Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගුරුවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“නිදහස් අධ්‍යාපනය රැකගනිමු , අම්මේ තාත්තේ අයියෙ අක්කේ බාප්පේ පුචි අම්මේ වරෙල්ලා, නිදහස් අධ්‍යාපනේ ඉවරයි, අපි මේ යකඩ වැටවල් පෙරලන්නෙ, කඳුළුගෑස් කන්නෙ, ගුටි කන්නෙ ඔබ තුමන්ලාගේ දරුවන් වෙනුවෙන්, කොටින්ම කිව්වොත් අනාගත ඩිම්බාණු ශුක්‍රාණු වෙනුවෙන් පවා තමයි අපි මේ සටන් කරන්නෙ” එදා ඉඳන්ම පාරවල් වල සංදර්ශන පවත්වන අයියලාගේ මූලික සටන්පාඨය ඒක. අහවල් ප්‍රයිවට් එක වහපියව් , නේවාසිකාගාරේ ෆුල් ඔප්ෂන් කොරපියව්, නවක වදේ කොරන්ඩ දීපියව් එව්ව ටික හරහා නිදහස් අද්යාපනේ ෆුල් මාවලස් කොරපියව් කියන තර්කය තමයි අන්තිමට එලියට ගන්න හදන්නෙ. සයිටම් එක වැහුවම , නේවාසිකාගාරේ ටැප් ටික හයි කලාම , අවුරුදු තුනේ පාඨමාලාව හතර කලාම , නවකවදේ නීතිගත කළාමද නිදහස් අධ්‍යාපනේ ෆුල් මාවලස් වෙන්නෙ? වෙන කරන්න දේවල් ඇත්තෙම නැද්ද? ඔයිට වඩා ප්‍රශ්ණ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තෙම නැද්ද රටේ? පාරෙ උද්ගෝෂණ වලදි උගුර ලේ රහ වෙනකල් මන්තරේ වගේ ජපකරන මිනිස්සුන්ටත් කටපාඩම් වෙච්ච ඔය කතාවල් ටික විතරමද? නෑ… ඊට වඩා වැඩියෙන් යටින් ඔඩු දුවන කව්රුවත් කතා කරන්නෙ නැති කාරනාව ඕක නෙවෙයි.

හැබෑටම ඇයි ගුරුවරු පෙරේතයි, ලෝභයි කියල කතාවක් සමාජයෙ තියෙන්නෙ? අපි දන්නා අඳුනන ගුරු වෘත්තියෙ යෙදෙන හැම කෙනාම වගේ සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙනව. ඒ කියන්නෙ යම් මට්ටමක ගෙයක් හදනව, මළගෙවල් මගුල් ගෙවල් දානෙ ගෙවල් වලට යනව. වැදගත් විදියට අඳිනවා. අම්මල තාත්තලට සලකනවා , දරුවන්ට හොඳට උගන්නනවා , වාහනයක් හෝ අඩුම තරමින් බයිසිකලයක් වත් පදිනවා. සාමාන්‍ය මට්ටමෙන් නමුත් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරන්න මාසෙකට කොච්චර මුදලක් වැය වෙනවද? ඒ මුදල ඔය වෘත්තියෙන් ඒ උදවියට ලැබෙනවද? ගුරුවරයෙක් ගෙන් අහල බලන්න පඩිය කීයක් හම්බවෙනවද කියල නිකමට. 30,000 ක් වගේ. ඔය හැම දේම කරන්න ජීවත් වෙන්න සමාජ මට්ටම පවත්වාගෙන යන්න. හැම එකටම ඔච්චරයි. අඩියක් පුඩියක් ගහන සර් කෙනෙක් හිටියොත් බොන්න ආසාවක් තිබ්බත් බොන්නෙ හාවා හඳ දකින්නා වගේ. ඇයි? බිව්වොත් අනිත් කටයුතු වලට වියදම් කරන්න කෝ සල්ලි? වෙනසකට කඩේකින් කන්න වියදම් කරන්නෙ නෑ? ඇයි? වගකීම් යුතුකම් ඉෂ්ඨ කරන්න සල්ලි නෑ එහෙම කළොත්. උගත්කමක් තියන සමාජය යහමගට ගන්න අනිත් මිනිස්සුන්ට ගුරුහරුකම් දෙන මනුස්සය ඇයි මේ තරමට අසරණ? ඉස්සර ගුරුවරු ඉස්කෝලේ ඇරිල ගෙදර ඇවිල්ල වත්තෙ වගාවක් කරලා අමතර ආදායමක් වෙනුවෙන් මහන්සි උනේ ඇයි? මුදල් අඩුපාඩු පියවගන්න. පඩිය මදි නිසා. වරුවේ රස්සාවක් විදිහට , නිදහස් රස්සාවක් විදියට මිනිස්සු ගුරු වෘත්තීය දැක්කට ගුරුවරු ගෙදර එන්නෙ කීයටද? ගෙදර ආවත් ඉස්කෝලේ පොත් බලන වැඩ, ප්රශ්නපත්තර වැඩ කොයි තරමට තියනවද? ඔෆිස් යන උදවිය ඒ දේවල් ඔෆිස් එකෙන් ඉවර කරල ආවට ගුරු වරුන්ට මේ දේවල් වලින් මිදෙන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් කව්ද මේ උදවියට ගෙවන්නෙ?

“ඉස්සර තරම් දැන් ඉන්න ගුරුවරු කැපවෙන්නෙ නෑ පුතේ ළමයි වෙනුවෙන් , පරණ ගුරුවරු දැන් අළුතෙන් ඉස්කෝල වලට ආපු ගුරුවරු ගැන කියන්නෙ එහෙමයි ”. පඩි මදි නිසා හවසට ටියුෂන් එකක් කරලා කීයක් හරි හොයාගන්න , ඉස්කෝලේ ළමයි ටිකත් ටියුෂන් එකට ගෙන්නගන්න තත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඕන්න කතාව. ඉස්සර ගුරුවරයෙකුට තිබ්බ ගරු සැලකිල්ල වත් දැන් නැතිකොට, සල්ලි මතම යැපෙන සමාජයක ජීවත් වෙන්න හැමෝටම යහමින් මුදල් ඕන. පඩි අඩු උනත් ගුරු වරයෙක් කිව්වම ඉස්සර සමාජය පිළිගත්ත. දැන් ඒකත් මහලොකුවට නෑ , මහන්සියේ තරමට වැටුපකුත් නෑ. එතකොට අර වැඩේ කරන එක පෘථග්ජන මනුස්සයෝ විදිහට අසාධාරණද? කොතනද එතකොට වැරැද්ද තියෙන්නෙ?

අපි ඉස්කෝලේ යන දවස් වල අමතර පංති විදිහට ශිෂ්යත්වෙටයි , ඕ ලෙවල් කාලෙ ගණන් සහ විද්‍යාවටයි ඒ ලෙවල් වලදී විෂයන් ඔක්කොටමයි තමයි පංති ගියෙ. ඒත් දැන්? එක වසරේ ඉඳන් ළමයින්ට පංති. ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නෑ. ඒ උගන්නන ගුරුවරු ගෙවල් වල පංති කරනව අමතර මුදලක් උපයගන්න. ගුරුවරුනුත් උත්සාහ කරනව ළමයි වගේම හොඳ ඉස්කෝලයක් හොයාගන්න. හොඳ ප්‍රසිද්ධ ඉස්කෝලෙක උගන්නන්න. එතකොට අමතර පංති කරන්න ලේසියි “අහවල් ඉස්කෝලේ උගන්නන අහවලා” කියල. ලොකු ඉස්කෝලෙකට ගියාම ඒකෙ ඉගෙනගන්න එන ළමයින්ගේ ලොකු ලොකු අම්මල තාත්තල එක්ක ඇසුරුකරන්න පුළුවන් උනාම තව තවත් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. පොෂ් කල්චර් එකකුත් හැදෙනව වගේම ඒකට අනුගත වෙන්නත් පුළුවන්. අන්තිමට කල්පනා කරලා බැලුවම ඔය ඔක්කොටම බලපාන ප්‍රධාන හේතුව වැටුප මදිවීම. ඉස්කෝලේ ලාවට උගන්නල තමන්ගේ ගෙදර පන්තියෙදි හොඳට උගන්නනවා. ඉස්කෝලේ වැඩ ගෙදරට මළාට ගේන්නෙ නෑ. නොමිලේ හවසට අතිරේක පන්තියක් ජීවිතේට කරන්නෙ නෑ. තමන් සපයන සේවය වෙනුවෙන් ඊට ගැලපෙන් වැටුපක් නොලැබෙනකොට මිනිස්සු ඒ විදියට හැඩගැහෙනව . සාධාරණව හිතල බැලුවොත් ඒ මිනිස්සුන්ට බණින්න කාටවත් සදාචාරාත්මක අයිතියක් නෑ.

ගම් වල තියන පොඩි පොඩි ඉස්කෝල වැහෙන්න ප්‍රධානම එක හේතුවක් තමයි ඕකත්. හරියට උගන්නන්න දක්ෂ ගුරුවරු ටික නගරයේ ඉස්කෝල වලට ඇදෙනකොට ඒ ගුරුවරුන්ගෙන්ම හවසට ටියුෂන් ගන්න ලැබෙනකොට අම්මල තාත්තල ගමේ ඉස්කෝලේ තමන්ගේ දරුවා තියන්න කැමති නෑ. තමන් උගන්නන්න දක්ෂයි නම් ඒ දක්ෂතාවයට සහ කැපවීමටට හරියන පඩියක් ආණ්ඩුවෙන් ගෙවන්නෙ නැත්නම් ගුරුවරු උනත් ඉස්කෝලෙදි උගන්නන්න කැමති නෑ. 30000ක් අරගෙන අද කාලෙ මොනවද කරන්න පුළුවන්?

අපි කතා කරනව “අද කාලෙ ළමයින්ට ළමා කාලයක් නෑ, දැන් ඉන්න ළමයි හරි වෙනස්” අරකයි මේකයි කියල. හැබැයි එක වසරේ ඉඳන් හවස පංති වලට දාගෙන ළමයින්ට ළමා කාලය නැති කරන්නේ අපිමයි. පංති වලට දාන්න වෙන්න හේතුව ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නැති එක. ඒ වෙනුවෙන් කැපවෙන්න තරමට ආණ්ඩුවෙන් ගුරුවරුන්ට පඩි දෙන්නෙ නෑ. වැරැද්ද තියෙන්නෙ එතන. මහින්ද විජ්ජාගාර , ලස්සන තාප්ප, ගේට්ටු හදන වෙලාවේ ගුරුවරු ටිකට හරි වැටුපක් දීල ගුරුවරු ටික හරියට උගන්නනවද කියල එක අධීක්ෂණය කරල ඒ වැඩේ හරියට කළොත් රටේ අධ්‍යාපනය නිකන්ම දියුණු වේවි. ළමයින්ට නිදහසක් ලැබේවි. අම්මලටත් ස්කූටි වල ළමයි අරන් හවස රවුම් ගහන්නෙ නැතුව ගෙදර ඉන්න පුළුවන් වේවි. ඔය විදිහේ ලොකු සමාජ පෙරලියක් සිද්ධ වේවි.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බෙරිහන් දෙන එකෙක් වත් ඔය ගැන කතා කරන්නෙ නෑ. ඉස්කෝලෙන් බැරිනම් ටියුෂන් ගිහිං සමහර විට බෝඩිම් වල ඉඳගෙන ටියුෂන් ගිහිං ඉගෙනගත්ත එවුං කැම්පස් ගියාම නිකං හම්බවෙන හොස්ටල් එකේ ටැප් එක කැඩුනම උද්ඝෝශනේ කරනව, පණයනකල් ටියුෂන් ගිහිං ඉගෙනගෙන කැම්පස් ආපු එවුං ටියුෂන් විස්සවිද්යාල තහනම් කරන්න උද්ඝෝෂණය කරනව, ඉස්කෝලෙ ගිහිං හවස පංති ගිහිං සෙනසුරාද ඉරිදත් පංති ගිහිං අනේක වධ බන්ධන විඳපු එවුං නවක වදේ නීතිගත කරවන්න උද්ඝෝෂණය කරනව. හැබැයි මේ වෙනුවෙන් එක වචනයක් කතා කරන්නෙ නෑ. නිදහස් අධ්‍යාපනය කියන්නෙ විස්සවිද්යාලෙන් ඉතරක් හම්බවෙන පහළවෙන එකක් කියල හිතාගෙන ඉන්න එවුං ඉන්න රටක් මේක. හොඳම ගුරුවරයා, දක්ෂම ගුරුවරයා ඉන්න ඕන බාලාංශ පන්තිවල උගන්නන්න. එතනිනුයි ළමයෙක් පොලිෂ් වෙන්න පටන්ගන්නෙ. හැබැයි බාලාංශයේ උගන්නන ගුරුවරයා ඉස්කෝලෙක කව්රුවත් ගණන් ගන්නෙත් නෑ. මොන ප්‍රශ්නෙ තමන්ට තිබ්බත් ඉස්කෝලේ ගුරුවරයාට ඒ වෙනුවෙන් කතා කරන්න බෑ. දොස්තරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩ්ඩු බිල්ලට තියල ස්ට්‍රයික් කළාට ගුරුවරයෙක් කවදාවත් ඒක කරන්නෙ නෑ. එහෙම සදාචාරාත්මක බවක් තවමත් ඒ වෘත්තියේ තියනව. ඒ මුවාවෙන් හැමෝම ඒ මිනිස්සුන්ව නොසලකා අරිනව. හැබැයි ඒ දේවල් වල ප්‍රති විපාක මුළු සමාජයම අත් විඳිනව. ඉස්සර ළමයින්ට තිබ්බ නිදහස දැන් ඉන්න ළමයින්ට නැති වෙන්න ප්‍රධානතම හේතුවක් ඕක. හැබැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතාකරන එකෙක්වත් කතා නොකරන මාතෘකාවක් ඕක.

Author - "පඩංගුව Blog"

[QUOTE="dilshan KASUNJITH, post: 20390594, member: 131139"] [SIZE=5]“නිදහස් අධ්‍යාපනය රැකගනිමු , අම්මේ තාත්තේ අයියෙ අක්කේ බාප්පේ පුචි අම්මේ වරෙල්ලා, නිදහස් අධ්‍යාපනේ ඉවරයි, අපි මේ යකඩ වැටවල් පෙරලන්නෙ, කඳුළුගෑස් කන්නෙ, ගුටි කන්නෙ ඔබ තුමන්ලාගේ දරුවන් වෙනුවෙන්, කොටින්ම කිව්වොත් අනාගත ඩිම්බාණු ශුක්‍රාණු වෙනුවෙන් පවා තමයි අපි මේ සටන් කරන්නෙ” එදා ඉඳන්ම පාරවල් වල සංදර්ශන පවත්වන අයියලාගේ මූලික සටන්පාඨය ඒක. අහවල් ප්‍රයිවට් එක වහපියව් , නේවාසිකාගාරේ ෆුල් ඔප්ෂන් කොරපියව්, නවක වදේ කොරන්ඩ දීපියව් එව්ව ටික හරහා නිදහස් අද්යාපනේ ෆුල් මාවලස් කොරපියව් කියන තර්කය තමයි අන්තිමට එලියට ගන්න හදන්නෙ. සයිටම් එක වැහුවම , නේවාසිකාගාරේ ටැප් ටික හයි කලාම , අවුරුදු තුනේ පාඨමාලාව හතර කලාම , නවකවදේ නීතිගත කළාමද නිදහස් අධ්‍යාපනේ ෆුල් මාවලස් වෙන්නෙ? වෙන කරන්න දේවල් ඇත්තෙම නැද්ද? ඔයිට වඩා ප්‍රශ්ණ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තෙම නැද්ද රටේ? පාරෙ උද්ගෝෂණ වලදි උගුර ලේ රහ වෙනකල් මන්තරේ වගේ ජපකරන මිනිස්සුන්ටත් කටපාඩම් වෙච්ච ඔය කතාවල් ටික විතරමද? නෑ… ඊට වඩා වැඩියෙන් යටින් ඔඩු දුවන කව්රුවත් කතා කරන්නෙ නැති කාරනාව ඕක නෙවෙයි. [/SIZE][SIZE=5]හැබෑටම ඇයි ගුරුවරු පෙරේතයි, ලෝභයි කියල කතාවක් සමාජයෙ තියෙන්නෙ? අපි දන්නා අඳුනන ගුරු වෘත්තියෙ යෙදෙන හැම කෙනාම වගේ සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙනව. ඒ කියන්නෙ යම් මට්ටමක ගෙයක් හදනව, මළගෙවල් මගුල් ගෙවල් දානෙ ගෙවල් වලට යනව. වැදගත් විදියට අඳිනවා. අම්මල තාත්තලට සලකනවා , දරුවන්ට හොඳට උගන්නනවා , වාහනයක් හෝ අඩුම තරමින් බයිසිකලයක් වත් පදිනවා. සාමාන්‍ය මට්ටමෙන් නමුත් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරන්න මාසෙකට කොච්චර මුදලක් වැය වෙනවද? ඒ මුදල ඔය වෘත්තියෙන් ඒ උදවියට ලැබෙනවද? ගුරුවරයෙක් ගෙන් අහල බලන්න පඩිය කීයක් හම්බවෙනවද කියල නිකමට. 30,000 ක් වගේ. ඔය හැම දේම කරන්න ජීවත් වෙන්න සමාජ මට්ටම පවත්වාගෙන යන්න. හැම එකටම ඔච්චරයි. අඩියක් පුඩියක් ගහන සර් කෙනෙක් හිටියොත් බොන්න ආසාවක් තිබ්බත් බොන්නෙ හාවා හඳ දකින්නා වගේ. ඇයි? බිව්වොත් අනිත් කටයුතු වලට වියදම් කරන්න කෝ සල්ලි? වෙනසකට කඩේකින් කන්න වියදම් කරන්නෙ නෑ? ඇයි? වගකීම් යුතුකම් ඉෂ්ඨ කරන්න සල්ලි නෑ එහෙම කළොත්. උගත්කමක් තියන සමාජය යහමගට ගන්න අනිත් මිනිස්සුන්ට ගුරුහරුකම් දෙන මනුස්සය ඇයි මේ තරමට අසරණ? ඉස්සර ගුරුවරු ඉස්කෝලේ ඇරිල ගෙදර ඇවිල්ල වත්තෙ වගාවක් කරලා අමතර ආදායමක් වෙනුවෙන් මහන්සි උනේ ඇයි? මුදල් අඩුපාඩු පියවගන්න. පඩිය මදි නිසා. වරුවේ රස්සාවක් විදිහට , නිදහස් රස්සාවක් විදියට මිනිස්සු ගුරු වෘත්තීය දැක්කට ගුරුවරු ගෙදර එන්නෙ කීයටද? ගෙදර ආවත් ඉස්කෝලේ පොත් බලන වැඩ, ප්රශ්නපත්තර වැඩ කොයි තරමට තියනවද? ඔෆිස් යන උදවිය ඒ දේවල් ඔෆිස් එකෙන් ඉවර කරල ආවට ගුරු වරුන්ට මේ දේවල් වලින් මිදෙන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් කව්ද මේ උදවියට ගෙවන්නෙ?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]“ඉස්සර තරම් දැන් ඉන්න ගුරුවරු කැපවෙන්නෙ නෑ පුතේ ළමයි වෙනුවෙන් , පරණ ගුරුවරු දැන් අළුතෙන් ඉස්කෝල වලට ආපු ගුරුවරු ගැන කියන්නෙ එහෙමයි ”. පඩි මදි නිසා හවසට ටියුෂන් එකක් කරලා කීයක් හරි හොයාගන්න , ඉස්කෝලේ ළමයි ටිකත් ටියුෂන් එකට ගෙන්නගන්න තත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඕන්න කතාව. ඉස්සර ගුරුවරයෙකුට තිබ්බ ගරු සැලකිල්ල වත් දැන් නැතිකොට, සල්ලි මතම යැපෙන සමාජයක ජීවත් වෙන්න හැමෝටම යහමින් මුදල් ඕන. පඩි අඩු උනත් ගුරු වරයෙක් කිව්වම ඉස්සර සමාජය පිළිගත්ත. දැන් ඒකත් මහලොකුවට නෑ , මහන්සියේ තරමට වැටුපකුත් නෑ. එතකොට අර වැඩේ කරන එක පෘථග්ජන මනුස්සයෝ විදිහට අසාධාරණද? කොතනද එතකොට වැරැද්ද තියෙන්නෙ?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අපි ඉස්කෝලේ යන දවස් වල අමතර පංති විදිහට ශිෂ්යත්වෙටයි , ඕ ලෙවල් කාලෙ ගණන් සහ විද්‍යාවටයි ඒ ලෙවල් වලදී විෂයන් ඔක්කොටමයි තමයි පංති ගියෙ. ඒත් දැන්? එක වසරේ ඉඳන් ළමයින්ට පංති. ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නෑ. ඒ උගන්නන ගුරුවරු ගෙවල් වල පංති කරනව අමතර මුදලක් උපයගන්න. ගුරුවරුනුත් උත්සාහ කරනව ළමයි වගේම හොඳ ඉස්කෝලයක් හොයාගන්න. හොඳ ප්‍රසිද්ධ ඉස්කෝලෙක උගන්නන්න. එතකොට අමතර පංති කරන්න ලේසියි “අහවල් ඉස්කෝලේ උගන්නන අහවලා” කියල. ලොකු ඉස්කෝලෙකට ගියාම ඒකෙ ඉගෙනගන්න එන ළමයින්ගේ ලොකු ලොකු අම්මල තාත්තල එක්ක ඇසුරුකරන්න පුළුවන් උනාම තව තවත් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. පොෂ් කල්චර් එකකුත් හැදෙනව වගේම ඒකට අනුගත වෙන්නත් පුළුවන්. අන්තිමට කල්පනා කරලා බැලුවම ඔය ඔක්කොටම බලපාන ප්‍රධාන හේතුව වැටුප මදිවීම. ඉස්කෝලේ ලාවට උගන්නල තමන්ගේ ගෙදර පන්තියෙදි හොඳට උගන්නනවා. ඉස්කෝලේ වැඩ ගෙදරට මළාට ගේන්නෙ නෑ. නොමිලේ හවසට අතිරේක පන්තියක් ජීවිතේට කරන්නෙ නෑ. තමන් සපයන සේවය වෙනුවෙන් ඊට ගැලපෙන් වැටුපක් නොලැබෙනකොට මිනිස්සු ඒ විදියට හැඩගැහෙනව . සාධාරණව හිතල බැලුවොත් ඒ මිනිස්සුන්ට බණින්න කාටවත් සදාචාරාත්මක අයිතියක් නෑ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ගම් වල තියන පොඩි පොඩි ඉස්කෝල වැහෙන්න ප්‍රධානම එක හේතුවක් තමයි ඕකත්. හරියට උගන්නන්න දක්ෂ ගුරුවරු ටික නගරයේ ඉස්කෝල වලට ඇදෙනකොට ඒ ගුරුවරුන්ගෙන්ම හවසට ටියුෂන් ගන්න ලැබෙනකොට අම්මල තාත්තල ගමේ ඉස්කෝලේ තමන්ගේ දරුවා තියන්න කැමති නෑ. තමන් උගන්නන්න දක්ෂයි නම් ඒ දක්ෂතාවයට සහ කැපවීමටට හරියන පඩියක් ආණ්ඩුවෙන් ගෙවන්නෙ නැත්නම් ගුරුවරු උනත් ඉස්කෝලෙදි උගන්නන්න කැමති නෑ. 30000ක් අරගෙන අද කාලෙ මොනවද කරන්න පුළුවන්? අපි කතා කරනව “අද කාලෙ ළමයින්ට ළමා කාලයක් නෑ, දැන් ඉන්න ළමයි හරි වෙනස්” අරකයි මේකයි කියල. හැබැයි එක වසරේ ඉඳන් හවස පංති වලට දාගෙන ළමයින්ට ළමා කාලය නැති කරන්නේ අපිමයි. පංති වලට දාන්න වෙන්න හේතුව ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නැති එක. ඒ වෙනුවෙන් කැපවෙන්න තරමට ආණ්ඩුවෙන් ගුරුවරුන්ට පඩි දෙන්නෙ නෑ. වැරැද්ද තියෙන්නෙ එතන. මහින්ද විජ්ජාගාර , ලස්සන තාප්ප, ගේට්ටු හදන වෙලාවේ ගුරුවරු ටිකට හරි වැටුපක් දීල ගුරුවරු ටික හරියට උගන්නනවද කියල එක අධීක්ෂණය කරල ඒ වැඩේ හරියට කළොත් රටේ අධ්‍යාපනය නිකන්ම දියුණු වේවි. ළමයින්ට නිදහසක් ලැබේවි. අම්මලටත් ස්කූටි වල ළමයි අරන් හවස රවුම් ගහන්නෙ නැතුව ගෙදර ඉන්න පුළුවන් වේවි. ඔය විදිහේ ලොකු සමාජ පෙරලියක් සිද්ධ වේවි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බෙරිහන් දෙන එකෙක් වත් ඔය ගැන කතා කරන්නෙ නෑ. ඉස්කෝලෙන් බැරිනම් ටියුෂන් ගිහිං සමහර විට බෝඩිම් වල ඉඳගෙන ටියුෂන් ගිහිං ඉගෙනගත්ත එවුං කැම්පස් ගියාම නිකං හම්බවෙන හොස්ටල් එකේ ටැප් එක කැඩුනම උද්ඝෝශනේ කරනව, පණයනකල් ටියුෂන් ගිහිං ඉගෙනගෙන කැම්පස් ආපු එවුං ටියුෂන් විස්සවිද්යාල තහනම් කරන්න උද්ඝෝෂණය කරනව, ඉස්කෝලෙ ගිහිං හවස පංති ගිහිං සෙනසුරාද ඉරිදත් පංති ගිහිං අනේක වධ බන්ධන විඳපු එවුං නවක වදේ නීතිගත කරවන්න උද්ඝෝෂණය කරනව. හැබැයි මේ වෙනුවෙන් එක වචනයක් කතා කරන්නෙ නෑ. නිදහස් අධ්‍යාපනය කියන්නෙ විස්සවිද්යාලෙන් ඉතරක් හම්බවෙන පහළවෙන එකක් කියල හිතාගෙන ඉන්න එවුං ඉන්න රටක් මේක. හොඳම ගුරුවරයා, දක්ෂම ගුරුවරයා ඉන්න ඕන බාලාංශ පන්තිවල උගන්නන්න. එතනිනුයි ළමයෙක් පොලිෂ් වෙන්න පටන්ගන්නෙ. හැබැයි බාලාංශයේ උගන්නන ගුරුවරයා ඉස්කෝලෙක කව්රුවත් ගණන් ගන්නෙත් නෑ. මොන ප්‍රශ්නෙ තමන්ට තිබ්බත් ඉස්කෝලේ ගුරුවරයාට ඒ වෙනුවෙන් කතා කරන්න බෑ. දොස්තරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩ්ඩු බිල්ලට තියල ස්ට්‍රයික් කළාට ගුරුවරයෙක් කවදාවත් ඒක කරන්නෙ නෑ. එහෙම සදාචාරාත්මක බවක් තවමත් ඒ වෘත්තියේ තියනව. ඒ මුවාවෙන් හැමෝම ඒ මිනිස්සුන්ව නොසලකා අරිනව. හැබැයි ඒ දේවල් වල ප්‍රති විපාක මුළු සමාජයම අත් විඳිනව. ඉස්සර ළමයින්ට තිබ්බ නිදහස දැන් ඉන්න ළමයින්ට නැති වෙන්න ප්‍රධානතම හේතුවක් ඕක. හැබැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතාකරන එකෙක්වත් කතා නොකරන මාතෘකාවක් ඕක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]Author - "පඩංගුව Blog"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom