Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට

ගි රස වින්දන තෙරඩ් මාලාවේ දෙවෙනි කොටස - මේ මැයි ගහ යට ...

ගි රස වින්දන තෙරඩ් මාලාවේ පළමු කොටස බලපු නැති අයට

http://www.elakiri.com/forum/showthread.php?t=1631238

අද මම තෝරාගත්තේ ඉතාම ජනප්රිය ඔබ මම කවූරුත් ආදරය කරන ගීතයක්.

ගීපද රචනය - අජන්තා රණසිංහ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

මේ මැයි ගහ යට දවසක් දා

වැස්සට අපි උන්නා

රතු කට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවන දුන්නා

අපට සෙවන දුන්නා ....

මැයි මාසේ එක සැන්දෑ වරුවක

සිතල වැහිපොද වැටෙන වෙලේ

ආදර වියෝවක් සිතින් එබෙන සඳ

වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

වැහිපොද සේ නෙතු කඳුළු සැලේ ....

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ

මැයි මල් පිපුනත් රතට රතේ

අප දෙදෙනෙකු නැත අද ම පමණයි

මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ ....

මේ ගීතය මතුපිටින් අත ගා බලන්නෙකුට අතට අසුවන ඉතාම සුලබ යෙදුම සහ අර්ථය තමයි මැයි මල් සහ විරහව..

අපි ටිකක් ඊට වඩා මේ කියන කතාව රස විදිමු

මම කියනවා මේ ගීතයේ කියවෙන ආදරවන්තයට ඔහුගේ දුක විරහ වේදනාව වැඩි කරන්න මැයි මල් සහ මැයි මාසය හේතු උන කියල...

බලන්න ඔබ මා සමග එකග වෙනවද කියල

මැයි මාසය කියන්නේ තරුණ තරුණියන්ට වසන්තය උදා කරන මාසය..ඒ කියන්නේ වැඩිම විවාහ මංගල ප්රමාණයක් පැවැත්වෙන මාසය , කාලය..අපිට මේ ආබාශය අවේ අපේ පැරැන්නනගෙන්.කොටින්ම මේක මගුල් මාසයක්.

ඉතින් මේ ආදරවන්තයා තමන්ට වසන්තය උදාවෙයි කියල හිතන් හිටපු මාසයේම දුකක් ඇතිවෙයි කියල හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.එහෙම උනාම ඒ දුක දරාගන්න එක බොහොම අමාරු වැඩක්.

තව දුරටත් මෙසේ ගීතය විස්තර කරන රචකයා කියනවා මේ විදියට තමන්ගේ ආදරවන්තිය සමග එක්ව එකට ගිය පාරක අද ආදරවන්තයා ඇය නැතිව තනිවම ගමන් කරනවා කියල..

එදා ඇය හිටියා නමුත් අද ඇය නැහැ.

කලින් මැයි මල් පිපිම සහ වැහිපොද හදවතට සමීප , ඉතා ආදරණිය , ලබැඳි අත්දැකීමක් උනත්.

ඔහුට දැන් මැයි මල් සහ වැහිපොද ඉතිරි කරන්නේ ඇය ගැන මතකයක් පමණයි..

මැයි මල් සෙවනේ අදුරු පෙතේ කියල ගීතය අවසන් කරන්නේ ජීවිතේ තමන්ට අහිමි වී ගිය ආදරනියම මොහොතක් ගැන දුකක් ඉතිරි කරමින්..

අදත් එදා වගේ මැයි මල් පිපෙනවා

අදත් එදා වගේ වැහිපොද වැටෙනවා

නමුත් මට අද මෙය විදගන්න විදියක් නැහැ මොකද අද ඔයා මගේ ළඟ නැහැ.

ජීවිතේ පෙම් කරපු දෙන්නෙකුට වඩාත්ම අමාරු දේ තමයි දෙදෙනා සමග එක්ව ගියපාරක තනියම යන එක.

මැයි මල් පිපුණු පාරක තනියම ගිහින් බලන්න..

[YOUTUBE]1lmZwUP27KI[/YOUTUBE]

මම ඔබට ආරාදනා කරනවා ගීතයේ කියවෙන කතාව කියවල දැන් නැවත ගීතය අහන්න..වෙනදට වඩා රහක් දැනේවි...

මචන්ලා මහන්සි වෙලා මේ ත්රෙඅඩ් දන්නේ උබලට බලන්න..බලලා නිකන් යන්න එපන් බන් අදහසක් කියලම පලයන්...නැත්තම් දෑම්මටත් හිතට දුකයි බන්..

හොදයි නම් අගය කරලා පලයන්...

මම බෙහෙවින් ආදරය කරන මගේ ගුරුතුමන්ලා දෙපලකගේ අදහස් සහ යෙදුම්ද සුළු වශයෙන් මම මෙම ත්රෙඅඩ් මාලාවට දායක කරගෙන තියනවා...

[QUOTE="**..RoCk sTaR..**, post: 17064194, member: 510346"] [b]ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට[/b] [SIZE="5"]ගි රස වින්දන තෙරඩ් මාලාවේ දෙවෙනි කොටස - මේ මැයි ගහ යට ...[/SIZE] [SIZE="4"]ගි රස වින්දන තෙරඩ් මාලාවේ පළමු කොටස බලපු නැති අයට [/SIZE]:rolleyes: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1631238[/url] [SIZE="5"][CENTER][COLOR="RoyalBlue"]අද මම තෝරාගත්තේ ඉතාම ජනප්රිය ඔබ මම කවූරුත් ආදරය කරන ගීතයක්.[/COLOR] :love::love: [/CENTER][/SIZE] [SIZE="4"]ගීපද රචනය - අජන්තා රණසිංහ ගායනය - මිල්ටන් මල්ලවාරච්චි [/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා :love::love: රතු කට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා .... මැයි මාසේ එක සැන්දෑ වරුවක සිතල වැහිපොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහිපොද සේ නෙතු කඳුළු සැලේ වැහිපොද සේ නෙතු කඳුළු සැලේ .... වැහිපොද වැටුනත් ඉස්සර වාගේ මැයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙකු නැත අද ම පමණයි මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ ....[/COLOR][/SIZE] [SIZE="4"]මේ ගීතය මතුපිටින් අත ගා බලන්නෙකුට අතට අසුවන ඉතාම සුලබ යෙදුම සහ අර්ථය තමයි මැයි මල් සහ විරහව.. අපි ටිකක් ඊට වඩා මේ කියන කතාව රස විදිමු මම කියනවා මේ ගීතයේ කියවෙන ආදරවන්තයට ඔහුගේ දුක විරහ වේදනාව වැඩි කරන්න මැයි මල් සහ මැයි මාසය හේතු උන කියල... බලන්න ඔබ මා සමග එකග වෙනවද කියල මැයි මාසය කියන්නේ තරුණ තරුණියන්ට වසන්තය උදා කරන මාසය..ඒ කියන්නේ වැඩිම විවාහ මංගල ප්රමාණයක් පැවැත්වෙන මාසය , කාලය..අපිට මේ ආබාශය අවේ අපේ පැරැන්නනගෙන්.කොටින්ම මේක මගුල් මාසයක්. ඉතින් මේ ආදරවන්තයා තමන්ට වසන්තය උදාවෙයි කියල හිතන් හිටපු මාසයේම දුකක් ඇතිවෙයි කියල හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.එහෙම උනාම ඒ දුක දරාගන්න එක බොහොම අමාරු වැඩක්. තව දුරටත් මෙසේ ගීතය විස්තර කරන රචකයා කියනවා මේ විදියට තමන්ගේ ආදරවන්තිය සමග එක්ව එකට ගිය පාරක අද ආදරවන්තයා ඇය නැතිව තනිවම ගමන් කරනවා කියල.. එදා ඇය හිටියා නමුත් අද ඇය නැහැ. කලින් මැයි මල් පිපිම සහ වැහිපොද හදවතට සමීප , ඉතා ආදරණිය , ලබැඳි අත්දැකීමක් උනත්. ඔහුට දැන් මැයි මල් සහ වැහිපොද ඉතිරි කරන්නේ ඇය ගැන මතකයක් පමණයි.. මැයි මල් සෙවනේ අදුරු පෙතේ කියල ගීතය අවසන් කරන්නේ ජීවිතේ තමන්ට අහිමි වී ගිය ආදරනියම මොහොතක් ගැන දුකක් ඉතිරි කරමින්..[/SIZE] [SIZE="4"]අදත් එදා වගේ මැයි මල් පිපෙනවා අදත් එදා වගේ වැහිපොද වැටෙනවා නමුත් මට අද මෙය විදගන්න විදියක් නැහැ මොකද අද ඔයා මගේ ළඟ නැහැ. ජීවිතේ පෙම් කරපු දෙන්නෙකුට වඩාත්ම අමාරු දේ තමයි දෙදෙනා සමග එක්ව ගියපාරක තනියම යන එක.[/SIZE] [CENTER][SIZE="4"]මැයි මල් පිපුණු පාරක තනියම ගිහින් බලන්න.. [/SIZE][/CENTER] [YOUTUBE]1lmZwUP27KI[/YOUTUBE] [CENTER][SIZE="4"]මම ඔබට ආරාදනා කරනවා ගීතයේ කියවෙන කතාව කියවල දැන් නැවත ගීතය අහන්න..වෙනදට වඩා රහක් දැනේවි...[/SIZE] [/CENTER] [SIZE="5"][COLOR="RoyalBlue"]මචන්ලා මහන්සි වෙලා මේ ත්රෙඅඩ් දන්නේ උබලට බලන්න..බලලා නිකන් යන්න එපන් බන් අදහසක් කියලම පලයන්...නැත්තම් දෑම්මටත් හිතට දුකයි බන්.. :no: හොදයි නම් අගය කරලා පලයන්... :love::love: [/COLOR][/SIZE] [SIZE="3"]මම බෙහෙවින් ආදරය කරන මගේ ගුරුතුමන්ලා දෙපලකගේ අදහස් සහ යෙදුම්ද සුළු වශයෙන් මම මෙම ත්රෙඅඩ් මාලාවට දායක කරගෙන තියනවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom