Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
ගියර් අවුලක් ගැන help එකක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගියර් අවුලක් ගැන help එකක් ඕන

මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා . 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු වගයක් ගන්න. විනාඩි 10කින් ඇවිත් යන්න බලද්දි මෙන්න බොලේ ගියර් වල කිසිම අවුලක් නෑ . ඉස්සෙල්ලා වගෙම වැඩ කරනවා. අදත් පොඩ්ඩක් එලෙව්වා, අවුලක් නෑ. මීට කලිනුත් දෙතුන් වතාවක්ම ඔය route එක ඔය කිලෝමීටර් ගාන වගේම පැදලත් තියෙනවා .

අඳුනන uncle කෙනෙක් කිව්වා break oil check කරන්න කියලා, break oilත් ඇති වෙන්න තියෙනවා. මේ මොන මරාලයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නන් උදව්වක් දෙන්න දෙයියනේ

[QUOTE="dj_ishan, post: 17724327, member: 10716"] [b]ගියර් අවුලක් ගැන help එකක් ඕන[/b] [SIZE="4"]මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා :baffled:. 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු වගයක් ගන්න. විනාඩි 10කින් ඇවිත් යන්න බලද්දි මෙන්න බොලේ ගියර් වල කිසිම අවුලක් නෑ :nerd:. ඉස්සෙල්ලා වගෙම වැඩ කරනවා. අදත් පොඩ්ඩක් එලෙව්වා, අවුලක් නෑ. මීට කලිනුත් දෙතුන් වතාවක්ම ඔය route එක ඔය කිලෝමීටර් ගාන වගේම පැදලත් තියෙනවා :confused:. අඳුනන uncle කෙනෙක් කිව්වා break oil check කරන්න කියලා, break oilත් ඇති වෙන්න තියෙනවා. මේ මොන මරාලයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නන් උදව්වක් දෙන්න දෙයියනේ :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom