Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගියොත් ගොඩ ඒමක් නැති අපාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගියොත් ගොඩ ඒමක් නැති අපාය.

හිතන්න.. අපේ මේ මනුෂ්‍ය ලෝකයට සමාන්තරව තියෙන තිරිසන් ලෝකයේ සතුන් කොච්චර නම් ඇතිද කියලා. මුල ලෝක ජනගහනයම බිලියන් 8.7ක් විතර. ඔය බිලියන් 8.7ද විශාල තිරිසන් ලෝකයේ සිටින සතුන් ප්‍රමානයද විශාල. කඩි ගුල් 100ක් 200ක් හාරනකොටම බිලියන් 8 පහුවේවි.

එතකොට හිතන්න.. මාලුවෙක් බිත්තර දමපුවාම කොච්චර නම් මාලු පැටව් ප්‍රමානයක් බිහිවෙනවාද කියලා. එතකොට ඒ බිත්තර වලින් එලියට එන මාලු කොහෙ ඉදන් මැරිල ඉපදෙනවා ඇතිද..? මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් මැරෙනවාද දවසකට එච්චර ,

දෙවියන් , බ්‍රහ්මයන් එච්චර චුත වෙනවාද දවසකට

එච්චර , අනික දෙවියන් බ්‍රහ්මයන් එකවැරම

සතර අපායට වැටෙන්නෙ නැහැ. මනුෂ්‍ය ලෝකයෙ තමයි ඉපදෙන්නෙ. මොකද ඒ අයගේ පින වැඩි නිසා.

එතකොට ඒ තිරිසන් ලෝකයේ දවසකට කෝටි

ගනනක් ඉපදෙන සතුන් කොහෙන් මැරිලා ඇවිත් ඉපදෙන අයද ? වෙන කොහෙන්වත් නෙවෙයි සතර අපායෙ ඇතුලෙ මැරෙන අයමයි ආයෙමත් සතර අපායෙම ඉපදෙන්නෙ.මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන අයත් ඉන්නවා. නමුත් වැඩිපුර සතර අපායේ ඉන්න අය ඒ තැන්වලම මැරිලා අයෙමත් ඒ තැන්වලම ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකයෙ ඉදනුත් මිනිසුන් මැරිල තිරිසන් ආදි සතර අපායේ ඉපදෙනවා. නමුත් ඔය තරම් තිරිසන් ලෝකයේ ඉපදෙන්න මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් ලක්ෂ ගානක් එකවැරම දවස ගානේ මැරෙන්නෙ නැහැනෙ. තිරිසන් ලෝකයේ ඉපදෙන තිරිසන් සතුන් 99.999%ම මැරිලා අයෙමත් තිරිස්න් ලෝකයේම ඉපදෙන අයමයි. තිරිසන් ලෝකයේම අය විතරක් නෙවෙයි අනිත් අපාය වලිනුත් තිරිසන් ලෝකයේ ඉපදෙනවා. අපාය හතරෙ මාරුවෙන් මාරුවට මේ අය ඉපදෙනවා.

හැබැයි මතක තියාගන්න මනුෂ්‍ය ලෝකයේ මැරිලා ඉපදෙන අය සතර අපායට යන්නෙ ටික දෙනයි කියනවා නෙවෙයි... සතර අපායේ මාරුවෙන් මාරුවට ඉපදෙන අයට සාපේක්ෂව ටිකයි කියලයි කියන්නෙ. එතකොට ඒ ටිකයි කියන්නෙ කුඩා ප්‍රමාණයක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකයෙත් මිය යන 99% ක්ම වගේ අසතර අපායේ තමයි ඉපදෙන්නෙ. නමුත් ඒ ප්‍රතිශතය තිරිසන් ලොව ඇතුලු සතර ආපය ඇතුලත මැරිලා ආයෙමත් ඒ තැන්වලම ඉපදෙන ප්රතිෂතයට වඩා ඉතාම පුංචි ප්‍රමාණයක්. මොකද දවසකට ත්රිලියන් ගනනින් තිරිසන් ලොව සතුන් ඉපදෙනවා. එතකොට ඒ අය ඒ තැන්වල ඉපදෙන්න මනුෂ්‍ය ලෝකයේ දවසකට එච්චර ප්‍රමාණයක මිය යන්නෙ නැහැ කියලයි මේ කියන්නෙ.

හැබැයි මනුෂ්‍ය ලෝකයේ මිය යන ප්‍රමාණයෙන් වැඩි හරියක්ම අයෙම ඉපදෙන්නෙත් සතර අපායේ. ඒකයි සතර අපාය, ඉපදෙන සත්වයාගෙ මහ ගෙදර වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ. කොහේ හෝ ගමනක් ගිහින් නැවත ගෙදර එන්න හදිසියි වගේයි ඉපදුන සත්වයාට නැවත සතර අපායට යන්න හරිම හදිසියි කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරනවා.

කණ කැස්බෑවාගේ උපමාව , නියපිටට ගත් පස් ටිකේ

දන්නවා ඇතිනේ.. ඒ උපමා වලින් කියන්නෙ ඉතාම පුංචි ප්‍රමානයක් තමයි නැවත මනුෂ්‍යලෝකයේ ඉපදෙන්නෙ කියලා. තව ලස්සන උපමාවක් තියෙනවා එළදෙනගේ රෝම සහ අං උපමාව. එහිදි බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ එලදෙනකුගෙ රෝම විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අං තියෙන්නෙ දෙකයි. ඒ අං දෙක මනුෂ්‍ය දිව්‍ය ආත්මවල ඉපදෙන ප්‍රමාණයත් රෝම සතර අපායේ ඉපදෙන ප්‍රමාණයත් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරනවා. එතකොට බලන්න මේ හැම උපමාවකින්ම බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ මනුෂ්‍ය ලෝකයෙන් මැරිලා නැවත මනුෂ්‍ය දිව්‍ය ලෝකවල ඉපදෙන ප්‍රමානය ඉතාමත්ම ඉතාමත්ම අල්පයි කියලා.

හිතන්නකෝ... නිය පොත්තට ගත්ත පස් ටිකද විශාල මහ පොලවේ පස්ද විශාල.. එතකොට ඒ උපමාවට අනුව හිතාගන්න.. මනුෂ්‍ය ලෝකයෙ මිය යන අය 99% දෙනාම යන්නෙ අපායට කියලා. නිය පොත්තට ගන්න පස් ටික දකින්න නැවත සුගතියෙ මනුලොව දිව්‍ය ලොව ඉපදෙන අය, මහ පොලවේ ප්‍රමානය දකින්න මැරිල අපායෙ ඉපදෙන අයගෙ ප්‍රමාණය.. එතකොට ඉතිම් 99.9999%ම යන්නෙ අපායට තමයි.

හරි එතකොට මුලින්ම සදහන් කලේ සතර අපාය ඇතුලෙ ඉපදිලා සතර අපායේම නැවත ඉපදෙන ප්‍රමානය ගැන. ඒ ප්‍රමානය මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන ප්‍රමාණයට කිට්ටු කරන්නවත් බැහැ. මහා විශාල ප්‍රමාණයක් සතර අපාය අතර මාරු වෙමින් ඉපදෙනවා. ඒකයි දවසකට, තිරිසන් ලොව කඩි ගුලක, මාලු රැලක වගේ තැන්වල මොන තරම් නම් ඒ සතුන් ඉපදෙනවාද... ඒ හැමෝම වගේ සතර අපාය ඇතුලෙම මැරිලා නැවත සතර අපායේම ඉපදෙන අය. මොකද මනුෂ්‍ය ලෝකයෙ එච්චර ප්‍රමාණයක් දවසකට මිය යන්නෙ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයෙත් මිය යන අය ගෙන් 99.999%ම යන්නෙත් සතර අපායට. ඒකයි අර උපමා වලින් බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ. නමුත් සතර අපාය ඇතුලෙ මැරිලා ආයෙම සතර අපාය ඇතුලෙම මිය යන අයගේ ප්‍රතිෂතය මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන ප්රතිෂතයට වඩා මහා විශාල වු ප්‍රමාණයක් කියලයි මේ කියන්නෙ..

ඉතිම් ඔබට වැටහෙනවාද මේ සසර රැදී සිටීම මොනතරම් නම් භයානකද කියලා.ඒ නිසයි කියන්නෙ සතර අපායට වැටුනොත් ආය කවදාවත්ම ගොඩ ඒමක් නම් නැහැ කියලා. සතර අපාය අතරම ඉපද ඉපද මිය යනවා. එයින් මිදෙන දවසක් ගැන කියන්න බැහැ.

ඒකයි බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහවත් වෙනවා වගේ නිවන් දකින්න අප්රමාදී වෙන්න ඕන කියලා. ඉතිම් ඒ නිසා අපි හැමදෙනාම පුලුවන් උපරිමයෙන් ලැබුන මේ ධර්මය අවබෝද කරගන්න, සතර අපායෙන් නිදහස් වෙන්න පුලුවන් උපරිමයෙන් උත්සාහවත් විය යුතුයි..

මේ ගැන ඔබගේ වැටහීමද පහලින් සදහන් කරන්න..

ධර්ම දානය පිණිස තවත් අයගේ අවබෝධය ප්‍රඥාව වැඩිම, නිවන පිනිස හැකිනම් මෙය share කරන්න..

තෙරුවන් සරනයි..

#Dhammawalk

#Dhamma #Buddhism #Tilakkhana #Anicca #Dukkha #Anatta #Mindfulness #Wisdom #Theravada #Insight #Vipassana #Dhammawalk #Sati #Spiritua

[QUOTE="asliyanage, post: 31258429, member: 8764"] 🧘♂️ ගියොත් ගොඩ ඒමක් නැති අපාය. හිතන්න.. අපේ මේ මනුෂ්‍ය ලෝකයට සමාන්තරව තියෙන තිරිසන් ලෝකයේ සතුන් කොච්චර නම් ඇතිද කියලා. මුල ලෝක ජනගහනයම බිලියන් 8.7ක් විතර. ඔය බිලියන් 8.7ද විශාල තිරිසන් ලෝකයේ සිටින සතුන් ප්‍රමානයද විශාල. කඩි ගුල් 100ක් 200ක් හාරනකොටම බිලියන් 8 පහුවේවි. එතකොට හිතන්න.. මාලුවෙක් බිත්තර දමපුවාම කොච්චර නම් මාලු පැටව් ප්‍රමානයක් බිහිවෙනවාද කියලා. එතකොට ඒ බිත්තර වලින් එලියට එන මාලු කොහෙ ඉදන් මැරිල ඉපදෙනවා ඇතිද..? මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් මැරෙනවාද දවසකට එච්චර , දෙවියන් , බ්‍රහ්මයන් එච්චර චුත වෙනවාද දවසකට එච්චර , අනික දෙවියන් බ්‍රහ්මයන් එකවැරම සතර අපායට වැටෙන්නෙ නැහැ. මනුෂ්‍ය ලෝකයෙ තමයි ඉපදෙන්නෙ. මොකද ඒ අයගේ පින වැඩි නිසා. එතකොට ඒ තිරිසන් ලෝකයේ දවසකට කෝටි ගනනක් ඉපදෙන සතුන් කොහෙන් මැරිලා ඇවිත් ඉපදෙන අයද ? වෙන කොහෙන්වත් නෙවෙයි සතර අපායෙ ඇතුලෙ මැරෙන අයමයි ආයෙමත් සතර අපායෙම ඉපදෙන්නෙ.මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන අයත් ඉන්නවා. නමුත් වැඩිපුර සතර අපායේ ඉන්න අය ඒ තැන්වලම මැරිලා අයෙමත් ඒ තැන්වලම ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකයෙ ඉදනුත් මිනිසුන් මැරිල තිරිසන් ආදි සතර අපායේ ඉපදෙනවා. නමුත් ඔය තරම් තිරිසන් ලෝකයේ ඉපදෙන්න මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් ලක්ෂ ගානක් එකවැරම දවස ගානේ මැරෙන්නෙ නැහැනෙ. තිරිසන් ලෝකයේ ඉපදෙන තිරිසන් සතුන් 99.999%ම මැරිලා අයෙමත් තිරිස්න් ලෝකයේම ඉපදෙන අයමයි. තිරිසන් ලෝකයේම අය විතරක් නෙවෙයි අනිත් අපාය වලිනුත් තිරිසන් ලෝකයේ ඉපදෙනවා. අපාය හතරෙ මාරුවෙන් මාරුවට මේ අය ඉපදෙනවා. හැබැයි මතක තියාගන්න මනුෂ්‍ය ලෝකයේ මැරිලා ඉපදෙන අය සතර අපායට යන්නෙ ටික දෙනයි කියනවා නෙවෙයි... සතර අපායේ මාරුවෙන් මාරුවට ඉපදෙන අයට සාපේක්ෂව ටිකයි කියලයි කියන්නෙ. එතකොට ඒ ටිකයි කියන්නෙ කුඩා ප්‍රමාණයක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකයෙත් මිය යන 99% ක්ම වගේ අසතර අපායේ තමයි ඉපදෙන්නෙ. නමුත් ඒ ප්‍රතිශතය තිරිසන් ලොව ඇතුලු සතර ආපය ඇතුලත මැරිලා ආයෙමත් ඒ තැන්වලම ඉපදෙන ප්රතිෂතයට වඩා ඉතාම පුංචි ප්‍රමාණයක්. මොකද දවසකට ත්රිලියන් ගනනින් තිරිසන් ලොව සතුන් ඉපදෙනවා. එතකොට ඒ අය ඒ තැන්වල ඉපදෙන්න මනුෂ්‍ය ලෝකයේ දවසකට එච්චර ප්‍රමාණයක මිය යන්නෙ නැහැ කියලයි මේ කියන්නෙ. හැබැයි මනුෂ්‍ය ලෝකයේ මිය යන ප්‍රමාණයෙන් වැඩි හරියක්ම අයෙම ඉපදෙන්නෙත් සතර අපායේ. ඒකයි සතර අපාය, ඉපදෙන සත්වයාගෙ මහ ගෙදර වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ. කොහේ හෝ ගමනක් ගිහින් නැවත ගෙදර එන්න හදිසියි වගේයි ඉපදුන සත්වයාට නැවත සතර අපායට යන්න හරිම හදිසියි කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරනවා. කණ කැස්බෑවාගේ උපමාව , නියපිටට ගත් පස් ටිකේ දන්නවා ඇතිනේ.. ඒ උපමා වලින් කියන්නෙ ඉතාම පුංචි ප්‍රමානයක් තමයි නැවත මනුෂ්‍යලෝකයේ ඉපදෙන්නෙ කියලා. තව ලස්සන උපමාවක් තියෙනවා එළදෙනගේ රෝම සහ අං උපමාව. එහිදි බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ එලදෙනකුගෙ රෝම විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අං තියෙන්නෙ දෙකයි. ඒ අං දෙක මනුෂ්‍ය දිව්‍ය ආත්මවල ඉපදෙන ප්‍රමාණයත් රෝම සතර අපායේ ඉපදෙන ප්‍රමාණයත් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේසනා කරනවා. එතකොට බලන්න මේ හැම උපමාවකින්ම බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ මනුෂ්‍ය ලෝකයෙන් මැරිලා නැවත මනුෂ්‍ය දිව්‍ය ලෝකවල ඉපදෙන ප්‍රමානය ඉතාමත්ම ඉතාමත්ම අල්පයි කියලා. හිතන්නකෝ... නිය පොත්තට ගත්ත පස් ටිකද විශාල මහ පොලවේ පස්ද විශාල.. එතකොට ඒ උපමාවට අනුව හිතාගන්න.. මනුෂ්‍ය ලෝකයෙ මිය යන අය 99% දෙනාම යන්නෙ අපායට කියලා. නිය පොත්තට ගන්න පස් ටික දකින්න නැවත සුගතියෙ මනුලොව දිව්‍ය ලොව ඉපදෙන අය, මහ පොලවේ ප්‍රමානය දකින්න මැරිල අපායෙ ඉපදෙන අයගෙ ප්‍රමාණය.. එතකොට ඉතිම් 99.9999%ම යන්නෙ අපායට තමයි. හරි එතකොට මුලින්ම සදහන් කලේ සතර අපාය ඇතුලෙ ඉපදිලා සතර අපායේම නැවත ඉපදෙන ප්‍රමානය ගැන. ඒ ප්‍රමානය මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන ප්‍රමාණයට කිට්ටු කරන්නවත් බැහැ. මහා විශාල ප්‍රමාණයක් සතර අපාය අතර මාරු වෙමින් ඉපදෙනවා. ඒකයි දවසකට, තිරිසන් ලොව කඩි ගුලක, මාලු රැලක වගේ තැන්වල මොන තරම් නම් ඒ සතුන් ඉපදෙනවාද... ඒ හැමෝම වගේ සතර අපාය ඇතුලෙම මැරිලා නැවත සතර අපායේම ඉපදෙන අය. මොකද මනුෂ්‍ය ලෝකයෙ එච්චර ප්‍රමාණයක් දවසකට මිය යන්නෙ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයෙත් මිය යන අය ගෙන් 99.999%ම යන්නෙත් සතර අපායට. ඒකයි අර උපමා වලින් බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ. නමුත් සතර අපාය ඇතුලෙ මැරිලා ආයෙම සතර අපාය ඇතුලෙම මිය යන අයගේ ප්‍රතිෂතය මනුෂ්‍ය ලෝකයෙන් සතර අපායට යන ප්රතිෂතයට වඩා මහා විශාල වු ප්‍රමාණයක් කියලයි මේ කියන්නෙ.. ⭕ඉතිම් ඔබට වැටහෙනවාද මේ සසර රැදී සිටීම මොනතරම් නම් භයානකද කියලා.ඒ නිසයි කියන්නෙ සතර අපායට වැටුනොත් ආය කවදාවත්ම ගොඩ ඒමක් නම් නැහැ කියලා. සතර අපාය අතරම ඉපද ඉපද මිය යනවා. එයින් මිදෙන දවසක් ගැන කියන්න බැහැ. ⭕ඒකයි බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නෙ හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහවත් වෙනවා වගේ නිවන් දකින්න අප්රමාදී වෙන්න ඕන කියලා. ඉතිම් ඒ නිසා අපි හැමදෙනාම පුලුවන් උපරිමයෙන් ලැබුන මේ ධර්මය අවබෝද කරගන්න, සතර අපායෙන් නිදහස් වෙන්න පුලුවන් උපරිමයෙන් උත්සාහවත් විය යුතුයි.. මේ ගැන ඔබගේ වැටහීමද පහලින් සදහන් කරන්න.. ධර්ම දානය පිණිස තවත් අයගේ අවබෝධය ප්‍රඥාව වැඩිම, නිවන පිනිස හැකිනම් මෙය share කරන්න.. තෙරුවන් සරනයි..☸️ #Dhammawalk ✍️ #Dhamma #Buddhism #Tilakkhana #Anicca #Dukkha #Anatta #Mindfulness #Wisdom #Theravada #Insight #Vipassana #Dhammawalk #Sati #Spiritua [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom