දීය. පොඩි නංගීට බාහිර පංතියකට මුදල් නැතිවීම නිසා යාගත නොහැකිව දඟලනු දකිද්දී, එන කුමක් හෝ රැකියාවකට යෑමට සෙහාර දැන් සිත සාදාගෙන සිටියේය. ඔහුට රැකියාවක් හදිසි වී තිබුණේද පොඩි නංගීගේත් මල්ලීගේත් පංති ගැන සිතෙද්දීය. ඒ දෙදෙනාම ඉගෙනගන්නේ විද්‍යා අංශයෙන් නිසා තමාටද ඔවුන්ට උදව්වක් දිය නොහැකි තත්ත්වයක සිටීම ඔහුගේ සිත ඉරිතලවමින්ද තිබුණේය. එහෙයින්ම ඔහු පසුකරගිය වාහනය අලුත්ම වාහනයක් බව ඔහු වටහාගත්තේ ඔහුගේ කබල් බයිසිකලය පසුකර නැවතී කවුදෝ කවුළුව හරිද්දීය. පාරක් තොටක් අසාගැනීමට විය හැකියැයි සෙහාරට පළමුව සිතිණ. කවුළුව මැදින් රෆීක්ගේ මුහුණ දකිද්දී ඔහුට දැනුණේ සතුටකි. කලකට ඉහත ගෙන ගිය සටහන් දීමට ආවා මිස පසුගිය මාස ගණනක් තිස්සෙම ඔහු රෆීක් දැක්කේ නැත. "මචං... මොකද මේ රෝද දෙකේ වාහනෙන්...? විශ්ව විද්‍යාලයේ දඟකාරකම් මතකයට නංවමින් මිතුරා කාරයෙන්ද බසිද්දී, සෙහාර පාපැදිය නවතා කකුල බිමට තබා ගත්තේය. "රෝද දෙකක් හරි තියන එක ගැන මං දැන් සතුටුවෙලා ඉන්නේ මචං... නැත්තං හන්දියටත් ගාටන්න එපැයි..." "උඹ කොහොමටත් ඔරුව පෙරළෙන පැත්ත හොඳයි කියන එකෙක්නේ..." "උඹ... නෝට්ස් ටික ගෙනල්ලා දුන්න විතරයි... පැත්ත පලාතේ අවේ නැත්තේ...?" "එන්න බන හිටියේ... වෙලාවක් නැහැ... මං මාස අටක් විතර එබ්රෝඩ් ගිහින් හිටියේ..." "වාසනාවන්... අපිට ඉතිං... කොළඹ බලන්න යන්නත් ලැබෙන්නේ මාස හත අටකට සැරයක්නේ..." "දැන් කොහෙද එතකොට උඹ වැඩ කරන්නේ...?" "... ... ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්... උඹ... උඹ කොහෙද වැඩ...?" "Institute of Finding Jobs and Company.."සෙහාර පිළිතුරු දුන්නේ හදවත උපන් කුඩා පසුතැවිල්ල නවතා ගනිමිනි. රෆීක්ගේ සිනහව විසිරිණි. "බොරු ඇදබාපන්... ඉතින්..." "මොන බොරුද බං... යන යන ඉන්ටර්වීව්වලට පොලිටිකල් බැක්ග්රවුන්ඩ්ස්... ඔක්කෝම බලනවා... ඉතිං නොදැනීම අපි බැක් ටු ද ග්‍රවුන්ඩ්..." "මචං... ඇත්තටම හිතන්න බැහැ... උබට කිසිම දෙයක් හම්බ උනේ නැහැ කිව්වම..." "හිතන්න බැරි දේවල් ලෝකේ කොච්චර සිද්ද වෙනවද මචං... මං නං දන එන ඕන එහෙකට යන්න හිතාගෙන ඉන්නේ... වැඩේ මචං... එහෙමවත් හම්බ උනේ නැහැ..." සෙහාර කීවේ උපාධිය නිසා නොලැබී ගිය පියන් රැකියාව ගැන සිතමිනි. "උබට... නෑ කීවම... පුදුමයි... අපේ ඔක්කෝමලට වගේ හම්බ උනා..." "ඒකටත් වෙලාව එන්න ඕනේ ඇති මචං..." කියූ සෙහාර මිතුර දෙස හොඳින් බැලුවේය. "උබලගේ එකේ නැද්ද...? වේකන්සියක්..." "දැනට උබට සූටබල් පෝස්ට් එකක් නැහැ... පියන්ස්ල හය හත් දෙනෙකුට නං වේකන්සිස් වගයක් තියනවා... දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්... ඒ වගේ දාලාදෙන්න පුළුවන්... "පඩිය එහෙම කොහොමද...?" "අති විශිෂ්ඨයි..." රෆීක් කීවේ රූපවාහිනියේ දැන්වීමක මෙන් පය සීරුවෙන් තබාගෙනය. "එහෙනං... මාව දාපංකෝ..." "උඹ මේ විහිළු කරන්න එපා..." "මොන විහිළුවක්ද මචං...? මාත් එතනට පියන් කෙනෙක් හැටියට අති විශිෂ්ඨ කෙනෙක් වෙයිනේ..." "උඹව එතනට අරගෙන මගේ අතිවිශිෂ්ඨකම යයිද දන්නේ නෑ..." "බයවෙන්න එපා... මං උඹට සර් කියාගෙන ඉන්නං..." "සර් කියන එක නෙවෙයිනේ මචං..." "හරි... මිස්ට රෆීක් කියල කථා කරන්නං..." "පිස්සු කෙළින්නඑපා බං... උඹට පුළුවන්ද...? "පිස්සුවක් නෙවෙයි මචං..." එවර සෙහාර කීවේ සන්සුන් ගැඹුරුහඬකිනි. "විහිළුවකුත් නෙවෙයි..." මිතුරා දැන් කරන්නේ විහිළුවක් නොවන බව රෆීක් වටහාගත්තේ ඔහුගේ කටහඬේ ගැඹුරුකමිනි. "මට දැන් නිකන් ඉඳල ඇතිවෙල... කන්න බොන්න ලැබෙනවා... එත පොඩි දෙන්න ක්ලාසස්වත් යවාගන්න විදිහක් නෑ... පියන් නෙවෙයි... අතුගාන රස්සාවකට හරි යන්න හිතිල තියෙන්නේ... උන් මොනවහරි ඉගෙන ගත්තයින් පස්සේ මට ලක්ෂ ගාණක රස්සාවක් ලැබුණත් මොකටද...? දැන් හම්බවෙන තුට්ටු දෙකක හරි රස්සාවකට යනවා කියල මං හිතාගෙන ඉන්නේ ඒක නිසා..." "කොහොම කිව්වත් ඒවගේ රස්සාවක් උඹට ගැලපෙන්නේ නැතිවෙයි..." කියූ රෆීක් තොල එකට පටලවා තත්පරයක් ගත කළේ සෙහාර කථා කරන්නට පෙර යළි කටහඬ අවදි කළේය. "එතන කොහොමටත් මව මුණ ගැහී ගැහී..." කියන්නට ගිය දෙය අමතකවූ සෙහාරට සිනහවක් නැගිණ. "උඹේ මුණ එච්චරටම හපුටු පාටක් නැහැනේ..." ඔහු කියුවේය. රෆීක් නොව කවරෙක් සිටියත් එයට යන්නට සෙහාරට සිත සාදා ගත හැකිව තිබිණ. "මගේ මුණ නෙවෙයි මචං... උඹේ... මුණ බලන්න මට හිරිකිතයි..." "කමක් නෑ... ටික දවසක් යද්දී... පුරුදු වෙයිනේ..." "අවුරුද්දකින් විතර නං ක්ලෙරිකල් ඕන වෙයි... අනික් අවුරුද්දෙ නං ගන්නත් ඉන්නේ... රිටයර් වන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා... අළුත් ෆැක්ටරි එකකටත් අදහසක් තියනවා..." "එන අවුරුද්ද වෙනකං... පොඩි එව්වො ඉගෙන නොගන්න පොටක් ඒක... මට දැන් නේ මොකක් හරි රස්සාවක් ඕන..." "ප්‍රශ්නේ ඇත්තටම ඒ වගේ එකකට දාන්න ගියත්... උඹේ කොලිෆිකේෂන් දැක්කම... මට පිස්සුද කියල අහයි අනෙක් එව්වො... ඩිරෙක්ටර් පෝස්ට් එකකටත් වඩා කොලිෆිකේෂන් තියෙන එකෙක්... පියන් පෝස්ට් එකකට තල්ලු කරන්න දඟලනකොට..." "හරි ඉතින් උඹට පිස්සු කියල මං කියන්න යන්නේ නැහැනේ... අනික මට පිස්සු නැති නිසා... ඒ කොලිෆිකේෂන්ස්ම ඒ වගේ රස්සාවකට දාන්න මං නං හිතුවෙම නැහැ... නැති ඒවා හොරට ගැහැව්වොත් නේ මචං වැඩ වරදින්නේ... තියන ඒවා ටිකක් අඩු කළාට නීතියෙනුත් පුරස්නයක් දාන්න බැහැනේ..." [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom