Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීයක අරුත 2....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අපි කතාව පටන් ගමු මෙන්න මෙහෙම...

මිල්ටන් මල්ලවාරච්චි කිවාම ලොකු කුඩා තරුණ මහලු අලුත් පරණ කියල නෑ මේ හෑමෝම හොදින් හදුනන ඉමහත් ප්‍රසිද්දියක් උසුලන ගායකයෙක් නෙ,,,

ඈත්තටම සන්ගීත ලොවෙ නොමෑකෙන සටහන් තියපු ලෙජන්ඩ් එකක් කිව්වොත් මම වෑරදි නෑහෑ කියල හිතනවා.....

ඉතින් ඒවගේම තමයි මෙතුමාගෙ ආදර කතාවත්....හෑමෝම දන්න එකක් නෙ,

කොටින්ම කියනවානම් මෙතුමා පරාජය වුන පරම පිවිතුරු පෙම්වතෙක්....

මෙතුමාගේ බහුතරයක් සින්දුවලින් කියවෙන්න්නේ ඒ ඔහුගේ ආදරකතාව කියලනෙ කියන්නෙ....

මෙතුමාගේ ඔය කියන සින්දු අතරේ තියනවා එක සින්දුවක් මා නිසා ඔබ නොපිරු පෙරුම් කියල...

පෞද්ගලිකව මම ඒ සින්දුවට මාරම ආසයි,,

(දෑන් උබල කියන්න එපා තෝ ඕකට ආස උනාට අපිට පාන්ද කියලා)

ලගදි දවසක මම නිස්කලන්කව තනියම ඉන්න වෙලාවක ඔය සින්දුව අහගෙන ඉන්නකොට මට හිතුනා මොකද්ද මේ සින්දුවේ තේරුම කියල හොයල බලන්න....

එහෙම ඉන්නකොට මට හිතුනා මෙහෙම තේරුමක් වෙන්න ඈති තියෙන්නෙ කියලා,,,

හෑබෑයි ඉතින් මේ මට හිතුන මට දෑනුන විදිහ...

මේක සෑබෑ අරුත නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන්

(මොනවා උනත් කාන්තාවක් සම්බන්ද දෙයක්නෙ ඒ නිසා ගොඩාක් තෙරුම් තියෙන්න පුලුවන්.අර කවුද කියලා තියනවානේ කාන්තාවන් තේරුම් ගන්න අමාරුයි කියලා)

ඒ නිසා වෑරදි තිබෙනවා නම් සමාව දෙන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා...

මෙන්න මේකයි කතාව..

මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

මා නිසා ඔබ නොපෑතූ පෑතුම්...

ඒ සිනහා මෑද ඉටුවේවි නම්....

ආයෙ නාවත් කම් නෑ ඉතින්...

දෑන් ඔය කතාවෙ හෑටියට මිල්ටන් මල්ලවාරච්චි තරුණයා රට යනවානෙ අර ප්‍රසිද්ද මුදලාලිගෙ කීමට...ඔහු රට යන්නෙ සල්ලි හොයාගෙන ඈවිත් ඒ මුදලාලිගෙ දුවව ඒකියන්නෙ ඔහුගේ ප්‍රේමවන්තියව හිමිකර ගන්නනෙ....

හෑබෑයි ඉතින් මේ ගීතය ලියවෙන්නෙ ඒ තරුණයා රට ඉදලා ආවට පස්සේ...

කතාවෙ හෑටියට කොල්ල රට ඉදල එද්දි කෙල්ල වෙන කෙන්ක්ට හිමි වෙලා නෙ...

ඉතින් කොල්ල කියන්නෙ

ඔයා මම රට ගිහිල්ල ඈවිත් ඔයාව මගේ කරගෙන අපි දෙන්නා එකතුවෙන එක ගෑන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ගොඩාක් හීන මවන්න ඈති ත් අද මට ඔයාව අයිති කරගන්න විදිහක් නෑහෑ

ඔයා මගෙන් ඈත් වෙලා ඔයා මාව මග හරිනවා... ඒත් කමක් නෑහෑ ඔයා අපිදෙන්නා ගෑන මවපු හීන වෙන කෙනෙක් හරි ඉෂ්ඨ කරනවා නම් මම ඔයා ගෙන් ඈත් වෙන්නම්....

ඒ සිනහා මෑද ඉටුවේවි නම්....

ආයෙ නාවත් කම් නෑ ඉතින්...

මොකද තාම කොල්ලා දන්නෙ නෑ එයාගේ ප්‍රේම වන්තියව කෙල්ලගේ තාත්තා වෙන කෙනෙකුට බන්දලා දෙන්න තීරනය කරලා ඉවරයි කියල,,,,

කෝ එදා ඔබ අත පෑලන්දු..

මුදුව කෝ කොහිදෝ...

නෑ මගේ සිත අන්කෙනෙක් ගෑන...

කීවදෝ නෑතිදෝ...

මම රට යන්න කලින් ඔයාට මගේ අතින්ම මුද්දක් දෑම්ම නේද..

ඔයා කිව්වෙ ඒ මුද්ද හෑමදාම ඔයාලග තියා ගන්නවා කියල,,,

හෑබෑයි අද ඒ මුද්ද ඔයගෙ අතේ නෑහෑ...

ඒත් ඔයා මට දුන්න මුද්ද තාම මගේ අතේ තියනවා....

ම්ගේ ආදරේ තාමත් ඔයා ගෑන විතරයි...

මාලිගාවක රජ කෙනෙක් වත්

යනවා දෝ කෑදවා..

වාසනාවන් ඒ සෑදෑවට

මා ඈවිත් යනවා....

අනේ ඉතින් කොල්ලට තේරුම් යනවා මෙතන මොකක් හරි පටලෑවිල්ලක් තියනවා කියලා..මොකද කෙල්ලගේ මේ අදහා ගත නොහෑකි වෙනස් විම කොල්ලටත් හිතා ගන්න බෑහෑ..අන්තිමේදි කොල්ලට ආරන්චි වෙනවා කෙල්ලව වෙන සල්ලිකාර පවුලක කෙනෙක්ට බන්දල දෙන්න යන්නෙ කියලා,,,

හෑබෑයි මේ කොල්ලා කොයිතරම් පරාර්ථකාමී ප්‍රේම වන්තයෙක්ද.කෙල්ලට කියන්නෙ නෑ ඔයා මාත් එක්කම එන්න ඔනෙ කියලා,,මෙ කොල්ලා ඒ කෙල්ලට හදවතිනම සුබපතනවා එයාලගෙ යුග දිවියට...අනාගතයට...

මොකද කොල්ලා දන්නවා කෙල්ලට ඒ සල්ලිකාර කොල්ල එක්ක තමන් එක්ක ඉන්නවාට වඩා ගොඩක් සතුටින් ඉන්න පුලුවන් කියලා.....

වාසනාවන් ඒ සෑදෑවට

මා ඈවිත් යනවා....

ඔක තමයි යාලුවනේ ඔය සින්දුව ගෑන මට හෑගුන මගෙ හිතේ මෑවුන කතාව...

ඔයාලත් මේ සින්දුව ගෑන ඔයලට හිතෙන දේ පෝස්ට් කරන්න,,

යෝජනා චෝදනා ඈනුම් බෑනුන් ප්‍රශන්සා ගල් මුල් ඔනෙම දෙයක් සාදරයෙන් පිලි ගන්නවා.....

(හොදනම් සලකලා යන්න,ඒ බෑරිනම් බම්පියකින් වත් සහයෝගයක් දෙන්න)

එලකිරි...

[QUOTE="samee_1987, post: 16121234, member: 175697"] [IMG]http://fmderana.lk/image/data/Artist%20Gallery/Milton/1344426557m03.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]එහෙනම් අපි කතාව පටන් ගමු මෙන්න මෙහෙම... මිල්ටන් මල්ලවාරච්චි කිවාම ලොකු කුඩා තරුණ මහලු අලුත් පරණ කියල නෑ මේ හෑමෝම හොදින් හදුනන ඉමහත් ප්‍රසිද්දියක් උසුලන ගායකයෙක් නෙ,,, ඈත්තටම සන්ගීත ලොවෙ නොමෑකෙන සටහන් තියපු ලෙජන්ඩ් එකක් කිව්වොත් මම වෑරදි නෑහෑ කියල හිතනවා..... ඉතින් ඒවගේම තමයි මෙතුමාගෙ ආදර කතාවත්....හෑමෝම දන්න එකක් නෙ, කොටින්ම කියනවානම් මෙතුමා පරාජය වුන පරම පිවිතුරු පෙම්වතෙක්.... මෙතුමාගේ බහුතරයක් සින්දුවලින් කියවෙන්න්නේ ඒ ඔහුගේ ආදරකතාව කියලනෙ කියන්නෙ.... මෙතුමාගේ ඔය කියන සින්දු අතරේ තියනවා එක සින්දුවක් මා නිසා ඔබ නොපිරු පෙරුම් කියල... පෞද්ගලිකව මම ඒ සින්දුවට මාරම ආසයි,, (දෑන් උබල කියන්න එපා තෝ ඕකට ආස උනාට අපිට පාන්ද කියලා) ලගදි දවසක මම නිස්කලන්කව තනියම ඉන්න වෙලාවක ඔය සින්දුව අහගෙන ඉන්නකොට මට හිතුනා මොකද්ද මේ සින්දුවේ තේරුම කියල හොයල බලන්න.... එහෙම ඉන්නකොට මට හිතුනා මෙහෙම තේරුමක් වෙන්න ඈති තියෙන්නෙ කියලා,,, හෑබෑයි ඉතින් මේ මට හිතුන මට දෑනුන විදිහ... මේක සෑබෑ අරුත නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන් (මොනවා උනත් කාන්තාවක් සම්බන්ද දෙයක්නෙ ඒ නිසා ගොඩාක් තෙරුම් තියෙන්න පුලුවන්.අර කවුද කියලා තියනවානේ කාන්තාවන් තේරුම් ගන්න අමාරුයි කියලා) ඒ නිසා වෑරදි තිබෙනවා නම් සමාව දෙන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.[/COLOR][/SIZE].. [SIZE="6"][COLOR="Blue"]මෙන්න මේකයි කතාව..[/COLOR][/SIZE] [SIZE="5"]මා නිසා ඔබ නොපිරූ පෙරුම්... මා නිසා ඔබ නොපෑතූ පෑතුම්... ඒ සිනහා මෑද ඉටුවේවි නම්.... ආයෙ නාවත් කම් නෑ ඉතින්... [/SIZE] [SIZE="5"][COLOR="Red"]දෑන් ඔය කතාවෙ හෑටියට මිල්ටන් මල්ලවාරච්චි තරුණයා රට යනවානෙ අර ප්‍රසිද්ද මුදලාලිගෙ කීමට...ඔහු රට යන්නෙ සල්ලි හොයාගෙන ඈවිත් ඒ මුදලාලිගෙ දුවව ඒකියන්නෙ ඔහුගේ ප්‍රේමවන්තියව හිමිකර ගන්නනෙ.... හෑබෑයි ඉතින් මේ ගීතය ලියවෙන්නෙ ඒ තරුණයා රට ඉදලා ආවට පස්සේ... කතාවෙ හෑටියට කොල්ල රට ඉදල එද්දි කෙල්ල වෙන කෙන්ක්ට හිමි වෙලා නෙ... ඉතින් කොල්ල කියන්නෙ ඔයා මම රට ගිහිල්ල ඈවිත් ඔයාව මගේ කරගෙන අපි දෙන්නා එකතුවෙන එක ගෑන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ගොඩාක් හීන මවන්න ඈති ත් අද මට ඔයාව අයිති කරගන්න විදිහක් නෑහෑ ඔයා මගෙන් ඈත් වෙලා ඔයා මාව මග හරිනවා... ඒත් කමක් නෑහෑ ඔයා අපිදෙන්නා ගෑන මවපු හීන වෙන කෙනෙක් හරි ඉෂ්ඨ කරනවා නම් මම ඔයා ගෙන් ඈත් වෙන්නම්....[/COLOR][/SIZE] [SIZE="5"]ඒ සිනහා මෑද ඉටුවේවි නම්.... ආයෙ නාවත් කම් නෑ ඉතින්... [/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]මොකද තාම කොල්ලා දන්නෙ නෑ එයාගේ ප්‍රේම වන්තියව කෙල්ලගේ තාත්තා වෙන කෙනෙකුට බන්දලා දෙන්න තීරනය කරලා ඉවරයි කියල,,,,[/SIZE][/COLOR] [SIZE="5"]කෝ එදා ඔබ අත පෑලන්දු.. මුදුව කෝ කොහිදෝ... නෑ මගේ සිත අන්කෙනෙක් ගෑන... කීවදෝ නෑතිදෝ... [/SIZE] [SIZE="5"][COLOR="Red"]මම රට යන්න කලින් ඔයාට මගේ අතින්ම මුද්දක් දෑම්ම නේද.. ඔයා කිව්වෙ ඒ මුද්ද හෑමදාම ඔයාලග තියා ගන්නවා කියල,,, හෑබෑයි අද ඒ මුද්ද ඔයගෙ අතේ නෑහෑ... ඒත් ඔයා මට දුන්න මුද්ද තාම මගේ අතේ තියනවා.... ම්ගේ ආදරේ තාමත් ඔයා ගෑන විතරයි...[/COLOR] [/SIZE] [SIZE="5"]මාලිගාවක රජ කෙනෙක් වත් යනවා දෝ කෑදවා.. වාසනාවන් ඒ සෑදෑවට මා ඈවිත් යනවා....[/SIZE] [COLOR="red"][SIZE="5"]අනේ ඉතින් කොල්ලට තේරුම් යනවා මෙතන මොකක් හරි පටලෑවිල්ලක් තියනවා කියලා..මොකද කෙල්ලගේ මේ අදහා ගත නොහෑකි වෙනස් විම කොල්ලටත් හිතා ගන්න බෑහෑ..අන්තිමේදි කොල්ලට ආරන්චි වෙනවා කෙල්ලව වෙන සල්ලිකාර පවුලක කෙනෙක්ට බන්දල දෙන්න යන්නෙ කියලා,,, හෑබෑයි මේ කොල්ලා කොයිතරම් පරාර්ථකාමී ප්‍රේම වන්තයෙක්ද.කෙල්ලට කියන්නෙ නෑ ඔයා මාත් එක්කම එන්න ඔනෙ කියලා,,මෙ කොල්ලා ඒ කෙල්ලට හදවතිනම සුබපතනවා එයාලගෙ යුග දිවියට...අනාගතයට... මොකද කොල්ලා දන්නවා කෙල්ලට ඒ සල්ලිකාර කොල්ල එක්ක තමන් එක්ක ඉන්නවාට වඩා ගොඩක් සතුටින් ඉන්න පුලුවන් කියලා.....[/SIZE][/COLOR] [SIZE="5"]වාසනාවන් ඒ සෑදෑවට මා ඈවිත් යනවා....[/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]ඔක තමයි යාලුවනේ ඔය සින්දුව ගෑන මට හෑගුන මගෙ හිතේ මෑවුන කතාව... ඔයාලත් මේ සින්දුව ගෑන ඔයලට හිතෙන දේ පෝස්ට් කරන්න,, යෝජනා චෝදනා ඈනුම් බෑනුන් ප්‍රශන්සා ගල් මුල් ඔනෙම දෙයක් සාදරයෙන් පිලි ගන්නවා.....[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="6"](හොදනම් සලකලා යන්න,ඒ බෑරිනම් බම්පියකින් වත් සහයෝගයක් දෙන්න)[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1479135_1412573928983519_1404202441_n.jpg[/IMG] [COLOR="Red"][SIZE="7"]එලකිරි... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom