Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව ගොස් තිබේ.

‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා.

එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ.

මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළ ‘ගීතා’සිය කතාව අවසන් කර අත් බෑගය ද රැගෙන වේගයෙන් බැහැරව ගොස් ඇත.

ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිට තිබේ.

ගීතා කුමාරසිංහ මහත්මියගේ කතාවට සවන් දුන් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.. කිසිත් නොකියා සිට තිබේ.

එහෙත් ඔහු “ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත.

[YOUTUBE]Asv9O6ll98w[/YOUTUBE]

[QUOTE="Hipapotemas, post: 18407498, member: 385626"] [b]ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)[/b] [SIZE="3"]ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව ගොස් තිබේ. ‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළ ‘ගීතා’සිය කතාව අවසන් කර අත් බෑගය ද රැගෙන වේගයෙන් බැහැරව ගොස් ඇත. ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිට තිබේ. ගීතා කුමාරසිංහ මහත්මියගේ කතාවට සවන් දුන් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.. කිසිත් නොකියා සිට තිබේ. එහෙත් ඔහු “ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බව”පවසා ඇත. [/SIZE] [YOUTUBE]Asv9O6ll98w[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom