Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස කුසල්

දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය

සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම

භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම

අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම

වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම

ප්රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම

පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම

ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම

දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම

දස කුසල් සියල්ල කරා ඉදිරියෙදිත් පුලුවන් හැම අවස්තාවකම කරන්න බලනවා. .

අට මහා කුසල්

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

අටමහ කුසල් වලින් අට පිරිකර පූජා කිරීමත්, සාන්ගික දාන දීමත්, දර්මය ලිවීම බෙදාදීමත් ගොඩක් කරලා තියෙනවා. .

ඊට අමතරව සොළොස් මහ පිරිකරත් පූජාකරලා තියෙනවා. .

ඉතිරි කුසල් සියල්ලත් මැරෙන්න කලින් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. .

විවිදාකාර දානයන් දීලා තියෙනවා. . සීලයත් රැකලා තියෙනවා. . බාවනා කරන්නත් උත්සහා කරනවා. .

ඔයිට අමතරව වගුරු බිමක් වුන පන්සලකට චයිත්තියක් ඉදිකරන්න පොලව සදාගන්න පස් පූජා කරලා තියෙනවා. . ඒ පින්කම කරේ එලකිරියේම මට ලොකු උදව්වක් කරපු කෙනෙක් වෙනුවෙන්. . පසුව ඔහු තරහාවුනා. .

පින කරලා මම ඔහුට පින් අනුමෝදන් කලා නමුත් ඔහු ඒ බව තවම දන්නේ නෑ. .

[QUOTE="XibitZ, post: 20680881, member: 132898"] [B][SIZE=4][COLOR=DarkRed]දස කුසල්[/COLOR][/SIZE][/B] [LIST] [*][B]දානය [/B]– පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය [*][B]සීලය [/B]– පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම [*][B]භාවනාව [/B]– සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම [*][B]අපචායනය [/B]– ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම [*][B]වෙය්‍යාවච්චය [/B]– ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම [*][B]ප්රාප්ති දානය (පින් දීම)[/B] – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම [*][B]පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) [/B]– අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම [*][B]ධම්ම ශ්‍රවණය [/B]– තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම [*][B]ධම්ම දේශනාව[/B] – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම [*][B]දිට්ඨිජ්ජු කම්මය[/B] – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම [/LIST] [SIZE=3][COLOR=DarkRed]දස කුසල් සියල්ල කරා ඉදිරියෙදිත් පුලුවන් හැම අවස්තාවකම කරන්න බලනවා. .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkRed]අට මහා කුසල්[/COLOR][/SIZE][/B] [COLOR=#333333][FONT=verdana]1.කඨින සිවුරක් පූජා කිරීම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]2.අටපිරිකර පූජාකිරීම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana]යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana][SIZE=3][COLOR=DarkRed]අටමහ කුසල් වලින් අට පිරිකර පූජා කිරීමත්, සාන්ගික දාන දීමත්, දර්මය ලිවීම බෙදාදීමත් ගොඩක් කරලා තියෙනවා. . [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana][SIZE=3][COLOR=DarkRed]ඊට අමතරව සොළොස් මහ පිරිකරත් පූජාකරලා තියෙනවා. .[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana][SIZE=3][COLOR=DarkRed]ඉතිරි කුසල් සියල්ලත් මැරෙන්න කලින් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. .[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana][SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=verdana][SIZE=3][COLOR=DarkRed]විවිදාකාර දානයන් දීලා තියෙනවා. . සීලයත් රැකලා තියෙනවා. . බාවනා කරන්නත් උත්සහා කරනවා. . ඔයිට අමතරව වගුරු බිමක් වුන පන්සලකට චයිත්තියක් ඉදිකරන්න පොලව සදාගන්න පස් පූජා කරලා තියෙනවා. . ඒ පින්කම කරේ එලකිරියේම මට ලොකු උදව්වක් කරපු කෙනෙක් වෙනුවෙන්. . පසුව ඔහු තරහාවුනා. . පින කරලා මම ඔහුට පින් අනුමෝදන් කලා නමුත් ඔහු ඒ බව තවම දන්නේ නෑ. .[/COLOR][/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom