Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගිහියන්ට භාවනාව අනවශ්‍යද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිහියන්ට භාවනාව අනවශ්‍යද?

ගිහියන් වන අප තරුණ වයසේදී, නිතර පන්සල් යන්නේනම්, භාවනා කරන්නේනම්, සිල් රකින්නේනම්, අප හා සිටින ගිහි මිතුරු මිතුරියන්ද, වැඩිහිටි නෑදෑයින්ද, ඇතැම් විට අපව හාස්‍යයට ලක් කරනවා; නැත්නම් ඇයි ගිහින් මහණ වෙන්නෙ නැත්තෙ කියා අසමින් අප අපහසුතාවයට පත් කරන්න උත්සහ කරනවා. මේ යහපත් පුරුදුවලින් අප ඈත් කිරීමට උත්සහ කරනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණක්ද? ඇතැම් අය හිතන්නෙ එහෙමයි-මොකද, බොහෝ සූත්‍ර දේශනාවල, බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අමතා දේශනා කළ බව දක්වා ඇති නිසා.

මෙයට පිළිතුර උන් වහන්සේම දේශනා කර තිබෙනවා. මා මෙය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" කියන පොතෙන්.

"වරක් අසිබන්ධක පුත්ත ගාමිණි නම් පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය.

ඔබ වහන්සේ සකල සත්ව ප්‍රජාව කෙරෙහිම කරුණාවෙන් වසත්නම්, ඇතැම් කෙනෙකුට මනාකොට විස්තර කරමින් ධර්මය දෙසීමටත්, ඇතැමෙකුට එසේ නැතිව ධර්මය දෙසීමටත් හේතුව කුමක්ද?

එවිට බුදුන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසූ සේක.

ගොවියෙකුට කුඹුරු 3ක් තිබේයයි සිතමු. ඉන් එකක් ඉතා සරු සාරය; දෙවැන්න මඳක් සරුය; තෙවැන්න නිසරුය. එසේනම් ගොවියා පළමුව වපුරන්නේ කිනම් කුඹුරද?

එයට ගාමිණි මෙසේ පිළිතුරු දුනි.

ගොවියා පළමුව වපුරන්නේ ඉතාම සරු සාර කුඹුරයි. දෙවනුව තරමක් සරු කුඹුරයි. තෙවනුව නිසරු කුඹුරයි. නිසරු කුඹුර වපුරන්නටත් පුලුවනි; නොවපුරන්නටත් පුලුවනි. වපුරතොත් වපුරන්නේ අඩු තරමින් ගවයන්ට හෝ ආහාර පිණිස පවතීයයි සිතාගෙනය.

බුදුන් වහන්සේ මේ පිළිතුර පාදක කොටගෙන, තමන් වහන්සේ ගේ දේශන රටාව මෙසේ පැහැදිලි කළ සේක.

මාගේ පැවිදි ශ්‍රාවක පිරිස ගිහි ජීවිතය අත හැර, මා සරණ කොට වෙසෙත්; ධර්මය මනාකොට පිළි පැදීමට පහසු ලෙස මහණ දම් පුරත්. ඔවුහු සරුසාර කෙත බඳුය. ඔවුන් උදෙසා මම පළමු කොට දහම් දෙසමි.

මගේ ගිහි ශ්‍රාවක පිරිසද මා සරණ කොටගෙන වසත්. (ගිහි ජීවිතයේදී මුලු මනින් කෙලෙස් නිවන මග ගමන් කිරීම අපහසුය. ) ඒ නිසා ඔවුන්ට මම දෙවනුව දහම් දෙසමි.

ගොවියකුට නිසරු කුඹුර යම් සේද, මට අන්‍ය ආගමික තීර්ථකයින්ද එසේය. නමුත් මම ඔවුනටද ධර්මය දෙසමි. ඒ මන්ද, ඔවුන් යම් තරමකට හෝ ධර්මය අවබෝධ කර ගතහොත්, එය ඔවුනට බොහෝ වැඩ පිණිස පවත්නා හෙයිනි."

බොදුනුවන්ගේ අවසාන පැතුම සසර ගමන කෙළවර කිරීමය. නමුත් අප වැඩි දෙනෙක් ලෞකික ජීවිතයට බැඳී ඇති නිසා පැවිදි වී, ලෝකෝත්තර නිවන් මග ගමන් කිරීමට තරම් අප්රමාදී නොවෙමු. නමුත් හැකි අයුරින් මේ මග ගමන් කිරීමට ගිහි අපටද හැකිය. නිවන් මග යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අනාගාමී භාවය තෙක් යාමට ගිහි බව බාධාවක් නොවේ. එය ප්‍රමාදයට හේතුවක් පමණි.

බුදුන් වහන්සේගේ නිවන් මාර්ගය ගිහි අප සඳහාද වලංගුය.

[QUOTE="sudunone, post: 5512881, member: 205934"] [b]ගිහියන්ට භාවනාව අනවශ්‍යද?[/b] [COLOR=DarkGreen][SIZE=3]ගිහියන් වන අප තරුණ වයසේදී, නිතර පන්සල් යන්නේනම්, භාවනා කරන්නේනම්, සිල් රකින්නේනම්, අප හා සිටින ගිහි මිතුරු මිතුරියන්ද, වැඩිහිටි නෑදෑයින්ද, ඇතැම් විට අපව හාස්‍යයට ලක් කරනවා; නැත්නම් ඇයි ගිහින් මහණ වෙන්නෙ නැත්තෙ කියා අසමින් අප අපහසුතාවයට පත් කරන්න උත්සහ කරනවා. මේ යහපත් පුරුදුවලින් අප ඈත් කිරීමට උත්සහ කරනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණක්ද? ඇතැම් අය හිතන්නෙ එහෙමයි-මොකද, බොහෝ සූත්‍ර දේශනාවල, බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අමතා දේශනා කළ බව දක්වා ඇති නිසා. මෙයට පිළිතුර උන් වහන්සේම දේශනා කර තිබෙනවා. මා මෙය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේගේ "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" කියන පොතෙන්. "වරක් අසිබන්ධක පුත්ත ගාමිණි නම් පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය. ඔබ වහන්සේ සකල සත්ව ප්‍රජාව කෙරෙහිම කරුණාවෙන් වසත්නම්, ඇතැම් කෙනෙකුට මනාකොට විස්තර කරමින් ධර්මය දෙසීමටත්, ඇතැමෙකුට එසේ නැතිව ධර්මය දෙසීමටත් හේතුව කුමක්ද? එවිට බුදුන් වහන්සේ ඔහුගෙන් මෙසේ විමසූ සේක. ගොවියෙකුට කුඹුරු 3ක් තිබේයයි සිතමු. ඉන් එකක් ඉතා සරු සාරය; දෙවැන්න මඳක් සරුය; තෙවැන්න නිසරුය. එසේනම් ගොවියා පළමුව වපුරන්නේ කිනම් කුඹුරද? එයට ගාමිණි මෙසේ පිළිතුරු දුනි. ගොවියා පළමුව වපුරන්නේ ඉතාම සරු සාර කුඹුරයි. දෙවනුව තරමක් සරු කුඹුරයි. තෙවනුව නිසරු කුඹුරයි. නිසරු කුඹුර වපුරන්නටත් පුලුවනි; නොවපුරන්නටත් පුලුවනි. වපුරතොත් වපුරන්නේ අඩු තරමින් ගවයන්ට හෝ ආහාර පිණිස පවතීයයි සිතාගෙනය. බුදුන් වහන්සේ මේ පිළිතුර පාදක කොටගෙන, තමන් වහන්සේ ගේ දේශන රටාව මෙසේ පැහැදිලි කළ සේක. මාගේ පැවිදි ශ්‍රාවක පිරිස ගිහි ජීවිතය අත හැර, මා සරණ කොට වෙසෙත්; ධර්මය මනාකොට පිළි පැදීමට පහසු ලෙස මහණ දම් පුරත්. ඔවුහු සරුසාර කෙත බඳුය. ඔවුන් උදෙසා මම පළමු කොට දහම් දෙසමි. මගේ ගිහි ශ්‍රාවක පිරිසද මා සරණ කොටගෙන වසත්. (ගිහි ජීවිතයේදී මුලු මනින් කෙලෙස් නිවන මග ගමන් කිරීම අපහසුය. ) ඒ නිසා ඔවුන්ට මම දෙවනුව දහම් දෙසමි. ගොවියකුට නිසරු කුඹුර යම් සේද, මට අන්‍ය ආගමික තීර්ථකයින්ද එසේය. නමුත් මම ඔවුනටද ධර්මය දෙසමි. ඒ මන්ද, ඔවුන් යම් තරමකට හෝ ධර්මය අවබෝධ කර ගතහොත්, එය ඔවුනට බොහෝ වැඩ පිණිස පවත්නා හෙයිනි." බොදුනුවන්ගේ අවසාන පැතුම සසර ගමන කෙළවර කිරීමය. නමුත් අප වැඩි දෙනෙක් ලෞකික ජීවිතයට බැඳී ඇති නිසා පැවිදි වී, ලෝකෝත්තර නිවන් මග ගමන් කිරීමට තරම් අප්රමාදී නොවෙමු. නමුත් හැකි අයුරින් මේ මග ගමන් කිරීමට ගිහි අපටද හැකිය. නිවන් මග යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අනාගාමී භාවය තෙක් යාමට ගිහි බව බාධාවක් නොවේ. එය ප්‍රමාදයට හේතුවක් පමණි. බුදුන් වහන්සේගේ නිවන් මාර්ගය ගිහි අප සඳහාද වලංගුය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom