Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුකම් සක්විති අතේ මාට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රධානියකුගේ ළමා අපචාර සහ කප්පම් ගැනීම ගැන ළඟදීම හෙළිදරව්වක්

'ඉරිදා මව්බිම' පුවත්පතේ පළවන අතිශය ජනප්‍රිය 'ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ' ලිපි පෙළ ඉලක්ක කරගෙන නෙත් එෆ්.එම්. නාළිකාව සිය 'බැලුම්ගල' වැඩසටහන මඟින් නිර්දය විවේචනයක් සිදුකිරීම පසුපස 'මව්බිම' පුවත්පත විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් පවතින බව අනාවරණය වී තිබේ.

මෙම කුමන්ත්‍රණය සඳහා එක්තරා මුද්‍රිත මාධ්‍යයක්ද හවුල් වී ඇති බව දැනගන්නට ඇති අතර කාලයක් තිස්සේ 'බැලුම්ගල' මඟින් විකාශය කරන වැඩසටහන් එම මුද්‍රිත මාධ්‍ය සිය ලිපි සඳහා යොදා ගනු ලබයි.

සාමාන්‍යයෙන් 'බැලුම්ගල' වැඩසටහන ප්‍රසිද්ධව ඇත්තේ ගවේෂණශීලී වැඩසටහනක් ලෙසත් සමාජයේ හොරුන් හා කොල්ලකරුවන් හෙළිදරව් කරන වැඩසහනක් ලෙසත්ය. නමුත් එහි ඇති හාස්‍යජනකම සිදුවීම වන්නේ රටේ ලෝකයේ හොරුන්, කොල්ලකරුවන් පිළිබඳ හෙළිදරව් කරන 'බැලුම්ගල'ට සිය ආයතනයේ එක්තරා ප්රධානියකුට එල්ල වී ඇති චෝදනා කිසිවක් නොපෙනීමය.

එම ප්‍රධානියා රජයේ එක්තරා ආයතනයක ප්‍රධානියකු ලෙස කෙටිකලක් කටයුතු කර ඇති අතර එහිදී ආයතනයේ සිටියදී අන්තර්ජාලය හරහා ළමා අසභ්‍ය චිත්‍රපට බැලීමේ චෝදනාවට ලක්ව ඉවත් කළ අයෙකි.

එමෙන්ම යුද්ධය පැවැති සමයේදී සුදු වෑන් මඟින් දෙමළ සහ මුස්ලිම් වැසියන් පැහැරගෙන යෑම සම්බන්ධව චෝදනා ලැබ සිටි ප්‍රකට කණ්ඩායමකට ආරක්ෂාව හා රැකවරණය ලබාදීම සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන්ද මේ ප්‍රධානියා හට චෝදනා එල්ල වී තිබේ.මෙම සිදුවීම් දෙකට අමතරව ඔහුගේ තවත් දූෂණ වංචා සහ අපචාර ක්‍රියා රැසක් පිළිබඳවද අප වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත. මේ සම්බන්ධයෙන් සියලුම ලිපි ලේඛන 'ඉරිදා මව්බිම' සතුව පවතින අතර 'බැලුම්ගල' වැඩසටහනට දැක බලා ගැනීම සඳහා ඉදිරියේදී එය පළ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.

[QUOTE="mldarshana, post: 14840587, member: 25657"] [IMG]http://mawbima.lk/ct-admin/images/news/20932_investigations120.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"][B]ප්‍රධානියකුගේ ළමා අපචාර සහ කප්පම් ගැනීම ගැන ළඟදීම හෙළිදරව්වක් 'ඉරිදා මව්බිම' පුවත්පතේ පළවන අතිශය ජනප්‍රිය 'ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ' ලිපි පෙළ ඉලක්ක කරගෙන නෙත් එෆ්.එම්. නාළිකාව සිය 'බැලුම්ගල' වැඩසටහන මඟින් නිර්දය විවේචනයක් සිදුකිරීම පසුපස 'මව්බිම' පුවත්පත විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් පවතින බව අනාවරණය වී තිබේ. මෙම කුමන්ත්‍රණය සඳහා එක්තරා මුද්‍රිත මාධ්‍යයක්ද හවුල් වී ඇති බව දැනගන්නට ඇති අතර කාලයක් තිස්සේ 'බැලුම්ගල' මඟින් විකාශය කරන වැඩසටහන් එම මුද්‍රිත මාධ්‍ය සිය ලිපි සඳහා යොදා ගනු ලබයි. සාමාන්‍යයෙන් 'බැලුම්ගල' වැඩසටහන ප්‍රසිද්ධව ඇත්තේ ගවේෂණශීලී වැඩසටහනක් ලෙසත් සමාජයේ හොරුන් හා කොල්ලකරුවන් හෙළිදරව් කරන වැඩසහනක් ලෙසත්ය. නමුත් එහි ඇති හාස්‍යජනකම සිදුවීම වන්නේ රටේ ලෝකයේ හොරුන්, කොල්ලකරුවන් පිළිබඳ හෙළිදරව් කරන 'බැලුම්ගල'ට සිය ආයතනයේ එක්තරා ප්රධානියකුට එල්ල වී ඇති චෝදනා කිසිවක් නොපෙනීමය. එම ප්‍රධානියා රජයේ එක්තරා ආයතනයක ප්‍රධානියකු ලෙස කෙටිකලක් කටයුතු කර ඇති අතර එහිදී ආයතනයේ සිටියදී අන්තර්ජාලය හරහා ළමා අසභ්‍ය චිත්‍රපට බැලීමේ චෝදනාවට ලක්ව ඉවත් කළ අයෙකි. එමෙන්ම යුද්ධය පැවැති සමයේදී සුදු වෑන් මඟින් දෙමළ සහ මුස්ලිම් වැසියන් පැහැරගෙන යෑම සම්බන්ධව චෝදනා ලැබ සිටි ප්‍රකට කණ්ඩායමකට ආරක්ෂාව හා රැකවරණය ලබාදීම සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන්ද මේ ප්‍රධානියා හට චෝදනා එල්ල වී තිබේ.මෙම සිදුවීම් දෙකට අමතරව ඔහුගේ තවත් දූෂණ වංචා සහ අපචාර ක්‍රියා රැසක් පිළිබඳවද අප වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත. මේ සම්බන්ධයෙන් සියලුම ලිපි ලේඛන 'ඉරිදා මව්බිම' සතුව පවතින අතර 'බැලුම්ගල' වැඩසටහනට දැක බලා ගැනීම සඳහා ඉදිරියේදී එය පළ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom