නිකං ට්‍රාන්සිට් එකකටද කොහෙද ආපු එකාට රටේ ජනාධිපතිත් ඇවිල්ලා සලකපු සැලකිල්ලෙං අපේ එවුං කොහොම හරි අරූගෙ ඔලුවෙ පට්ට ගිල්ට් එකක් හැදුවා. මට නිකං රජ කාලෙ ඉඳං අපේ රජවරු කලා කියලා මහාවංශෙ එහෙම ලියල තියෙන දේවල් වල ඇත්ත වර්ෂන් එක වගේ එකක් මැවිලා පෙනුනා මේකත් එක්ක. මෙතන ඌ මොකුත් ගේන්නැතුව ඇවිල්ලා දුප්පත් ගෙදරකින් කෑව වගේ හෙන ගිල්ට් එකේ ඉන්නෙ
