Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුප්ත විද්‍යා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුප්ත විද්‍යා...

ගුප්ත විද්‍යා කිව්වම සමහරු පිලිගන්නවා, සමහරු පිළිගන්නේ නැහැ. මේක දාන්නේ පිළිනොගන්නා අයට නෙමෙයි. පිළිගන්න අයට.

ගුප්ත විද්‍යා ඉගෙන ගන්න ඉස්සෙල්ලම කරන ඕන දේ තමයි තමන්ගේ මනස විවෘත මට්ටමක තියාගන්න එක. තමන්ගේ අතට හම්බෙන හැම ගුප්ත විද්‍යාත්මක පොතක්ම කියවීම අනිවාර්යයි. ඒ අනුව සියලුම ආගම් සම්භන්ධව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කවුද හරි කවුද වැරදි කියන එක කවදාවත් තර්ක කරන්න යන්න එපා.

1) පළවෙනියටම ප්‍රායෝගිකව කරන්න ඕන දේ තමයි තමන් දකින සිහින ගැන වාර්තා කරන එක. තමන් නින්දට යන්න කලින් තමන්ටම කියාගන්න ඕන " මම දකින සැම සිහිනයක්ම මට මතක තියනවා, මම හැම සිහිනයක් අවසානයේම නැගිටිනවා" කියන අදහස. මේක නැවත නැවත කියන්න ඕන නින්ද යනකන්ම. පොතක් පෑනක් ලඟින් තියාගන්න ඕන. ඔය විදියට කියල තමන් සිහිනයක් දැකල ඇහැරුනොත් එක ලියන්න ඕන. ලියනකොට විස්තර පුළුවන් තරම් ලියන්න ඕන. පරිසරය මොන ව්ගේද? පාවෙන පියාබන දේවල් දැක්කනම් ඒවා, පාට තිබුනද? වෙන පුද්ගලයන් සතුන් හිටියද? කියන විස්තර ලියන්න ඕන. සමහර වෙලාවට සිහින විදියට මනෝකාය පිට උන අවස්ථාවල් එනවා. මොකද නින්දේදී අපේ මනෝ කය හැමදාම වගේ ශරීරයෙන් පිට වෙනවා. පාවෙන පියාඹන දේවල් ගොදක්ල් වෙලාවට සිහිනයකට වඩා මනෝකාය පිට උන් අවස්ථාවල්.

2) පලවෙනි එක මාස කිහිපයක් නොකඩවා කරන්න ඕන, මේක කරද්දී ඔබට සැබෑවටම ඔබ කවුද ? මොන වගේ කෙනෙක්ද කියන එක දැනෙන්න ගන්නවා. උදාහරණයක් විදියට ඔබ නිතරම අලුත් වාහන දකිනවා නම් ඔබ වාහන් වලට දැඩි කැමැත්තක් තියන චරිතයක්, ලිංගික හැසිරීම් දකිනවා නම් ඔබ සැහීමකට පත් නොවුන ලිංගික ආශාවන් ඇති කෙනෙක්. ඔය වගේ තමන් සැබෑවටම කවුද කියන එක පලවෙනි එකෙන් වටහා ගන්න පුළුවන්. ඒක කරලා ඊළඟට කරන්න අඔනම දේ තමයි තමන්ගේ මනෝකාය ශරීරය තුලින් ඉවත් කරවන එක. මේක සමහරුන ලේසි වෙන්නත සමහරුනට කාලයක් ගත වෙන්නත් පුළුවන්. මොන ක්‍රමයකින් හරි අනිවාර්යෙන්ම මේ අත්දැකීම ගත යුතුමයි. මෙය ලැබෙන කම් ඔබ මේ තලයෙන් පිටත තවත් තලයන් ඇති බව වටහා ගන්නේ නැහැ. මොනාකය පිට කිරීම ගැන හොඳ පොතක් තියනවා. Astral Projection - Amazing Journeys Outside Your Body කියල මේක ටොරන්ට් සයිට් එකකින් හොයාගන්න් පුළුවන්. එක වතාවක් හරි මේ අත්දැකීම ගත යුතුමයි.(මම විටමින් B6 භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලදිමි)

3) ඔබ දන්නා සමත භවනාවක් පුරුදු වීම ඉතාම අවශ්‍ය කාරණයක්. ගුප්ත විද්‍යා වලදී මානසික ඒකාග්‍රතාවය ඉතාම වැදගත්. (විදර්ශනා නොවේ)

4) මේ කියන මට්ටමට ආවම තමන් පරිස්සම් වෙන්න ඕන කාරණයක් තියනවා. ඒ තමයි කට පරිස්සම් කරගන්න එක. මේ ගැන සාකච්චා කරනවා නම් විෂය දන්නා කෙනෙක් එක්ක ඇරෙන්න වෙන ක්සිස්ම කෙනෙක් එක්ක ගුප්ත විද්‍යා ගැන කතා කරන්න එපා. හැමෝටම පෙන්න මම පොරක් කියල කියන්නත් එපා. මොකද එහෙම කලොත් ඔබට පාලනය කල නොහැකි, ඔබගේ දැනුම වඩා උසස් බලයන් ඔබ වටා ඒක රාශි වෙනවා. ඔබට පාලනය කල නොහැකි බලයන් ඔබව විනාශයට රැගෙන යනවා. මේක දිග ගමනක්. මේ ගමන යන්න හිත හදාගන්න බැරි අය මෙයින් ඈත වෙන තරමට ඔවුන්ට හොඳයි. එහෙම නැති උනොත් පාලනය කල නොහැකි එම බලයන් තමන්ව විනාශ කිරීම අනිවාර්යේන්ම් කරනවා. සමහර වෙලාවට පත්තර වල යන්නේ ඔය බොරුවට ගුප්ත විද්‍යා බලයන් ඇති බව පෙන්නන ය ස්ත්‍රී දුෂණ , මිනී මැරුම් වලට කොටු වෙනවා. ඒ තමන් නොදන්නා මගුල් කරන්න ගියාම.

5) තමන් දැනගන්න ඕන කොහොම ගුප්ත විද්‍යා වැඩකරන්නේ කියන එක. නිකන්ම කොහෙන් හරි පොතක් අරගෙන එකේ තියන මන්තරයක් කිව්වම ඒක හරියනවා කියල හිතනවා නම් ඒක වෙන්නේ ඔබ චිත්‍රපටි බලල වැඩි උනාම.

*චන්ද්‍රයාගේ කලාව.

*මාන්ත්රීකයා සතු බලය (භාවනා , ස්වයන් මෝහනය, මනෝකාය පිට කිරීම් ආධියෙන් මෙම බලයන් වර්ධනය වේ.)

*මාන්ත්රීකයා තුල තමා කරන දෙය සම්භන්ධව ඇති විස්වාසය ( යම් මන්තරයක් හරි දැයි කියා බැලීම පිණිස කරන දේවල් අසාර්ථක වෙන්නේ එය ගැන මාන්ත්රීකයා තුල විස්වාසය නැති හේතුවෙනි)

* දිනය සහ පැයට අධාල ග්‍රහ බලපෑම්.

*මාන්ත්රීකයාගේ මානසික තත්වය.

*විශ්වය මාන්ත්රීකයා වෙත දක්වන නැඹුරුව.

*මාන්ත්රීකයා සතු අත්දැකීම්.

* නිවැරදි මන්ත්‍ර සහ පුජා ද්‍රව්‍ය.

මේවා ගැන නිසි අවභෝදයක් ලබා ගත යුතුයි සාර්ථක වීමට නම්..

6) තමන් හට කැමති ආරක්ෂණ ක්‍රම වෙධයක් භාවිතා කල යුතුය. බෞද්ද අයට බෞද්ධ පිරිත් ආරක්ෂණ ඝාථා වැනි දේ, කතෝලික අයට ශාන්ත මිඛයිල් දේව දුතයා ගෙන්වීම වැනි දේ ආරක්ෂණ ක්‍රම ලෙස භාවිත කල හැක.

තම ප්‍රථම මන්ත්‍රය ක්‍රියාකරවීම සඳහා ඉහත සියලු කරුණ සම්පුර්ණ වීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම තමාගේ තුල ඇති අවභෝධය සහ දැනුම ප්‍රධානම තැනක් ගනී. මේ කරුණ ආරම්භක කරුණ ලෙස සලකන්න. මෙයින් තොරව කිසිදු මාන්ත්රීකකුට සාර්ථක විය නොහැක. එසේ වීමට නම් උපතින් ලද බලයක් තිබිය යුතුය.

තව කරුණු පසුව..

[QUOTE="541100, post: 17256758, member: 494281"] [b]ගුප්ත විද්‍යා...[/b] [SIZE="4"]ගුප්ත විද්‍යා කිව්වම සමහරු පිලිගන්නවා, සමහරු පිළිගන්නේ නැහැ. මේක දාන්නේ පිළිනොගන්නා අයට නෙමෙයි. පිළිගන්න අයට. ගුප්ත විද්‍යා ඉගෙන ගන්න ඉස්සෙල්ලම කරන ඕන දේ තමයි තමන්ගේ මනස විවෘත මට්ටමක තියාගන්න එක. තමන්ගේ අතට හම්බෙන හැම ගුප්ත විද්‍යාත්මක පොතක්ම කියවීම අනිවාර්යයි. ඒ අනුව සියලුම ආගම් සම්භන්ධව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කවුද හරි කවුද වැරදි කියන එක කවදාවත් තර්ක කරන්න යන්න එපා. 1) පළවෙනියටම ප්‍රායෝගිකව කරන්න ඕන දේ තමයි තමන් දකින සිහින ගැන වාර්තා කරන එක. තමන් නින්දට යන්න කලින් තමන්ටම කියාගන්න ඕන " මම දකින සැම සිහිනයක්ම මට මතක තියනවා, මම හැම සිහිනයක් අවසානයේම නැගිටිනවා" කියන අදහස. මේක නැවත නැවත කියන්න ඕන නින්ද යනකන්ම. පොතක් පෑනක් ලඟින් තියාගන්න ඕන. ඔය විදියට කියල තමන් සිහිනයක් දැකල ඇහැරුනොත් එක ලියන්න ඕන. ලියනකොට විස්තර පුළුවන් තරම් ලියන්න ඕන. පරිසරය මොන ව්ගේද? පාවෙන පියාබන දේවල් දැක්කනම් ඒවා, පාට තිබුනද? වෙන පුද්ගලයන් සතුන් හිටියද? කියන විස්තර ලියන්න ඕන. සමහර වෙලාවට සිහින විදියට මනෝකාය පිට උන අවස්ථාවල් එනවා. මොකද නින්දේදී අපේ මනෝ කය හැමදාම වගේ ශරීරයෙන් පිට වෙනවා. පාවෙන පියාඹන දේවල් ගොදක්ල් වෙලාවට සිහිනයකට වඩා මනෝකාය පිට උන් අවස්ථාවල්. 2) පලවෙනි එක මාස කිහිපයක් නොකඩවා කරන්න ඕන, මේක කරද්දී ඔබට සැබෑවටම ඔබ කවුද ? මොන වගේ කෙනෙක්ද කියන එක දැනෙන්න ගන්නවා. උදාහරණයක් විදියට ඔබ නිතරම අලුත් වාහන දකිනවා නම් ඔබ වාහන් වලට දැඩි කැමැත්තක් තියන චරිතයක්, ලිංගික හැසිරීම් දකිනවා නම් ඔබ සැහීමකට පත් නොවුන ලිංගික ආශාවන් ඇති කෙනෙක්. ඔය වගේ තමන් සැබෑවටම කවුද කියන එක පලවෙනි එකෙන් වටහා ගන්න පුළුවන්. ඒක කරලා ඊළඟට කරන්න අඔනම දේ තමයි තමන්ගේ මනෝකාය ශරීරය තුලින් ඉවත් කරවන එක. මේක සමහරුන ලේසි වෙන්නත සමහරුනට කාලයක් ගත වෙන්නත් පුළුවන්. මොන ක්‍රමයකින් හරි අනිවාර්යෙන්ම මේ අත්දැකීම ගත යුතුමයි. මෙය ලැබෙන කම් ඔබ මේ තලයෙන් පිටත තවත් තලයන් ඇති බව වටහා ගන්නේ නැහැ. මොනාකය පිට කිරීම ගැන හොඳ පොතක් තියනවා. Astral Projection - Amazing Journeys Outside Your Body කියල මේක ටොරන්ට් සයිට් එකකින් හොයාගන්න් පුළුවන්. එක වතාවක් හරි මේ අත්දැකීම ගත යුතුමයි.(මම විටමින් B6 භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලදිමි) 3) ඔබ දන්නා සමත භවනාවක් පුරුදු වීම ඉතාම අවශ්‍ය කාරණයක්. ගුප්ත විද්‍යා වලදී මානසික ඒකාග්‍රතාවය ඉතාම වැදගත්. (විදර්ශනා නොවේ) 4) මේ කියන මට්ටමට ආවම තමන් පරිස්සම් වෙන්න ඕන කාරණයක් තියනවා. ඒ තමයි කට පරිස්සම් කරගන්න එක. මේ ගැන සාකච්චා කරනවා නම් විෂය දන්නා කෙනෙක් එක්ක ඇරෙන්න වෙන ක්සිස්ම කෙනෙක් එක්ක ගුප්ත විද්‍යා ගැන කතා කරන්න එපා. හැමෝටම පෙන්න මම පොරක් කියල කියන්නත් එපා. මොකද එහෙම කලොත් ඔබට පාලනය කල නොහැකි, ඔබගේ දැනුම වඩා උසස් බලයන් ඔබ වටා ඒක රාශි වෙනවා. ඔබට පාලනය කල නොහැකි බලයන් ඔබව විනාශයට රැගෙන යනවා. මේක දිග ගමනක්. මේ ගමන යන්න හිත හදාගන්න බැරි අය මෙයින් ඈත වෙන තරමට ඔවුන්ට හොඳයි. එහෙම නැති උනොත් පාලනය කල නොහැකි එම බලයන් තමන්ව විනාශ කිරීම අනිවාර්යේන්ම් කරනවා. සමහර වෙලාවට පත්තර වල යන්නේ ඔය බොරුවට ගුප්ත විද්‍යා බලයන් ඇති බව පෙන්නන ය ස්ත්‍රී දුෂණ , මිනී මැරුම් වලට කොටු වෙනවා. ඒ තමන් නොදන්නා මගුල් කරන්න ගියාම. 5) තමන් දැනගන්න ඕන කොහොම ගුප්ත විද්‍යා වැඩකරන්නේ කියන එක. නිකන්ම කොහෙන් හරි පොතක් අරගෙන එකේ තියන මන්තරයක් කිව්වම ඒක හරියනවා කියල හිතනවා නම් ඒක වෙන්නේ ඔබ චිත්‍රපටි බලල වැඩි උනාම. *චන්ද්‍රයාගේ කලාව. *මාන්ත්රීකයා සතු බලය (භාවනා , ස්වයන් මෝහනය, මනෝකාය පිට කිරීම් ආධියෙන් මෙම බලයන් වර්ධනය වේ.) *මාන්ත්රීකයා තුල තමා කරන දෙය සම්භන්ධව ඇති විස්වාසය ( යම් මන්තරයක් හරි දැයි කියා බැලීම පිණිස කරන දේවල් අසාර්ථක වෙන්නේ එය ගැන මාන්ත්රීකයා තුල විස්වාසය නැති හේතුවෙනි) * දිනය සහ පැයට අධාල ග්‍රහ බලපෑම්. *මාන්ත්රීකයාගේ මානසික තත්වය. *විශ්වය මාන්ත්රීකයා වෙත දක්වන නැඹුරුව. *මාන්ත්රීකයා සතු අත්දැකීම්. * නිවැරදි මන්ත්‍ර සහ පුජා ද්‍රව්‍ය. මේවා ගැන නිසි අවභෝදයක් ලබා ගත යුතුයි සාර්ථක වීමට නම්.. 6) තමන් හට කැමති ආරක්ෂණ ක්‍රම වෙධයක් භාවිතා කල යුතුය. බෞද්ද අයට බෞද්ධ පිරිත් ආරක්ෂණ ඝාථා වැනි දේ, කතෝලික අයට ශාන්ත මිඛයිල් දේව දුතයා ගෙන්වීම වැනි දේ ආරක්ෂණ ක්‍රම ලෙස භාවිත කල හැක. තම ප්‍රථම මන්ත්‍රය ක්‍රියාකරවීම සඳහා ඉහත සියලු කරුණ සම්පුර්ණ වීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම තමාගේ තුල ඇති අවභෝධය සහ දැනුම ප්‍රධානම තැනක් ගනී. මේ කරුණ ආරම්භක කරුණ ලෙස සලකන්න. මෙයින් තොරව කිසිදු මාන්ත්රීකකුට සාර්ථක විය නොහැක. එසේ වීමට නම් උපතින් ලද බලයක් තිබිය යුතුය. තව කරුණු පසුව..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom