Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගිලුණු_දූපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත.

පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට ඊසාන දිගින් මේ දූපත පිහිටා තිබිණි. 1905 දී ඇතිවූ විනාශකාරී සුළි කුණාටුවකින් දූපත මුළුමනින්ම විනාශ වී මුහුදු ජලයේ නොපෙනී ගියේය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ දූපතේ සිටි පිරිස අතරින් දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණක් බවයි.

නැඩික්ඩික් දූපත කොරල් පරවලින් වටවී මැද ජලාශයක් සහිතව මුද්දක් සේ දිස්වන දූපතකි. එවැනි ආකාරයෙන් සෑදුණු දූපත් ඉංග්‍රීසි බසින් ඇටොල් Atoll යනුවෙන් හුන්වයි.

නොගැඹුරු මුහුදේ කොරල්මත වැලි තැන්පත් විමෙන් මේ දූපත් සෑදෙන බව භූ විද්‍යාඥයෝ කියති. 1905 දී දූපත විනාශ වී නොපෙනී යාමෙන් අනතුරුව යලි කොරල් වැවි ඒ මත වැලි නිධි තැන්පත් වී දැන් ශාක පවා වැවී ඇති ආකාරය දක්නට ලැබෙයි.

නවසීලන්ත පර්යේෂකයන් පවසන්නේ මේ දූපත නැවත ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවයි. නවසීලන්තයේ ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධයයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ කොරල් සමූහයේ ඉතිරිවූ කොටස්වලින් මෙය නැවත සෑදෙමින් තිබෙන බවයි.

1945 වර්ෂයේ සිට 2010 දක්වා මේ දූපතේ ගුවන් ඡායාරූප වලින් මේ බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. වසර 60ක කාලයක් එහි විවිධ ශාක සාරවත්ව වැඩෙමින් පවතී. පර්යේෂකයන් පවසන්නේ දූපත විනාශවීමට පෙර මුඩුබිම් ලෙස පැවති භූමියෙන් ද සියයට 25ක පමණ ප්‍රමාණයක ගහකොළ පවා වැවී ඇති බවයි.

‘‘ මේ දූපත වටා ඇති මුහුදේ සාරවත් බව මෙහි තුරු ලතා ඉක්මණින් වැඩීමට හේතුවක් වන්නට ඇති. අවට රොන්මඩ හා කොරල් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙයින් පෙනීයන කරුණක් වන්නේ විශාල විනාශයකින් දූපතක් සම්පූර්ණයෙන් ම විනාශ වුවත් ඒ විනාශයත් සදාකාලික නැති බවයි. එය නැවත පුදුම සහගත ලෙස වර්ධනය වනවා.“

මිහිතලයේ උණුසුම ඉහළ නැගීම නිසා සිදුවන මුහුදු මට්ටමේ ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු ඇවුව ද මේ දූපත යළි වර්ධනය වීමෙන් පෙනී යන්නේ ඒ මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.

Source :- http://www.lankadeepa.lk/index.php/articles/347101

[QUOTE="fodo77, post: 18996429, member: 524968"] [CENTER][SIZE=3] විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත. [/SIZE] [SIZE=3] පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට ඊසාන දිගින් මේ දූපත පිහිටා තිබිණි. 1905 දී ඇතිවූ විනාශකාරී සුළි කුණාටුවකින් දූපත මුළුමනින්ම විනාශ වී මුහුදු ජලයේ නොපෙනී ගියේය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ දූපතේ සිටි පිරිස අතරින් දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණක් බවයි. [/SIZE] [SIZE=3] නැඩික්ඩික් දූපත කොරල් පරවලින් වටවී මැද ජලාශයක් සහිතව මුද්දක් සේ දිස්වන දූපතකි. එවැනි ආකාරයෙන් සෑදුණු දූපත් ඉංග්‍රීසි බසින් ඇටොල් Atoll යනුවෙන් හුන්වයි. [/SIZE] [SIZE=3] නොගැඹුරු මුහුදේ කොරල්මත වැලි තැන්පත් විමෙන් මේ දූපත් සෑදෙන බව භූ විද්‍යාඥයෝ කියති. 1905 දී දූපත විනාශ වී නොපෙනී යාමෙන් අනතුරුව යලි කොරල් වැවි ඒ මත වැලි නිධි තැන්පත් වී දැන් ශාක පවා වැවී ඇති ආකාරය දක්නට ලැබෙයි. [/SIZE] [SIZE=3] නවසීලන්ත පර්යේෂකයන් පවසන්නේ මේ දූපත නැවත ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවයි. නවසීලන්තයේ ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධයයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ කොරල් සමූහයේ ඉතිරිවූ කොටස්වලින් මෙය නැවත සෑදෙමින් තිබෙන බවයි. [/SIZE] [SIZE=3] 1945 වර්ෂයේ සිට 2010 දක්වා මේ දූපතේ ගුවන් ඡායාරූප වලින් මේ බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. වසර 60ක කාලයක් එහි විවිධ ශාක සාරවත්ව වැඩෙමින් පවතී. පර්යේෂකයන් පවසන්නේ දූපත විනාශවීමට පෙර මුඩුබිම් ලෙස පැවති භූමියෙන් ද සියයට 25ක පමණ ප්‍රමාණයක ගහකොළ පවා වැවී ඇති බවයි. [/SIZE] [SIZE=3] ‘‘ මේ දූපත වටා ඇති මුහුදේ සාරවත් බව මෙහි තුරු ලතා ඉක්මණින් වැඩීමට හේතුවක් වන්නට ඇති. අවට රොන්මඩ හා කොරල් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙයින් පෙනීයන කරුණක් වන්නේ විශාල විනාශයකින් දූපතක් සම්පූර්ණයෙන් ම විනාශ වුවත් ඒ විනාශයත් සදාකාලික නැති බවයි. එය නැවත පුදුම සහගත ලෙස වර්ධනය වනවා.“ [/SIZE] [SIZE=3] මිහිතලයේ උණුසුම ඉහළ නැගීම නිසා සිදුවන මුහුදු මට්ටමේ ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු ඇවුව ද මේ දූපත යළි වර්ධනය වීමෙන් පෙනී යන්නේ ඒ මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1393403679-r9s.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/shutterstock_158056682_news_featured-Copy.jpg[/IMG] [/CENTER] [LEFT]Source :- [URL]http://www.lankadeepa.lk/index.php/articles/347101[/URL] [/LEFT] [CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom