Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ!!!!

මේ ලගදි ගොසිප් සයිට් එකකට එක මෝල් වහන්සේ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ එයාලා නිකන් ඉන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් කියලා. Budget එකෙන් ගුරුවරුන්ට මරුටියක් දෙන්න යනවා කියලා රාවයක් ගියානේ. ඒකට කමෙන්ට් කරලයි ඌ එහෙම කියල තිබ්බේ.

[YOUTUBE]TXp7RUPNQXE[/YOUTUBE]

මට එක පාරටම මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "පැන මඩ කඩිති" කියන සිංදුවත් මගේ මුල්ම ඉස්කෝලේ බාලාංශ පන්තියේ හිටපු මිසුත්. බාලාංශ පන්තියේ හිටපු අපේ ඒ මිස්ට සම කරන්න පුළුවන් අපේ අම්මව විතරයි. අඩන ලමයින්ව නළවන්න එයා තරම් දක්ෂයෙක් හිටියේ නැහැ, ඒ තරම්ම ළමයින්ට ආදරෙයි. ඒ මිස් හැමදාමත් බඩගින්නේ ඉන්නේ ඇත්තේ එයා ගේන කෑම එක කෑම නොගෙනාව ලමයින්ට බෙදලා දුන්න එකමයි කලේ. ඒ කාලේ පෙර පාසල් තිබුනේ නැහැ, ඒත් බාලාංශයෙන් පාස් වෙලා එකේ පන්තියට යනකොට හැම කෙනෙක්ම සැලකිය යුතු දෙයක් දැනන් හිටියා. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ එනකන්ම ඉස්කෝලේ කියන්නේ මගේ දෙවෙනි ගෙදර කියලයි මම හිතන් හිටියේ.

අර සිංදුවේ වගේම අපි ඉස්කෝලේ ගියේ ඇල පාරවල් තරණය කරමින්. ඒ කාලේ අවුරුද්දක් විතර යනකන්ම අම්මා පස්සෙන් ඇවිත් ඔය ඇල පාරෙන් එගොඩ කරලයි ආපහු ගියේ. එතන ඉදන් ඉස්කෝලෙට ගියේ ගුරු පාර දිගේ යන ලමයි කාණ්ඩ වලට වලට එකතු වෙලා මග දිගේ තියෙන කිරි ලාවුළු,ගල් අන්නාසි, කිරිල්ල, ගදපාන, චීන, දන් වගේ කැලෑවට හැදෙන ගඩා ගෙඩි කඩ කඩා.

ඒත් අද ඔක්කොම දේවල් වෙනස් වෙලා. පයින් යන ලමයි බේතකටවත් හොයාගන්න නැහැ. සමහර ඉස්කෝල වල මිස්ගේ කෑම ලමයින්ට දෙනවා තියා පොඩි පංති වල ලමයි ගේන කෑමවත් එකිනෙකා අතර බෙදාගෙන කන්න දෙන්නේ නැත්තේ දෙමව්පියන්ගේ කම්ප්ලේන්ට්ස් හින්දලු. ඒ වගේම තමයි ලමයි සහ ගුරුවරු අතර පරතරය අහසට පොලව වගේ, හැම දෙයක්ම යාන්ත්‍රික වෙලා. ලමයි අතර ලොකු තරගයක් පොඩි කාලේ ඉදන්ම ශිෂ්‍යත්වේ පාස් වෙන්න, ලොකු ඉස්කෝලෙකට යන්න. එහෙම පරිසරයක අර වගේ කමෙන්ට් දකින්න ලැබීම අරුමයක් නෙවෙයි.

[QUOTE="lkboy4u, post: 17378308, member: 3126"] [b]ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ!!!![/b] [SIZE=5]මේ ලගදි ගොසිප් සයිට් එකකට එක මෝල් වහන්සේ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ [B][COLOR=Red]ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ[/COLOR][/B] එයා[/SIZE][SIZE=5][SIZE=5]ලා[/SIZE] නිකන් ඉන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් කියලා. Budget එකෙන් ගුරුවරුන්ට මරුටියක් දෙන්න යනවා කියලා රාවයක් ගියානේ. ඒකට කමෙන්ට් කරලයි ඌ එහෙම කියල තිබ්බේ. [YOUTUBE]TXp7RUPNQXE[/YOUTUBE] මට එක පාරටම මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "පැන මඩ කඩිති" කියන සිංදුවත් මගේ මුල්ම ඉස්කෝලේ බාලාංශ පන්තියේ හිටපු මිසුත්. බාලාංශ පන්තියේ හිටපු අපේ ඒ මිස්ට සම කරන්න පුළුවන් අපේ අම්මව විතරයි. අඩන ලමයින්ව නළවන්න එයා තරම් දක්ෂයෙක් හිටියේ නැහැ, ඒ තරම්ම ළමයින්ට ආදරෙයි. ඒ මිස් හැමදාමත් බඩගින්නේ ඉන්නේ ඇත්තේ එයා ගේන කෑම එක කෑම නොගෙනාව ලමයින්ට බෙදලා දුන්න එකමයි කලේ. ඒ කාලේ පෙර පාසල් තිබුනේ නැහැ, ඒත් බාලාංශයෙන් පාස් වෙලා එකේ පන්තියට යනකොට හැම කෙනෙක්ම සැලකිය යුතු දෙයක් දැනන් හිටියා. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ එනකන්ම ඉස්කෝලේ කියන්නේ මගේ දෙවෙනි ගෙදර කියලයි මම හිතන් හිටියේ. අර සිංදුවේ වගේම අපි ඉස්කෝලේ ගියේ ඇල පාරවල් තරණය කරමින්. ඒ කාලේ අවුරුද්දක් විතර යනකන්ම අම්මා පස්සෙන් ඇවිත් ඔය ඇල පාරෙන් එගොඩ කරලයි ආපහු ගියේ. එතන ඉදන් ඉස්කෝලෙට ගියේ ගුරු පාර දිගේ යන ලමයි කාණ්ඩ වලට වලට එකතු වෙලා මග දිගේ තියෙන කිරි ලාවුළු,ගල් අන්නාසි, කිරිල්ල, ගදපාන, චීන, දන් වගේ කැලෑවට හැදෙන ගඩා ගෙඩි කඩ කඩා. [/SIZE] [SIZE=5]ඒත් අද ඔක්කොම දේවල් වෙනස් වෙලා. පයින් යන ලමයි බේතකටවත් හොයාගන්න නැහැ. සමහර ඉස්කෝල වල මිස්ගේ කෑම ලමයින්ට දෙනවා තියා පොඩි පංති වල ලමයි ගේන කෑමවත් එකිනෙකා අතර බෙදාගෙන කන්න දෙන්නේ නැත්තේ දෙමව්පියන්ගේ කම්ප්ලේන්ට්ස් හින්දලු. ඒ වගේම තමයි ලමයි සහ ගුරුවරු අතර පරතරය අහසට පොලව වගේ, හැම දෙයක්ම යාන්ත්‍රික වෙලා. ලමයි අතර ලොකු තරගයක් පොඩි කාලේ ඉදන්ම ශිෂ්‍යත්වේ පාස් වෙන්න, ලොකු ඉස්කෝලෙකට යන්න. එහෙම පරිසරයක අර වගේ කමෙන්ට් දකින්න ලැබීම අරුමයක් නෙවෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom