Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුන්ටත් වැරදුනු Facebook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුන්ටත් වැරදුනු Facebook

ගුරුන්ටත් අකුරු වරද්දපු Facebook

Facebook රත් කරපු අලුත්ම නිවුස් ඒක තමයි මොනරාගල ටියුෂන් ගුරුවරු දෙදෙන්නගේ කතාව. 25 උදේ වෙනකොට වට්ස් අප් , Viber, Facebook, Youtube පිරිලා තිබුනේ ගුරුවරයෙකු හා ශිෂ්‍යාවක් විසින් සිදු කරන ලිංගික ක්‍රියාවක වීඩියෝ පට කිහිපයකින්. ඒ වීඩියෝ පට එකිනෙකා අතර හුවමාරු උනෙත් විදුලි වේගයෙන්. තමන්ට ලැබුන වීඩියෝ පටය මිතුරන් අතර බෙදා ගන්න හැමෝටම තිබුනේ ලොකු උනන්දුවක්.

“ටියුෂන් සර් කෙනෙක් ලික් කරගෙන”

” කෙල්ලගේ වැඩ සුපිරියට තියෙනවා”

” තනි අතින් අත්පුඩි ගහන්න බැනේ”

” කෙල්ල කැමැත්තෙන් ඉදලා තියෙන්නේ”

“බලෙන් කරලා නැනේ. වීඩියෝ කරනවා කියල කෙල්ල දන්නවා”

ලික් කරපු වීඩියෝ එක ගැන මේ වගේ comment දෙන්න ගොඩක් අය පසුබට වෙලා තිබුනේ නෑ . අඩු වැඩි වශයෙන් ගුරුවරයාට හා ශිෂ්‍යාවට දෙහි කපන්න හැමෝම උනන්දු උනා.

උපකාරක පන්තියට free card එකක් දීල දැරියන් තමන්ගේ ලිංගික

වුවමනාවන් සඳහා යොදා ගැනීමයි මේ ගුරුවරුන්ගේ උපක්‍රමය වෙලා තිබුනේ. මොනරාගල වගේ ඇති දුෂ්කර ප්‍රදේශයක ගැහැණු ළමයෙකුට වුවත් පිරිමි ළමයෙකුට වුවත් තමන්ගේ පන්තියට යන්න ගුරුවරයෙකුගෙන් free card එකක් ලැබෙනවා කියන එක ඔවුන්ගේ දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලොකු සහනයක්. එවැනි වටපිටාවක free card එක දෙන්නේ ඇයි කියන එක හිතන්න ඔවුන් පෙලබෙන්නේ නෑ . අවුරුදු 17-18 කියන්නේ මිනිසුන්ගේ කපටි කම්, කුහක කම් අඳුරගන්න පුළුවන් තරම් අත්දැකීම් තියෙන වයසක් නෙමෙයි. ඒ වයසට තමන්ගේ හිතට එන ඕනිම දෙයක් කරන්න ළමයෙක් පෙලබෙනවා.

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 අගන්තියට අනුව අවුරුදු 18ට අඩු කෙනෙකු සමඟ ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ඇතුව ලිංගික ක්‍රියාවක් සිදු කරත් එය දුෂණය කිරීමක් ලෙසයි හඳුනා ගන්නේ. එහිදී ඇයගේ කැමැත්ත තිබුන, නොතිබුන කියන එක වැදගත් වෙන්නේ නෑ . ඒ නිසා සමාජ ජාල වල “එකී කැමැත්තෙන් ඉදල තියෙන්නේ” කියල වැඩේ සාදරනිකරණය කරන්න හදන පිරිස මේ ගැනත් දැනුවත් වුනොත් හොදයි.

ගුරුවරු දෙවිවරු ලෙස හඳුන්වපු කාලය අවසන් වීගෙන යනවාද කියන එක අපි හැමෝම හිතල බලන්න වෙන කාලයක් තමයි මේ කාලය. ගුරුවරයා කියන්නේ ළමුන්ට හොඳ හනරක පෙන්වා දී ඔවුන් යහ මගට ගන්න ඉන්න පිරිසක්. ඉතින් free card හෝ වෙන යම් ක්‍රමයකට ළමුන් රවටා ගෙන ලිංගික කටයුතු වටලා යොදා ගැනීම ඉතාම කනගාටුදායක තත්වයක්. එඅගේම තැනගේ ක්‍රියාව වීඩියෝ කර එය අන්තර්ජාලය මුදා හරින්න තරම් ඔවුන් පහත් තත්වයකට වැටෙන්නේ තමන්ගේ උගත්කමේ වරදක් නිසාද නැතහොත් උගත්කම තිබුනාට මනුස්සකමක් නැති නිසාද ?

මේ විදිහට වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමෙන් සිදු වන්නේ එක වරක් තමන් අතින් දුෂණය වූ දැරිය නැවත වරක් මුළු සමාජයක් ඉදිරියේ දුෂණයට පත් වීමයි. ඒ වගේම එවැනි වීඩියෝ පටයක් මිතුරන් අතර බෙදා හරිමින් රස විඳින පිරිසද කරන්නේ වක්‍රාකාරව එක දරුය දුෂණය පත් කිරීමයි. ඒ ව්වෙනුවට තැනට ලැබුන වීඩියෝ පටය පිලිබඳ ලංගම පොලිසියට හෝ ළමා හා කාන්තා කාර්යංශයට දුරකථන ඇමතුමකින් හෝ පැමිණිලි කිරීමට උත්සාහයක් ඔබ දැරුවාද? අඩුම තරමින් තමන්ට ලැබුන වීඩියෝ පටය share නොකර ඉන්න තරම් මනුස්සකමක් එය නරබු ඔබට ඉතිරිව තිබුනාද?

මේ තත්වයට පත් උනේ තමන්ගේම සහෝදරියක් නම් කිසිවිටෙකත් ඔබ එක තවත් කෙනෙකු හා share කරන්න පෙලබෙන්නේ නෑ . ඉතින් මේ වීඩියෝ පටයේ සිටින්නේත් තවත් කගේ හෝ සහෝදරියක්. ඇයට ජිවිතයේ යම් තැනක වරදින්නට ඇත. ඒ වරදට ඇයට සමාජයක් ඉදිරියේ මෙලෙස දඬුවම් කල යුතුද? එයට පිළිතුර ඔබේ හදවතින් විමසන්න.

source

[QUOTE="nishi_gurl, post: 23456805, member: 567666"] [b]ගුරුන්ටත් වැරදුනු Facebook[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Purple"][CENTER]ගුරුන්ටත් අකුරු වරද්දපු Facebook[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]Facebook රත් කරපු අලුත්ම නිවුස් ඒක තමයි මොනරාගල ටියුෂන් ගුරුවරු දෙදෙන්නගේ කතාව. 25 උදේ වෙනකොට වට්ස් අප් , Viber, Facebook, Youtube පිරිලා තිබුනේ ගුරුවරයෙකු හා ශිෂ්‍යාවක් විසින් සිදු කරන ලිංගික ක්‍රියාවක වීඩියෝ පට කිහිපයකින්. ඒ වීඩියෝ පට එකිනෙකා අතර හුවමාරු උනෙත් විදුලි වේගයෙන්. තමන්ට ලැබුන වීඩියෝ පටය මිතුරන් අතර බෙදා ගන්න හැමෝටම තිබුනේ ලොකු උනන්දුවක්. “ටියුෂන් සර් කෙනෙක් ලික් කරගෙන” ” කෙල්ලගේ වැඩ සුපිරියට තියෙනවා” ” තනි අතින් අත්පුඩි ගහන්න බැනේ” ” කෙල්ල කැමැත්තෙන් ඉදලා තියෙන්නේ” “බලෙන් කරලා නැනේ. වීඩියෝ කරනවා කියල කෙල්ල දන්නවා” ලික් කරපු වීඩියෝ එක ගැන මේ වගේ comment දෙන්න ගොඩක් අය පසුබට වෙලා තිබුනේ නෑ . අඩු වැඩි වශයෙන් ගුරුවරයාට හා ශිෂ්‍යාවට දෙහි කපන්න හැමෝම උනන්දු උනා. උපකාරක පන්තියට free card එකක් දීල දැරියන් තමන්ගේ ලිංගික වුවමනාවන් සඳහා යොදා ගැනීමයි මේ ගුරුවරුන්ගේ උපක්‍රමය වෙලා තිබුනේ. මොනරාගල වගේ ඇති දුෂ්කර ප්‍රදේශයක ගැහැණු ළමයෙකුට වුවත් පිරිමි ළමයෙකුට වුවත් තමන්ගේ පන්තියට යන්න ගුරුවරයෙකුගෙන් free card එකක් ලැබෙනවා කියන එක ඔවුන්ගේ දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලොකු සහනයක්. එවැනි වටපිටාවක free card එක දෙන්නේ ඇයි කියන එක හිතන්න ඔවුන් පෙලබෙන්නේ නෑ . අවුරුදු 17-18 කියන්නේ මිනිසුන්ගේ කපටි කම්, කුහක කම් අඳුරගන්න පුළුවන් තරම් අත්දැකීම් තියෙන වයසක් නෙමෙයි. ඒ වයසට තමන්ගේ හිතට එන ඕනිම දෙයක් කරන්න ළමයෙක් පෙලබෙනවා. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 අගන්තියට අනුව අවුරුදු 18ට අඩු කෙනෙකු සමඟ ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ඇතුව ලිංගික ක්‍රියාවක් සිදු කරත් එය දුෂණය කිරීමක් ලෙසයි හඳුනා ගන්නේ. එහිදී ඇයගේ කැමැත්ත තිබුන, නොතිබුන කියන එක වැදගත් වෙන්නේ නෑ . ඒ නිසා සමාජ ජාල වල “එකී කැමැත්තෙන් ඉදල තියෙන්නේ” කියල වැඩේ සාදරනිකරණය කරන්න හදන පිරිස මේ ගැනත් දැනුවත් වුනොත් හොදයි. ගුරුවරු දෙවිවරු ලෙස හඳුන්වපු කාලය අවසන් වීගෙන යනවාද කියන එක අපි හැමෝම හිතල බලන්න වෙන කාලයක් තමයි මේ කාලය. ගුරුවරයා කියන්නේ ළමුන්ට හොඳ හනරක පෙන්වා දී ඔවුන් යහ මගට ගන්න ඉන්න පිරිසක්. ඉතින් free card හෝ වෙන යම් ක්‍රමයකට ළමුන් රවටා ගෙන ලිංගික කටයුතු වටලා යොදා ගැනීම ඉතාම කනගාටුදායක තත්වයක්. එඅගේම තැනගේ ක්‍රියාව වීඩියෝ කර එය අන්තර්ජාලය මුදා හරින්න තරම් ඔවුන් පහත් තත්වයකට වැටෙන්නේ තමන්ගේ උගත්කමේ වරදක් නිසාද නැතහොත් උගත්කම තිබුනාට මනුස්සකමක් නැති නිසාද ? මේ විදිහට වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමෙන් සිදු වන්නේ එක වරක් තමන් අතින් දුෂණය වූ දැරිය නැවත වරක් මුළු සමාජයක් ඉදිරියේ දුෂණයට පත් වීමයි. ඒ වගේම එවැනි වීඩියෝ පටයක් මිතුරන් අතර බෙදා හරිමින් රස විඳින පිරිසද කරන්නේ වක්‍රාකාරව එක දරුය දුෂණය පත් කිරීමයි. ඒ ව්වෙනුවට තැනට ලැබුන වීඩියෝ පටය පිලිබඳ ලංගම පොලිසියට හෝ ළමා හා කාන්තා කාර්යංශයට දුරකථන ඇමතුමකින් හෝ පැමිණිලි කිරීමට උත්සාහයක් ඔබ දැරුවාද? අඩුම තරමින් තමන්ට ලැබුන වීඩියෝ පටය share නොකර ඉන්න තරම් මනුස්සකමක් එය නරබු ඔබට ඉතිරිව තිබුනාද? මේ තත්වයට පත් උනේ තමන්ගේම සහෝදරියක් නම් කිසිවිටෙකත් ඔබ එක තවත් කෙනෙකු හා share කරන්න පෙලබෙන්නේ නෑ . ඉතින් මේ වීඩියෝ පටයේ සිටින්නේත් තවත් කගේ හෝ සහෝදරියක්. ඇයට ජිවිතයේ යම් තැනක වරදින්නට ඇත. ඒ වරදට ඇයට සමාජයක් ඉදිරියේ මෙලෙස දඬුවම් කල යුතුද? එයට පිළිතුර ඔබේ හදවතින් විමසන්න. [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkOrange"][URL="http://thewoman.lk/facebook-school-teacher/"]source[/URL][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom