Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහ්.. පොඩ්ඩක් ඉන්නකො.. ඒකෙන්ම උපුටා අරගෙන කියල දෙන්නම්කො වෙනස...

දැන් මූ කියනවා ඌ අකමැති උනත් අනිත් උන්ගෙ ගරුත්වය ලැබෙන නිසා එහෙම අදිනවලු.. ගරුත්වය තියෙන්නෙ ඇදුමෙද අයිසෙ?  අනිත් එක ඌ කැමති නම් ටයි කෝට් බැරි නම් අර එස්කිමෝවරු අදින ඇදුම ඇදන් ගියත් අපිට ප්රශ්නයක් නෑනේ..  ඒක උගෙ කැමැත්ත නේ.. ප්රශ්නෙ තියෙන්නෙ බලෙන් අපහසු ඇදුම් අන්දන්න හදන එක.. අනික් එක පිටරට ඩොක්කු මොන ඇදුම ඇදන් ගියත් උන් සුදු කබාය දාගෙන තමා වැඩ කරන්නේ... ඕනෙ වෙලාවට ඒක ගලවල යනව.

දැන් මේ වගේ මගුලක් ගුරුවරුන්ට කරන්න තියෙනවද? උන්ට තියෙන්නෙ ගිහින් උගන්නල එන්න විතරයි.. ඔක්කොටම එහා සමහර අයට ඔය sports(නෙට්බෝල්) එහෙම practise කරන්නත් වෙනවා.. එතකොට කොහොමද යකෝ සාරි ඇදන් මේවා කරන්නේ?

ඔන්න ලංකාවෙ තියෙන මැටි මී හරක් මොංගල් සංස්කෘතිය.. අදින ඇදුමෙන් තමා මිනිහෙක් ගෙ පෞරුෂය මනින්නේ.. උන්ට ගරු කරන්නේ.. අදින ඇදුමට ගරු කරනවනම් පබයෙක්ට සාරියක් අන්දල ඉස්කෝලෙ තිබ්බම ලමයි උට වදින්න ඕනේද?

උබත් IT field එකේ නේද ඉන්නේ? දැකල නැද්ද ලෝකෙ තියෙන top tier product/services companies උන්ගෙ product එක එලියට දාන keynotes වල අදින ඇදුම්? උන් ටයි කෝට් දාගෙනද ඉන්නෙ? එහෙම අදින නිසා උන්ගෙ ගරුත්වයට / උන්ගෙ product එකට බලපෑමක් වෙලා තියෙනවද? එකෙක් දෙන්නෙක් ඉදී වැඩිම උනොත් උන්ගෙ කැමැත්ත නිසා...

ගෙදරට වෙලා ශෝට ගහගෙන පුටුවෙ වාඩි වෙලා මේකට reply කරන උබට මේකෙ රගේ තේරෙන්නෙ නෑ.. හැබැයි උබ වැඩ කරන company එකෙත් හැමදාම office එකට ටයි කෝට් දාල සපත්තු දාලා ගෙන්න ගත්ත නම් තමා රගේ පේන්නේ..

උබ WSO2 ද? එහෙම නම් උබලගෙ ලොක්කා බැසිල්ගෙ ගූ කන කුක්කට ටයි කෝට් දාගෙන ආවෙ නෑ කියල එකෙක්ට බැන්න කියල අමතල තිබ්බ රෙදි ගැලවෙන්න.. (tropical country එකක මොන උට්ටටද ටයි කෝට් දාන්නෙ කියලා) උබට ඔය විදිහෙ මයින්ඩ් සෙට් තියෙනවනම් මේ field එකේ ඉන්න එපා පලයං රජයෙ රස්සාවලට.. නැත්තම් තොපි වගේ උන් ලොකු පුටුවලට ආවම ඒ department එකම ඉවරයි..

[QUOTE="හෙනයා, post: 28366788, member: 510186"] [SIZE=4]අහ්.. පොඩ්ඩක් ඉන්නකො.. ඒකෙන්ම උපුටා අරගෙන කියල දෙන්නම්කො වෙනස... :lol:[/SIZE] [SIZE=5]දැන් මූ කියනවා ඌ අකමැති උනත් අනිත් උන්ගෙ ගරුත්වය ලැබෙන නිසා එහෙම අදිනවලු.. ගරුත්වය තියෙන්නෙ ඇදුමෙද අයිසෙ? :lol: අනිත් එක ඌ කැමති නම් ටයි කෝට් බැරි නම් අර එස්කිමෝවරු අදින ඇදුම ඇදන් ගියත් අපිට ප්රශ්නයක් නෑනේ.. :lol: ඒක උගෙ කැමැත්ත නේ.. ප්රශ්නෙ තියෙන්නෙ බලෙන් අපහසු ඇදුම් අන්දන්න හදන එක.. අනික් එක පිටරට ඩොක්කු මොන ඇදුම ඇදන් ගියත් උන් සුදු කබාය දාගෙන තමා වැඩ කරන්නේ... ඕනෙ වෙලාවට ඒක ගලවල යනව.[/SIZE] [SIZE=4]දැන් මේ වගේ මගුලක් ගුරුවරුන්ට කරන්න තියෙනවද? උන්ට තියෙන්නෙ ගිහින් උගන්නල එන්න විතරයි.. ඔක්කොටම එහා සමහර අයට ඔය sports(නෙට්බෝල්) එහෙම practise කරන්නත් වෙනවා.. එතකොට කොහොමද යකෝ සාරි ඇදන් මේවා කරන්නේ? :eek:[/SIZE] [SIZE=5]ඔන්න ලංකාවෙ තියෙන මැටි මී හරක් මොංගල් සංස්කෘතිය.. අදින ඇදුමෙන් තමා මිනිහෙක් ගෙ පෞරුෂය මනින්නේ.. උන්ට ගරු කරන්නේ.. අදින ඇදුමට ගරු කරනවනම් පබයෙක්ට සාරියක් අන්දල ඉස්කෝලෙ තිබ්බම ලමයි උට වදින්න ඕනේද? :lol: උබත් IT field එකේ නේද ඉන්නේ? දැකල නැද්ද ලෝකෙ තියෙන top tier product/services companies උන්ගෙ product එක එලියට දාන keynotes වල අදින ඇදුම්? උන් ටයි කෝට් දාගෙනද ඉන්නෙ? එහෙම අදින නිසා උන්ගෙ ගරුත්වයට / උන්ගෙ product එකට බලපෑමක් වෙලා තියෙනවද? එකෙක් දෙන්නෙක් ඉදී වැඩිම උනොත් උන්ගෙ කැමැත්ත නිසා... ගෙදරට වෙලා ශෝට ගහගෙන පුටුවෙ වාඩි වෙලා මේකට reply කරන උබට මේකෙ රගේ තේරෙන්නෙ නෑ.. හැබැයි උබ වැඩ කරන company එකෙත් හැමදාම office එකට ටයි කෝට් දාල සපත්තු දාලා ගෙන්න ගත්ත නම් තමා රගේ පේන්නේ.. :lol: උබ WSO2 ද? එහෙම නම් උබලගෙ ලොක්කා බැසිල්ගෙ ගූ කන කුක්කට ටයි කෝට් දාගෙන ආවෙ නෑ කියල එකෙක්ට බැන්න කියල අමතල තිබ්බ රෙදි ගැලවෙන්න.. (tropical country එකක මොන උට්ටටද ටයි කෝට් දාන්නෙ කියලා) උබට ඔය විදිහෙ මයින්ඩ් සෙට් තියෙනවනම් මේ field එකේ ඉන්න එපා පලයං රජයෙ රස්සාවලට.. නැත්තම් තොපි වගේ උන් ලොකු පුටුවලට ආවම ඒ department එකම ඉවරයි.. :dull: :dull: :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom