Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුලි කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන

දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින

උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන

ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන

පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ

සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ

දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ

අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ

පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා

ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා

විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා

ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා

ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි

පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි

ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි

බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි

හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා

තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා

වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා

මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා

අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ

බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ

පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ

ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ

පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න

ප්රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න

මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න

මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න

ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු

විභාගෙට යන දාට කටේ දාගෙන යනු

සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු

ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු

අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී

නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී

වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී

උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී

නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී

එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී

මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී

මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී

Source: hisahasa.blogspot.com

[QUOTE="jay o, post: 12778880, member: 70877"] [[COLOR="Magenta"][SIZE="5"]බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න ප්රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු විභාගෙට යන දාට කටේ දාගෙන යනු සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී[/SIZE][/COLOR] [COLOR="Red"]Source: hisahasa.blogspot.com[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom