Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින් සහ කුසල කර්මය කියන්නේ දෙකක් කියලා මට කලින් හිතිලා තිබුන් නෑ. උඹ කිව්වමත් හිතුන් නෑ. search කරත් ඒ දෙක ගැන වෙන වෙනම විස්තර කරපු තැනක් හොයා ගන්න බැරි උනා. ඒත් වචන මොනවා උනත් උඹ පැහිදිලි කරලා කියලා තියෙන හරය ඇත්ත කියල නං මං දැනන් හිටිය. නෙට් එකෙනුත් දැන් පැහැදිලිව දෙයක් හරියටම හොයා ගන්න අමාරුයි. එකම දේ ටික ටික වෙනස් විදියට තියෙන්නේ එක එක ලිපි වල. හාමුදුරුවරුන්ගේ දේශනාත් ටික ටික වෙනස්.

උඹ කිව්වනේ දානයක් දෙද්දී කුසල කර්මය කියන්නේ මෛත්‍රී සිත කියලා. එතකොට 'අකමැත්තෙන් දානයක් දුන්නොත් කුසල කර්මයක් නෑ පිනක් විතරයි තියෙන්නේ' කියල උඹ කියපු එකම වෙනත් විදියකට කිව්වොත් 'අකමැත්තෙන් දානයක් දුන්නොත් මෛත්‍රී සිතක් නෑ පිනක් විතරයි තියෙන්නේ'. ඒක හරි කියලා මටත් හිතෙනවා.

ඒත් මට හිතෙන විදියට නං කුසල් සහ පිං කියන්නේ දෙකම එකයි වගේ. උඹ කිව්වා වගේ දානයක් දෙද්දී පහළ වන මෛත්‍රී සිත වගේ, පොදුවේ සිත නිවැරදිව පිහිටවා ගැනීම විතරයිද කුසල කර්මයට අයිති වෙන්නේ? සිත නිවැරදිව පිහිටවා ගැනීම සහ එසේ පිහිටවන් කරපු ක්‍රියාව යන දෙකම කුසල කර්මය නෙවෙයිද? මට හිතෙන්නේ ඒ දෙකම කුසල කර්මයට අයිති කියලා.

"බුදුන්වහන්සේ කුසල කර්ම තුනක් පිළිබඳ ව මූලිකව උගන්වනවා. දානමය ක්‍රියාවස්තු, සීලමය ක්‍රියාවස්තු හා භාවනාමය ක්‍රියාවස්තු. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා වශයෙනුත් පෙන්වා දෙනවා. දාන සීල, භාවනා පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවනං හා දිට්ඨිය්යො කම්ම. ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම. මේවා ප්‍රධාන හැටියට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම අටමහ කුසල්. සාංඝික දානය, අටපිරිකර පූජා ආදී මේවා කුසල ධර්ම." source - http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051513

පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හරිද කියලා මං අහපු දේට උත්තරේ නං උඹ දීලා නෑ මචන්. මං මෙතන පිනක් කියන එකෙන් අදහස් කරේ දානයක් වගේ හොඳ වැඩක්. ඒ වෙනුවට උඹ පින කියන එකට අර්ථ දැක්වීමක් වගේ දෙන්න හදලා තියෙන්නේ.

අර අනිත් එක්කෙනා දීපු ධර්ම දේශනාවේ කියනවා පිං කරලා ප්‍රර්ථනා කරලා ලබා ගන්න පුළුවන් හා ගැනුණු දේවල් කීපයක් සම්බන්ධයෙන් පොඩි සඳහනක්. ඒකට අනුව පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එකේ වැරද්දක් නෑ මට හිතුන විදියට.

මේ මාතෘකාවට අදාළ නෑ. ඒ උනත් ඒකෙ එක තැනක ඒ හාමුදුරුවෝ කියනවා සිල් ගත්ත කෙනෙක්ගේ දත් අස්සේ හිර වෙලා තියෙන දෙයක් හරි පස්සේ ගිලුනොතෝ විකාල බෝජනන් සිල් පදය කැඩෙනවලු. දැන හෝ නොදැන උගුරෙන් පල්ලෙහාට දත් අස්සේ හිර වුන දෙයක් ගියොත් ඒ සිල් පදය කැඩෙනවලු. ඒක නිසා දත් පිරිසිදු කරන කතාවකුත් කියනවා කෑවට පස්සේ. උඹට කියන්න බං, මං youtube එකේ ටික දවසකට කලින් අහපු බණක තව හාමුදුරු කෙනෙක් කිව්වා සිල් ගත්ත ගෑනු ළමයි වගයක් කෑම කාලා දත් මදිනවා දැකලා මොකද ඔය කරන්නේ ඇහුවම 'දත් අස්සේ හිරවුන කෑම ගිලුනොත් සිල් කඩෙන නිසා දත් සුද්ද කර ගන්නවා' කියල කිව්වම ඒකට ඒ හාමුදුරුවන්ට හිනා ගිහින් ඒ ගෑනු ළමයි නොන්ඩි වෙන්න තව මොකක් හරි කියපු කතාවක්. ඒ හාමුදුරුවන්ට අනුව ඒක මෝඩ වැඩක් එහෙම සීලයක් කැඩෙන් නෑ. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් ඊට කලින් අහලවත් නෑ මං හිතන්නේ.(අර ගෑනු ළමයි අහල තියෙනවා වගේ හැබැයි ). එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනවා. හැම දෙයක් ගැනම ත්‍රිපිටකයෙන් කරුණු හොයා ගන්න තරන් දැනුමක් නෑනේ අපිට. හාමුදුරුවරු කියන දේවල් අහන් ඉදලා ඊට පස්සේ ඒවගෙන් අපිට හරියි කියල හිතෙන විදියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. දත් අස්සේ හිරවුන දෙයක් නොදැනුවත්ව ගිලීමෙන් වැළකීම නෙවෙයිනේ සිල් ගැනීමේ අරමුණ. ඒ නිසා එහෙම ගිලුනා කියලා සීලයෙන් වෙන සෙතට හානියක් නෑ කියලයි මට නං හිතෙන්නේ.

[QUOTE="රජ්ජුරුවෝ, post: 16210469, member: 473501"] [SIZE="4"]පින් සහ කුසල කර්මය කියන්නේ දෙකක් කියලා මට කලින් හිතිලා තිබුන් නෑ. උඹ කිව්වමත් හිතුන් නෑ. search කරත් ඒ දෙක ගැන වෙන වෙනම විස්තර කරපු තැනක් හොයා ගන්න බැරි උනා. ඒත් වචන මොනවා උනත් උඹ පැහිදිලි කරලා කියලා තියෙන හරය ඇත්ත කියල නං මං දැනන් හිටිය. නෙට් එකෙනුත් දැන් පැහැදිලිව දෙයක් හරියටම හොයා ගන්න අමාරුයි. එකම දේ ටික ටික වෙනස් විදියට තියෙන්නේ එක එක ලිපි වල. හාමුදුරුවරුන්ගේ දේශනාත් ටික ටික වෙනස්. උඹ කිව්වනේ දානයක් දෙද්දී කුසල කර්මය කියන්නේ මෛත්‍රී සිත කියලා. එතකොට 'අකමැත්තෙන් දානයක් දුන්නොත් කුසල කර්මයක් නෑ පිනක් විතරයි තියෙන්නේ' කියල උඹ කියපු එකම වෙනත් විදියකට කිව්වොත් 'අකමැත්තෙන් දානයක් දුන්නොත් මෛත්‍රී සිතක් නෑ පිනක් විතරයි තියෙන්නේ'. ඒක හරි කියලා මටත් හිතෙනවා. ඒත් මට හිතෙන විදියට නං කුසල් සහ පිං කියන්නේ දෙකම එකයි වගේ. උඹ කිව්වා වගේ දානයක් දෙද්දී පහළ වන මෛත්‍රී සිත වගේ, පොදුවේ සිත නිවැරදිව පිහිටවා ගැනීම විතරයිද කුසල කර්මයට අයිති වෙන්නේ? සිත නිවැරදිව පිහිටවා ගැනීම සහ එසේ පිහිටවන් කරපු ක්‍රියාව යන දෙකම කුසල කර්මය නෙවෙයිද? මට හිතෙන්නේ ඒ දෙකම කුසල කර්මයට අයිති කියලා. "බුදුන්වහන්සේ කුසල කර්ම තුනක් පිළිබඳ ව මූලිකව උගන්වනවා. දානමය ක්‍රියාවස්තු, සීලමය ක්‍රියාවස්තු හා භාවනාමය ක්‍රියාවස්තු. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා වශයෙනුත් පෙන්වා දෙනවා. දාන සීල, භාවනා පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවනං හා දිට්ඨිය්යො කම්ම. ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම. මේවා ප්‍රධාන හැටියට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම අටමහ කුසල්. සාංඝික දානය, අටපිරිකර පූජා ආදී මේවා කුසල ධර්ම." source - [url]http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051513[/url] පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හරිද කියලා මං අහපු දේට උත්තරේ නං උඹ දීලා නෑ මචන්. මං මෙතන පිනක් කියන එකෙන් අදහස් කරේ දානයක් වගේ හොඳ වැඩක්. ඒ වෙනුවට උඹ පින කියන එකට අර්ථ දැක්වීමක් වගේ දෙන්න හදලා තියෙන්නේ.:) අර අනිත් එක්කෙනා දීපු ධර්ම දේශනාවේ කියනවා පිං කරලා ප්‍රර්ථනා කරලා ලබා ගන්න පුළුවන් හා ගැනුණු දේවල් කීපයක් සම්බන්ධයෙන් පොඩි සඳහනක්. ඒකට අනුව පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එකේ වැරද්දක් නෑ මට හිතුන විදියට. මේ මාතෘකාවට අදාළ නෑ. ඒ උනත් ඒකෙ එක තැනක ඒ හාමුදුරුවෝ කියනවා සිල් ගත්ත කෙනෙක්ගේ දත් අස්සේ හිර වෙලා තියෙන දෙයක් හරි පස්සේ ගිලුනොතෝ විකාල බෝජනන් සිල් පදය කැඩෙනවලු. දැන හෝ නොදැන උගුරෙන් පල්ලෙහාට දත් අස්සේ හිර වුන දෙයක් ගියොත් ඒ සිල් පදය කැඩෙනවලු. ඒක නිසා දත් පිරිසිදු කරන කතාවකුත් කියනවා කෑවට පස්සේ. උඹට කියන්න බං, මං youtube එකේ ටික දවසකට කලින් අහපු බණක තව හාමුදුරු කෙනෙක් කිව්වා සිල් ගත්ත ගෑනු ළමයි වගයක් කෑම කාලා දත් මදිනවා දැකලා මොකද ඔය කරන්නේ ඇහුවම 'දත් අස්සේ හිරවුන කෑම ගිලුනොත් සිල් කඩෙන නිසා දත් සුද්ද කර ගන්නවා' කියල කිව්වම ඒකට ඒ හාමුදුරුවන්ට හිනා ගිහින් ඒ ගෑනු ළමයි නොන්ඩි වෙන්න තව මොකක් හරි කියපු කතාවක්. ඒ හාමුදුරුවන්ට අනුව ඒක මෝඩ වැඩක් එහෙම සීලයක් කැඩෙන් නෑ. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් ඊට කලින් අහලවත් නෑ මං හිතන්නේ.(අර ගෑනු ළමයි අහල තියෙනවා වගේ හැබැයි :yes:). එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනවා. හැම දෙයක් ගැනම ත්‍රිපිටකයෙන් කරුණු හොයා ගන්න තරන් දැනුමක් නෑනේ අපිට. හාමුදුරුවරු කියන දේවල් අහන් ඉදලා ඊට පස්සේ ඒවගෙන් අපිට හරියි කියල හිතෙන විදියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. දත් අස්සේ හිරවුන දෙයක් නොදැනුවත්ව ගිලීමෙන් වැළකීම නෙවෙයිනේ සිල් ගැනීමේ අරමුණ. ඒ නිසා එහෙම ගිලුනා කියලා සීලයෙන් වෙන සෙතට හානියක් නෑ කියලයි මට නං හිතෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom