Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිරිතලේ_හමුදා_කඳවුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිරිතලේ_හමුදා_කඳවුරේ

ප්‍රගීත් එක්නැලිගොඩ දින 3 ක් ගිරිතලේ හමුදා කඳවුරේ තබා ගෙන ඔහු ලියූ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොත ගැන ප්‍රශ්න කළා“ - අත් අඩංගුවට ගත් සාජන්ට් මේජර් පාපෝච්චාරණය කරලා: මුද්‍රණයටත් පෙර පොතේ අත්පිටපතක් ගෝඨාට දුන්නේ කව්ද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ හමුදා කඳවුරේ දින 3 ක් රඳවාගෙන රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ලියූ පොතක් ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ කුරුණෑගලදී අත් අඩංගුවට ගත් රන් බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

ගිරිතලේ හමුදා කඳවුරට අනුබද්ධව සේවය කළ දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් රන් බණ්ඩා සාජන්ට් මේජර් වරයා විසින් පිළිගෙන තිබේ.

මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා මුද්‍රණයට සූදානම් කරන ලද පොතක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් සාජන්ට් මේජර් රන්බණ්ඩා පාපෝච්චාරණය කර ඇත.

ඉන්පසුව එම කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ තාවකාලික කර්නල් වරයෙක් ලෙස උසස් වීම් ලද මේජර් සිරිවර්ධන නමැති නිලධාරියා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් සාජන්ට් මේජර් රන් බණ්ඩා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.

ඉහත කී මේජර් සිරිවර්ධන සේවය කර ඇත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න නමැති නිලධාරියා යටතේ ය. මේජර් සිරිවර්ධනට නියෝග දිය යුත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න වන අතර ඒ දිනවල ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කර්නල් ෂම්මි ය.

ප්‍රගීත්ට මරු කැඳවූයේ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොතද?

ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ. පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?

මේ අතර ප්රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.

ප්රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

[QUOTE="Anti BBS, post: 18795666, member: 525431"] [b]ගිරිතලේ_හමුදා_කඳවුරේ[/b] [B][SIZE=5]ප්‍රගීත් එක්නැලිගොඩ දින 3 ක් ගිරිතලේ හමුදා කඳවුරේ තබා ගෙන ඔහු ලියූ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොත ගැන ප්‍රශ්න කළා“ - අත් අඩංගුවට ගත් සාජන්ට් මේජර් පාපෝච්චාරණය කරලා: මුද්‍රණයටත් පෙර පොතේ අත්පිටපතක් ගෝඨාට දුන්නේ කව්ද?[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Prageeth-normal.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ හමුදා කඳවුරේ දින 3 ක් රඳවාගෙන රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ලියූ පොතක් ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ කුරුණෑගලදී අත් අඩංගුවට ගත් රන් බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ. [/SIZE] [SIZE=4]ගිරිතලේ හමුදා කඳවුරට අනුබද්ධව සේවය කළ දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් රන් බණ්ඩා සාජන්ට් මේජර් වරයා විසින් පිළිගෙන තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා මුද්‍රණයට සූදානම් කරන ලද පොතක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් සාජන්ට් මේජර් රන්බණ්ඩා පාපෝච්චාරණය කර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්පසුව එම කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ තාවකාලික කර්නල් වරයෙක් ලෙස උසස් වීම් ලද මේජර් සිරිවර්ධන නමැති නිලධාරියා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් සාජන්ට් මේජර් රන් බණ්ඩා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉහත කී මේජර් සිරිවර්ධන සේවය කර ඇත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න නමැති නිලධාරියා යටතේ ය. මේජර් සිරිවර්ධනට නියෝග දිය යුත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න වන අතර ඒ දිනවල ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කර්නල් ෂම්මි ය.[/SIZE] [B][SIZE=6][B]ප්‍රගීත්ට මරු කැඳවූයේ ‘රාජපක්ෂ පවුල් ගස‘ පොතද? [/B][/SIZE][/B] [SIZE=4]ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ. පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අතර ප්රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ප්රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom