Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ගුණේ අයගේ බජව් දාන කාමරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුණේ අයගේ බජව් දාන කාමරේ..

ඔන්න නොකිව්වයි කියන්න එපා..කතාව දිගයි.. මෙලෝ රහක් නැ.. කම්මැලි.. හිනා යන්නේ නැ..

මං ඉස්සෙල්ල කතාවෙන් කිව්වනේ මං දැනටම ඔපිසි තුනක වැඩ කරලා තියෙනවා කියලා.. අද කියන්න යන්නේ දෙවෙනියට වැඩ කරපු ඔපිසිය ගැන.. මගේ ප්‍රියතම ඔපිසිය.. ගුණේ අයියගේ බජව් දාන කාමරේ කියන්නේ.. පොඩි කන්ටෙයිනර් කාමරයක්… වසුන්දරා ඇතුළුව තව දෙතුන් දෙනෙක් තමයි ඔය ඔපිසි රූම් එකේ හිටියේ.. ගුණේ අයියා තමයි ඉතින් ලොකු තැන.. පතෝල වගේ.. ගුණත් නැ අගුණත් නැ.. හොඳක් තියෙන්නේ.. මනුස්සයා උදේම වැඩට ඇවිල්ල ඔක්කොටම ගුඩ් මෝනින් කියල ඊට පස්සේ යනවා සයිට්.. ඊට පස්සේ.. නාලා කාලා සෙන්ට් පවුඩර් දාල හවස් වෙලා එනවා.. ඉතින් බජව් දාන කාමරයක් නොවී තිබ්බ නම් තමයි පුදුමේ.. වෙන මොකුත් ඕනි නැ.. නිවාඩුවක් ඕනි උනාම.. මං නිවාඩු යනවා කියනවා වෙනුවට.. මට නිවාඩුවක් ගන්න පුලුවන්ද කියල අහල.. කොලෙකට අස්සන් කරගෙන.. ඊට පස්සේ එක කුණුබක්කියට දැම්මත් උන්දැට නෙමෙයි එකේ වගක්.. ගුණේ අයියා සයිට් ගිය ගමන් කට්ටිය එක එක වැඩ..වසුන්දරා දානවා DJ පාර.. කොල්ලෝ ටික ඕමි ගහනවා.. සමහර එවුන් හතර පස් දෙනෙකුට මල් කඩනවා …. ඕව තමයි.. අපේ ටී බෝයි කොල්ල පොඩ්ඩක් හැඩ වැඩ ඇති කොල්ලා.. කිට මරලා අවාම ශාරුක් ඛාන් ගේ මල්ලිගේ යාළුවා වගේ.. කොහොම හරි නිවාඩුවට ගමේ ගිහිල්ල එනකොට.. කෝච්චියේදී කොහොමත් කෙල්ලෙක් දෙන්නෙක් ගොඩ දාගන්නවාම තමයි.. කෙල්ලොන්ට වඩා කතා කරන්නේ කෙල්ලොන්ගේ අම්මල.. ඇයි ඉතින් මේක ටෝක් එක දීල තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් වගේනේ.. අපේ ගුණේ අයියට සිනි කිරිපිටි ඔක්කොම තියෙනවා ( ඒ කිව්වේ ඩයබිටික්ස් ප්‍රෙෂර් අරව මේවා ඔක්කොම) .. අම්මෝ සීනි ටිකක් දැක්කත් ගැහෙනවා.. ඉතින් අපේ ටී බෝයියට සීනි වෙනුවට දාන පෙති ජාතියක් දීල තියෙන්නේ ටී හදන වෙලාවට දාන්න.. අපේ ගුණේ අයියා හරි කැමති අපේ ටී බෝයි කොලුවා හදන තේ එකට.. දවසක් කොලුවා කියනවා මට..

“අපෝ මිස් ඒ පෙති දැම්මාම මෙලෝ රහක් නැහැ.. ඒක හින්ද මං පෙති දෙකක් දාල තව සීනි හැඳි හතරක් විතරකුත් දානවා..”

දවසක් ඔන්න අපේ ඒසි යන්ත්‍ර රාජයා බ්‍රේක්ඩවුන් වෙලා..යන්ත්‍ර රාජයා තිබ්බේ අපේ ගුණේ අයියගේ ඔලුව උඩින්ම හයි කරලා.. ටී බෝයි කොලුවා බාර ගත්ත.. යන්ත්‍ර රාජයා හදන වැඩේ..යන්ත්‍ර රාජයා ගලවනකොට එකේ ඉස්සර ඇරෙන වැහෙන ප්ලාස්ටික් කෑල්ල දෙකට කඩලා අතට ගන්නකොටම අපි ඇහුව අලුත් එකකට රික්වෙස්ට් එකක් දාන්නද කියලත්.. කොහොම කොහොම හරි අපේ මක බාසා.. වැඩේ ඉවර කරලා.. මටත් කිව්වා.. “මේ බලන්නකෝ මිස්.. දැන් යස අගේට කූල් ඒක එන හැටි..” කියල.. වැඩේ ඉවර වෙනකොටම වගේ තමයි ගුණේ අයියගේ සම්ප්‍රාප්තිය සිදු උනේ ..අනේ ඉතින් සයිට් ගිහින් ඇවිල්ල බොහොම අමාරුවෙන් මහන්සියෙන් හිටපු ගුණේ අයියා ආසනයට සැපත් උනා විතරයි.. පිල්ලකින් නානවා වගේ සනීපයක් දැනුන නේ ගුණේ අයියගේ තට්ටේට..ටී බෝයි කොලුවත් දුවගෙන ගියා.. ඇයි ඇයි සර් මොකද්ද කෙස් ඒක කියල අහගෙනම.. අනේ ඉතින් මේ හාන්කවිස්සියක්වත් දන්නේ නැති ගුණේ අයිය අහපි

“මේ කොහෙන්ද වතුර වැටෙනවා නේද කොලුවෝ” කියල.. අනේ ඉතින් පවු කියල මැරෙන්න යැ..

කොම්පැනියේ ප්‍රධාන ඔපිසිය තිබ්බේ ගුණේ අයියගේ බජව් දාන කාමරේට පහලින්.. එකේ තමයි අපේ සේකටරි නෝනලා දෙන්න හිටියේ.. අනේ ඉතින් “කා දැක්කත් ගුන” ළමයි තමයි ඒ දෙන්නා.. ඔය එක සේකටරි නෝනා කෙනෙක්ගේ සීන් කොන් එකක් මම කලින් කොමෙන්ට් එකක් විදිහටත් දාල තියෙනවා.. මෙන්න එකේ නැවත විකාශනයක්..

දවසක් ඔන්න එනවා කෝල් එකක්.. ෆුල් කඩ්ඩෙන්.

secretary – Good morning #### office..how can i help you.. ??

caller – Good morning.. I’m calling from bla bla bla.could i speak to the manager of your company.. please..

secretary – I’m sorry mr… he isn’t in the office at this moment .. can i take a massage..

caller – i really need to speak with him

secretary – would u like his mobile number sir

caller – yes please

secretary – ###########..

caller – and the name please..

secretary – ######

caller – sorry?? can you spell that pls??

secretary – J

caller – G

secretary – no sir.. J.. J for Jack

caller – G

secretary – J for Jack..

Jack and Jill

Went up the hill

caller – G

secretary – J යකෝ. J..

අෆ්ෆා හිතාගන්න පුළුවනි නේ තරම නේද..

අපේ පොඩි සේකටරි අක්කා හරිම සමාජශීලී.. කොච්චර සමාජශීලීද කිව්වොත්.. එතනින් එකෙක්ට යන්න බැ මඩක් ගහනවා.. එයාගෙන් මඩ කාපු ගුණේ අයියගේ බජව් දාන කාමරේ එක්කෙනෙකුත් හිටිය.. කොල්ලා.. හයේ හතරේ නෙමෙයි අර කිව්වා වගේ අටේ දහයේ.. ඉතින් අනේ අපේ අහිංසක.. සේකටරි අක්කා.. මෙයාට හැමවෙලේම.. කෙල්ලෝ ගැන කියලා.. නොන්ඩි දැම්මලු.. දවසක් අක්ක දුවන් එනවා..

“වසුවෝ මාර කෙස් එකක් නේ උනේ.. ”

“ඇයි මොකෝ සීන් එක.. ”

“අර අහවලා මට මාර කතා කතාවක් කිව්වා නේ.. මං කෙල්ලෙක් ගැන කියල ජෝක් එකක් දැම්මාම.. මේකා කිව්වා.. “මගේ පොල්ලට හරියන වලන් මෙහෙ නෑ අක්කා” කියල.. එයි බන් එක කුණුහරුපයක් නේද.. ”

“සිරාවට එහෙම කිව්වද.. ශිකේ.. මං හිතුවේ නැ එකා එහෙම ජාතියේ එකෙක් කියල.. කුනුහරුපයක් නේන්නං.. (මාරු එකාගෙන් උපදෙස් ගත්තේ) .. ඔයාට අහන්න තිබ්බේ මොකද්ද ඔය කියපු කතාව කියල.. ඌට වටින්නේ නැ.. ඔහොම කියන්න.. %$#%^#Q%^%&”

“එක තමයි.. එකා මට වැඩිය කොච්චර බාලද.. ඉන්නකෝ මං අහනවා උගෙන් වෙලාවක.. ”

“ඔව් ඔව්.. අහන්න අහන්න.. ”

පසුවදා….

“අඩෝ .. තෝ මාව කෑවා .. ” දුම්මල වරම අතට ගත්ත සේකටරි අක්කා ..

“ඇයි..” (ප්රස්නාත්මක බැල්මක් දාගෙන)

“මං අරකාගෙන් ඇහුවනේ අර සීන් එක.. මං ඇහුව… මල්ලි මං ජෝක් එකට එක එක ඒවා කියනවා තමයි.. ඒ උනාට ඔයාට වටින්නේ නැ ඒ වගේ ඩබල් මීනින් කතා කියන්න.. මට හරි අප්සෙට්.. මං හිතුවේ නැ ඔය මට ඒ වගේ දෙයක් කියයි කියල.. ”

“ඉතින්.. ”

“ඌ කිව්වා.. “අනේ අක්කේ.. මං එහෙම දෙයක් නෙමෙයි කිව්වේ.. මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබ්බේ නැ” කියල.. ශික් ඔයි.. මට වහ කන්න හිතුනා.. ”

සෝචනීයයි.. ඊටත් සෑහෙන කාලෙකට පස්සේ තමයි දැනගත්තේ.. අර කියපු වලන් පොලු කතාව ප්‍රස්තාපිරුලක් බව..

අපේ කැන්ටිමේ චීෆ් කූක් කැමතිම පාට කහ පාට.. මැල්ලුමක් හැදුවත් කහපාටයි…. පරිප්පු නැති හෝටලේ.. අපේ වර්ෂන් එක වෙන්නේ වටානා පරිප්පු නැති ලන්ච් එක වගේ කියල..ගුනේ අයිය සහ වසුන්දරා හැර ගුනේ අයියගේ බජව් දාන කාමරේ අනෙක් සියල්ල ඔය කැන්ටිමෙන් තමයි දවල් බෝජන සංග්‍රහය බුක්ති වින්දේ..

දවසක් අපේ ටිරාන්ගේ බත් එකේ පණුවෙක් ඉදල.. එකා වසුන්දරාට දුක් ගැනවිල්ල කියනවා.. “බලන්න මිස්.. බත් එක කන්න ගන්නකොටම.. පණුවෙක්.. මං එහෙමම බත් එක විසික් කරලා ආවා”

කවදත් අසාධාරණය වෙනුවෙන් සටන් වැදී .. අභීත පරහිතකාමී (සැර වැඩිද මන්ද.. ) වසුන්දරාට මේ කතාව අහල තම දේශාභිමානි..හැගීම් පිටාර ගැලුවා..

“ඉතින් ගොන් වස්සෝ .. ඒ වෙලේම බත් එක පෙන්නලා පැමිණිලි කරන්න එපැයි.. ඇයි බත් එක විසික් කලේ.. දැන් ඕක කිව්වා කියල විශ්වාස කරන්නේ නැහැනේ.. අනික බලනවා.. තව කීදෙනෙක් කනවද ඔය බත් එක.. උන් දන්නෙත් නැහැනේ පවු නේ උන් ”

ඔය කතාවට සාවදානව ඇහුම්කන් දීගෙන හිටපු ගනේෂ් කියනවා..

“උඹ වෙලාවට ඒ වෙලාවේ ඕක කිව්වේ නැත්තේ.. නැත්තන් අපරාදේ මගේ බත් එකත් විසික් කරන්න වෙනවා.. ”

ඔය ටිරාන්ට දවසක් මනුස්සයෙක් කියල.. බ්‍රොයිලර් චිකන් බිස්නස් එකක් ගැන.. එකෙන් වෙන්නේ.. පැටව්, කෑම බීම, ට්‍රාන්ස්පෝර්ට් ඒ මනුස්සය සප්ලයි කරනවා.. මෙයාලට තියෙන්නේ.. කුකුල්ලු ටික බලාගන්න විතරයි.. අන්තිමට අර සප්ලයි කරපුවට අදාළ ගාස්තුව මෙයා පියවන්න ඕනි.. ලාබෙන්.. වැඩේ පටන් ගත්තට ටිරාන්ට හිතට හරි නැ.. කුකුල්ලු ටික දැක්කම අනේ මුන්ව මරන්න නේ මේ අපි හදන්නේ කියල හිතෙනවා නේ.. ඉතින් ඔය කුකුල්ලු ෆාර්ම් වල.. කුකුල්ලු ලොකුවෙනකොට. .උන්ට ඇවිදින්න තියෙන ඉඩකඩ අඩු කරනවලු.. එතකොට නේ උන්ගේ බර වැඩිවෙන්නේ.. ඉතින් ටිරාන් අපෙත් එක්කත් කිව්වා.. “අනේ කොහොමද එහෙම කරන්නේ මිස් ඒ සත්තුන්ට කියල”

කොහොම කොහොම හරි ටිරාන් ලාබය උපයන දවසත් ආව.. ඒ වෙනකොටත් ටිරාන් තීරණය කරලා හිටියේ.. ආපහු නම් ඔය වැඩේ කරන්නේ නැහැ කියල.. ඉතින් මූලික වියදම ඒ කියන්නේ.. කුකුල් කොටුවට, කෑම දාන බාජන වලට.. කුකුල්ලු බලාගන්න ගත්ත මනුස්සය ඇතුළු දේවල් වලට ගිය වියදම අපතේ වෙලා තිබුනේ.. අනේ ඉතින් අර සුද්දී කියන්නා වගේ.. රුක් ෆොලින්ග් මෑන්ට බුල් පොකින්ග් වගේ.. අන්තිමට සියඹලා ගෙනියලම නැති සීන් එකක් තමයි උනේ.. ඒ කියන්නේ.. කුකුල්ලු විකුනපු සල්ලි අර කෑම බීම සප්ලයි කරපුවගේ බිල ගෙවන්නත් මදි ලු.. කොහොම කොහොම හරි අන්තිමට මාසේ පඩියෙන් තමයි ඒ ගනුදෙනුවත් බැලන්ස් කරේ..

ඊට පස්සේ ඉතින් ගුනේ අයියගේ කාමරේ අලුත්ම ප්‍රස්තා පිරුල උනේ.. “ටිරාන් කුකුල් බිස්නස් කළා වගේ” කියන එක..

අලුත් අලුත් ෆැසෝන් කරනවා කියල කෙල්ලොන්ට කාර්ඩ් ගැහුවට.. කොල්ලොන්ටත් එක එක කාලෙට එක එක උණ ජාති හැදෙනවනේ.. අපේ ගනේෂ්ටත් ඕනි උනා.. ඔය අලුත්ම ෆැසෝන් එකේ විදිහට ගිනිකුරු කට් රැවුල කපන්න.. අනේ ඉතින් කොල්ලා සෑහෙන කාලයක් ට්‍රයි කරලා.. රැවුල වවාගෙන.. ඕක මයි සෙල්ෆ් කපන්න ගිහින් නාගන්න ඕනි නැ නේ කියලා.. ඒ පැත්තේ තිබ්බ සැලෝන් එකකට ගියා.. සැලෝන් එකේ කොල්ලත් නියම වැඩකරු වගේ..

අහ මහත්තයට රැවුල කපන්න ඕනි හරහටද තිරස් අතටද.. අරකද මේකද.. රැවුල කපන්න ඕනි මේ අතට.. ගාන්න ඕනි මේ ක්‍රීම් එක වගේ නොයෙකුත් හරවත් උපදේශන මාලාවකින් පෝෂණය කරමින්ම ටු ඉන් වන් වගේ.. රැවුල කපන්නත් පටන් ගත්ත..කොහොම කොහොම හරි මේකාගේ මේ ලයිව් විත් අනර්කලී එකත් එක්ක.. අර මනුස්සයා දාඩිය මහන්සියෙන් දරදිය ඇදල, පැල්පත් රැකලා, පැල්කවි කියල, වල් අලි එළවලා හදාගත්ත රැවුල් හීනය.. එක දැලිපිහි පාරෙන් කෙලිය නේද තාප්පෙටම.. ඒ විතරක් නම් මදැයි.. සැලුන් කොල්ල ලයිව් විත් අනර්කලීව පැත්තකින් තියල හෙමින් සැරේ කියනවලු..

“මහත්තය.. අනික් පැත්තත් කපලම දාන්නද” කියල..

කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් යනකොට.. එක එක විදිහේ ප්‍රශ්න එනවා නේ.. ඕවගෙන් ලොකුම ප්‍රශ්නේ තමයි.. වටා පිටාවේ අයගෙන් එන පැමිණිලි.. පාර කැඩුවා කියයි.. දුවිලි කියයි.. සද්දේ කියයි.. ඉඩමෙන් කැල්ලක් අයිති කරන් කියයි.. ඔය වගේ ගමක ගෙදරකට අයිති පාරක් සම්බන්දයෙන්.. ලොකු ප්‍රස්නයක් ඇති උනා.. මේ ගෙදර මනුස්සය මේකට විරුද්දව ලිප්ටන් වටරවුමේ පෙළපාලි ගියේ නැති එක විතරයි.. . දවසක් ඉතින් අපේ. .ගුණේ අයියගේ ගෝලයෝ ටික ඔය පැත්තට යනකොට.. සුමුදු මනෝහර ගීත රාවයක් ඇහෙනවලු.. .. අපේ කට්ටියත් පොඩ්ඩක් රබර් කන දාල බලනකොට.. ලොක්කා ජාතිය අමතනවලු..

“ඔය පෙස්ට්රියා අවොත් එහෙම මේ පැත්තේ.. මං ඕකගේ තට්ටේ පලනවා.. වාහනේ හුලන් අරිනවා.. ”

කට්ටියට සැහෙන ප්‍රස්නේ මේ පෙස්ට්රියා කවුද කියල.. පස්සේ ඔය ගැන වැඩිදුර පරීක්ෂණ කරලා විශ්ලේෂණය කරලා නීරීක්ෂණය කරලා නිගමනය කරලා .. හොයල බැලුවම තමයි.. අපිට ජනප්රවාදයෙන් පෙස්ට්රියා යන නමින් ලොප් වෙලා ලඝු වෙලා තියෙන්නේ මොකද්ද කියල හරියටම තේරුනේ..

Safety Officer = සේෆ්ටියා = පෙස්ට්රියා

හිනා ගියේ නෑනේ .. මේකටවත් හිනාවෙයල්ල ඉතින්..

Source:http://www.thelastrow.net

[QUOTE="ruff2000, post: 11564368, member: 49379"] [b]ගුණේ අයගේ බජව් දාන කාමරේ..[/b] [SIZE="5"]ඔන්න නොකිව්වයි කියන්න එපා..කතාව දිගයි.. මෙලෝ රහක් නැ.. කම්මැලි.. හිනා යන්නේ නැ.. මං ඉස්සෙල්ල කතාවෙන් කිව්වනේ මං දැනටම ඔපිසි තුනක වැඩ කරලා තියෙනවා කියලා.. අද කියන්න යන්නේ දෙවෙනියට වැඩ කරපු ඔපිසිය ගැන.. මගේ ප්‍රියතම ඔපිසිය.. ගුණේ අයියගේ බජව් දාන කාමරේ කියන්නේ.. පොඩි කන්ටෙයිනර් කාමරයක්… වසුන්දරා ඇතුළුව තව දෙතුන් දෙනෙක් තමයි ඔය ඔපිසි රූම් එකේ හිටියේ.. ගුණේ අයියා තමයි ඉතින් ලොකු තැන.. පතෝල වගේ.. ගුණත් නැ අගුණත් නැ.. හොඳක් තියෙන්නේ.. මනුස්සයා උදේම වැඩට ඇවිල්ල ඔක්කොටම ගුඩ් මෝනින් කියල ඊට පස්සේ යනවා සයිට්.. ඊට පස්සේ.. නාලා කාලා සෙන්ට් පවුඩර් දාල හවස් වෙලා එනවා.. ඉතින් බජව් දාන කාමරයක් නොවී තිබ්බ නම් තමයි පුදුමේ.. වෙන මොකුත් ඕනි නැ.. නිවාඩුවක් ඕනි උනාම.. මං නිවාඩු යනවා කියනවා වෙනුවට.. මට නිවාඩුවක් ගන්න පුලුවන්ද කියල අහල.. කොලෙකට අස්සන් කරගෙන.. ඊට පස්සේ එක කුණුබක්කියට දැම්මත් උන්දැට නෙමෙයි එකේ වගක්.. ගුණේ අයියා සයිට් ගිය ගමන් කට්ටිය එක එක වැඩ..වසුන්දරා දානවා DJ පාර.. කොල්ලෝ ටික ඕමි ගහනවා.. සමහර එවුන් හතර පස් දෙනෙකුට මල් කඩනවා …. ඕව තමයි.. අපේ ටී බෝයි කොල්ල පොඩ්ඩක් හැඩ වැඩ ඇති කොල්ලා.. කිට මරලා අවාම ශාරුක් ඛාන් ගේ මල්ලිගේ යාළුවා වගේ.. කොහොම හරි නිවාඩුවට ගමේ ගිහිල්ල එනකොට.. කෝච්චියේදී කොහොමත් කෙල්ලෙක් දෙන්නෙක් ගොඩ දාගන්නවාම තමයි.. කෙල්ලොන්ට වඩා කතා කරන්නේ කෙල්ලොන්ගේ අම්මල.. ඇයි ඉතින් මේක ටෝක් එක දීල තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් වගේනේ.. අපේ ගුණේ අයියට සිනි කිරිපිටි ඔක්කොම තියෙනවා ( ඒ කිව්වේ ඩයබිටික්ස් ප්‍රෙෂර් අරව මේවා ඔක්කොම) .. අම්මෝ සීනි ටිකක් දැක්කත් ගැහෙනවා.. ඉතින් අපේ ටී බෝයියට සීනි වෙනුවට දාන පෙති ජාතියක් දීල තියෙන්නේ ටී හදන වෙලාවට දාන්න.. අපේ ගුණේ අයියා හරි කැමති අපේ ටී බෝයි කොලුවා හදන තේ එකට.. දවසක් කොලුවා කියනවා මට.. “අපෝ මිස් ඒ පෙති දැම්මාම මෙලෝ රහක් නැහැ.. ඒක හින්ද මං පෙති දෙකක් දාල තව සීනි හැඳි හතරක් විතරකුත් දානවා..” දවසක් ඔන්න අපේ ඒසි යන්ත්‍ර රාජයා බ්‍රේක්ඩවුන් වෙලා..යන්ත්‍ර රාජයා තිබ්බේ අපේ ගුණේ අයියගේ ඔලුව උඩින්ම හයි කරලා.. ටී බෝයි කොලුවා බාර ගත්ත.. යන්ත්‍ර රාජයා හදන වැඩේ..යන්ත්‍ර රාජයා ගලවනකොට එකේ ඉස්සර ඇරෙන වැහෙන ප්ලාස්ටික් කෑල්ල දෙකට කඩලා අතට ගන්නකොටම අපි ඇහුව අලුත් එකකට රික්වෙස්ට් එකක් දාන්නද කියලත්.. කොහොම කොහොම හරි අපේ මක බාසා.. වැඩේ ඉවර කරලා.. මටත් කිව්වා.. “මේ බලන්නකෝ මිස්.. දැන් යස අගේට කූල් ඒක එන හැටි..” කියල.. වැඩේ ඉවර වෙනකොටම වගේ තමයි ගුණේ අයියගේ සම්ප්‍රාප්තිය සිදු උනේ ..අනේ ඉතින් සයිට් ගිහින් ඇවිල්ල බොහොම අමාරුවෙන් මහන්සියෙන් හිටපු ගුණේ අයියා ආසනයට සැපත් උනා විතරයි.. පිල්ලකින් නානවා වගේ සනීපයක් දැනුන නේ ගුණේ අයියගේ තට්ටේට..ටී බෝයි කොලුවත් දුවගෙන ගියා.. ඇයි ඇයි සර් මොකද්ද කෙස් ඒක කියල අහගෙනම.. අනේ ඉතින් මේ හාන්කවිස්සියක්වත් දන්නේ නැති ගුණේ අයිය අහපි “මේ කොහෙන්ද වතුර වැටෙනවා නේද කොලුවෝ” කියල.. අනේ ඉතින් පවු කියල මැරෙන්න යැ.. කොම්පැනියේ ප්‍රධාන ඔපිසිය තිබ්බේ ගුණේ අයියගේ බජව් දාන කාමරේට පහලින්.. එකේ තමයි අපේ සේකටරි නෝනලා දෙන්න හිටියේ.. අනේ ඉතින් “කා දැක්කත් ගුන” ළමයි තමයි ඒ දෙන්නා.. ඔය එක සේකටරි නෝනා කෙනෙක්ගේ සීන් කොන් එකක් මම කලින් කොමෙන්ට් එකක් විදිහටත් දාල තියෙනවා.. මෙන්න එකේ නැවත විකාශනයක්.. දවසක් ඔන්න එනවා කෝල් එකක්.. ෆුල් කඩ්ඩෙන්. secretary – Good morning #### office..how can i help you.. ?? caller – Good morning.. I’m calling from bla bla bla.could i speak to the manager of your company.. please.. secretary – I’m sorry mr… he isn’t in the office at this moment .. can i take a massage.. caller – i really need to speak with him secretary – would u like his mobile number sir caller – yes please secretary – ###########.. caller – and the name please.. secretary – ###### caller – sorry?? can you spell that pls?? secretary – J caller – G secretary – no sir.. J.. J for Jack caller – G secretary – J for Jack.. Jack and Jill Went up the hill caller – G secretary – J යකෝ. J.. අෆ්ෆා හිතාගන්න පුළුවනි නේ තරම නේද.. අපේ පොඩි සේකටරි අක්කා හරිම සමාජශීලී.. කොච්චර සමාජශීලීද කිව්වොත්.. එතනින් එකෙක්ට යන්න බැ මඩක් ගහනවා.. එයාගෙන් මඩ කාපු ගුණේ අයියගේ බජව් දාන කාමරේ එක්කෙනෙකුත් හිටිය.. කොල්ලා.. හයේ හතරේ නෙමෙයි අර කිව්වා වගේ අටේ දහයේ.. ඉතින් අනේ අපේ අහිංසක.. සේකටරි අක්කා.. මෙයාට හැමවෙලේම.. කෙල්ලෝ ගැන කියලා.. නොන්ඩි දැම්මලු.. දවසක් අක්ක දුවන් එනවා.. “වසුවෝ මාර කෙස් එකක් නේ උනේ.. ” “ඇයි මොකෝ සීන් එක.. ” “අර අහවලා මට මාර කතා කතාවක් කිව්වා නේ.. මං කෙල්ලෙක් ගැන කියල ජෝක් එකක් දැම්මාම.. මේකා කිව්වා.. “මගේ පොල්ලට හරියන වලන් මෙහෙ නෑ අක්කා” කියල.. එයි බන් එක කුණුහරුපයක් නේද.. ” “සිරාවට එහෙම කිව්වද.. ශිකේ.. මං හිතුවේ නැ එකා එහෙම ජාතියේ එකෙක් කියල.. කුනුහරුපයක් නේන්නං.. (මාරු එකාගෙන් උපදෙස් ගත්තේ) .. ඔයාට අහන්න තිබ්බේ මොකද්ද ඔය කියපු කතාව කියල.. ඌට වටින්නේ නැ.. ඔහොම කියන්න.. %$#%^#Q%^%&” “එක තමයි.. එකා මට වැඩිය කොච්චර බාලද.. ඉන්නකෝ මං අහනවා උගෙන් වෙලාවක.. ” “ඔව් ඔව්.. අහන්න අහන්න.. ” පසුවදා…. “අඩෝ .. තෝ මාව කෑවා .. ” දුම්මල වරම අතට ගත්ත සේකටරි අක්කා .. “ඇයි..” (ප්රස්නාත්මක බැල්මක් දාගෙන) “මං අරකාගෙන් ඇහුවනේ අර සීන් එක.. මං ඇහුව… මල්ලි මං ජෝක් එකට එක එක ඒවා කියනවා තමයි.. ඒ උනාට ඔයාට වටින්නේ නැ ඒ වගේ ඩබල් මීනින් කතා කියන්න.. මට හරි අප්සෙට්.. මං හිතුවේ නැ ඔය මට ඒ වගේ දෙයක් කියයි කියල.. ” “ඉතින්.. ” “ඌ කිව්වා.. “අනේ අක්කේ.. මං එහෙම දෙයක් නෙමෙයි කිව්වේ.. මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබ්බේ නැ” කියල.. ශික් ඔයි.. මට වහ කන්න හිතුනා.. ” සෝචනීයයි.. ඊටත් සෑහෙන කාලෙකට පස්සේ තමයි දැනගත්තේ.. අර කියපු වලන් පොලු කතාව ප්‍රස්තාපිරුලක් බව.. අපේ කැන්ටිමේ චීෆ් කූක් කැමතිම පාට කහ පාට.. මැල්ලුමක් හැදුවත් කහපාටයි…. පරිප්පු නැති හෝටලේ.. අපේ වර්ෂන් එක වෙන්නේ වටානා පරිප්පු නැති ලන්ච් එක වගේ කියල..ගුනේ අයිය සහ වසුන්දරා හැර ගුනේ අයියගේ බජව් දාන කාමරේ අනෙක් සියල්ල ඔය කැන්ටිමෙන් තමයි දවල් බෝජන සංග්‍රහය බුක්ති වින්දේ.. දවසක් අපේ ටිරාන්ගේ බත් එකේ පණුවෙක් ඉදල.. එකා වසුන්දරාට දුක් ගැනවිල්ල කියනවා.. “බලන්න මිස්.. බත් එක කන්න ගන්නකොටම.. පණුවෙක්.. මං එහෙමම බත් එක විසික් කරලා ආවා” කවදත් අසාධාරණය වෙනුවෙන් සටන් වැදී .. අභීත පරහිතකාමී (සැර වැඩිද මන්ද.. ) වසුන්දරාට මේ කතාව අහල තම දේශාභිමානි..හැගීම් පිටාර ගැලුවා.. “ඉතින් ගොන් වස්සෝ .. ඒ වෙලේම බත් එක පෙන්නලා පැමිණිලි කරන්න එපැයි.. ඇයි බත් එක විසික් කලේ.. දැන් ඕක කිව්වා කියල විශ්වාස කරන්නේ නැහැනේ.. අනික බලනවා.. තව කීදෙනෙක් කනවද ඔය බත් එක.. උන් දන්නෙත් නැහැනේ පවු නේ උන් ” ඔය කතාවට සාවදානව ඇහුම්කන් දීගෙන හිටපු ගනේෂ් කියනවා.. “උඹ වෙලාවට ඒ වෙලාවේ ඕක කිව්වේ නැත්තේ.. නැත්තන් අපරාදේ මගේ බත් එකත් විසික් කරන්න වෙනවා.. ” ඔය ටිරාන්ට දවසක් මනුස්සයෙක් කියල.. බ්‍රොයිලර් චිකන් බිස්නස් එකක් ගැන.. එකෙන් වෙන්නේ.. පැටව්, කෑම බීම, ට්‍රාන්ස්පෝර්ට් ඒ මනුස්සය සප්ලයි කරනවා.. මෙයාලට තියෙන්නේ.. කුකුල්ලු ටික බලාගන්න විතරයි.. අන්තිමට අර සප්ලයි කරපුවට අදාළ ගාස්තුව මෙයා පියවන්න ඕනි.. ලාබෙන්.. වැඩේ පටන් ගත්තට ටිරාන්ට හිතට හරි නැ.. කුකුල්ලු ටික දැක්කම අනේ මුන්ව මරන්න නේ මේ අපි හදන්නේ කියල හිතෙනවා නේ.. ඉතින් ඔය කුකුල්ලු ෆාර්ම් වල.. කුකුල්ලු ලොකුවෙනකොට. .උන්ට ඇවිදින්න තියෙන ඉඩකඩ අඩු කරනවලු.. එතකොට නේ උන්ගේ බර වැඩිවෙන්නේ.. ඉතින් ටිරාන් අපෙත් එක්කත් කිව්වා.. “අනේ කොහොමද එහෙම කරන්නේ මිස් ඒ සත්තුන්ට කියල” කොහොම කොහොම හරි ටිරාන් ලාබය උපයන දවසත් ආව.. ඒ වෙනකොටත් ටිරාන් තීරණය කරලා හිටියේ.. ආපහු නම් ඔය වැඩේ කරන්නේ නැහැ කියල.. ඉතින් මූලික වියදම ඒ කියන්නේ.. කුකුල් කොටුවට, කෑම දාන බාජන වලට.. කුකුල්ලු බලාගන්න ගත්ත මනුස්සය ඇතුළු දේවල් වලට ගිය වියදම අපතේ වෙලා තිබුනේ.. අනේ ඉතින් අර සුද්දී කියන්නා වගේ.. රුක් ෆොලින්ග් මෑන්ට බුල් පොකින්ග් වගේ.. අන්තිමට සියඹලා ගෙනියලම නැති සීන් එකක් තමයි උනේ.. ඒ කියන්නේ.. කුකුල්ලු විකුනපු සල්ලි අර කෑම බීම සප්ලයි කරපුවගේ බිල ගෙවන්නත් මදි ලු.. කොහොම කොහොම හරි අන්තිමට මාසේ පඩියෙන් තමයි ඒ ගනුදෙනුවත් බැලන්ස් කරේ.. ඊට පස්සේ ඉතින් ගුනේ අයියගේ කාමරේ අලුත්ම ප්‍රස්තා පිරුල උනේ.. “ටිරාන් කුකුල් බිස්නස් කළා වගේ” කියන එක.. අලුත් අලුත් ෆැසෝන් කරනවා කියල කෙල්ලොන්ට කාර්ඩ් ගැහුවට.. කොල්ලොන්ටත් එක එක කාලෙට එක එක උණ ජාති හැදෙනවනේ.. අපේ ගනේෂ්ටත් ඕනි උනා.. ඔය අලුත්ම ෆැසෝන් එකේ විදිහට ගිනිකුරු කට් රැවුල කපන්න.. අනේ ඉතින් කොල්ලා සෑහෙන කාලයක් ට්‍රයි කරලා.. රැවුල වවාගෙන.. ඕක මයි සෙල්ෆ් කපන්න ගිහින් නාගන්න ඕනි නැ නේ කියලා.. ඒ පැත්තේ තිබ්බ සැලෝන් එකකට ගියා.. සැලෝන් එකේ කොල්ලත් නියම වැඩකරු වගේ.. අහ මහත්තයට රැවුල කපන්න ඕනි හරහටද තිරස් අතටද.. අරකද මේකද.. රැවුල කපන්න ඕනි මේ අතට.. ගාන්න ඕනි මේ ක්‍රීම් එක වගේ නොයෙකුත් හරවත් උපදේශන මාලාවකින් පෝෂණය කරමින්ම ටු ඉන් වන් වගේ.. රැවුල කපන්නත් පටන් ගත්ත..කොහොම කොහොම හරි මේකාගේ මේ ලයිව් විත් අනර්කලී එකත් එක්ක.. අර මනුස්සයා දාඩිය මහන්සියෙන් දරදිය ඇදල, පැල්පත් රැකලා, පැල්කවි කියල, වල් අලි එළවලා හදාගත්ත රැවුල් හීනය.. එක දැලිපිහි පාරෙන් කෙලිය නේද තාප්පෙටම.. ඒ විතරක් නම් මදැයි.. සැලුන් කොල්ල ලයිව් විත් අනර්කලීව පැත්තකින් තියල හෙමින් සැරේ කියනවලු.. “මහත්තය.. අනික් පැත්තත් කපලම දාන්නද” කියල.. කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් යනකොට.. එක එක විදිහේ ප්‍රශ්න එනවා නේ.. ඕවගෙන් ලොකුම ප්‍රශ්නේ තමයි.. වටා පිටාවේ අයගෙන් එන පැමිණිලි.. පාර කැඩුවා කියයි.. දුවිලි කියයි.. සද්දේ කියයි.. ඉඩමෙන් කැල්ලක් අයිති කරන් කියයි.. ඔය වගේ ගමක ගෙදරකට අයිති පාරක් සම්බන්දයෙන්.. ලොකු ප්‍රස්නයක් ඇති උනා.. මේ ගෙදර මනුස්සය මේකට විරුද්දව ලිප්ටන් වටරවුමේ පෙළපාලි ගියේ නැති එක විතරයි.. . දවසක් ඉතින් අපේ. .ගුණේ අයියගේ ගෝලයෝ ටික ඔය පැත්තට යනකොට.. සුමුදු මනෝහර ගීත රාවයක් ඇහෙනවලු.. .. අපේ කට්ටියත් පොඩ්ඩක් රබර් කන දාල බලනකොට.. ලොක්කා ජාතිය අමතනවලු.. “ඔය පෙස්ට්රියා අවොත් එහෙම මේ පැත්තේ.. මං ඕකගේ තට්ටේ පලනවා.. වාහනේ හුලන් අරිනවා.. ” කට්ටියට සැහෙන ප්‍රස්නේ මේ පෙස්ට්රියා කවුද කියල.. පස්සේ ඔය ගැන වැඩිදුර පරීක්ෂණ කරලා විශ්ලේෂණය කරලා නීරීක්ෂණය කරලා නිගමනය කරලා .. හොයල බැලුවම තමයි.. අපිට ජනප්රවාදයෙන් පෙස්ට්රියා යන නමින් ලොප් වෙලා ලඝු වෙලා තියෙන්නේ මොකද්ද කියල හරියටම තේරුනේ.. Safety Officer = සේෆ්ටියා = පෙස්ට්රියා හිනා ගියේ නෑනේ .. මේකටවත් හිනාවෙයල්ල ඉතින්..[/SIZE] [SIZE="6"][CENTER]Source:[url]http://www.thelastrow.net[/url][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom