Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපි හොඳ වැඩක් හරියට කරාම පිනක් සහ කුසල කර්මයක් කියන දෙකම සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අපිට මෛත්රී සිතක් පහල වෙලා දානයක් දුන්නා කියල හිතමු. මෙතැනදී අපිට පහල වූ මෛත්රී සිත හෙවත් ලෝභයෙන් තොර සිත තමයි කුසල කර්මය. අපිට ඒක මතක් වෙනකොට අපහු අලෝභ මෛත්රී සිතක් පහල වෙනවා. මේක තමයි කුසල කර්මය. මේ වගේ දන් දීල අලෝභ මෛත්රී සිත ආත්ම ගානක් දියුණු කරාම තමයි අවසානයේ අලෝභ අද්වේශ අමෝහ කියන තුනෙන් අලෝභ කියන සිත සදාකාලිකවම ඇති කරගෙන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අද්වේශ අමෝහ කියන දෙකටත් මේ වගේ සිත පුරුදු කරන්න ඕනේ.

පින් කියන්නේ ලෞකික දේවල්. ඒ කියන්නේ අපි අකමැත්තෙන් දානයක් දුන්නත් පිනක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක් නෑ. මාර්ගඵල ලබාගන්න කුසල කර්ම විතරක් මදි. කුසල් දියුණු කරගන්න හොඳ තැනක උපදින්න ඕනේ, හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. හොඳ තැනක උපදින්න සහ කුසල් කිරීමට සුදුසු වටපිටාවක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ.

මාර්ගඵල ලබාගන්නවා කියන්නේ හරියට ගින්නක් හටගන්නවා වගේ.

අපේ සිත හරියට room එකක් වගේ,. කුසල් කරනවා කියන්නේ ගින්නක් පත්තු කරන්න වායු ගෝලයෙන් hydrogen එකතු කරනවා වගේ වැඩක්. අපේ room එකේ තියෙන අනිත් වායු හෙමින් අයින් කරන ගමන් hydrogen පුරවගන්නවා. කාලයත් සමග කුසල් සිත් දියුණු කරලා, ඒ කියන්නේ හරියට අපේ room එක hydrogen වලින් පුරවගත්තත් එක පාරට මාර්ගඵල ලබා ගන්න බෑ. එකට spark එකක් තියෙන්න ඕනේ. hydrogen ගිනිගන්න spark එකක්. එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පොඩි spark එකකින් සිත දියුණු කරලා තියෙන පුද්ගලයෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. හරියට spark එකෙන් room එකේ hydrogen ගිනි අරගන්නවා වගේ. ඊට පස්සේ ගින්න නීවී යනවා.

[QUOTE="Randir, post: 16209372, member: 3497"] [SIZE="4"]මචන් අපි හොඳ වැඩක් හරියට කරාම පිනක් සහ කුසල කර්මයක් කියන දෙකම සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අපිට මෛත්රී සිතක් පහල වෙලා දානයක් දුන්නා කියල හිතමු. මෙතැනදී අපිට පහල වූ මෛත්රී සිත හෙවත් ලෝභයෙන් තොර සිත තමයි කුසල කර්මය. අපිට ඒක මතක් වෙනකොට අපහු අලෝභ මෛත්රී සිතක් පහල වෙනවා. මේක තමයි කුසල කර්මය. මේ වගේ දන් දීල අලෝභ මෛත්රී සිත ආත්ම ගානක් දියුණු කරාම තමයි අවසානයේ අලෝභ අද්වේශ අමෝහ කියන තුනෙන් අලෝභ කියන සිත සදාකාලිකවම ඇති කරගෙන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අද්වේශ අමෝහ කියන දෙකටත් මේ වගේ සිත පුරුදු කරන්න ඕනේ. පින් කියන්නේ ලෞකික දේවල්. ඒ කියන්නේ අපි අකමැත්තෙන් දානයක් දුන්නත් පිනක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක් නෑ. මාර්ගඵල ලබාගන්න කුසල කර්ම විතරක් මදි. කුසල් දියුණු කරගන්න හොඳ තැනක උපදින්න ඕනේ, හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. හොඳ තැනක උපදින්න සහ කුසල් කිරීමට සුදුසු වටපිටාවක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. මාර්ගඵල ලබාගන්නවා කියන්නේ හරියට ගින්නක් හටගන්නවා වගේ. අපේ සිත හරියට room එකක් වගේ,. කුසල් කරනවා කියන්නේ ගින්නක් පත්තු කරන්න වායු ගෝලයෙන් hydrogen එකතු කරනවා වගේ වැඩක්. අපේ room එකේ තියෙන අනිත් වායු හෙමින් අයින් කරන ගමන් hydrogen පුරවගන්නවා. කාලයත් සමග කුසල් සිත් දියුණු කරලා, ඒ කියන්නේ හරියට අපේ room එක hydrogen වලින් පුරවගත්තත් එක පාරට මාර්ගඵල ලබා ගන්න බෑ. එකට spark එකක් තියෙන්න ඕනේ. hydrogen ගිනිගන්න spark එකක්. එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පොඩි spark එකකින් සිත දියුණු කරලා තියෙන පුද්ගලයෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. හරියට spark එකෙන් room එකේ hydrogen ගිනි අරගන්නවා වගේ. ඊට පස්සේ ගින්න නීවී යනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom