Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුවරියන්ගේ බුරිය වසනු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චක්රලේඛයකින් තහනම් කරන 'ගුරු බුරිය'

පිරුණ අධ්‍යාත්මයකින් සහ මනා පෞරුෂයකින් යුත් සමාජ පෙර ගමන්කරුවන් වේ නම් ඔවුහු ගුරුවර ගුරුවරියන්a බව අවිවාදිතය. ඇඳුම, පැළඳුම, ගමන බිමන, වාග් විලාසය ආදි සියල්ලන්ගෙන් ඔවුහු පරිපූර්ණ වූහ. මේ වනවිට ඇතැම් ගුරුවරුන් සම්බන්ධයෙන් "ප්රතිරූප" පිරිහීමකට ලක්ව ඇතත් සමස්ත ගුරු ප්‍රජාව වෙත එම චෝදනාව එල්ල කළ නොහැක. පරමාදර්ශී ඇවතුම් පැවතුම්වලින් යුත් දහස් සංඛ්‍යාත උත්තම ගුරු පරම්පරාවන් මේ වන විටද විදු බිම්වල තම මෙහෙවර ඉටුකරමින් සිටී.

කාලය ඉතිහාසයක්a නිර්මාණය කරමින් අනාගතය වෙත ගමන් කරන්නේ ඇතැම් දේ වෙනස් කරමින්ය. විවිධ පරිවර්තනයන්ට ලක් වෙමින්ය. ආසන්න වශයෙන් අදින් දශක තුන හතරකට එපිට පාසල් මතකයට යා හැකි කවරකු හෝ වේ නම් එකල වූ ගුරුවරුන් සතුව පැවැති මහා පෞරුෂයත් හැඩරුවත් ඔවුන් සතු වූ අධ්‍යාත්මික පසුවදන් අද ද ස්මරණය කළ හැකි ගෞරවණීය මතකයන්ය. අද ද ඔවුන් පිළිබඳ පවතින්නේ අප්‍රමාණ භක්ත්යාදරයක්ය.

'ගුරුවරුනගේ' හැඩරුව පිළිබඳ අලුත් කතිකා සමාජය තුළින් මතුවන්නට ගන්නේත් ඒ පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ වීමට ගන්නේත් ඉකුත්දා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් ද සමගින්ය. ඉන් කියවී තිබුණේ චක්‍රලේඛයක් මගින් චර්යාවන් වෙනසකට ලක් කිරීමට දරා ඇති උත්සාහයක් පිළිබඳවය.

එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට බස්නාහිර පළාතට පමණක් අදාළවන ලෙස පාසල් ගුරුවරියනට සහ නර්තනය ආදියේ යෙදෙන සිසුවියන්ට තම තමන්ගේ 'නාභිය' ප්‍රදර්ශනය නොවන අයුරින් සාරිය හා නර්තනය ඉදිරියේ යෙදීමේදී භාවිතා කරන ඇඳුම් පැළඳුම් භාවිතා කරන ලෙසය.

ගුරු වෘත්තියට නොගැළපෙන අයුරින් පාසල් කාලය තුළ ඇතැම් ගුරුවරියන් විවිධ විලාසිතාවන්ගෙන් සැරසී සිටීමත් ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම එල්ලවන පැමිණිලි නිසාත් මෙවැනි තීරණයක් ගත් බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත.

අනාදිමත් කලක පටන් ගුරුවරයා යනු සමාජය තුළ පරමාදර්ශී චරිතයක් පමණක් නොව සමාජ පෙරගමන්කරු විය. කාලය විසින් විවිධ සංක්‍රාන්ති යුගයක් නිර්මාණය කරන බැවින් ගුරුවරයා එහි ගොදුරක් බවට පත්වීමත්, ඉන් ගුරු පරපුර ගලවා ගැනීමත් අරමුණුකොට මහ ඇමැතිවරයා ගත් මෙම තීරණය කොතෙක්දුරට ප්‍රායෝගිකදැයි දැකබලාගත හැකිවන්නේ ඉදිරියේදීය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ විවිධ කතාබහ නිර්මාණය වෙමින් පවතින අතර බොහෝ ගුරුවරුන්ගේ මතය වී ඇත්තේ නීති අණපනත් මගින් හදවතට ආමන්ත්‍රණය කළ නොහැකි බවත්, පිරුණ ගුණයෙන් යුත් ගුරු පරම්පරාවක් නිර්මාණය කොට පාසල් පද්ධතියට අනුයුක්ත කිරීම වඩාත් කාලෝචිත බවය.

මේ සම්බන්ධව ක්ෂේත්රයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ගුරු භවතුන් කීප දෙනකු අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයන් කරුණු කීපයක් මුල්වන බවයි.

මීට වසර කීපයකට එපිට රජයේ ගුරු පත්වීම් ලබන සියලු ගුරුවර ගුරුවරියන් උදෙසා වෘත්තීය පුහුණුව අනිවාර්ය බවත්, ඒ තුළින් ක්ෂේත්රයට පැමිණි ගුරුවරියන් විෂය පමණක් නොව සියල්ලෙන් සම්පූර්ණ ගුරු වෘත්තිය සමඟ එක්වන්නට අවස්ථාව උදාවූ බවය.

මේ වනවිට උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් නුපුහුණු ගුරුවරුන් වශයෙන් ක්ෂේත්රයට එක්වීම මෙවැනි ගැටලු සඳහා මුල් වී ඇති බව ප්‍රකාශ කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විද්‍යා පීඨ මගින් අධ්‍යාපන ක්ෂේත්රයට පිවිසෙන නවක ගුරුවර ගුරුවරියන් විෂය කරුණු අතින් පමණක් නොව ඇවතුම්, පැවතුම් අතින්ද ආචාරශීලී සංවරශීලී පිරිසක් වන බවය.

රුවන් ජයවර්ධන

කොහොමද ගේ-කුරුල්ලෝ ආණ්ඩු කරන කොට සැප? තව ඉස්සරහට දේදුනු පාට දේවල් ගොඩක් වෙයි...

විමල් කියනවා වගේ, "සුමනෝ, හනික ගනින් "කොල්ලා" ගෙට" කියල තමයි කියන්න වෙන්නේ....

[QUOTE="funkyguy89, post: 19291029, member: 250919"] [FONT=Times New Roman][SIZE=5] [U][B][COLOR=#336600]චක්රලේඛයකින් තහනම් කරන 'ගුරු බුරිය'[/COLOR][/B][/U] [COLOR=#336600] [/COLOR] [SIZE=4]පිරුණ අධ්‍යාත්මයකින් සහ මනා පෞරුෂයකින් යුත් සමාජ පෙර ගමන්කරුවන් වේ නම් ඔවුහු ගුරුවර ගුරුවරියන්a බව අවිවාදිතය. ඇඳුම, පැළඳුම, ගමන බිමන, වාග් විලාසය ආදි සියල්ලන්ගෙන් ඔවුහු පරිපූර්ණ වූහ. මේ වනවිට ඇතැම් ගුරුවරුන් සම්බන්ධයෙන් "ප්රතිරූප" පිරිහීමකට ලක්ව ඇතත් සමස්ත ගුරු ප්‍රජාව වෙත එම චෝදනාව එල්ල කළ නොහැක. පරමාදර්ශී ඇවතුම් පැවතුම්වලින් යුත් දහස් සංඛ්‍යාත උත්තම ගුරු පරම්පරාවන් මේ වන විටද විදු බිම්වල තම මෙහෙවර ඉටුකරමින් සිටී. කාලය ඉතිහාසයක්a නිර්මාණය කරමින් අනාගතය වෙත ගමන් කරන්නේ ඇතැම් දේ වෙනස් කරමින්ය. විවිධ පරිවර්තනයන්ට ලක් වෙමින්ය. ආසන්න වශයෙන් අදින් දශක තුන හතරකට එපිට පාසල් මතකයට යා හැකි කවරකු හෝ වේ නම් එකල වූ ගුරුවරුන් සතුව පැවැති මහා පෞරුෂයත් හැඩරුවත් ඔවුන් සතු වූ අධ්‍යාත්මික පසුවදන් අද ද ස්මරණය කළ හැකි ගෞරවණීය මතකයන්ය. අද ද ඔවුන් පිළිබඳ පවතින්නේ අප්‍රමාණ භක්ත්යාදරයක්ය. 'ගුරුවරුනගේ' හැඩරුව පිළිබඳ අලුත් කතිකා සමාජය තුළින් මතුවන්නට ගන්නේත් ඒ පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ වීමට ගන්නේත් ඉකුත්දා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් ද සමගින්ය. ඉන් කියවී තිබුණේ චක්‍රලේඛයක් මගින් චර්යාවන් වෙනසකට ලක් කිරීමට දරා ඇති උත්සාහයක් පිළිබඳවය. එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට බස්නාහිර පළාතට පමණක් අදාළවන ලෙස පාසල් ගුරුවරියනට සහ නර්තනය ආදියේ යෙදෙන සිසුවියන්ට තම තමන්ගේ 'නාභිය' ප්‍රදර්ශනය නොවන අයුරින් සාරිය හා නර්තනය ඉදිරියේ යෙදීමේදී භාවිතා කරන ඇඳුම් පැළඳුම් භාවිතා කරන ලෙසය. ගුරු වෘත්තියට නොගැළපෙන අයුරින් පාසල් කාලය තුළ ඇතැම් ගුරුවරියන් විවිධ විලාසිතාවන්ගෙන් සැරසී සිටීමත් ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම එල්ලවන පැමිණිලි නිසාත් මෙවැනි තීරණයක් ගත් බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත. අනාදිමත් කලක පටන් ගුරුවරයා යනු සමාජය තුළ පරමාදර්ශී චරිතයක් පමණක් නොව සමාජ පෙරගමන්කරු විය. කාලය විසින් විවිධ සංක්‍රාන්ති යුගයක් නිර්මාණය කරන බැවින් ගුරුවරයා එහි ගොදුරක් බවට පත්වීමත්, ඉන් ගුරු පරපුර ගලවා ගැනීමත් අරමුණුකොට මහ ඇමැතිවරයා ගත් මෙම තීරණය කොතෙක්දුරට ප්‍රායෝගිකදැයි දැකබලාගත හැකිවන්නේ ඉදිරියේදීය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ විවිධ කතාබහ නිර්මාණය වෙමින් පවතින අතර බොහෝ ගුරුවරුන්ගේ මතය වී ඇත්තේ නීති අණපනත් මගින් හදවතට ආමන්ත්‍රණය කළ නොහැකි බවත්, පිරුණ ගුණයෙන් යුත් ගුරු පරම්පරාවක් නිර්මාණය කොට පාසල් පද්ධතියට අනුයුක්ත කිරීම වඩාත් කාලෝචිත බවය. මේ සම්බන්ධව ක්ෂේත්රයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ගුරු භවතුන් කීප දෙනකු අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයන් කරුණු කීපයක් මුල්වන බවයි. මීට වසර කීපයකට එපිට රජයේ ගුරු පත්වීම් ලබන සියලු ගුරුවර ගුරුවරියන් උදෙසා වෘත්තීය පුහුණුව අනිවාර්ය බවත්, ඒ තුළින් ක්ෂේත්රයට පැමිණි ගුරුවරියන් විෂය පමණක් නොව සියල්ලෙන් සම්පූර්ණ ගුරු වෘත්තිය සමඟ එක්වන්නට අවස්ථාව උදාවූ බවය. මේ වනවිට උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් නුපුහුණු ගුරුවරුන් වශයෙන් ක්ෂේත්රයට එක්වීම මෙවැනි ගැටලු සඳහා මුල් වී ඇති බව ප්‍රකාශ කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විද්‍යා පීඨ මගින් අධ්‍යාපන ක්ෂේත්රයට පිවිසෙන නවක ගුරුවර ගුරුවරියන් විෂය කරුණු අතින් පමණක් නොව ඇවතුම්, පැවතුම් අතින්ද ආචාරශීලී සංවරශීලී පිරිසක් වන බවය. [U][B]රුවන් ජයවර්ධන [/B][/U][/SIZE] [COLOR=Red] [/COLOR] [SIZE=4][COLOR=Red]කොහොමද ගේ-කුරුල්ලෝ ආණ්ඩු කරන කොට සැප? තව ඉස්සරහට දේදුනු පාට දේවල් ගොඩක් වෙයි...[/COLOR][/SIZE] [SIZE=4][U][B]විමල් කියනවා වගේ, "සුමනෝ, හනික ගනින් "කොල්ලා" ගෙට" කියල තමයි කියන්න වෙන්නේ.... [/B][/U][/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom