ගුරු පොකුර

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113

    ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

    පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.

    තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.

    මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.
    :lol: :lol: :lol: :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ගුරුන්ට ගිය කළක්....මුන් මාර උද්යෝගයෙන් ඉන්නේ හෙන වැඩක් කළා කියලා...බුකියේ රඟන එවුන්ට නම් දුන්නා හොදි නැති වෙන්න....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගුරුන්ට ගිය කළක්....මුන් මාර උද්යෝගයෙන් ඉන්නේ හෙන වැඩක් කළා කියලා...බුකියේ රඟන එවුන්ට නම් දුන්නා හොදි නැති වෙන්න....
    ලබන සතියේ අද වගේ දවස එනකොට හිතා ගන්න පුලුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    ගුරු ගෙදරට හැමදා එන ගුරුවරු අතරේ..
    ස්ටාලින් මගේ පියා නැහැ මම දුටුවේ..
     
    • Haha
    Reactions: MaxFunMan