ගුටි ඇනගෙන ලූ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අටවා ගත්තා පක්ෂේ කචල් නිසා හාමුදුරුවරු ගහ ගෙන ලූ .සිවුරේ ගරුත්වේම ඉවරයි. මේ පක්ෂේ පිටිපස්සේ ඉන්නේ මාවනැල්ලේ මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් කියලා කියන්නේ.පක්ෂෙට සල්ලි පොම්ප කරලා තියෙන්නේ මේ මුස්ලිම් පොර . දන්නෝ දනිති😬😬😬

    මන්ත්‍රී ධුරය තීරණය කිරීමේ බලය මා සතුයි - අපේ ජන බල පක්ෂයේ මහ ලේකම්
    August 12, 2020 10:02 pm



    සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පළමුව තමා පත්ව ඉල්ලා අස්වීමෙන් අනතුරුව එය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට සූදානම් බව අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසයි.
    මහ ලේකම් හිමියන් මේ බව සඳහන් කළේ "අද දෙරණ" වෙත වීඩියෝ පටයක් නිකුත් කරමිනි.
    එම වීඩියෝව ඔස්සේ අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේ ද පැවසීය.
    "මන්ත්‍රී ධුරය ගලවගන්න හදන්නේ..කුමන්ත්‍රණයක් මේක..රතන හිමි අපේ ගුරුතුමා..ඥානසාර හිමි ජාතික සටනට කැපවුණා..උන්වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.."
    "ඒ පාර වහන්න හදන්නේ..වෙන අයෙක් දාන්න උත්සාහයක්..මන්ත්‍ රීධුරය තීරණය කිරීමේ බලය මා සතුයි..පන්සලේ බලය ඇල්ලුවා..ඉන්න තැනක් නැහැ..මට කාර්යාලයක් නැහැ..හාමුදුරුවන්ට ගැහුවා..පොලීසිය ක්‍රියාත්මක වුණේ නැහැ.."
    "අද අරඹේපොල රතනසාර හිමි සිර අඩස්සියේ.. සභාපති සඟවාගෙන පහරදීලා..වෙන කෙනෙකුට දෙනවා කිව්වොත් පිළිගන්න එපා..මම විධිමත් ලිපියක් දීලා තියෙනවා..මන්ත්‍රීධුරය මා අතට පත්වෙන්නේ..පසුව ඉල්ලා අස්වෙලා ඥානසාර හිමිට දෙනවා.."
    "ඒකට රතන හිමියන්ගේ කැමැත්ත අවශ්‍යයි..ඥානසාර හිමි කැමතිනම් අද වුණත් මන්ත්‍රීධුරය රතන හිමිට දෙන්න සූදානම්.."
    "ඥානසාර හිමියන්ට දෙන්න බැරි උන්වහන්සේගේ නම නැති නිසා කවුරුහරි කෙනෙක් පාර්ලිමේන්තුවට පත්වෙලා ඉල්ලා අස්වෙලා තමයි මේ අමාත්‍ය ධුරය ලබාදිය යුතු වන්නේ.."
    "මට කාවවත් මුණගැහෙන්න අදහසක් නැහැ..මොකද ඔවුන් හිතාගෙන ඉන්නේ ගහලා, බැනලා, මරලා මන්ත්‍රී ධුරය ගන්න.."
     
    • Haha
    Reactions: aggregate

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලෞකික සැප අතහැර
    ගිනිගෙන දැවෙන සසරෙහි කෙළවර දැකිමට
    ලොකොත්තර සැපය පතා පැවදි වූ සිල්වත් යථිවරයානො
    ජාතික ලැයිස්තු මන්ත්‍රී සැපය උදෙසා ගුටි කෙලගත්තේය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ලෞකික සැප අතහැර
    ගිනිගෙන දැවෙන සසරෙහි කෙළවර දැකිමට
    ලොකොත්තර සැපය පතා පැවදි වූ සිල්වත් යථිවරයානො
    ජාතික ලැයිස්තු මන්ත්‍රී සැපය උදෙසා ගුටි කෙලගත්තේය.
    මේ ගුටි ගහ ගන්නේ ශාසනය බේරා ගන්න යකෝ😬😬
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතන හාමුදුරුවෝ හරි ඥානසාර හාමුදුරුවෝ හරි ගාවට ගියානං හරිනෙ ඉතිං හැංගෙන්නෙ කාගෙන්ද :baffled:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ai e nanasara hamuduruwanwa direct danna bari
    මෙන්න මේ වීඩියෝ ඒකේ අග තියෙනවා සම්පූර්ණ විස්තරය


    මුස්ලිම් එවුන් ගේ ලණුවක් තමා ගිලගෙන තියෙන්නේ 😀
     
    • Haha
    Reactions: aggregate

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    who voted such people to parliament? Is parliament a place to make laws for the country or .... to throw Chillie Powder, Break Speaker's Chair and damage the properties and also a place for monks?
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    හම්බයෝ හිනාවෙනවා ඇති බන් මේවට පුපෙනුත්. මහලොකුවට 70% බෞද්ධ උනාට එක ආසනයක් වත් ගන්න බැරි උනා. පිනට හම්බුන ආසනේටත් මුන් හැන්ගෙනවා , මරාගන්නවා , මාධ්‍ය සාකච්චා තියනවා. ගිහින්යන්ට උදේ ඉදන් රෑ වෙනකන් බණ කියනවා ප්‍රශ්න විසදන හැටි..
     

    Sen-lu

    Well-known member
  • අපෝ ඔය හාමුදුරුවරුන්ගෙ වැරදි තම්බි ට්විටරෙ එහෙම කියනකොට මම අනන්තවත් defend කරල තියෙනවා. ආයේ නම් පාඩුවේ ඉන්නවා. මේ යක්කු අපේ මූණේ දැළි ගානවා. රෙද්දක් ඇඳගෙන මේවගෙ සුදු හුණු ගාන්නේ කොහොමද.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,696
    1
    57,845
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙන්නෙ නැද්ද මේ ඔසාමා ගේ සතුට. නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරොවෙන් කපන්න ඉඩ දෙන්නෙ නෑ හම්බස් ල.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මුස්ලිම් එවුන් ගේ ලණුවක් තමා ගිලගෙන තියෙන්නේ 😀
    දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ මේ හැංගිලා ඉන්න හාමුදුරුවෝ බොරුවක්ද කියන්නේ ?
    මුස්ලිම් උන්ගේ ලනුවක් කියන්නේ?
     
    • Like
    Reactions: D_Mad and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ මේ හැංගිලා ඉන්න හාමුදුරුවෝ බොරුවක්ද කියන්නේ ?
    මුස්ලිම් උන්ගේ ලනුවක් කියන්නේ?
    මේ අපේ ජනබල පක්ෂයට සල්ලි දීලා උදවු කරන්නේ UNP එකේ මුස්ලිම් මන්ත්‍රී වරයෙක් .
    අරමුණ තමා SLPP එකට හම්බ්බුවෙන සිංහල බෞද්ධ ඡන්ද නැති කිරීම.දෙක තමා හාමුදුරුවරු අතර බෙදීමක් ඇති කිරීම . බලන්න මුස්ලිම් එවුන් ගේ පිල්ලියක් උන අපේ ජනබල පක්ෂය රටට ජාතියට ආගමට කරන විනාශය. වෙන එකක් තියා ලොකුම මුස්ලිම් විරෝධී බලවේගය උණු ඥානසාර හාමුදුරුවෝ ත් මේකෙන් නැති වෙලාම යනවා

    ලේකම් හාමුදුරුවෝ කියන්නේ බොරුවක් කියලා ඕනේ එකෙක් ට තේරෙනවා .ලේකම් හාමුදුරුවෝ හැංගිලා ඉන්නේ මාවනැල්ලේ මුස්ලිම් දේශපාකයක් ගේ ගෙදර කියලා තමා කියන්නේ 😬😬
     
    • Dislike
    Reactions: ryandok