Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව

ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව

ගුරුතුමියට ලක්ෂ තුනක වන්දියක්

හිටපු මන්ත්‍රීට රු.50,000ක දඩයක්

වසර 7ක අත්හිටුවූ සිර දඬුවම්

DIVAINA newspaper

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ සහ

ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ, පින්තූර නලීන්

නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම වසර හතකට අත්හිටුවීමටත් රු. 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස හා අගතියට පත් ගුරුවරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසත් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

රුපියල් 50,000 ක දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස 6 ක ද වන්දි මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිර දඬුවම් ද වැඩිදුරටත් නියම කෙරිණි.

2013 වර්ෂයේ ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා දැමීමේ සිද්ධිය සම්බන්ධව එම මන්ත්‍රීවරයා විසින් මෙම ගුරුවරිය දණගැස්සවීම පිළිබඳව එම මන්ත්‍රීවරයා නවගත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුව ආණමඩුව සංචාරක උසාවියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප ලබාදුන් නමුත් තව දිනකදී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අනතුරුව දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. ඒ අනුව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි.

රජයේ නීතිඥ ලිශාන් රත්නායක, පද්මලාල් වීරසිංහ, ප්‍රියන්ත ගමගේ යන මහත්වරු පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිය පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තිවන්ත අත්තනායක, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ රසික කුමාර, නීතිඥ නන්දි නවාවි යන මහත්වරු පෙනී සිටියහ.

සැකකරු ඉදිරි වසර 07 තුළ කිසියම් වරදක වැරදිකරු වුවහොත් මෙම අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන බව මහාධිකරණ විනිසුරුවරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය.

මෙම තීන්දුව ලබාදීමෙන් පසු හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා කියා සිටියේ අධිකරණය ලබාදුන් තීන්දුව හිස නමා ගෞරවයෙන් පිළිගන්නා බවයි.

නඩු තීන්දුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ආනන්ද සරත් කුමාර මහතා මෙසේ කීය.

"මම වරදකරු වුණේ මිනී මරල, මංකොල්ලකාල නොවෙයි. ගුරුවරියකට හිංසා පීඩා කළා කියලයි. නඩු තීන්දුව ලබාදුන් අධිකරණයට හා තීන්දුවට මම ගරු කරනවා"

අධිකරණයෙන් පිටතට පැමිණි සුසිලා හේරත් ගුරුතුමිය, "මාස එකොළහක් තිස්සේ ගුරුවරියක්, මවක් හා කාන්තාවක් වශයෙන් මා විඳි පීඩාව රිදුම දන්නේ මා පමණයි. මා විඳි අපහාසයට කවදා හෝ යුක්තිය, සාධාරණය ඉටුවනු ඇතැයි මා සෑම පැයකම, රැයකම අපේක්ෂා කළා. අයියනායක දෙවිඳුන්ට කීවා."

අද යුක්තිය, සාධාරණත්වය ඉටුවුණා. රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් අපට ඇතිවුණා. මෙහි ජයග්‍රහණය, රටේ සමස්ත ගුරු පරපුරටයි. ශිෂ්‍ය ප්‍රජාවටයි. කාන්තා පරපුරටයි. මා වේදනා වින්දාට මට හැකිවුණා ඔවුන් සෑම දෙනා වෙනුවෙන් යුක්තිය ඉදිරියේ දණින් නොවැටී සිටීමට. දේශපාලකයන් දණගැස්සුවාට සාධාරණත්වය, යුක්තිය, නීතිය දණගැස්සවීමට බැහැ."

සමස්ත ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ද මෙහිදී කතා කළේය.

සමස්ත ලංකා කාර්ය නියුතු විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා - තමන්ගේ පාසලේ ගුරුතුමියට විරුද්ධව නවගත්තේගම විදුහලේ නි. විදුහල්පතිවරයා දේශපාලකයකුට පක්ෂපාතීව බොරු සාක්ෂි දීලා ගුරුතුමිය පාවා දුන්නා. එය අධිකරණය ද බොරු සාක්ෂි ලෙස හැඳින්වූවා. මෙම ගුරුවරයාට විරුද්ධව අපි දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවා.

[QUOTE="BINGU_PUTHA, post: 16653476, member: 469273"] [b]ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව[/b] [SIZE="5"][COLOR="Red"]ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව[/COLOR][/SIZE] [SIZE="4"] [COLOR="SeaGreen"]ගුරුතුමියට ලක්ෂ තුනක වන්දියක් හිටපු මන්ත්‍රීට රු.50,000ක දඩයක් වසර 7ක අත්හිටුවූ සිර දඬුවම්[/COLOR][/SIZE] [SIZE="4"] DIVAINA newspaper පුත්තලම - නලින් හෙන්දුරුගොඩ සහ ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ, පින්තූර නලීන් නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම වසර හතකට අත්හිටුවීමටත් රු. 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස හා අගතියට පත් ගුරුවරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසත් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (12 දා) නියෝග කළේය. රුපියල් 50,000 ක දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස 6 ක ද වන්දි මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිර දඬුවම් ද වැඩිදුරටත් නියම කෙරිණි. 2013 වර්ෂයේ ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා දැමීමේ සිද්ධිය සම්බන්ධව එම මන්ත්‍රීවරයා විසින් මෙම ගුරුවරිය දණගැස්සවීම පිළිබඳව එම මන්ත්‍රීවරයා නවගත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුව ආණමඩුව සංචාරක උසාවියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප ලබාදුන් නමුත් තව දිනකදී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අනතුරුව දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. ඒ අනුව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි. රජයේ නීතිඥ ලිශාන් රත්නායක, පද්මලාල් වීරසිංහ, ප්‍රියන්ත ගමගේ යන මහත්වරු පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිය පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තිවන්ත අත්තනායක, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ රසික කුමාර, නීතිඥ නන්දි නවාවි යන මහත්වරු පෙනී සිටියහ. සැකකරු ඉදිරි වසර 07 තුළ කිසියම් වරදක වැරදිකරු වුවහොත් මෙම අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන බව මහාධිකරණ විනිසුරුවරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය. මෙම තීන්දුව ලබාදීමෙන් පසු හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා කියා සිටියේ අධිකරණය ලබාදුන් තීන්දුව හිස නමා ගෞරවයෙන් පිළිගන්නා බවයි. නඩු තීන්දුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ආනන්ද සරත් කුමාර මහතා මෙසේ කීය. "මම වරදකරු වුණේ මිනී මරල, මංකොල්ලකාල නොවෙයි. ගුරුවරියකට හිංසා පීඩා කළා කියලයි. නඩු තීන්දුව ලබාදුන් අධිකරණයට හා තීන්දුවට මම ගරු කරනවා" අධිකරණයෙන් පිටතට පැමිණි සුසිලා හේරත් ගුරුතුමිය, "මාස එකොළහක් තිස්සේ ගුරුවරියක්, මවක් හා කාන්තාවක් වශයෙන් මා විඳි පීඩාව රිදුම දන්නේ මා පමණයි. මා විඳි අපහාසයට කවදා හෝ යුක්තිය, සාධාරණය ඉටුවනු ඇතැයි මා සෑම පැයකම, රැයකම අපේක්ෂා කළා. අයියනායක දෙවිඳුන්ට කීවා." අද යුක්තිය, සාධාරණත්වය ඉටුවුණා. රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් අපට ඇතිවුණා. මෙහි ජයග්‍රහණය, රටේ සමස්ත ගුරු පරපුරටයි. ශිෂ්‍ය ප්‍රජාවටයි. කාන්තා පරපුරටයි. මා වේදනා වින්දාට මට හැකිවුණා ඔවුන් සෑම දෙනා වෙනුවෙන් යුක්තිය ඉදිරියේ දණින් නොවැටී සිටීමට. දේශපාලකයන් දණගැස්සුවාට සාධාරණත්වය, යුක්තිය, නීතිය දණගැස්සවීමට බැහැ." සමස්ත ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ද මෙහිදී කතා කළේය. සමස්ත ලංකා කාර්ය නියුතු විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා - තමන්ගේ පාසලේ ගුරුතුමියට විරුද්ධව නවගත්තේගම විදුහලේ නි. විදුහල්පතිවරයා දේශපාලකයකුට පක්ෂපාතීව බොරු සාක්ෂි දීලා ගුරුතුමිය පාවා දුන්නා. එය අධිකරණය ද බොරු සාක්ෂි ලෙස හැඳින්වූවා. මෙම ගුරුවරයාට විරුද්ධව අපි දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom