Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

බොනියම්ස්ලගේ ගීත, ඉංග්‍රීසි ගීත අහන අය අනිවාර්යයෙන්ම කියවන්න මේක.....

මේ ත්‍රෙඩ් එක මා දමන්නේ මට ඕනෑ නිසානම් නොවේ... එහෙත් පසුගිය එළකිරි සම්මාන කාලයේ මා හට සෑහෙන්න චෝදනා පැමිණියේ මා ත්‍රෙඩ් නොදැමීම නිසාවෙනි...

ඇත්තය ඔවුන් පවසන පරිදි මා වැඩිපුර ත්‍රෙඩ් දමා නැත්... ඉතින් මා හට එහෙන් මෙහෙන් කොපි කර ත්‍රෙඩ් එකක් දැමීමට සිතුණි... මෙය මා විසින් මෙතෙක් උදව් කල සුන්දර ගීයේ දුමුවානම් මට දැනෙන සන්තෝසය අපමනය...

එහෙත් අපේම පරණ උන්ගේ බැනුම් වලට පිළිතුරක් ලෙස මෙසේ පල කරමි....

මේක ගීතයක්... ඉංග්‍රීසි ගීතයක්... හැබැයි මෙය ගායනා කරන්නෙ කළු අප්‍රිකාණුවන් එත්....

මේ කණ්ඩායමේ උපත බටහිර ජර්මනිය.... මෙහි සාමාජික

ලීස් මිෂල් උපන්නෙ ජැමෙයිකාවෙ ඇයට අද වෙද්දි වයස 60යි

මේසි විලයම්ස් උපන්නෙ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඇයට අදට වයස 61යි

මාශ්රියා බැරට් උපන්නෙ ජැමෙයිකා වල ඇයට දැන් වයස 63යි

බොබී හරන් ඔහුට වයස 61යි... ඒත් අද ඔහු නෑ අප අතර

ඝානාවේ උපන් රෙගී පසුව තමා මොවුන්ට එකතු උනේ.....

අප්‍රිකානු රටවල් වල ඉපදුන මේ කණ්ඩායම ගැන කවුද කියල මම කියන්නෙ නෑ...බටහිර ජර්මනියෙන් ආරම්භ වූ මේ ප්‍රසිද්ධ කණ්ඩායම දන්න අය දන්නව මම මේ කියන්නෙ කුමන කණ්ඩායම ගැනද කියලා... නමුත් ඊට කලින් මම කියන්නම් මේ ගීතයට හේතු උන කතාව...

මෙන්න එහෙනම් කතාව.....

1869 ජනවාරි මාසයේ සයිබීරියාවේ ගගක් ලග ගොවිපලක ළමයෙක් ඉපදුනා... ඔහුට සහෝදරයෙක් හිටියා නම දිමිත්‍රී, නැගෙනියක් හිටියා ඇය මරියා.... දවසක් මේ තිදෙනා දිය නෑවා ටෝරා ගංගාවේ... ඒත් මේ දිමිත්‍රි අයියා දියේ ගිලුනා... අයියා ගිලෙනව බලාගෙන ඉන්න බැරි නිසා මේ පොඩි කොළුව පැන්න අයියව බේරගන්න ගගට....

ඒත් මේ දිමිත්‍රි අයියව බේරගන්න පුළවන් උනේ නෑ... නිව්මෝනියාව හැදිල කාලයකින් එයා ලෝකෙන් සමුගත්තා... සහෝදරියත් එහෙමයි දුප්පත්කම නිසාදෝ ඇයත් අසනීපයෙන් පොඩි කාලයේම මියැදුනා...

අයියයි අක්කයි නැතිඋන නිසා මේ කොල්ල ගෙදර හැදුනෙ මුරණ්ඩුවට අසාධාරණය අයුක්තිය පේන්න බෑ... දවසක් තාත්තගෙ අශ්වයෙක් නැති උනා... මෙයා හරියටම සැක කරල මූ තමා ගන්න ඇත්තෙ කීවා... හරියටම හරි හොයල බැලුවම එයා තමා අරගෙන තියෙන්නේ... තව දවසක් පාසලේ ගුරුතුමියගෙ පසුම්බිය නැතිවෙලා... මේ කොල්ල වටයක් රවුම් ගහල ඇවිත් කීව ටීචර් අන්න අරයගෙ බෑග් එකේ තියෙන්නෙ කියලා... හරියටම හරි...

මේ ළමයට කෙනෙකුගේ මුහුණ බලලා දෙයක් කියන්න හොද හැකියාවක් තිබෙනවා... ඔහුනම් පසු කාලෙක පැවසුවේ තමන්ගෙ නැතිවුන අක්කා අයියා ගේ ජීවිතවලින් තමා මේ දේ ගත්තෙ කියලා...

කොහොමින් කොහොම හරි මේ වගේ අනාවැකි කීම නිසා මොහු රුසියාව පුරාම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා... ඔන්න දැන් තමා කරුමෙ පරිසන් දෙන්න පටන් ගත්තෙ... මොහුව ආගමට භාර ගත්තා... දැන් මොහු හොදටම අනාවැකි කියනවා මොහුට වයස 34ක් වෙද්දී මොහු ජේසුස් වහන්සේගේ දූතයෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා... ඒ එක්කම කාන්තාවෝ මොහු පස්සෙ පිස්සු වැටි වැටී එන්න පටන් ගන්නවා මොහුගෙන් ළමයෙක් ගන්න...(තේරෙනවනේ මම කියන දේ).. අවසානයේදී ඔහු සල්ලාලයෙකුත් වෙනවා...

ඒත් ඒකාලයේ රජතුමා පවා මොහුගෙන් උදව් ගන්නා කෙනෙක්.. ඒ විතරක්ද ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි ලියෝටෝල්ස්ටෝයි වැනි පඩිවරු පවා මොහුගෙ අනුගාමිකයන් බවට පත් උනා...

කොහොමින් හරි මොහු ඔන්න විවාහයකුත් කරගන්නවා... ලමයි 3දෙනෙක් ලැබෙනවා බිරිදට... දෙදෙනෙකුට මොහු නම් දාන්නෙ තමන්ගෙ මැරුණු අයියා හා අක්කාගේ නම් වලින් දිමිත්‍රි හා මරියා කියලා... අනෙක් දුවගෙ නම වාර්වරා..

නමුත් ඔහු සිය ආගමික හා මේ පේන කියන හැකියාව ඉස්සරහට අරගෙන ගියේ අර මරියා කියන දියනිය එක්ක... නමුත් අවාසනාව අවේ මොහු පසු කාලෙක ක්‍රිස්තු ධර්මයටත් අභියෝග කරන්න පටන් ගත්ත නිසා... 1916දී ඒ කියන්නෙ හරියටම ඔහුට අවුරුදු 45දි සිය හැකියාවන් ඉක්මවා යාම නිසා ඔහුට ලෝකය අතහැර යන්න සිදු උනා...

ඉතින් දුප්පත් පැළක ඉපදිලා මුළු රුසියාවම අල්ලපු පුද්ගලයා රස්පුටින් ක්‍රිස්තියානි දහමට විරුද්ව නැගී සිටීම නිසා මියැදීම ගැන බටහිර ජර්මනියේ කණ්ඩායම් ගායනා කරල තිබෙනවා... ගායනා කරන්නෙත් ජර්මානු කණ්ඩායමක් උනාට එතන එක්කෙනෙක්වත් ජර්මානුවන් නෑ.. ඔය මම මුළින්ම කියල තියෙන්නෙ ඒ සෙට් එක ගැන.. දැන් දන්නවද කණ්ඩායම කව්ද කියලා... ඔව් බොනියම්ස්ල තමා.. දැන් දන්නවද ගීතය මොකද්ද කියලා... ඔව් රස්පුටින් ගීතය තමා එත් මෙහෙම කීවට අපේ ගොඩාක අය දන්නෙ නෑ... අහල බලන්නකෝ එතකොට තේරෙයි ඔබට අහ්.. මේ අහල තියෙන ගීයක් නේද කියලා...

අහල බලල අදහසක් දෙන්නකෝ.... මේ වගේ ගීයකින් පසුව හමුවෙමු...

[YOUTUBE]kvDMlk3kSYg[/YOUTUBE]

There lived a certain man in Russia long ago

He was big and strong, in his eyes a flaming glow

Most people looked at him with terror and with fear

But to Moscow chicks he was such a lovely dear

He could preach the bible like a preacher

Full of ecstacy and fire

But he also was the kind of teacher

Women would desire

RA RA RASPUTIN

Lover of the Russian queen

There was a cat that really was gone

RA RA RASPUTIN

Russia's greatest love machine

It was a shame how he carried on

He ruled the Russian land and never mind the czar

But the kasachok he danced really wunderbar

In all affairs of state he was the man to please

But he was real great when he had a girl to squeeze

For the queen he was no wheeler dealer

Though she'd heard the things he'd done

She believed he was a holy healer

Who would heal her son

(Spoken

But when his drinking and lusting and his hunger

for power became known to more and more people,

the demands to do something about this outrageous

man became louder and louder.

"This man's just got to go!" declared his enemies

But the ladies begged "Don't you try to do it, please"

No doubt this Rasputin had lots of hidden charms

Though he was a brute they just fell into his arms

Then one night some men of higher standing

Set a trap, they're not to blame

"Come to visit us" they kept demanding

And he really came

RA RA RASPUTIN

Lover of the Russian queen

They put some poison into his wine

RA RA RASPUTIN

Russia's greatest love machine

He drank it all and he said "I feel fine"

RA RA RASPUTIN

Lover of the Russian queen

They didn't quit, they wanted his head

RA RA RASPUTIN

Russia's greatest love machine

And so they shot him till he was dead

(Spoken  Oh, those Russians...

[QUOTE="sasliit, post: 12704457, member: 35153"] [b]ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න[/b] [CENTER][B][SIZE=4][COLOR=Blue][U]බොනියම්ස්ලගේ ගීත, ඉංග්‍රීසි ගීත අහන අය අනිවාර්යයෙන්ම කියවන්න මේක.....[/U][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] මේ ත්‍රෙඩ් එක මා දමන්නේ මට ඕනෑ නිසානම් නොවේ... එහෙත් පසුගිය එළකිරි සම්මාන කාලයේ මා හට සෑහෙන්න චෝදනා පැමිණියේ මා ත්‍රෙඩ් නොදැමීම නිසාවෙනි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] ඇත්තය ඔවුන් පවසන පරිදි මා වැඩිපුර ත්‍රෙඩ් දමා නැත්... ඉතින් මා හට එහෙන් මෙහෙන් කොපි කර ත්‍රෙඩ් එකක් දැමීමට සිතුණි... මෙය මා විසින් මෙතෙක් උදව් කල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1313860"]සුන්දර ගීයේ [/URL]දුමුවානම් මට දැනෙන සන්තෝසය අපමනය...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] එහෙත් අපේම පරණ උන්ගේ බැනුම් වලට පිළිතුරක් ලෙස මෙසේ පල කරමි....[/COLOR][/SIZE][/B] [SIZE=5][B]මේක ගීතයක්... ඉංග්‍රීසි ගීතයක්... හැබැයි මෙය ගායනා කරන්නෙ කළු අප්‍රිකාණුවන් එත්.... [/B][/SIZE] [SIZE=5][B] [COLOR=DarkRed]මේ කණ්ඩායමේ උපත බටහිර ජර්මනිය.... මෙහි සාමාජික[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] ලීස් මිෂල් උපන්නෙ ජැමෙයිකාවෙ ඇයට අද වෙද්දි වයස 60යි[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] මේසි විලයම්ස් උපන්නෙ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඇයට අදට වයස 61යි[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] මාශ්රියා බැරට් උපන්නෙ ජැමෙයිකා වල ඇයට දැන් වයස 63යි[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] බොබී හරන් ඔහුට වයස 61යි... ඒත් අද ඔහු නෑ අප අතර[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] ඝානාවේ උපන් රෙගී පසුව තමා මොවුන්ට එකතු උනේ.....[/COLOR][/B][/SIZE] [SIZE=5][B] [COLOR=DarkOrchid]අප්‍රිකානු රටවල් වල ඉපදුන මේ කණ්ඩායම ගැන කවුද කියල මම කියන්නෙ නෑ...බටහිර ජර්මනියෙන් ආරම්භ වූ මේ ප්‍රසිද්ධ කණ්ඩායම දන්න අය දන්නව මම මේ කියන්නෙ කුමන කණ්ඩායම ගැනද කියලා... නමුත් ඊට කලින් මම කියන්නම් මේ ගීතයට හේතු උන කතාව...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] මෙන්න එහෙනම් කතාව.....[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] 1[/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=DarkOrchid]869 ජනවාරි මාසයේ සයිබීරියාවේ ගගක් ලග ගොවිපලක ළමයෙක් ඉපදුනා... ඔහුට සහෝදරයෙක් හිටියා නම දිමිත්‍රී, නැගෙනියක් හිටියා ඇය මරියා.... දවසක් මේ තිදෙනා දිය නෑවා ටෝරා ගංගාවේ... ඒත් මේ දිමිත්‍රි අයියා දියේ ගිලුනා... අයියා ගිලෙනව බලාගෙන ඉන්න බැරි නිසා මේ පොඩි කොළුව පැන්න අයියව බේරගන්න ගගට....[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] ඒත් මේ දිමිත්‍රි අයියව බේරගන්න පුළවන් උනේ නෑ... නිව්මෝනියාව හැදිල කාලයකින් එයා ලෝකෙන් සමුගත්තා... සහෝදරියත් එහෙමයි දුප්පත්කම නිසාදෝ ඇයත් අසනීපයෙන් පොඩි කාලයේම මියැදුනා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] අයියයි අක්කයි නැතිඋන නිසා මේ කොල්ල ගෙදර හැදුනෙ මුරණ්ඩුවට අසාධාරණය අයුක්තිය පේන්න බෑ... දවසක් තාත්තගෙ අශ්වයෙක් නැති උනා... මෙයා හරියටම සැක කරල මූ තමා ගන්න ඇත්තෙ කීවා... හරියටම හරි හොයල බැලුවම එයා තමා අරගෙන තියෙන්නේ... තව දවසක් පාසලේ ගුරුතුමියගෙ පසුම්බිය නැතිවෙලා... මේ කොල්ල වටයක් රවුම් ගහල ඇවිත් කීව ටීචර් අන්න අරයගෙ බෑග් එකේ තියෙන්නෙ කියලා... හරියටම හරි...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] මේ ළමයට කෙනෙකුගේ මුහුණ බලලා දෙයක් කියන්න හොද හැකියාවක් තිබෙනවා... ඔහුනම් පසු කාලෙක පැවසුවේ තමන්ගෙ නැතිවුන අක්කා අයියා ගේ ජීවිතවලින් තමා මේ දේ ගත්තෙ කියලා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] කොහොමින් කොහොම හරි මේ වගේ අනාවැකි කීම නිසා මොහු රුසියාව පුරාම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා... ඔන්න දැන් තමා කරුමෙ පරිසන් දෙන්න පටන් ගත්තෙ... මොහුව ආගමට භාර ගත්තා... දැන් මොහු හොදටම අනාවැකි කියනවා මොහුට වයස 34ක් වෙද්දී මොහු ජේසුස් වහන්සේගේ දූතයෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා... ඒ එක්කම කාන්තාවෝ මොහු පස්සෙ පිස්සු වැටි වැටී එන්න පටන් ගන්නවා මොහුගෙන් ළමයෙක් ගන්න...(තේරෙනවනේ මම කියන දේ).. අවසානයේදී ඔහු සල්ලාලයෙකුත් වෙනවා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] ඒත් ඒකාලයේ රජතුමා පවා මොහුගෙන් උදව් ගන්නා කෙනෙක්.. ඒ විතරක්ද ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි ලියෝටෝල්ස්ටෝයි වැනි පඩිවරු පවා මොහුගෙ අනුගාමිකයන් බවට පත් උනා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] කොහොමින් හරි මොහු ඔන්න විවාහයකුත් කරගන්නවා... ලමයි 3දෙනෙක් ලැබෙනවා බිරිදට... දෙදෙනෙකුට මොහු නම් දාන්නෙ තමන්ගෙ මැරුණු අයියා හා අක්කාගේ නම් වලින් දිමිත්‍රි හා මරියා කියලා... අනෙක් දුවගෙ නම වාර්වරා..[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] නමුත් ඔහු සිය ආගමික හා මේ පේන කියන හැකියාව ඉස්සරහට අරගෙන ගියේ අර මරියා කියන දියනිය එක්ක... නමුත් අවාසනාව අවේ මොහු පසු කාලෙක ක්‍රිස්තු ධර්මයටත් අභියෝග කරන්න පටන් ගත්ත නිසා... 1916දී ඒ කියන්නෙ හරියටම ඔහුට අවුරුදු 45දි සිය හැකියාවන් ඉක්මවා යාම නිසා ඔහුට ලෝකය අතහැර යන්න සිදු උනා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] ඉතින් දුප්පත් පැළක ඉපදිලා මුළු රුසියාවම අල්ලපු පුද්ගලයා රස්පුටින් ක්‍රිස්තියානි දහමට විරුද්ව නැගී සිටීම නිසා මියැදීම ගැන බටහිර ජර්මනියේ කණ්ඩායම් ගායනා කරල තිබෙනවා... ගායනා කරන්නෙත් ජර්මානු කණ්ඩායමක් උනාට එතන එක්කෙනෙක්වත් ජර්මානුවන් නෑ.. ඔය මම මුළින්ම කියල තියෙන්නෙ ඒ සෙට් එක ගැන.. දැන් දන්නවද කණ්ඩායම කව්ද කියලා... ඔව් බොනියම්ස්ල තමා.. දැන් දන්නවද ගීතය මොකද්ද කියලා... ඔව් රස්පුටින් ගීතය තමා එත් මෙහෙම කීවට අපේ ගොඩාක අය දන්නෙ නෑ... අහල බලන්නකෝ එතකොට තේරෙයි ඔබට අහ්.. මේ අහල තියෙන ගීයක් නේද කියලා...[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkOrchid] අහල බලල අදහසක් දෙන්නකෝ.... මේ වගේ ගීයකින් පසුව හමුවෙමු...[/COLOR][/B][/SIZE] [SIZE=5][B] [YOUTUBE]kvDMlk3kSYg[/YOUTUBE][/B][/SIZE] [COLOR=Blue][B][SIZE=4]There lived a certain man in Russia long ago He was big and strong, in his eyes a flaming glow Most people looked at him with terror and with fear But to Moscow chicks he was such a lovely dear He could preach the bible like a preacher Full of ecstacy and fire But he also was the kind of teacher Women would desire RA RA RASPUTIN[/SIZE] [SIZE=4] Lover of the Russian queen There was a cat that really was gone RA RA RASPUTIN Russia's greatest love machine It was a shame how he carried on He ruled the Russian land and never mind the czar[/SIZE] [SIZE=4] But the kasachok he danced really wunderbar In all affairs of state he was the man to please But he was real great when he had a girl to squeeze For the queen he was no wheeler dealer Though she'd heard the things he'd done She believed he was a holy healer Who would heal her son (Spoken[/SIZE] [SIZE=4]:) But when his drinking and lusting and his hunger for power became known to more and more people, the demands to do something about this outrageous man became louder and louder. "This man's just got to go!" declared his enemies[/SIZE] [SIZE=4] But the ladies begged "Don't you try to do it, please" No doubt this Rasputin had lots of hidden charms Though he was a brute they just fell into his arms Then one night some men of higher standing Set a trap, they're not to blame "Come to visit us" they kept demanding And he really came RA RA RASPUTIN[/SIZE] [SIZE=4] Lover of the Russian queen They put some poison into his wine RA RA RASPUTIN Russia's greatest love machine He drank it all and he said "I feel fine" RA RA RASPUTIN[/SIZE] [SIZE=4] Lover of the Russian queen They didn't quit, they wanted his head RA RA RASPUTIN Russia's greatest love machine And so they shot him till he was dead (Spoken[/SIZE] [SIZE=4]:) Oh, those Russians... [/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom