Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුතුමිය දණගැස්සවීමේ නඩු තීන්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copyright : maathalan.blogspot.ca

පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?

තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.

බහුතරයගේ කැමැත්ත තිබෙන්නේ, සෝභිත හාමුදුරුවන්ටය. අප නම් කියන්නේ සොභිත හාමුදුරුවන් පොදු අපේක්ෂකයා කිරීම, 1994 සැටලයිට් ගෙනාවාටත් එහා ෆේලියර් එකක් කියාය. සැටලයිට් නෝනාට, අම්බරුවෝ වූවද, සිරි ලංකා නිදහස් පක්ෂයේ කාඩර් එකක් උන්නේය. අද වෙනකන් රට කන්නේ මොවුන්ය. 2005 දී, මහින්ද ජනාධීපති නොවී, අනුර බන්ඩාරණායක ජනාධිපති වූවා නම්. අද අපිට යාපනේ යන්න වෙන්නේ වීසා අරගෙනය.

සමහර විට එයිනුත් නොනැවති, මේ වන විට සිරි ලංකාව නමින් රටක් නොමැතිව. ඊළාම් දේශයක් බිහි වන්නට වුවත් හොඳටෝම ඉඩ කඩ තිබිනි. මොකක්දෝ වාසනාවකට, විධායක ජනාධිපති පුටුවට එකෙක්වත් මායිම් නොකරන, වසවර්ති මාරයෙක් පත් වූවායින්, රටම කන්න හැදු රීරී යකාට, වෙල්ලමුල්ලි වයික්කාල් වලින්, ගිරිය කඩා ලේ බීමේ තොවිල් නැටීම අහවර කරන්නට සිඳු වන්නේය.

එහෙම කෙනෙක් නොආවා නම්, රීරී යකාගේ පදයට නටන නර පනුවන් පිරිසක් වන්නට සියල්ලන්ටම සිඳු වනවා නොඅනුමානය. මොකෝ, මහින්ද නොවන්නට, දකුණේ උන්නේ, යුද්ධ කර දිනන රණවිරුවන් පිරිසක් නොව, හැමදාම ඉල්ලගෙන කන, බැරි බැරියාවෙන් පෙලුණු, යුධ උපක්‍රම විකුණාගෙන කාපු, ගොබ්බ හමුදාවක් නිසාය.

එතකොට සෝභිත හාමුදුරුවෝ බලයට ආවොත්, වෙන්නේ මොකක්ද? මොකක්ද උන්නාන්සෙගෙ වැඩ පිලිවල? එතකොට ආපු ගමන් ජනාධිපති කම අහෝසි වෙනවද? උන්නාන්සේ ජනාධිපති කමේ දිවුරුම් දෙන්නෙ නැතිද? ජනාධිපතිකම අහෝසි කරන්න කොච්චර කල් යනවද? එහෙම අහෝසි කරලා ගේන්නේ මොකක්ද? ඊට පස්සේ උන්නාන්සේ භාවනා කොරන්න යනවද? එහෙම නැත්නම් නාමික ජනාධිපතිකමේ හරි ඉන්නවද? නැත්නම් විධායක අගමැති වෙලා පාර්ලීමෙන්තු එනවද? ජනාධීපති කම නැති කලාම, මේ රටේ දුෂණය, හොරකම, වංචාව, ඔක්කෝම නැති වෙලා යනවද? ඇත්තටම වෙන්නේ මොකක්ද?

දැනට තියෙන තත්වය අනුව නම් මේ කිසිවක් සඳහා සෝභිත හාමුදුරුවන් ළඟවත්, උන්වහන්සේ යෝජනා කරන උන් ලඟවත්, විසඳුමක් නැත. කොටින්ම "විකල්පයක්" ඇත්තේම නැත. හැම එකාටම අවශ්‍යව ඇත්තේ පුදගලයා වෙනස් කිරීම පමණි. පුද්ගලයා වෙනස් කරන්නට යන්නේ ඇයි? විධායක ජනාධිපති නිසාය. එහෙත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා යයි කියන්නේ, එය ආරම්බ කල දිනයේ පටන් හැම එකාම කෙලිනා සුන්දර බොරුවම පමණි.

සෝභිත හාමුදුරුවන් මෙන් නොව, සැටලයිට් නෝනා මේ පොරොන්දුව දෙන්නේ ලිඛිතවය. ඒ වෙන කාටවත් නොව ජෙප්පන්ටය. ඒ මාස හයක් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්වා කියාය. අහෝසි කිරීම කෙසේ වෙතත්, එහෙම දෙයක් කීවාදැයි කියාවත්, දැන් එකෙකුටවත් මතක නැතිය. අවුරුදු දහයක් විතර විස්කි බිබී පොරොන්දු කඩපු නෝනාගේ, ඇමති මන්ඩලයේ ඉඳගෙන ඉන්නට පවා කිසිම ලැජ්ජාවක් ඒ කාලේ ජෙප්පන්ට තිබුනේ නැතිය.

එහෙම කන්න හම්බ වෙනවානම්, විධායක ජනාධිපති කම නොව, මේ ඉන්න ඔක්කෝම, කක්කා උනත් කනවාය. ඇත්ත කතාව එයය. අද වෙලා තියෙන්නේ කන්න කක්කාවත් නොමැති වීමය. හදිසියේ හරි සෝභිත හාමුදුරුවෝ ජනාධිපති උනොත්, නටන්නේ කාගේ පදයටදැයි කියා අපට හිතා ගත නොහැකිය. පොදු අපේක්ෂකයා ලෙස, සියල්ලන්ම සතුටු කරන්නට වෙනවාය. එතකොට පවතින්නේ, මේ තියෙනවාටත් වඩා මඤ්ඤමක් වූ රටක්ය. ව්‍යවස්ථාවක් නැත. ප්‍රතිපත්තියක් නැත. දස රාජ ධර්ම, මේ ධර්මද්වීපයට හරියන්නේ නැතිය.

ඒක හරියට තිර පිටපතක් නැති සෝ එකක් වගේය. හැම එකාම, එක එකාට ඕනා දේ කොරනවා මිස, සෝ එක පෙන්නන්න හම්බ වෙන්නේ නැතිය. අන්තීමේදි අමාරුවේ වැටෙන්නේ සෝ එකට සල්ලි දාපු නිශ්පාදකයාය. එ යකා බංකොලොත් වෙලා, නයෙක්ට කියා දෂ්ඨ කරගෙන උනත් මැරෙන්න ඉඩ තියෙනවාය.

අප යෝජනා කරන්නේ හොඳම පොදු අපේක්ෂකයා රනිල් කියාය. මන්ද මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට එකෙක්ටවත් ඕනා නැති නිසාය. සෝභිත හාමුදුරුවෝ ජනපති වුවහොත් වෙන්නේ, සැටලයිට් නෝනා ඇවිත් වූ දේමය. මහින්ද මහත්තයා ඇවිත් ඇති වූ දේමය. විධායක ජනපති කම ලෙඩක් කියා විමල්ලාට, චම්පිකලාට, වමේ හිඟන්නන්ට තෙරේන්නේ දැන්ය.

ඒත්, මේ තාක් කල්, ඒකෙන් කන කොට එවා අමා රසය. දැන් දැන් තිත්ත රහක් එන්නේ වැඩියෙන් කාපු නිසාය. අනික, සෙට් එකම එකතුවී නටන නාඩගම, කොස්තාපල් පුඤ්ඤසෝම තර්ම් වත් නැගලා යන්නේ නැතිය. ඒවා ගරු රඟපෑම් කියා දැන් කුඹුරේ ඉන්නා මී හරක්ටත් තේරෙනවාය. උන් මඩේම ලැග සිටිනවා මිස. මඩෙන් නැගිටලා අඩු ගානේ පඩයක් වත් අරින්නේ නැත. මොකෝ මෙයාලාගේ රැඟුම්, රැඟුම පාලක මණ්ඩලයෙන් අනුමත කරලා පෙන්නපු කාළේ ඉවර නිසාය.

පොදු අපේක්ෂක ප්‍රශ්ණයේදි, මාතලන් මීට බොහෝ කලකට පටන් පෙනී සිටිනා මතය ප්‍රකාෂ කොට තිබුනේ, සති අන්ත පුවත් පත් වල, එකම එක ළිපියක පමණි. එනම් පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය කියනා මතයයි. ජනපතිවරණයට ඉදිරිපත් කරනා එම ව්‍යවස්ථාව, ජනපතිවරන ඡන්දයේදී ජනමත විචාරනයක් ලෙස වුවද, ඉදිරිපත් කල හැක. එහෙත් එබඳු දෙයක් ගැන, අද වන තෙක් කිසිඳු කතාවක් නැත. ජනාධීපති ක්‍රමය අහෝසි කරනවානම්, මහින්ද රාජපක්ෂ උන්නාට අවුලක් නෑ කියා, සෝභිත හාමුදුරුවෝ කියන්නෙත් ඒ නිසාය. නමුත් සිඳු නොවන්නෙත් එයමය. එය රටේ ජනතාවගේ කරුමය මෙන්ම උරුමය බවටද පත්වී අවසානය.

[QUOTE="BINGU_PUTHA, post: 16653607, member: 469273"] [COLOR="Red"][SIZE="4"]copyright : maathalan.blogspot.ca[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="RoyalBlue"]පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-qxhqJKp-hsc/U3A4hxVw8WI/AAAAAAAALJs/kMUAj4_1VOw/s1600/img_7130.jpg[/IMG] [SIZE="4"] තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය. බහුතරයගේ කැමැත්ත තිබෙන්නේ, සෝභිත හාමුදුරුවන්ටය. අප නම් කියන්නේ සොභිත හාමුදුරුවන් පොදු අපේක්ෂකයා කිරීම, 1994 සැටලයිට් ගෙනාවාටත් එහා ෆේලියර් එකක් කියාය. සැටලයිට් නෝනාට, අම්බරුවෝ වූවද, සිරි ලංකා නිදහස් පක්ෂයේ කාඩර් එකක් උන්නේය. අද වෙනකන් රට කන්නේ මොවුන්ය. 2005 දී, මහින්ද ජනාධීපති නොවී, අනුර බන්ඩාරණායක ජනාධිපති වූවා නම්. අද අපිට යාපනේ යන්න වෙන්නේ වීසා අරගෙනය. සමහර විට එයිනුත් නොනැවති, මේ වන විට සිරි ලංකාව නමින් රටක් නොමැතිව. ඊළාම් දේශයක් බිහි වන්නට වුවත් හොඳටෝම ඉඩ කඩ තිබිනි. මොකක්දෝ වාසනාවකට, විධායක ජනාධිපති පුටුවට එකෙක්වත් මායිම් නොකරන, වසවර්ති මාරයෙක් පත් වූවායින්, රටම කන්න හැදු රීරී යකාට, වෙල්ලමුල්ලි වයික්කාල් වලින්, ගිරිය කඩා ලේ බීමේ තොවිල් නැටීම අහවර කරන්නට සිඳු වන්නේය. එහෙම කෙනෙක් නොආවා නම්, රීරී යකාගේ පදයට නටන නර පනුවන් පිරිසක් වන්නට සියල්ලන්ටම සිඳු වනවා නොඅනුමානය. මොකෝ, මහින්ද නොවන්නට, දකුණේ උන්නේ, යුද්ධ කර දිනන රණවිරුවන් පිරිසක් නොව, හැමදාම ඉල්ලගෙන කන, බැරි බැරියාවෙන් පෙලුණු, යුධ උපක්‍රම විකුණාගෙන කාපු, ගොබ්බ හමුදාවක් නිසාය. එතකොට සෝභිත හාමුදුරුවෝ බලයට ආවොත්, වෙන්නේ මොකක්ද? මොකක්ද උන්නාන්සෙගෙ වැඩ පිලිවල? එතකොට ආපු ගමන් ජනාධිපති කම අහෝසි වෙනවද? උන්නාන්සේ ජනාධිපති කමේ දිවුරුම් දෙන්නෙ නැතිද? ජනාධිපතිකම අහෝසි කරන්න කොච්චර කල් යනවද? එහෙම අහෝසි කරලා ගේන්නේ මොකක්ද? ඊට පස්සේ උන්නාන්සේ භාවනා කොරන්න යනවද? එහෙම නැත්නම් නාමික ජනාධිපතිකමේ හරි ඉන්නවද? නැත්නම් විධායක අගමැති වෙලා පාර්ලීමෙන්තු එනවද? ජනාධීපති කම නැති කලාම, මේ රටේ දුෂණය, හොරකම, වංචාව, ඔක්කෝම නැති වෙලා යනවද? ඇත්තටම වෙන්නේ මොකක්ද? දැනට තියෙන තත්වය අනුව නම් මේ කිසිවක් සඳහා සෝභිත හාමුදුරුවන් ළඟවත්, උන්වහන්සේ යෝජනා කරන උන් ලඟවත්, විසඳුමක් නැත. කොටින්ම "විකල්පයක්" ඇත්තේම නැත. හැම එකාටම අවශ්‍යව ඇත්තේ පුදගලයා වෙනස් කිරීම පමණි. පුද්ගලයා වෙනස් කරන්නට යන්නේ ඇයි? විධායක ජනාධිපති නිසාය. එහෙත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා යයි කියන්නේ, එය ආරම්බ කල දිනයේ පටන් හැම එකාම කෙලිනා සුන්දර බොරුවම පමණි. සෝභිත හාමුදුරුවන් මෙන් නොව, සැටලයිට් නෝනා මේ පොරොන්දුව දෙන්නේ ලිඛිතවය. ඒ වෙන කාටවත් නොව ජෙප්පන්ටය. ඒ මාස හයක් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්වා කියාය. අහෝසි කිරීම කෙසේ වෙතත්, එහෙම දෙයක් කීවාදැයි කියාවත්, දැන් එකෙකුටවත් මතක නැතිය. අවුරුදු දහයක් විතර විස්කි බිබී පොරොන්දු කඩපු නෝනාගේ, ඇමති මන්ඩලයේ ඉඳගෙන ඉන්නට පවා කිසිම ලැජ්ජාවක් ඒ කාලේ ජෙප්පන්ට තිබුනේ නැතිය. එහෙම කන්න හම්බ වෙනවානම්, විධායක ජනාධිපති කම නොව, මේ ඉන්න ඔක්කෝම, කක්කා උනත් කනවාය. ඇත්ත කතාව එයය. අද වෙලා තියෙන්නේ කන්න කක්කාවත් නොමැති වීමය. හදිසියේ හරි සෝභිත හාමුදුරුවෝ ජනාධිපති උනොත්, නටන්නේ කාගේ පදයටදැයි කියා අපට හිතා ගත නොහැකිය. පොදු අපේක්ෂකයා ලෙස, සියල්ලන්ම සතුටු කරන්නට වෙනවාය. එතකොට පවතින්නේ, මේ තියෙනවාටත් වඩා මඤ්ඤමක් වූ රටක්ය. ව්‍යවස්ථාවක් නැත. ප්‍රතිපත්තියක් නැත. දස රාජ ධර්ම, මේ ධර්මද්වීපයට හරියන්නේ නැතිය. ඒක හරියට තිර පිටපතක් නැති සෝ එකක් වගේය. හැම එකාම, එක එකාට ඕනා දේ කොරනවා මිස, සෝ එක පෙන්නන්න හම්බ වෙන්නේ නැතිය. අන්තීමේදි අමාරුවේ වැටෙන්නේ සෝ එකට සල්ලි දාපු නිශ්පාදකයාය. එ යකා බංකොලොත් වෙලා, නයෙක්ට කියා දෂ්ඨ කරගෙන උනත් මැරෙන්න ඉඩ තියෙනවාය. අප යෝජනා කරන්නේ හොඳම පොදු අපේක්ෂකයා රනිල් කියාය. මන්ද මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට එකෙක්ටවත් ඕනා නැති නිසාය. සෝභිත හාමුදුරුවෝ ජනපති වුවහොත් වෙන්නේ, සැටලයිට් නෝනා ඇවිත් වූ දේමය. මහින්ද මහත්තයා ඇවිත් ඇති වූ දේමය. විධායක ජනපති කම ලෙඩක් කියා විමල්ලාට, චම්පිකලාට, වමේ හිඟන්නන්ට තෙරේන්නේ දැන්ය. ඒත්, මේ තාක් කල්, ඒකෙන් කන කොට එවා අමා රසය. දැන් දැන් තිත්ත රහක් එන්නේ වැඩියෙන් කාපු නිසාය. අනික, සෙට් එකම එකතුවී නටන නාඩගම, කොස්තාපල් පුඤ්ඤසෝම තර්ම් වත් නැගලා යන්නේ නැතිය. ඒවා ගරු රඟපෑම් කියා දැන් කුඹුරේ ඉන්නා මී හරක්ටත් තේරෙනවාය. උන් මඩේම ලැග සිටිනවා මිස. මඩෙන් නැගිටලා අඩු ගානේ පඩයක් වත් අරින්නේ නැත. මොකෝ මෙයාලාගේ රැඟුම්, රැඟුම පාලක මණ්ඩලයෙන් අනුමත කරලා පෙන්නපු කාළේ ඉවර නිසාය. පොදු අපේක්ෂක ප්‍රශ්ණයේදි, මාතලන් මීට බොහෝ කලකට පටන් පෙනී සිටිනා මතය ප්‍රකාෂ කොට තිබුනේ, සති අන්ත පුවත් පත් වල, එකම එක ළිපියක පමණි. එනම් පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය කියනා මතයයි. ජනපතිවරණයට ඉදිරිපත් කරනා එම ව්‍යවස්ථාව, ජනපතිවරන ඡන්දයේදී ජනමත විචාරනයක් ලෙස වුවද, ඉදිරිපත් කල හැක. එහෙත් එබඳු දෙයක් ගැන, අද වන තෙක් කිසිඳු කතාවක් නැත. ජනාධීපති ක්‍රමය අහෝසි කරනවානම්, මහින්ද රාජපක්ෂ උන්නාට අවුලක් නෑ කියා, සෝභිත හාමුදුරුවෝ කියන්නෙත් ඒ නිසාය. නමුත් සිඳු නොවන්නෙත් එයමය. එය රටේ ජනතාවගේ කරුමය මෙන්ම උරුමය බවටද පත්වී අවසානය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom