Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීසා පිරමීඩ ගැන දැනගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීසා පිරමීඩ ගැන දැනගනිමු

ලෝකයේ පවතින ඉපැරණි පුදුම හත පිළිබඳව ඔබ අසා ඇතිවාට සැක නැහැ. ඒ අතරින් එක් ලෝක උරුමයක් වන්නේ ඊජිප්තුවේ පිරමීඩයි. මෙම පිරමීඩ තාක්ෂණය නූතන විද්‍යාවට තවමත් විස්මය දනවන්නට සමත් වන අතර වසර දහස් ගණනක සිට මේ දක්වාම නොනැසී පවතිනවා. ඒ අතරින් ගීසා හි පිරමීඩ තවමත් නොනැසී පවතින නිර්මාණ ලෙස වැදගත් වෙනවා. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියාපාන මෙම පිරමීඩ වලට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

nationalgeographic.com (ගීසාහි පිරමිඩ)

ගීසා පිරමීඩවල ඉතිහාසය

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට නුදුරින් පිහිටා ඇති ගීසා නිම්නයේ මෙම ගීසා පිරමීඩ පිහිටා තිබෙනවා. එම නිම්නයේදී රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඹු කරන පිරමීඩ තුනක් දක්නට ලැබෙනවා. මෙම ගීසා පිරමීඩ හා බැඳි ඉතිහාසය මෙයට වසර 4600 කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 26 වන සියවස දක්වා දිව යන අතර එම වකවානුව මිසර සංස්කෘතික දියුණුවේ උච්චතම අවධිය ලෙස සැලකෙනවා. මිසර රාජධානියේ රජවරුන් පාරාවන් යනුවෙන් හැඳින්වූ අතර මෙම කාලයේ පාරාවන් ලෙස කටයුතු කළේ කුෆු (khufu), ඔහුගේ පුතු කාෆ්රේ (khafre) සහ මුණුපුරු මෙන්කුරේ (menkure) යන පාරාවන් වෙනවා. මෙම පාරාවන් විසින් තමන්ගේ මරණයෙන් පසුව තම සිරුරු තැන්පත් කිරීම සඳහා සොහොන් ගෙවල් ලෙස මෙම පිරමීඩ ඉදි කිරීම සඳහා අණ දී තිබෙයි.

thesun.co.uk (පිරමීඩයක ඇතුළත සැකැස්ම නිරූපණය වන පින්තූරයක්)

එසේම පුරාන මිසර වැසියන් හිරු දෙවියන් වන්දනාවේ නිරත වී ඇති අතර ඔවුන් හිරු දෙවියන් හඳුන්වා ඇත්තේ “රා” යන නමිනුයි. පුරාවිද්‍යාඥයන් සහ ජ්‍යෝතිර්වේදීන් විසින් සිදු කළ සොයා බැලීම් සහ පර්යේෂණ වලට අනුව ඔවුන් පවසන්නේ හිරු, සඳු සහ අනෙකුත් ග්‍රහලෝක සහ මෙම පිරමීඩ අතරේ සම්බන්ධතාවයක් ඇති බවයි. එසේම ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීම සඳහා පෙළඹී ඇත්තේ ඔවුන්ගේ හිරු දෙවියන් වන “රා” වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇතිව බවයි. නමුත් මිසරයේ මුලින්ම ඉදි කළ පිරමීඩ ගීසාහි ඇති පිරමීඩ නොවෙයි. කුෆු රජුගේ පාලනයට ශතවර්ෂ ගණනාවකට පෙර මිසරයේ ජිවත් වූ වැසියන් පිරමීඩ හැඩයේ ස්මාරක හා සොහොන් ගැබ් ඉදි කර තිබෙනවා. මෙම මුල්කාලීන පිරමීඩවල සැලැස්ම නිර්මාණය කරනු ලැබුවේ ඉම්හොටෙප් යන පඬිවරයා විසිනුයි. ඉම්හොටෙප් යනු වසර 4950 කට පමණ පෙර දිවි ගෙවූ මිසර පඬිවරයෙක් වෙනවා. එතුමා ක්‍රිස්තු පූර්ව 2980-2950 කාලය තුළදී මහා මෙහෙයක් කළ පුද්ගලයෙකු ලෙසද සැලකෙනවා.

egyptprivatetourguid.com (ඉම්හොටෙප් පඬිවරයාගේ පිළිරුවක්)

පිරමීඩ ත්‍රිත්වය

මෙම ගීසාහි දකින්නට ලැබෙන පිරමීඩ අතරින් මුලින්ම නිර්මාණය කළ පිරමීඩය වන්නේ කුෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙම පිරමීඩය “මහා පිරමීඩය” යනුවෙන්ද හැඳින්වෙනවා. මෙම පිරමීඩය ඉදි කළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුවද මේ වන විට එහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කුෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම පමණක් අක්කර 13ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 කි. එනම් අඩි 756 ක් වෙනවා. මෙම පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නව ස්කෑන් තාක්ෂණය භාවිතා කර තිබෙනවා. මෙම අවකාශ අතරින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර එයට පහළින් අනෙක් අවකාශය පිහිටා තිබෙයි. එසේම එය අනෙකට වඩා ප්‍රමාණයෙන්ද කුඩා ය. මෙම හිඩැස නිර්මාණය කළේ ඇයිද යන්න තවමත් ගැටලුවක්.

එසේම අනෙක් විශාලතම පිරමීඩය කුෆු රජුගේ පුත්‍රයා වන කාෆ්රේ රජු විසින් නිර්මාණය කරවා ඇති අතර ඒ ක්‍රිස්තු පූර්ව 2520 කාලයේදී පමණ වෙනවා. එසේම ප්‍රමාණයෙන් කුඩාම තුන්වන පිරමීඩය මෙන්කුරේ පාරාවන් විසින් නිර්මාණය කරවා ඇති අතර ඔහු කුෆු රජුගේ මුණුබුරා ලෙස සැලකෙනවා. එය ක්‍රිස්තු පූර්ව 2490 දී පමණ නිර්මාණය කර ඇතැයි සැලකෙනවා.

ryanandevanpickles.weebly.com (පිරමිඩයක තැන්පත් කර තිබූ මමියක්)

මේවායින් වඩාත්ම වැදගත් සාක්ෂි හෙළිදරව් වී ඇති පිරමිඩය ලෙස සැලකෙන්නේ කුෆු රජුගේ මහා පිරමීඩය යි. මෙම පිරමීඩය ඉදි කිරීම සඳහා මිසර වැසියන් හා වහලුන් 100 000 දෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවද කියැවෙනවා. එසේම මෙම පිරමීඩය ඉදි කිරීමට වසර විස්සක කාලයක් ගත වී ඇති අතර එහි නිර්මාණය සදහා හුණුගල් කුට්ටි මිලියන 2.3 ක් යොදාගෙන තිබෙනවා. එම එක් ගල් කුට්ටියක් ටොන් 2 ½ ක පමණ බරින් යුක්තයි.

(https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/giza-pyramids/)

වස්තුව තැන්පත් කිරීම

පුරාණ මිසර වැසියන් මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාසයෙන් කටයුතු කර තිබෙනවා. එම නිසා ඔවුන් මරණින් මතුද තම සිරුරු සුරැකිව තබා ගැනීමට වෙහෙසී තිබෙනවා. එනිසා ඔවුන් මියගිය පසු එම සිරුරු මමීකරනය කර තිබෙන අතර පාරාවන් සහ පාරාවන්ගේ පවුල් වල අය මියගිය පසු ඔවුන්ගේ මමීකරනය කරන ලද සිරුරු ආරක්ෂිතව තැම්පත් කිරීමටත්, ඔවුන් සතු වස්තු සම්භාරයන් නිධන් හොරුන්ගෙන් බේරා ගැනීම සඳහා මෙම පිරමීඩ යොදාගෙන තිබෙනවා. මෙම පිරමීඩ ඉදි කිරීම සඳහා ඔවුන් නයිල් ගංගා නිම්නයේ බටහිර ප්‍රදේශය තෝරාගෙන තිබෙන අතර මළසිරුරු තැම්පත් කිරීමේ කුටි නිර්මාණය කර ඇත්තේ හරියටම පිරමීඩයේ මධ්‍යයේයි. ඒ සමග ඔවුන්ගේ වස්තූන්ද තැන්පත් කළත් ඔවුන් බලාපොරොත්තු වූ ලෙස තම ධනය ආරක්ෂා කර ගැනීමට නම් ලැබී නැහැ. එයට හේතුව ඒවා නිධන් සොරුන් සන්තකයට පත් වීම නිසයි.

[QUOTE="Idias, post: 23461683, member: 556682"] [b]ගීසා පිරමීඩ ගැන දැනගනිමු[/b] [SIZE=4]ලෝකයේ පවතින ඉපැරණි පුදුම හත පිළිබඳව ඔබ අසා ඇතිවාට සැක නැහැ. ඒ අතරින් එක් ලෝක උරුමයක් වන්නේ ඊජිප්තුවේ පිරමීඩයි. මෙම පිරමීඩ තාක්ෂණය නූතන විද්‍යාවට තවමත් විස්මය දනවන්නට සමත් වන අතර වසර දහස් ගණනක සිට මේ දක්වාම නොනැසී පවතිනවා. ඒ අතරින් ගීසා හි පිරමීඩ තවමත් නොනැසී පවතින නිර්මාණ ලෙස වැදගත් වෙනවා. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියාපාන මෙම පිරමීඩ වලට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/02.-giza-plateau-pyramids.adapt_.945.1-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]nationalgeographic.com (ගීසාහි පිරමිඩ)[/SIZE] [B][SIZE=4][B]ගීසා පිරමීඩවල ඉතිහාසය[/B][/SIZE][/B] [SIZE=4]ඊජිප්තුවේ කයිරෝ අගනුවරට නුදුරින් පිහිටා ඇති ගීසා නිම්නයේ මෙම ගීසා පිරමීඩ පිහිටා තිබෙනවා. එම නිම්නයේදී රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඹු කරන පිරමීඩ තුනක් දක්නට ලැබෙනවා. මෙම ගීසා පිරමීඩ හා බැඳි ඉතිහාසය මෙයට වසර 4600 කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 26 වන සියවස දක්වා දිව යන අතර එම වකවානුව මිසර සංස්කෘතික දියුණුවේ උච්චතම අවධිය ලෙස සැලකෙනවා. මිසර රාජධානියේ රජවරුන් පාරාවන් යනුවෙන් හැඳින්වූ අතර මෙම කාලයේ පාරාවන් ලෙස කටයුතු කළේ කුෆු (khufu), ඔහුගේ පුතු කාෆ්රේ (khafre) සහ මුණුපුරු මෙන්කුරේ (menkure) යන පාරාවන් වෙනවා. මෙම පාරාවන් විසින් තමන්ගේ මරණයෙන් පසුව තම සිරුරු තැන්පත් කිරීම සඳහා සොහොන් ගෙවල් ලෙස මෙම පිරමීඩ ඉදි කිරීම සඳහා අණ දී තිබෙයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/03.-thesun.co_.uk-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]thesun.co.uk (පිරමීඩයක ඇතුළත සැකැස්ම නිරූපණය වන පින්තූරයක්)[/SIZE] [SIZE=4]එසේම පුරාන මිසර වැසියන් හිරු දෙවියන් වන්දනාවේ නිරත වී ඇති අතර ඔවුන් හිරු දෙවියන් හඳුන්වා ඇත්තේ “රා” යන නමිනුයි. පුරාවිද්‍යාඥයන් සහ ජ්‍යෝතිර්වේදීන් විසින් සිදු කළ සොයා බැලීම් සහ පර්යේෂණ වලට අනුව ඔවුන් පවසන්නේ හිරු, සඳු සහ අනෙකුත් ග්‍රහලෝක සහ මෙම පිරමීඩ අතරේ සම්බන්ධතාවයක් ඇති බවයි. එසේම ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීම සඳහා පෙළඹී ඇත්තේ ඔවුන්ගේ හිරු දෙවියන් වන “රා” වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇතිව බවයි. නමුත් මිසරයේ මුලින්ම ඉදි කළ පිරමීඩ ගීසාහි ඇති පිරමීඩ නොවෙයි. කුෆු රජුගේ පාලනයට ශතවර්ෂ ගණනාවකට පෙර මිසරයේ ජිවත් වූ වැසියන් පිරමීඩ හැඩයේ ස්මාරක හා සොහොන් ගැබ් ඉදි කර තිබෙනවා. මෙම මුල්කාලීන පිරමීඩවල සැලැස්ම නිර්මාණය කරනු ලැබුවේ ඉම්හොටෙප් යන පඬිවරයා විසිනුයි. ඉම්හොටෙප් යනු වසර 4950 කට පමණ පෙර දිවි ගෙවූ මිසර පඬිවරයෙක් වෙනවා. එතුමා ක්‍රිස්තු පූර්ව 2980-2950 කාලය තුළදී මහා මෙහෙයක් කළ පුද්ගලයෙකු ලෙසද සැලකෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/04.egyptprivatetourgegyptprivatetourguid.com-%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%B4%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8Auid.com_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]egyptprivatetourguid.com (ඉම්හොටෙප් පඬිවරයාගේ පිළිරුවක්)[/SIZE] [B][SIZE=4][B]පිරමීඩ ත්‍රිත්වය [/B][/SIZE][/B] [SIZE=4]මෙම ගීසාහි දකින්නට ලැබෙන පිරමීඩ අතරින් මුලින්ම නිර්මාණය කළ පිරමීඩය වන්නේ කුෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙම පිරමීඩය “මහා පිරමීඩය” යනුවෙන්ද හැඳින්වෙනවා. මෙම පිරමීඩය ඉදි කළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුවද මේ වන විට එහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කුෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම පමණක් අක්කර 13ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 කි. එනම් අඩි 756 ක් වෙනවා. මෙම පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නව ස්කෑන් තාක්ෂණය භාවිතා කර තිබෙනවා. මෙම අවකාශ අතරින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර එයට පහළින් අනෙක් අවකාශය පිහිටා තිබෙයි. එසේම එය අනෙකට වඩා ප්‍රමාණයෙන්ද කුඩා ය. මෙම හිඩැස නිර්මාණය කළේ ඇයිද යන්න තවමත් ගැටලුවක්.[/SIZE] [SIZE=4]එසේම අනෙක් විශාලතම පිරමීඩය කුෆු රජුගේ පුත්‍රයා වන කාෆ්රේ රජු විසින් නිර්මාණය කරවා ඇති අතර ඒ ක්‍රිස්තු පූර්ව 2520 කාලයේදී පමණ වෙනවා. එසේම ප්‍රමාණයෙන් කුඩාම තුන්වන පිරමීඩය මෙන්කුරේ පාරාවන් විසින් නිර්මාණය කරවා ඇති අතර ඔහු කුෆු රජුගේ මුණුබුරා ලෙස සැලකෙනවා. එය ක්‍රිස්තු පූර්ව 2490 දී පමණ නිර්මාණය කර ඇතැයි සැලකෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/05.-ryanandevanpickles.weebly.com-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A-%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94-%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-680x438.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ryanandevanpickles.weebly.com (පිරමිඩයක තැන්පත් කර තිබූ මමියක්)[/SIZE] [SIZE=4]මේවායින් වඩාත්ම වැදගත් සාක්ෂි හෙළිදරව් වී ඇති පිරමිඩය ලෙස සැලකෙන්නේ කුෆු රජුගේ මහා පිරමීඩය යි. මෙම පිරමීඩය ඉදි කිරීම සඳහා මිසර වැසියන් හා වහලුන් 100 000 දෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවද කියැවෙනවා. එසේම මෙම පිරමීඩය ඉදි කිරීමට වසර විස්සක කාලයක් ගත වී ඇති අතර එහි නිර්මාණය සදහා හුණුගල් කුට්ටි මිලියන 2.3 ක් යොදාගෙන තිබෙනවා. එම එක් ගල් කුට්ටියක් ටොන් 2 ½ ක පමණ බරින් යුක්තයි.[/SIZE] [SIZE=4][B]([/B][URL="https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/giza-pyramids/"][B]https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/giza-pyramids/[/B][/URL][B])[/B][/SIZE] [B][SIZE=4][B]වස්තුව තැන්පත් කිරීම[/B][/SIZE][/B] [SIZE=4]පුරාණ මිසර වැසියන් මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාසයෙන් කටයුතු කර තිබෙනවා. එම නිසා ඔවුන් මරණින් මතුද තම සිරුරු සුරැකිව තබා ගැනීමට වෙහෙසී තිබෙනවා. එනිසා ඔවුන් මියගිය පසු එම සිරුරු මමීකරනය කර තිබෙන අතර පාරාවන් සහ පාරාවන්ගේ පවුල් වල අය මියගිය පසු ඔවුන්ගේ මමීකරනය කරන ලද සිරුරු ආරක්ෂිතව තැම්පත් කිරීමටත්, ඔවුන් සතු වස්තු සම්භාරයන් නිධන් හොරුන්ගෙන් බේරා ගැනීම සඳහා මෙම පිරමීඩ යොදාගෙන තිබෙනවා. මෙම පිරමීඩ ඉදි කිරීම සඳහා ඔවුන් නයිල් ගංගා නිම්නයේ බටහිර ප්‍රදේශය තෝරාගෙන තිබෙන අතර මළසිරුරු තැම්පත් කිරීමේ කුටි නිර්මාණය කර ඇත්තේ හරියටම පිරමීඩයේ මධ්‍යයේයි. ඒ සමග ඔවුන්ගේ වස්තූන්ද තැන්පත් කළත් ඔවුන් බලාපොරොත්තු වූ ලෙස තම ධනය ආරක්ෂා කර ගැනීමට නම් ලැබී නැහැ. එයට හේතුව ඒවා නිධන් සොරුන් සන්තකයට පත් වීම නිසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom