Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිම

[FONT=&quot]අපි හැමදාමත් අහන එහෙමත් නැත්නම් ඇහෙන ගීත වලින් එහා ගිය සංගීත ක්‍රම මෙන්ම සංගීත ශෛලීන් රැසක් ඇතත්, අපි කැමති නිතරම ගීතයේ මිහිර විඳින්නයි. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ ප්‍රවණතාවය වැඩිපුරම දක්නට ලැබෙනව.ඒත් බටහිර ලෝකයේ සංගීත රසිකයන් බහුතරය කැමති සම්භාව්‍ය සංගීත නිර්මාණවලටයි.ලංකාවෙ සංගීත රසිකත්වයත් ඒ වගේමයි. සම්භාව්‍ය සංගීතය අහන විඳින ඊට කැමැත්තක් දක්වන පිරිස ඉතාම අල්පයි. [/FONT][FONT=&quot]ඒ කොහොම වෙතත් ලංකාවෙ බිහිවූ ඉතාම දුර්ලභ සංගීත රචනා එහෙමත් නැත්නම් සංගීත සංධ්වනි ([/FONT] Symphony ) [FONT=&quot]කීපයක් තියෙනවා. මේ සංගීත රචනා[/FONT][FONT=&quot]ඔබත් සමග විඳගැනිමට සිතුවා. ඒ නිසා ඒ සංගීත සංධ්වනි ([/FONT] Symphony )[FONT=&quot] අහන්න විදින්න කලින් සංගීත සංධ්වනි ([/FONT] Symphony )[FONT=&quot] කියන්නෙ මොක්කද? කොහොමද එවැනි නිර්මාණයක් බිහිවෙන්නෙ, කියල හඳුනාගෙනම ඒ නිර්මාණ අහමු.

[/FONT] [FONT=&quot]සංගිත සංධ්වනි ([/FONT] Symphony )[FONT=&quot] විමසුමක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැති නිසා පූර්ව සැලසුමක් හැටියට පුංචි පර්යේෂණයක් කරන්න කරන්න සිදුවුණා.ඒ පර්යේෂණයේදී මට හමුවූ කියවන්න ලැබුණු දේවල් තමයි අද සංගීත සංධ්වනි ([/FONT] Symphony )[FONT=&quot] යටතේ ලියන්නෙ.[/FONT]

[FONT=&quot]

සංධ්වනිය ([/FONT]Symphony)

[FONT=&quot]බටහිර සගීත සම්ප්රදායේ වඩාත් සම්භාව්‍ය සංගීත රචනා විශේෂය සංධ්වනිය ([/FONT] Symphony )[FONT=&quot] ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨ සංගිතඥයින්ගේ සංධ්වනි ([/FONT] Symphony )[FONT=&quot] රචනා වලින් බටහිර සංගිතය පෝෂණය වී ඇත. [/FONT]

[FONT=&quot]සංධ්වනි සංගිතය බටහිර සංගිතයටම ආවේණික වූවකි. බටහිර ඔපෙරාවක් ආම්භයේ වාදක මණ්ඩලයක් විසින් ඔපෙරාවේ මුලික තේමාව සම්පිණ්ඩනය කොට දැක්වීම 16 වන සියවසේදී හැඳින් වූයේ "සින්ෆෝනියා" ([/FONT]sinfonia) [FONT=&quot]යනුවෙනි.[/FONT][FONT=&quot]කිසියම් නිශ්චිත නාද රූප රටාවක් අනුව කළ මෙම වාදන සංධ්වනි සංගිතයේ ආරම්භය ලෙස සලකයි.ඔපෙරා වලින් වෙන් වූ ස්වාධීන සංගීතාංගයක් ලෙස දියුණු වූ "සංධ්වනිය" වර්තමාන ස්වරුපයට පත් වූයේ 18 වන සියවසේ විසූ "හයිඩන්" අතිනි. ඒ හරහා නිශ්චිත ස්වරූපයක් ලබාගත් "සංධ්වනිය" ප්‍රබල අත්දැකීම් හකුළුවා දැක්විය හැකි ශ්‍රේෂ්ඨ සංගිත නිර්මාණ තත්වයට පත් කළේ බීතෝවන් විසිනි.

[/FONT] [FONT=&quot]විවිධ වාදන භාණ්ඩ එකවිට නාද කිරීමේ සමූහ වාදනය ([/FONT]Orchestra )[FONT=&quot] පසු කාලීනව අලුත් අලුත් සංගීත භාණ්ඩ එකතුවීමෙන් එහි නාද රූප පද්ධතිය පුළුල් සංධ්වනියක් දක්වා විකාශය විය. මෙය අද සමූහ වාදනය (සංධ්වනි) යනුවෙන් සැළකිමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටි.

[/FONT] [FONT=&quot]( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, )[/FONT]

( [FONT=&quot]තොරතුරු උපුටා ගැනීම : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ)[/FONT]

[FONT=&quot]

සොනාටා ( [/FONT]Sonata)

[FONT=&quot]සොනාටා ( [/FONT]Sonata) [FONT=&quot]යනු කෙටි සංධ්වනි විශේෂයකි. දීර්ඝ සංධ්වනියක් සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතවේ.ඉන් දෙවන කොටසේ සංගීතය ගලා යාම වේගවත්ය. සංධ්වනියක් රචනා වී ඇත්තේ මුලු රචනාවටම කේන්ද්‍රිය වූ තේමාවක් ඔස්සේය. එය විවිධ වර්ණ සහ හැඩතල ගනිමින් විවිධ රිද්ම ඔස්සේ නාට්‍යමය උච්චාවස්ථාවක් කරා ඇදීයන නාට්‍යයක් සේ සංගීතමය භාව ප්රකාශනයක නිරත වේ.[/FONT]

[FONT=&quot]සංධ්වනියක් රස විඳීමේදී එම සංධ්වනි ආකෘතිය පිළිබදව අවබෝධයද,එක් එක් සංගීත කරුවන්ගේ සුවිශේෂ සංගීත භාවිතය පිළිබඳවද අවබෝධයක් තිබීමෙන් ඒ සංධ්වනිය වඩාත් සියුම්ව රස විඳීමට හැකිවේ.

[/FONT] [FONT=&quot]සංගීතය මෙහෙයවන්නා [/FONT](Music Conductor)

[FONT=&quot]කිසියම් විශිෂ්ඨ සංගීත සංධ්වනියක් මෙහෙයවන්නා එහි මුල් සංගීත රචනාවේ සියළු භාව ප්‍රකාශයන් ද, එහි රිද්මයද, එහි කාල පරාසයද, අතැඹුලක් සේ මැනැවින් දන්නා සංගීත වේදියෙකි. සංගීතය මෙහෙයවන්නා [/FONT](Music Conductor)[FONT=&quot] විසින් පුනර් ජීවනයට පත් කරන්නේ එහි මුල් සංගිත නිර්මාණකරුවාගේම අධ්‍යාත්මයයි.

[/FONT] [FONT=&quot]( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, 95, 96 සහ 98 පිටුවලින් )

[/FONT] [FONT=&quot]නිදසුනක් ලෙස මුල් සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසානයට පත්ව තිබුනේ නම්, නැවත එම සංධ්වනිය ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එම සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසාන කළ යුතුමය. එය සංගීතය මෙහෙයවන්නාගේ කීර්තියට හේතු වනවා පමණක් නොව සංගීත රචනාවේද විශිෂ්ඨත්වයටද හේතුවේ.යම් අවස්ථාවක ඒ සංගීත රචනාවෙන් එක තත්පරයක් අඩු වුව හොත් හෝ තත්පරයක් වැනි කාලයක් වැඩි වුවහොත් මුල් සංධ්වනියේ සංගීත රචනාවෙන් මුලුමනින්ම බැහැර වූ අරුතක් එයින් ජනිත වේ. ඒ නිසා සංධ්වනියකදී සංගීතඥයාට වගේම සංධ්වනි මෙහෙයවන්නාට මනා හික්මීමක් මෙන්ම සංයමයක් ද, මනා පළපුරුද්දක්ද තිබිය යුතුය.

[/FONT] [FONT=&quot]සංධ්වනි වාදක මණ්ඩලය ([/FONT]Symphony Orchestra )

[FONT=&quot]

සංධ්වනි වාදක මණ්ඩලයක සාමාජික සංඛ්‍යාව එක එක සංධ්වනිය අනුව වෙනස් වේ. සංධ්වනියේ ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්නේ එහි සංගීතය මෙහෙයවන්නායි. [/FONT](Music Conductor) [FONT=&quot]විශ්ව කීර්තියට පත් සංගීතඥයින් මෙන්ම සංධ්වනි සංගිත මෙහෙයවන්නෝද සිටිති.

[/FONT] [FONT=&quot]සංගිතඥයෙකුට හෝ සංගිතය මෙහෙයවන්නෙකුට [/FONT](Music Conductor)[FONT=&quot] තමාගේ වාද්‍ය ශිල්පීන් හා සංගිත භාණ්ඩ පිහිටුවන ආකාරය වෙනස් කර ගැනිමට නිදහස තිබේ. එසේ වුවද සංගිත භාණ්ඩ පිහිටුවීමේ පිළිගත් සම්පුදාය පිළිබඳව ඔහු නිසි අවබෝධයක් තිබිය යුතුවේ. යම් කිසි සංගීතඥයෙක් හෝ සංගිත මෙහෙයවන්නකු මූලික ක්‍රමයෙන් බැහැරව වෙනසක් සිදු කරනු ලබන්නේ විශේෂිත වූ ඉදිරිපත් කිරිමක් හෝ සංධ්වනි සංගීතයකින් එවැනි වෙනස්කමක් කරන්නේ වඩාත් සාර්ථක වෙනස් වූ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙනි.

[/FONT] [FONT=&quot]කෙසේ වුවද යම් කිසි සංගීතඥයෙකුට හෝ සංගිත මෙහෙයවන්නකුට සංධ්වනි වාදක මණ්ඩලය ([/FONT]Symphony Orchestra )[FONT=&quot] ස්ථානගත කිරීමේ සම්ප්රදාය පිලිබඳ මනා අවබෝධයක් තිබිම මෙහිදී ඉතා වැදගත් වේ. විවිධ සංගිතමය නාද මාලා මැනැවින් සංයෝජනය වන්නේ ඊට අදාළ සංගී භාණ්ඩ ඊට අදාළ ස්ථානයේ ස්ථානගත කළ හොත් පමණි.

[/FONT]

[FONT=&quot]

සංධ්වනියක වාදක මණ්ඩලය පිහිටුවන ආකාරය:

[/FONT] [FONT=&quot]සාමාන්‍යයෙන් සංධ්වනියක වාදක මණ්ඩලය ([/FONT]Symphony Orchestra )[FONT=&quot] සදහා සංගිත භාන්ඩ 100 ක් පමණ උපයෝගි කර ගනු ලැබේ. එය සංගීතඥයාගේ හෝ සංගිත මෙහෙයවන්නාගේ කැමැත්ත සහ පවතින සම්පත් ප්‍රමාණය අනුව තිරණය කෙරේ. එය සාමාන්‍යයෙන් කොටස් 04 ක් යටතේ ප්‍රභේදනය කොට පහත දැක්වෙන පරිදි වාදක මණ්ඩලයේ වාද්‍ය ශිල්පින් ස්ථානගත කරනු ලැබේ. මෙම ප්‍රමාණය අඩු විමට හෝ මීට වඩා වැඩිකරගැනිමට හැකිය.

[/FONT] [FONT=&quot]තත් භාණ්ඩ [/FONT]( Strings Family )[FONT=&quot]60 ක් පමණ[/FONT]

[FONT=&quot]සුෂිර භාන්ඩ [/FONT]( Wood Winds Family )[FONT=&quot] 15 ක් පමණ[/FONT]

[FONT=&quot]ගණ භාණ්ඩ [/FONT]( Brasses Family )[FONT=&quot]15 ක් පමණ[/FONT]

[FONT=&quot]තාල භාණ්ඩ [/FONT]( Precnsion InstrumentsFamily )[FONT=&quot] 10 ක් පමණ

[/FONT] ( [FONT=&quot]තොරතුරු උපුටා ගැනීම : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ 50 සහ 51 පිටු වලින්)

[/FONT] [FONT=&quot]ලෝකයේ මෙතෙක් පහළ වු සංධ්වනි සංගිතවේදින්:

[/FONT] [FONT=&quot]ජොහාන් සෙබස්තියන් බාක් ( [/FONT]Joahann Sebastian Bach[FONT=&quot]) 1685 - 1750

[/FONT] [FONT=&quot]බාර්ක් ජර්මන් ජාතික සංගීතඥයෙකි. කලා ඉතිහාසයේ වැදගත්ම යුගයක් ලෙස සැළකෙන 'බැරොක් " යුගයේ නිර්මාණය වූයේ ආගමික භක්තිය පදනම් කරගත් ආධ්‍යාත්මික සංගිත ක්රමයකි. බාර්ක් ගේ සංගිත රචනා අතර සුවිශේෂ රචනා විශේෂය " ෆියුජ් " නමින් හඳුන්වයි. ඉතා දුෂ්කර සංගිත රචනා විශේෂයක් වූ "ෆියුජ්" කටහඬවල් රැසක් සඳහා රචනා වූවකි. හැම කටහඬකටම වෙන් වෙන්ව නිර්මාණය වූ තනු රාශියක් එකවර ගායනා වන නමුත් ඒ හැම තනුවක්ම එකිනෙකට නො ගැටී මනා සෞන්දර්යයකින් යුතුව එකම වියමනක් බවට පත්වීම මෙහි ඇති ලක්ෂණයයි.

[/FONT] [FONT=&quot]පීටර් ඉලීච් චයිකොව්ස්කි ([/FONT]PeterIlich Tchaikovsky[FONT=&quot]) 1840 - 1893

[/FONT] [FONT=&quot]චයිකොව්ස්කි ලෝකයේ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ බැලේ නැටුම් සංගීතය හේතුවෙනි. ඒ අතරින් එහු සංගිත නිර්මාණය කළ නට්ක්‍රැකර් ([/FONT] Nutcracker[FONT=&quot] ) ස්ලීපිං බියුටි ([/FONT] Sleeping Beauty[FONT=&quot]) සහ ස්වෝන් ලේක් ([/FONT] Swan Lake[FONT=&quot] ) ලෝකයේ ඉතාමත් ප්‍රකට බැලේ නැටුම් වේ.

[/FONT] [FONT=&quot]චයිකොව්ස්කි සිය ජිවිත කාලය තුළදී පියානෝ සංවාදන තුක්ද ([/FONT] Piano Concert[FONT=&quot] ) වයලින සංවාදන ([/FONT] Violin Concert[FONT=&quot] ) එකක්ද, සංධිවනි රචනා ([/FONT] Symphonies[FONT=&quot]) හයක්ද, නිර්මාණය කළේය. ඒ අතරින් "ශෝකජනක" ([/FONT] Pathetic[FONT=&quot]) සංධ්වනිය ඔහුගේ ජීවිතයේ අවසන් භාගය පිළිබිඹු කරන්නකි. රැසියානු සමාජය ඔහුගේ පෞද්ගලික ජිවිතය අසම්මත වූවකැයි සැළකිම නිසා ඔහු බලහත් කාරයෙන්ම සම්මත විවාහ ජිවිතයකට ඇතුළත් කරන ලදි. පසුව එය ඔහුගේ ජීවිතයේ ශෝකාන්තයක් බවට පත්විය.

[/FONT] [FONT=&quot]සර්ජි ප්‍රොකොෆිව් ([/FONT] Sergi Prokofieve [FONT=&quot])[/FONT][FONT=&quot]1891 -1953

[/FONT] [FONT=&quot]රුසියාවේ පුනර්ජීවන යුගයේ ජීවත් වූ සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සිනමා සංගීතයේ දියුණුව වෙනුවෙන් ජිවිතය කැප කළේය. "ලුතිනන් කීජේ" සහ "ඇලේක්සැන්ඩර් නෙව්ස්කි" ඔහුගේ විශිෂ්ඨ සිනමා සංගීත නිර්මාණ අතර වේ. සංගීත සංධ්වනි සහ බැලේ නැටුම් රාශියක් ද සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සංගිතයට දායාද කළේය.[/FONT]

[FONT=&quot]ලුඩ්විග් වැන් බීතෝවන්[/FONT][FONT=&quot]([/FONT] Ludwig Van Beethovan [FONT=&quot]) 1770 - 1827[/FONT]

[FONT=&quot]ලුඩ්විග් වැන් බීතෝවන් ලොව මෙතෙක් පහල වූ විශිෂ්ඨතම සංගිතවේදියා ලෙසද සළකනු ලැබේ. ඔහු අති විශිෂ්ඨ සංගීත සංධ්වනි රැසක් බිහිකිරිමට පුරෝගාමී වූවෙකි. ඔහුගේ භාව පූර්ණ සහ භාවාතිශය සංගිත රචනා අතර " සඳඑළිය" ([/FONT] Moon Light[FONT=&quot] ) සංධ්වනිය විශිෂ්ඨ නිරමාණයක් වේ. බීතෝවන් වරෙක නැපෝලියන් බොනපාට් ට උපහාර පිණිස කළ තුන්වන සංධ්වනිය නැපෝලියන් කෲර පාලකයෙක් වූ පසුව එම සංධ්වනියෙන් නැපෝලියන්ගේ නම ඉවත් කර "නිදහස් සංධ්වනිය"යනුවෙන් නම් කරන ලදි.බීතෝවන්ගේ පස්වැනි සංධ්වනිය[/FONT]

[FONT=&quot] ([/FONT] 5th Symphony [FONT=&quot]) රචනා කරන ලද්දේ[/FONT][FONT=&quot]දෙවන ලෝක යුද්ධ සමයේ දීය.

[/FONT] [FONT=&quot]බීතෝවන්ගේ ලෝක පූජිත අති විශිෂ්ඨ නිර්මාණය ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ නවවන සංධ්වනියයි. ([/FONT] 9th Symphony [FONT=&quot]) එය පෙඩ්රික් ෂිලර් නම් ජර්මන් කවියාගේ නිදහස නම් වු කවියේ අර්ථය ආත්මය කොටගෙන නිපදවූ සංගිත රචනාවයි.[/FONT][FONT=&quot]පස්වැනි සංධ්වනිය රචනා කරමින් සිටින විට බීතෝවන්ගේ දෙසවන් බිහිරි වෙමින් තිබූ අතර නව වන සංධ්වනිය [/FONT][FONT=&quot] ([/FONT]9th Symphony [FONT=&quot])[/FONT][FONT=&quot]ඉදිරිපත් කරන අවස්ථාවේ සම්පූර්ණයෙන්ම බිහිරි ව සිටියේය. බීතෝවන් මෙම සංධ්වනියේදී සම්ප්රදාය බිඳිමින් ප්‍රථම වරට මිනිස් කටහඬ සංධ්වනි සංගීතයට යොදා ගත් අතර, වර්තමානයේ යුරෝපා සංගමයේ ජාතික ගීය බවට පත්ව ඇත්තේ බීතෝවන්ගේ මෙම නව වන සංධ්වනිය යි. [/FONT]

[FONT=&quot]

ප්‍රේමසිරි කේමදාස ([/FONT] Premasiri Khemadasa ) 1937 – 2008

[FONT=&quot]ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා. සිංහල චිත්‍රපට 130 කට ආසන්න ප්‍රමානයක්ද, දෙමළ චිත්‍රපටයක්ද, බටහිර ඉංග්‍රීසි චිත්‍රපට දෙකකද, ටෙලිනාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයක්ද. වේදිකා නාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයකද සංගිත නිර්මාණය කළේය. මීට අමතරව ගීත නාටක 03 ක්ද, සංගිත සංධ්වනි 04 ක්ද, කැන්ටාටා 02 ක්ද, ඔපෙරා 04 ක්ද සිය ජීවිත කාලය තුළදී නිර්මාණය කළේය. ශ්‍රි ලාංකේය සංගීතය ජාත්‍යනත්ර තලයට ගෙනයාමට මහත් වෙහෙසක් ගත්තේය. [/FONT]

[FONT=&quot] මේ නිර්මාණ අතරින් 1967දී සිංහල අවුරුද්ද ([/FONT] The New year Symphony [FONT=&quot] ), 1969 දී මුහුද ([/FONT] Sea Symphony[FONT=&quot] ), 1972 දී නියගය හා වැස්ස ([/FONT]Drought and Rain Symphony[FONT=&quot] ) 1978 දී මගේ කාලයේ මවුනි[/FONT] (Mother Of My Time )[FONT=&quot] යන සංධ්වනි ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකික සංගීතවේදියෙකු විසින් ප්‍රථම වරට ඉදිරිපත් කල සංධ්වනියක් ලෙස සිංහල අවුරුද්ද ([/FONT] The New year Symphony [FONT=&quot] ) ඉතිහාසගතවේ. කේමදාසයන්ගේ මගේ කාලයේ මවුනි[/FONT] (Mother Of My Time )[FONT=&quot] සංධ්වනිය ඔහු ජාත්‍යන්තර සංගිතඥයෙකු බවට පත් කළ විශිෂ්ඨතම නිර්මාණයයි.[/FONT]

( [FONT=&quot]තොරතුරු උපුටා ගැනීම : මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා / සංස්කරණය සමන්ත හේරත්, බුද්ධදාස ගලප්පත්ති, ලූෂන් බුලත්සිංහල, ගාමිණී සුමනසේකර 245 - 248 පිටුවලින්)

http://aswanna.blogspot.com/

[/FONT]

[QUOTE="crazybuddy, post: 12066137, member: 326070"] [b]ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිම[/b] [B][SIZE=3][IMG]http://2.bp.blogspot.com/-ug54Cq-WrOo/TzPs6K1D9AI/AAAAAAAAALk/3Iu1tSgaWIQ/s640/41673466.DSC_11508_web1%5B1%5D.jpg[/IMG] [/SIZE] [FONT="][SIZE=3]අපි හැමදාමත් අහන එහෙමත් නැත්නම් ඇහෙන ගීත වලින් එහා ගිය සංගීත ක්‍රම මෙන්ම සංගීත ශෛලීන් රැසක් ඇතත්, අපි කැමති නිතරම ගීතයේ මිහිර විඳින්නයි. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ ප්‍රවණතාවය වැඩිපුරම දක්නට ලැබෙනව.ඒත් බටහිර ලෝකයේ සංගීත රසිකයන් බහුතරය කැමති සම්භාව්‍ය සංගීත නිර්මාණවලටයි.ලංකාවෙ සංගීත රසිකත්වයත් ඒ වගේමයි. සම්භාව්‍ය සංගීතය අහන විඳින ඊට කැමැත්තක් දක්වන පිරිස ඉතාම අල්පයි. [/SIZE][/FONT][FONT="][SIZE=3]ඒ කොහොම වෙතත් ලංකාවෙ බිහිවූ ඉතාම දුර්ලභ සංගීත රචනා එහෙමත් නැත්නම් සංගීත සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony ) [/SIZE][/FONT][FONT="][SIZE=3]කීපයක් තියෙනවා. මේ සංගීත රචනා[/SIZE][/FONT][FONT="][SIZE=3]ඔබත් සමග විඳගැනිමට සිතුවා. ඒ නිසා ඒ සංගීත සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] අහන්න විදින්න කලින් සංගීත සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] කියන්නෙ මොක්කද? කොහොමද එවැනි නිර්මාණයක් බිහිවෙන්නෙ, කියල හඳුනාගෙනම ඒ නිර්මාණ අහමු. [/SIZE][/FONT] [FONT="][SIZE=3]සංගිත සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] විමසුමක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැති නිසා පූර්ව සැලසුමක් හැටියට පුංචි පර්යේෂණයක් කරන්න කරන්න සිදුවුණා.ඒ පර්යේෂණයේදී මට හමුවූ කියවන්න ලැබුණු දේවල් තමයි අද සංගීත සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] යටතේ ලියන්නෙ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="] සංධ්වනිය ([/FONT][FONT=Calibri]Symphony) [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]බටහිර සගීත සම්ප්රදායේ වඩාත් සම්භාව්‍ය සංගීත රචනා විශේෂය සංධ්වනිය ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨ සංගිතඥයින්ගේ සංධ්වනි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphony )[/SIZE][/FONT][FONT="][SIZE=3] රචනා වලින් බටහිර සංගිතය පෝෂණය වී ඇත. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]සංධ්වනි සංගිතය බටහිර සංගිතයටම ආවේණික වූවකි. බටහිර ඔපෙරාවක් ආම්භයේ වාදක මණ්ඩලයක් විසින් ඔපෙරාවේ මුලික තේමාව සම්පිණ්ඩනය කොට දැක්වීම 16 වන සියවසේදී හැඳින් වූයේ [COLOR=blue]"සින්ෆෝනියා" ([/COLOR][/SIZE][/FONT][FONT=Calibri][SIZE=3][COLOR=blue]sinfonia)[/COLOR] [/SIZE][/FONT][FONT="][SIZE=3]යනුවෙනි.[/SIZE][/FONT][FONT="][SIZE=3]කිසියම් නිශ්චිත නාද රූප රටාවක් අනුව කළ මෙම වාදන සංධ්වනි සංගිතයේ ආරම්භය ලෙස සලකයි.ඔපෙරා වලින් වෙන් වූ ස්වාධීන සංගීතාංගයක් ලෙස දියුණු වූ "සංධ්වනිය" වර්තමාන ස්වරුපයට පත් වූයේ 18 වන සියවසේ විසූ [COLOR=orange]"හයිඩන්"[/COLOR] අතිනි. ඒ හරහා නිශ්චිත ස්වරූපයක් ලබාගත් "සංධ්වනිය" ප්‍රබල අත්දැකීම් හකුළුවා දැක්විය හැකි ශ්‍රේෂ්ඨ සංගිත නිර්මාණ තත්වයට පත් කළේ බීතෝවන් විසිනි. [/SIZE][/FONT] [FONT="][SIZE=3]විවිධ වාදන භාණ්ඩ එකවිට නාද කිරීමේ සමූහ වාදනය ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]Orchestra )[/SIZE][/FONT][FONT="][SIZE=3] පසු කාලීනව අලුත් අලුත් සංගීත භාණ්ඩ එකතුවීමෙන් එහි නාද රූප පද්ධතිය පුළුල් සංධ්වනියක් දක්වා විකාශය විය. මෙය අද සමූහ වාදනය (සංධ්වනි) යනුවෙන් සැළකිමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටි. [/SIZE][/FONT] [FONT="][SIZE=2]( [COLOR=purple]සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, )[/COLOR][/SIZE][/FONT][SIZE=2] [/SIZE][SIZE=2][COLOR=purple][FONT=Calibri]( [/FONT][FONT="]තොරතුරු උපුටා ගැනීම : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ)[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="] සොනාටා ( [/FONT][FONT=Calibri]Sonata) [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]සොනාටා ( [/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]Sonata) [/SIZE][/FONT][FONT="][SIZE=3]යනු කෙටි සංධ්වනි විශේෂයකි. දීර්ඝ සංධ්වනියක් සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතවේ.ඉන් දෙවන කොටසේ සංගීතය ගලා යාම වේගවත්ය. සංධ්වනියක් රචනා වී ඇත්තේ මුලු රචනාවටම කේන්ද්‍රිය වූ තේමාවක් ඔස්සේය. එය විවිධ වර්ණ සහ හැඩතල ගනිමින් විවිධ රිද්ම ඔස්සේ නාට්‍යමය උච්චාවස්ථාවක් කරා ඇදීයන නාට්‍යයක් සේ සංගීතමය භාව ප්රකාශනයක නිරත වේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]සංධ්වනියක් රස විඳීමේදී එම සංධ්වනි ආකෘතිය පිළිබදව අවබෝධයද,එක් එක් සංගීත කරුවන්ගේ සුවිශේෂ සංගීත භාවිතය පිළිබඳවද අවබෝධයක් තිබීමෙන් ඒ සංධ්වනිය වඩාත් සියුම්ව රස විඳීමට හැකිවේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3][COLOR=red]සංගීතය මෙහෙයවන්නා [/COLOR][/SIZE][/FONT][FONT=Calibri][SIZE=3][COLOR=red](Music Conductor)[/COLOR] [/SIZE][/FONT][SIZE=3] [URL="http://3.bp.blogspot.com/-tzYNLwvAC5k/TzOemEjiCwI/AAAAAAAAAKc/_exUQDS2hA0/s1600/pr26856%5B1%5D.jpg"][IMG]http://3.bp.blogspot.com/-tzYNLwvAC5k/TzOemEjiCwI/AAAAAAAAAKc/_exUQDS2hA0/s1600/pr26856%5B1%5D.jpg[/IMG][/URL][/SIZE] [FONT="][SIZE=3]කිසියම් විශිෂ්ඨ සංගීත සංධ්වනියක් මෙහෙයවන්නා එහි මුල් සංගීත රචනාවේ සියළු භාව ප්‍රකාශයන් ද, එහි රිද්මයද, එහි කාල පරාසයද, අතැඹුලක් සේ මැනැවින් දන්නා සංගීත වේදියෙකි. සංගීතය මෙහෙයවන්නා [/SIZE][/FONT][FONT=Calibri][SIZE=3](Music Conductor)[/SIZE][/FONT][FONT="][SIZE=3] විසින් පුනර් ජීවනයට පත් කරන්නේ එහි මුල් සංගිත නිර්මාණකරුවාගේම අධ්‍යාත්මයයි. [/SIZE][/FONT] [SIZE=2][COLOR=purple][FONT="]( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, 95, 96 සහ 98 පිටුවලින් ) [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]නිදසුනක් ලෙස [COLOR=red]මුල් සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසානයට පත්ව තිබුනේ නම්, නැවත එම සංධ්වනිය ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එම සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසාන කළ යුතුමය.[/COLOR] එය සංගීතය මෙහෙයවන්නාගේ කීර්තියට හේතු වනවා පමණක් නොව සංගීත රචනාවේද විශිෂ්ඨත්වයටද හේතුවේ.[COLOR=red]යම් අවස්ථාවක ඒ සංගීත රචනාවෙන් එක තත්පරයක් අඩු වුව හොත් හෝ තත්පරයක් වැනි කාලයක් වැඩි වුවහොත් මුල් සංධ්වනියේ සංගීත රචනාවෙන් මුලුමනින්ම බැහැර වූ අරුතක් එයින් ජනිත වේ.[/COLOR] ඒ නිසා සංධ්වනියකදී සංගීතඥයාට වගේම සංධ්වනි මෙහෙයවන්නාට මනා හික්මීමක් මෙන්ම සංයමයක් ද, මනා පළපුරුද්දක්ද තිබිය යුතුය. [/SIZE][/FONT] [FONT="][SIZE=3][COLOR=red]සංධ්වනි වාදක මණ්ඩලය ([/COLOR][/SIZE][/FONT][FONT=Calibri][SIZE=3][COLOR=red]Symphony Orchestra ) [/COLOR] [/SIZE][/FONT][SIZE=3] [URL="http://4.bp.blogspot.com/-1Ae8UMJ2__A/TzOfbk_clfI/AAAAAAAAAKs/Yl_wdH0_f6w/s1600/YTSO_Day1_0093%5B1%5D.jpg"][IMG]http://4.bp.blogspot.com/-1Ae8UMJ2__A/TzOfbk_clfI/AAAAAAAAAKs/Yl_wdH0_f6w/s1600/YTSO_Day1_0093%5B1%5D.jpg[/IMG][/URL][/SIZE] [FONT="][SIZE=3] සංධ්වනි වාදක මණ්ඩලයක සාමාජික සංඛ්‍යාව එක එක සංධ්වනිය අනුව වෙනස් වේ. සංධ්වනියේ ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්නේ එහි සංගීතය මෙහෙයවන්නායි. [/SIZE][/FONT][FONT=Calibri][SIZE=3](Music Conductor) [/SIZE][/FONT][FONT="][SIZE=3]විශ්ව කීර්තියට පත් සංගීතඥයින් මෙන්ම සංධ්වනි සංගිත මෙහෙයවන්නෝද සිටිති. [/SIZE][/FONT] [FONT="][SIZE=3]සංගිතඥයෙකුට හෝ සංගිතය මෙහෙයවන්නෙකුට [/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]Music Conductor[/SIZE][/FONT][FONT=Calibri][SIZE=3])[/SIZE][/FONT][FONT="][SIZE=3] තමාගේ වාද්‍ය ශිල්පීන් හා සංගිත භාණ්ඩ පිහිටුවන ආකාරය වෙනස් කර ගැනිමට නිදහස තිබේ. එසේ වුවද සංගිත භාණ්ඩ පිහිටුවීමේ පිළිගත් සම්පුදාය පිළිබඳව ඔහු නිසි අවබෝධයක් තිබිය යුතුවේ. යම් කිසි සංගීතඥයෙක් හෝ සංගිත මෙහෙයවන්නකු මූලික ක්‍රමයෙන් බැහැරව වෙනසක් සිදු කරනු ලබන්නේ විශේෂිත වූ ඉදිරිපත් කිරිමක් හෝ සංධ්වනි සංගීතයකින් එවැනි වෙනස්කමක් කරන්නේ වඩාත් සාර්ථක වෙනස් වූ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙනි. [/SIZE][/FONT] [FONT="][SIZE=3]කෙසේ වුවද යම් කිසි සංගීතඥයෙකුට හෝ සංගිත මෙහෙයවන්නකුට සංධ්වනි වාදක මණ්ඩලය ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]Symphony Orchestra )[/SIZE][/FONT][FONT="][SIZE=3] ස්ථානගත කිරීමේ සම්ප්රදාය පිලිබඳ මනා අවබෝධයක් තිබිම මෙහිදී ඉතා වැදගත් වේ. විවිධ සංගිතමය නාද මාලා මැනැවින් සංයෝජනය වන්නේ ඊට අදාළ සංගී භාණ්ඩ ඊට අදාළ ස්ථානයේ ස්ථානගත කළ හොත් පමණි. [/SIZE][/FONT] [/B] [CENTER][B][SIZE=3][URL="http://4.bp.blogspot.com/-9nyyuGFRiQw/TzOfkMM5UfI/AAAAAAAAAK0/26DI_2DmKoA/s1600/symphony-orchestra_%7Ek0563886%5B1%5D.jpg"][IMG]http://4.bp.blogspot.com/-9nyyuGFRiQw/TzOfkMM5UfI/AAAAAAAAAK0/26DI_2DmKoA/s200/symphony-orchestra_%7Ek0563886%5B1%5D.jpg[/IMG][/URL][/SIZE][/B][/CENTER] [B][SIZE=3][COLOR=red][FONT="] සංධ්වනියක වාදක මණ්ඩලය පිහිටුවන ආකාරය: [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]සාමාන්‍යයෙන් සංධ්වනියක වාදක මණ්ඩලය ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3]Symphony Orchestra )[/SIZE][/FONT][FONT="][SIZE=3] සදහා [COLOR=blue]සංගිත භාන්ඩ 100[/COLOR] ක් පමණ උපයෝගි කර ගනු ලැබේ. එය සංගීතඥයාගේ හෝ සංගිත මෙහෙයවන්නාගේ කැමැත්ත සහ පවතින සම්පත් ප්‍රමාණය අනුව තිරණය කෙරේ. එය සාමාන්‍යයෙන් කොටස් 04 ක් යටතේ ප්‍රභේදනය කොට පහත දැක්වෙන පරිදි වාදක මණ්ඩලයේ වාද්‍ය ශිල්පින් ස්ථානගත කරනු ලැබේ. මෙම ප්‍රමාණය අඩු විමට හෝ මීට වඩා වැඩිකරගැනිමට හැකිය. [/SIZE][/FONT] [SIZE=3][COLOR=magenta][FONT="]තත් භාණ්ඩ [/FONT][FONT=Calibri]( Strings Family )[/FONT][FONT="]60 ක් පමණ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=magenta][FONT="]සුෂිර භාන්ඩ [/FONT][FONT=Calibri]( Wood Winds Family )[/FONT][FONT="] 15 ක් පමණ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=magenta][FONT="]ගණ භාණ්ඩ [/FONT][FONT=Calibri]( Brasses Family )[/FONT][FONT="]15 ක් පමණ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=magenta][FONT="]තාල භාණ්ඩ [/FONT][FONT=Calibri]( Precnsion Instruments[/FONT][FONT=Calibri]Family )[/FONT][FONT="] 10 ක් පමණ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=orange][FONT=Calibri][SIZE=2]( [/SIZE][/FONT][FONT="][SIZE=2]තොරතුරු උපුටා ගැනීම : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ 50 සහ 51 පිටු වලින්)[/SIZE] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ලෝකයේ මෙතෙක් පහළ වු සංධ්වනි සංගිතවේදින්: [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=orange][FONT="]ජොහාන් සෙබස්තියන් බාක් ( [/FONT][FONT=Calibri]Joahann Sebastian Bach[/FONT][FONT="]) 1685 - 1750 [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]බාර්ක් ජර්මන් ජාතික සංගීතඥයෙකි. කලා ඉතිහාසයේ වැදගත්ම යුගයක් ලෙස සැළකෙන 'බැරොක් " යුගයේ නිර්මාණය වූයේ ආගමික භක්තිය පදනම් කරගත් ආධ්‍යාත්මික සංගිත ක්රමයකි. බාර්ක් ගේ සංගිත රචනා අතර සුවිශේෂ රචනා විශේෂය " ෆියුජ් " නමින් හඳුන්වයි. ඉතා දුෂ්කර සංගිත රචනා විශේෂයක් වූ "ෆියුජ්" කටහඬවල් රැසක් සඳහා රචනා වූවකි. හැම කටහඬකටම වෙන් වෙන්ව නිර්මාණය වූ තනු රාශියක් එකවර ගායනා වන නමුත් ඒ හැම තනුවක්ම එකිනෙකට නො ගැටී මනා සෞන්දර්යයකින් යුතුව එකම වියමනක් බවට පත්වීම මෙහි ඇති ලක්ෂණයයි. [/SIZE][/FONT] [SIZE=3][COLOR=red][FONT="]පීටර් ඉලීච් චයිකොව්ස්කි ([/FONT][FONT=Calibri]Peter[/FONT][FONT=Calibri]Ilich Tchaikovsky[/FONT][FONT="]) 1840 - 1893 [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=3]චයිකොව්ස්කි ලෝකයේ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ බැලේ නැටුම් සංගීතය හේතුවෙනි. ඒ අතරින් එහු සංගිත නිර්මාණය කළ නට්ක්‍රැකර් ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Nutcracker[/SIZE][/FONT][FONT="][SIZE=3] ) ස්ලීපිං බියුටි ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Sleeping Beauty[/SIZE][/FONT][FONT="][SIZE=3]) සහ ස්වෝන් ලේක් ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Swan Lake[/SIZE][/FONT][FONT="][SIZE=3] ) ලෝකයේ ඉතාමත් ප්‍රකට බැලේ නැටුම් වේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3]චයිකොව්ස්කි සිය ජිවිත කාලය තුළදී පියානෝ සංවාදන තුක්ද ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Piano Concert[/SIZE][/FONT][FONT="][SIZE=3] ) වයලින සංවාදන ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Violin Concert[/SIZE][/FONT][FONT="][SIZE=3] ) එකක්ද, සංධිවනි රචනා ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Symphonies[/SIZE][/FONT][FONT="][SIZE=3]) හයක්ද, නිර්මාණය කළේය. ඒ අතරින් "ශෝකජනක" ([/SIZE][/FONT][FONT=Calibri][SIZE=3] Pathetic[/SIZE][/FONT][FONT="][SIZE=3]) සංධ්වනිය ඔහුගේ ජීවිතයේ අවසන් භාගය පිළිබිඹු කරන්නකි. රැසියානු සමාජය ඔහුගේ පෞද්ගලික ජිවිතය අසම්මත වූවකැයි සැළකිම නිසා ඔහු බලහත් කාරයෙන්ම සම්මත විවාහ ජිවිතයකට ඇතුළත් කරන ලදි. පසුව එය ඔහුගේ ජීවිතයේ ශෝකාන්තයක් බවට පත්විය. [/SIZE][/FONT] [SIZE=3][COLOR=red][FONT="]සර්ජි ප්‍රොකොෆිව් ([/FONT][FONT=Calibri] Sergi Prokofieve [/FONT][FONT="])[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=red]1891 -1953 [/COLOR] [/SIZE][/FONT] [FONT="][SIZE=3]රුසියාවේ පුනර්ජීවන යුගයේ ජීවත් වූ සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සිනමා සංගීතයේ දියුණුව වෙනුවෙන් ජිවිතය කැප කළේය. [COLOR=blue]"ලුතිනන් කීජේ"[/COLOR] සහ [COLOR=blue]"ඇලේක්සැන්ඩර් නෙව්ස්කි"[/COLOR] ඔහුගේ විශිෂ්ඨ සිනමා සංගීත නිර්මාණ අතර වේ. සංගීත සංධ්වනි සහ බැලේ නැටුම් රාශියක් ද සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සංගිතයට දායාද කළේය.[/SIZE][/FONT][SIZE=3] [URL="http://2.bp.blogspot.com/-Fo3tH0SmY_Q/TzOhSjMNCRI/AAAAAAAAALU/Xb0gpETnYW0/s1600/126391%5B1%5D.jpg"][IMG]http://2.bp.blogspot.com/-Fo3tH0SmY_Q/TzOhSjMNCRI/AAAAAAAAALU/Xb0gpETnYW0/s200/126391%5B1%5D.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]ලුඩ්විග් වැන් බීතෝවන්[/FONT][FONT="]([/FONT][FONT=Calibri] Ludwig Van Beethovan [/FONT][FONT="]) 1770 - 1827[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ලුඩ්විග් වැන් බීතෝවන් ලොව මෙතෙක් පහල වූ විශිෂ්ඨතම සංගිතවේදියා ලෙසද සළකනු ලැබේ. ඔහු අති විශිෂ්ඨ සංගීත සංධ්වනි රැසක් බිහිකිරිමට පුරෝගාමී වූවෙකි. ඔහුගේ භාව පූර්ණ සහ භාවාතිශය සංගිත රචනා අතර [COLOR=blue]" සඳඑළිය" ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=blue][FONT=Calibri] Moon Light[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=blue] )[/COLOR] සංධ්වනිය විශිෂ්ඨ නිරමාණයක් වේ. බීතෝවන් වරෙක නැපෝලියන් බොනපාට් ට උපහාර පිණිස කළ තුන්වන සංධ්වනිය නැපෝලියන් කෲර පාලකයෙක් වූ පසුව එම සංධ්වනියෙන් නැපෝලියන්ගේ නම ඉවත් කර [COLOR=red]"නිදහස් සංධ්වනිය"[/COLOR]යනුවෙන් නම් කරන ලදි.බීතෝවන්ගේ [COLOR=red]පස්වැනි සංධ්වනිය[/COLOR][/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3][COLOR=red] ([/COLOR][/SIZE][/FONT][FONT=Calibri][SIZE=3][COLOR=red] 5th Symphony [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=red])[/COLOR] රචනා කරන ලද්දේ[/SIZE][/FONT][FONT="][SIZE=3]දෙවන ලෝක යුද්ධ සමයේ දීය. [/SIZE][/FONT] [FONT="][SIZE=3]බීතෝවන්ගේ ලෝක පූජිත අති විශිෂ්ඨ නිර්මාණය ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ [COLOR=red]නවවන සංධ්වනියයි. ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT=Calibri] 9th Symphony [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=red])[/COLOR] එය පෙඩ්රික් ෂිලර් නම් ජර්මන් කවියාගේ නිදහස නම් වු කවියේ අර්ථය ආත්මය කොටගෙන නිපදවූ සංගිත රචනාවයි.[/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=blue]පස්වැනි සංධ්වනිය[/COLOR] රචනා කරමින් සිටින විට [COLOR=orange]බීතෝවන්ගේ දෙසවන් බිහිරි වෙමින් තිබූ අතර නව වන සංධ්වනිය [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=orange] ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=orange][FONT=Calibri]9th Symphony [/FONT][FONT="])[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=orange]ඉදිරිපත් කරන අවස්ථාවේ සම්පූර්ණයෙන්ම බිහිරි ව සිටියේය.[/COLOR] බීතෝවන් මෙම සංධ්වනියේදී සම්ප්රදාය බිඳිමින් ප්‍රථම වරට මිනිස් කටහඬ සංධ්වනි සංගීතයට යොදා ගත් අතර, වර්තමානයේ [COLOR=blue]යුරෝපා සංගමයේ ජාතික ගීය[/COLOR] බවට පත්ව ඇත්තේ බීතෝවන්ගේ මෙම නව වන සංධ්වනිය යි. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [/B] [CENTER][B][SIZE=3][URL="http://3.bp.blogspot.com/-ESOtA1guFPw/TzPuOxpIGKI/AAAAAAAAALs/hrDSUlqzmJ0/s1600/z_p-09-Premasiri.jpg"][IMG]http://3.bp.blogspot.com/-ESOtA1guFPw/TzPuOxpIGKI/AAAAAAAAALs/hrDSUlqzmJ0/s320/z_p-09-Premasiri.jpg[/IMG][/URL][/SIZE][/B][/CENTER] [B][SIZE=3][COLOR=red][FONT="] ප්‍රේමසිරි කේමදාස ([/FONT] Premasiri Khemadasa ) 1937 – 2008[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා. සිංහල චිත්‍රපට 130 කට ආසන්න ප්‍රමානයක්ද, දෙමළ චිත්‍රපටයක්ද, බටහිර ඉංග්‍රීසි චිත්‍රපට දෙකකද, ටෙලිනාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයක්ද. වේදිකා නාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයකද සංගිත නිර්මාණය කළේය. මීට අමතරව ගීත නාටක 03 ක්ද, සංගිත සංධ්වනි 04 ක්ද, කැන්ටාටා 02 ක්ද, ඔපෙරා 04 ක්ද සිය ජීවිත කාලය තුළදී නිර්මාණය කළේය. ශ්‍රි ලාංකේය සංගීතය ජාත්‍යනත්ර තලයට ගෙනයාමට මහත් වෙහෙසක් ගත්තේය. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] මේ නිර්මාණ අතරින් 1967දී [COLOR=orange]සිංහල අවුරුද්ද ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=orange] The New year Symphony [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=orange] )[/COLOR], 1969 දී [COLOR=orange]මුහුද ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=orange] Sea Symphony[/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=orange] )[/COLOR], 1972 දී [COLOR=orange]නියගය හා වැස්ස ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=orange]Drought and Rain Symphony[/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=orange] )[/COLOR] 1978 දී[COLOR=orange] මගේ කාලයේ මවුනි[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=orange] (Mother Of My Time )[/COLOR][/SIZE][FONT="][SIZE=3] යන සංධ්වනි ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකික සංගීතවේදියෙකු විසින් ප්‍රථම වරට ඉදිරිපත් කල සංධ්වනියක් ලෙස සිංහල අවුරුද්ද ([/SIZE][/FONT][SIZE=3] The New year Symphony [/SIZE][FONT="][SIZE=3] ) ඉතිහාසගතවේ. කේමදාසයන්ගේ මගේ කාලයේ මවුනි[/SIZE][/FONT][SIZE=3] (Mother Of My Time )[/SIZE][FONT="][SIZE=3] සංධ්වනිය ඔහු ජාත්‍යන්තර සංගිතඥයෙකු බවට පත් කළ විශිෂ්ඨතම නිර්මාණයයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue] [SIZE=2]( [/SIZE][/COLOR][/SIZE][SIZE=2][COLOR=blue][FONT="]තොරතුරු උපුටා ගැනීම : මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා / සංස්කරණය සමන්ත හේරත්, බුද්ධදාස ගලප්පත්ති, ලූෂන් බුලත්සිංහල, ගාමිණී සුමනසේකර 245 - 248 පිටුවලින්) [url]http://aswanna.blogspot.com/[/url] [/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom