Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
ගීතයක තේරුම ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Katharaka Thaniwee - Mervin Perera

Hondada nam danne na...

කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී

හිම සීල මුදුනත සිටියද

මහද ගිනි ගනී

ගිම්හානය පැමිණේ එක් තැනම

නොම රැදී

පැමිණෙන දුක් පැණි රස බව

නොසිතුනිද ළදේ

සඳ නොදන්නා නමුදු සඳට

එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට

සෙවන මම වෙමි

සෙනෙහස හද තුල උතුරා

ගලනු දැනී දැනී

තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු

දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු

ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී

මගෙත් දෙපා සිපගනු මැන

සිහිල සිතට දී

පද රචනය: ප්‍රේම කීර්ති ද අල්විස්

සංගීතය: මර්වින් පෙරේරා

ගායනය: මර්වින් පෙරේරා

අද සමාජයේ බොහෝ පෙම්වතියන්, තමන්ගේ පෙම්වතුන් තොරා ගන්නේ ඔහුගේ වත්කම් ගැන තකීමෙන් පමණක් බව බොහෝ අවස්ථාවන් වලදී අපට පෙනෙන්නට තිබේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් අමතක කර සිටින්නේ, වත්කම් යන්න අස්ථීර දෙයක් බවයි. මෙමෙ ගීතයෙන් කියැවෙන්නේ, එසේ බොරු ආලයකින් සිත බිදී තනිව මේ සමාජයේ වෙසෙන කාන්තාවකට ස්ථීර ආලයකින් වේලි සිටි අයගේ කලින් පෙම්වතා අයට නොදැනෙන්නට අයට උදව කරන ආකාරයකි.

මෙහි මුල් පද කීපයෙන් මේ කවියා කියන්නේ, ඔහු අද කොය් තරම් සමාජයේ ඉහළින් සිටියත් ඔහුට ඔහුගේ පරණ පෙම්වතිය කාන්තාරයක තනිවී යන ගමන දැක ඔහුගේ හදවත පෑරුණු අකරයය්. ඔහුගේ පෙම්වතිට ඔහු අනුකම්පා කරන අතරම ඔහු අවවාදයක් සමගින් ඇය ඔහුට අත් කල දරුණු වේදනාව ගැන මතක කර දෙය. ඔහු පවසන්නේ ගිම්හානය මගේ ලොවට එදා නොඅවා කියා මා දමාගිය පෙම්වතියට, ගිම්හානය හැමදාම එකතැනක නොරැදී අද ඔහු ලඟට පැමිණි බවකි. ඔහු ඇගෙන් විමසන්නේ ඇය් ඔබේ නොසිතුවේ පැමිණෙන දුක් කරදර වලින් ඔහු උගත් පාඩම ගැන, ඔබ එදා සිතුවේ ඔහුගේ පරාජය මිස ඔහු ඒ පරාජයෙන් ලැබූ දේ නොවේ, ඒ පරාජය පමනය්.

දෙවන පද පේලියෙන් කියවෙන පරිදි, ඇය එදා සඳට පෙම් බැන්දද, ඒ සඳට එලිය දෙන්නේ හිරු බව අයට අමතක වී ඇති බවකි. ඒ ලෙසම ඔබට නොදැනෙන්න මා හැමදාම ඔබට සේවනේල්ලක් මෙන් ඔබ පහු පසින්ම සිටිමි. මා අද විවාහකයෙක්මි, කුල සිරිත් වලට අනුව අද මට ඔබ එදිරියට පැමිණ උදව කල නොහැක. මා හට ඒ කුල සිරිත් බිඳ දමන්නට නොහැක, එමෙන්ම මට ඔබව තනි කල නොහැක. ඔබ මට අත් කල ඒ දරුණු වේදනාව අමතක කර අද මම ඔබ වෙනුවෙන් ඔබේ පසුපසින් සිටිමි. ඔබේ සාර්ථකත්වය දැක මම නිහඩවම සිනාසෙනු හැර මට වෙන කිසිවක් කල නොහැක. නමුත් ඔබට මේ කාන්තාරයේ ගමනට මා එක හිතින්ම, ඔබට නොපෙනෙන ලෙස උදව කරමි.

සත්‍ය ප්‍රේමයක විරහව විඳින සබැ පෙම්වතකුගේ හිතේ ඇතිවන හැගීම එතමත් උත්තරීතර යය මට හැඟෙ. ඇය ඔහුට මොන තරම් හිරිහැර කරත්, ඔහුට කොතරම් ගරහුවත්, මේ පෙම්වතා ඒ සියල්ලම උපේක්ෂාවෙන් වින්ද දරාගෙන ඇය වෙනුවෙන් පෙනීසිටින බව බෝදිසත්ව ගතියක් නොවෙදය් මට සිතේ.

විශාල ගසක මල් නොපිපෙනවා නම් ඒ ගසෙන් පලක් නොමැත. අපේ මුවේ දත් තිස් දෙකක් කුමකටද අපිට සිනා සෙන්නට වත නොහැකි නම්. එදා ඔබ විශාල දේවල් පසු පස ලුහුබැඳ ගියා. මා ඒ ඔබ සෙවූ පරිදි සියලු වත්කම් වලින් පරිපුර්ණ කෙනෙක් නොවුවත්, අද මා මේ සමාජයේ හොඳ ස්ථාවරයක සිටිමි. මේ සමාජයේ මිනිසුන්ට වත්කම් තියෙන්නට පුළුවන්, නමුත් දත් තිස් දෙක පෙන්වා වත සිනා සෙන්න පුළුවන් මිනිස්සු අද සමාජයේ සොයාගැනීම පහසු නොවේ. ඔබ වෙනුවෙන් මා කල ඒ කැප කිරීම්, මා ඔබ වෙනුවෙන් ඒ කල ආලය, එදා ඔබට මදි උනා විය හැක.

ඔබට මම සද ආලය කරමි. මේ සංසාරයේ කටුක තැන් මගහරිමින්, ගගක් ලෙස ගලාගෙන මා වෙතට කෙදිනක පැමිණ, මගේ ඒ ගිනිගත්, පරුනු හදවත සුවපත් කරන මෙන් මා එල්ල සිටිනවා. ඒ සැබෑ ප්රෙමවන්තයගේ ආලයට හිමි තැන ලබා දෙනමෙන් මා එල්ල සිටිනවා.

ප්‍රේම කීර්ති ද අල්විස්, ශ්‍රී ලංකාවේ මෙතෙක් පහල වූ විශිටම පද රචකයා බව, අවිවෙදත්මක කරුණක. ඔහුගේ ගීත බොහොමයක් සැබෑ ජීවිතයේ සංසිද්දීන් හා බැඳී පවතී. ඔහුගේ ඒ ගීත මගේ සිතින් විවරණය කරන්නට මා සුදුස්සෙකු නොවේ, නමුත් මෙය කියවා කිසියම් කෙනෙක් මේ ගීතය රස විදි නම් එයය් මා බලාපොරොත්තු වන එකම සතුට.

[QUOTE="RobinWood, post: 12935708, member: 404956"] [b]Katharaka Thaniwee - Mervin Perera[/b] Hondada nam danne na... :baffled: කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණේ එක් තැනම නොම රැදී පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළදේ සඳ නොදන්නා නමුදු සඳට එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනී දැනී තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී පද රචනය: ප්‍රේම කීර්ති ද අල්විස් සංගීතය: මර්වින් පෙරේරා ගායනය: මර්වින් පෙරේරා අද සමාජයේ බොහෝ පෙම්වතියන්, තමන්ගේ පෙම්වතුන් තොරා ගන්නේ ඔහුගේ වත්කම් ගැන තකීමෙන් පමණක් බව බොහෝ අවස්ථාවන් වලදී අපට පෙනෙන්නට තිබේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් අමතක කර සිටින්නේ, වත්කම් යන්න අස්ථීර දෙයක් බවයි. මෙමෙ ගීතයෙන් කියැවෙන්නේ, එසේ බොරු ආලයකින් සිත බිදී තනිව මේ සමාජයේ වෙසෙන කාන්තාවකට ස්ථීර ආලයකින් වේලි සිටි අයගේ කලින් පෙම්වතා අයට නොදැනෙන්නට අයට උදව කරන ආකාරයකි. මෙහි මුල් පද කීපයෙන් මේ කවියා කියන්නේ, ඔහු අද කොය් තරම් සමාජයේ ඉහළින් සිටියත් ඔහුට ඔහුගේ පරණ පෙම්වතිය කාන්තාරයක තනිවී යන ගමන දැක ඔහුගේ හදවත පෑරුණු අකරයය්. ඔහුගේ පෙම්වතිට ඔහු අනුකම්පා කරන අතරම ඔහු අවවාදයක් සමගින් ඇය ඔහුට අත් කල දරුණු වේදනාව ගැන මතක කර දෙය. ඔහු පවසන්නේ ගිම්හානය මගේ ලොවට එදා නොඅවා කියා මා දමාගිය පෙම්වතියට, ගිම්හානය හැමදාම එකතැනක නොරැදී අද ඔහු ලඟට පැමිණි බවකි. ඔහු ඇගෙන් විමසන්නේ ඇය් ඔබේ නොසිතුවේ පැමිණෙන දුක් කරදර වලින් ඔහු උගත් පාඩම ගැන, ඔබ එදා සිතුවේ ඔහුගේ පරාජය මිස ඔහු ඒ පරාජයෙන් ලැබූ දේ නොවේ, ඒ පරාජය පමනය්. දෙවන පද පේලියෙන් කියවෙන පරිදි, ඇය එදා සඳට පෙම් බැන්දද, ඒ සඳට එලිය දෙන්නේ හිරු බව අයට අමතක වී ඇති බවකි. ඒ ලෙසම ඔබට නොදැනෙන්න මා හැමදාම ඔබට සේවනේල්ලක් මෙන් ඔබ පහු පසින්ම සිටිමි. මා අද විවාහකයෙක්මි, කුල සිරිත් වලට අනුව අද මට ඔබ එදිරියට පැමිණ උදව කල නොහැක. මා හට ඒ කුල සිරිත් බිඳ දමන්නට නොහැක, එමෙන්ම මට ඔබව තනි කල නොහැක. ඔබ මට අත් කල ඒ දරුණු වේදනාව අමතක කර අද මම ඔබ වෙනුවෙන් ඔබේ පසුපසින් සිටිමි. ඔබේ සාර්ථකත්වය දැක මම නිහඩවම සිනාසෙනු හැර මට වෙන කිසිවක් කල නොහැක. නමුත් ඔබට මේ කාන්තාරයේ ගමනට මා එක හිතින්ම, ඔබට නොපෙනෙන ලෙස උදව කරමි. සත්‍ය ප්‍රේමයක විරහව විඳින සබැ පෙම්වතකුගේ හිතේ ඇතිවන හැගීම එතමත් උත්තරීතර යය මට හැඟෙ. ඇය ඔහුට මොන තරම් හිරිහැර කරත්, ඔහුට කොතරම් ගරහුවත්, මේ පෙම්වතා ඒ සියල්ලම උපේක්ෂාවෙන් වින්ද දරාගෙන ඇය වෙනුවෙන් පෙනීසිටින බව බෝදිසත්ව ගතියක් නොවෙදය් මට සිතේ. විශාල ගසක මල් නොපිපෙනවා නම් ඒ ගසෙන් පලක් නොමැත. අපේ මුවේ දත් තිස් දෙකක් කුමකටද අපිට සිනා සෙන්නට වත නොහැකි නම්. එදා ඔබ විශාල දේවල් පසු පස ලුහුබැඳ ගියා. මා ඒ ඔබ සෙවූ පරිදි සියලු වත්කම් වලින් පරිපුර්ණ කෙනෙක් නොවුවත්, අද මා මේ සමාජයේ හොඳ ස්ථාවරයක සිටිමි. මේ සමාජයේ මිනිසුන්ට වත්කම් තියෙන්නට පුළුවන්, නමුත් දත් තිස් දෙක පෙන්වා වත සිනා සෙන්න පුළුවන් මිනිස්සු අද සමාජයේ සොයාගැනීම පහසු නොවේ. ඔබ වෙනුවෙන් මා කල ඒ කැප කිරීම්, මා ඔබ වෙනුවෙන් ඒ කල ආලය, එදා ඔබට මදි උනා විය හැක. ඔබට මම සද ආලය කරමි. මේ සංසාරයේ කටුක තැන් මගහරිමින්, ගගක් ලෙස ගලාගෙන මා වෙතට කෙදිනක පැමිණ, මගේ ඒ ගිනිගත්, පරුනු හදවත සුවපත් කරන මෙන් මා එල්ල සිටිනවා. ඒ සැබෑ ප්රෙමවන්තයගේ ආලයට හිමි තැන ලබා දෙනමෙන් මා එල්ල සිටිනවා. ප්‍රේම කීර්ති ද අල්විස්, ශ්‍රී ලංකාවේ මෙතෙක් පහල වූ විශිටම පද රචකයා බව, අවිවෙදත්මක කරුණක. ඔහුගේ ගීත බොහොමයක් සැබෑ ජීවිතයේ සංසිද්දීන් හා බැඳී පවතී. ඔහුගේ ඒ ගීත මගේ සිතින් විවරණය කරන්නට මා සුදුස්සෙකු නොවේ, නමුත් මෙය කියවා කිසියම් කෙනෙක් මේ ගීතය රස විදි නම් එයය් මා බලාපොරොත්තු වන එකම සතුට. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom