Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගියාද ඔබ මගෙ හදවත බිඳලා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

පාර ලගින් සිටියත් මග බලලා...

ඈත දුරින් නෙත සෝදිසි කරලා...

සාරසියක් පෙරුමන් තව පුරලා....

වාවගන්න බෑ නෙත ඉකිබිදලා....

ඈත දුරක සුර විමනක් තනලා...

පාට පාටසළු පිළි එහි ඔතලා.....

හීන හතක් ඔබ දුන්නත් මවලා....

හීන මාලිගා ඇත අද බිදිලා...

ලෝකෙ වටේ ගෙනියන්නට හිතලා...

ආදරේක බිතු සිතුවම් ඇඳලා....

වාසනාව කෝ.. නෑ මට ලැබිලා....

මුසා බසින් ඇඳි සිතුවම් මැකිලා....

ජීවිතයේ උරුමය ඔබ කියලා....

දෙමාපියන් සොයුරන් හැර දමලා...

ආවත් ඔබ හා නව ලොව සොයලා...

හීන කොදෙව්වක මං තනි වීලා....

නිරුදක කතරේ සරු පස වීලා....

නිල් රැලි සයුරට වෙරලක් වීලා...

අදුනක් වී දෙනෙතම පිනවාලා....

කෝ අද ඒ රුව නෑ මට පෙනිලා....

රෑට පවා රහසින් ඉගි කරලා....

සීත සුලගකින් මට අතවනලා...

ජීවිතයම සෙල්ලමකට දමලා...

ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

[QUOTE="Dinushasankalpa, post: 12653029, member: 169735"] [b]ගියාද ඔබ මගෙ හදවත බිඳලා......[/b] [SIZE=4]පාර ලගින් සිටියත් මග බලලා... ඈත දුරින් නෙත සෝදිසි කරලා... සාරසියක් පෙරුමන් තව පුරලා.... වාවගන්න බෑ නෙත ඉකිබිදලා.... [/SIZE][SIZE=4]ඈත දුරක සුර විමනක් තනලා... [/SIZE][SIZE=4]පාට පාටසළු පිළි එහි ඔතලා..... [/SIZE][SIZE=4][SIZE=4]හීන හතක් ඔබ දුන්නත් මවලා.... හීන මාලිගා ඇත අද බිදිලා... ලෝකෙ වටේ ගෙනියන්නට හිතලා... ආදරේක බිතු සිතුවම් ඇ[/SIZE]ඳ[/SIZE][SIZE=4][SIZE=4]ලා.... වාසනාව කෝ.. නෑ මට ලැබිලා.... මුසා බසින් ඇ[/SIZE][/SIZE][SIZE=4]ඳ[/SIZE][SIZE=4][SIZE=4]ි සිතුවම් මැකිලා.... ජීවිතයේ උරුමය ඔබ කියලා.... දෙමාපියන් සොයුරන් හැර දමලා... ආවත් ඔබ හා නව ලොව සොයලා... හීන කොදෙව්වක මං තනි වීලා.... නිරුදක කතරේ සරු පස වීලා.... නිල් රැලි සයුරට වෙරලක් වීලා... අදුනක් වී දෙනෙතම පිනවාලා.... කෝ අද ඒ රුව නෑ මට පෙනිලා.... රෑට පවා රහසින් ඉගි කරලා.... සීත සුලගකින් මට අතවනලා... ජීවිතයම සෙල්ලමකට දමලා... ගියාද ඔබ මගෙ හදවත බි[/SIZE]ඳ[/SIZE][SIZE=4][SIZE=4]ලා...... :([/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom