Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව

ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව

සැවැත් නුවර අනේපිඩු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව... බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.

“ස්වාමිනි බුදුරජාණන් වහන්ස ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය.

ගිරිමානන්ද මහරහතන් වහන්සේ

අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ

අනවිහාතා තතෝ ආගුං

අනනුඤ්ඤාතො ඉතො අගා

යථාගතා තථාගතා

කානාතත්ථ පරිදේවනා

මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය.

වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන් ( චිවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය) උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා (නොපිළිගෙන) වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය.

එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ.

දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්ය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැක...

++REP

[QUOTE="EHDEHD, post: 9699946, member: 57610"] [b]ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව[/b] [CENTER][SIZE="7"][COLOR="DarkRed"]ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව [/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][COLOR="DarkGreen"] සැවැත් නුවර අනේපිඩු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව... බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ. “ස්වාමිනි බුදුරජාණන් වහන්ස ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය. ගිරිමානන්ද මහරහතන් වහන්සේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ අනවිහාතා තතෝ ආගුං අනනුඤ්ඤාතො ඉතො අගා යථාගතා තථාගතා කානාතත්ථ පරිදේවනා මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය. වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන් ( චිවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය) උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා (නොපිළිගෙන) වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය. එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ. දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්ය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැක...[/COLOR][/SIZE] ++REP [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom