Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගුවන්විදුලියේ-මෛත්‍රී-භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන්විදුලියේ-මෛත්‍රී-භාවනාව

ගුවන්විදුලියේ මෛත්‍රී භාවනාව, මෙත් වඩමු ලෙස වෙනස්කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ “මෛත්‍රී භාවනාව” වැඩසටහන “මෙත් වඩමු” යනුවෙන් වෙනස් කොට තිබේ.මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගයි මෙම නම් වෙනස් වීම සිදුවී ඇත්තේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව ජනමාධ්‍ය වේදියකු විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටි විට ඊට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයා පවසා සිටියේ “මෙත් වඩමු” යන නම “මෛත්‍රී භාවනාව” යන නමට වඩා හොඳ බව යි.

ඔන්න ඔය උඩ තියෙන නිවුස් එක දැක්කම මම අද උදේ කියවපු මෙන්න මේ බ්ලොග් පොස්ට් එක මතක් උනා. මේක ලියලා තියෙන්නේ රාජ් ෆස්ට් කියන බ්ලොග්කරුවා.

මෛත්‍රී අවුල {Break down coz MY 3}

මේ යන විදියට ගියොත් නුදුරු අනාගතයේ සිදුවිය හැකි පොඩි සිදුවීම් ටිකක් තමයි මේ.

1.එදින පෝදා ශීල සමාදාන වැඩසටහනට සහභාගී වූ උපාසක උපාසිකාවන් අශ්ඨාංග ශීලය සමාදන් වීමෙන් පසු භාවනා වැඩසටහන සඳහා එරමිණිය ගොතාගෙන සිටී. භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේ වඩිති.

"පින්වත්නි අපි පළමුවෙන්ම මෙත් භාවනාව වඩමු" සිල් ඇත්තන් අතර කසු කුසුවකි.

"අවසරයි, ඒ මොන භාවනාවක්ද අපේ හාමුදුරුවනේ?" උපාසක මහතෙකු අසයි.

"මෙත් භාවනාව කියන්නෙ මෛත්‍රී භාවනාවට උපාසක මහත්තය!"

"ඒත් අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපි"

"උපාසක මහත්තය! අපි මක්කටෙයි වෙන බාසාවකිං කතා කරන්නෙ.... මිම්පස්සෙ මෙත් භාවනාව කියල පාවිච්චි කරමු, කොහොම කිව්වත් මොකෝ බාවනාව කෙරෙනව නං!"

2.ඉංග්‍රීසි උගන්වන ගුරුතුමියගේ එදින පාඩම වූයේ pronouns ය.

"ළමයි අයි කියන්නෙ මම, මී කියන්නෙ මට, මයින් කියන්නෙ"

"ඇයි ටීච මයි කියනෙක අමතක වුනාද?"

"නෑ නෑ ඒක ඕන නෑ. මේ ටික ඉගනගන්නවකො, මේ ළමයි නං හරි පණ්ඩිතයි!"

3.රාත්‍රී දෙකට පමණ පන්සල් පුස්තකාලයේ බණ පොත් පීරමින් සිටින්නේ සාමනේර නමකි.... උන් වහන්සේ අසල ටිපෙක්ස් කිහිපයකි....හාන්සි පුටුවක දිගාවී සිටින ගුරු හාමුදුරුවන් නින්දත් නොනින්දත් අතරය.

"ලොකු හාමුදුරුවනේ දැං නං හරි වගේ ඔන්න...."

"ඔක්කොම හරිද?"

"හරි! ඔන්න අන්තිම පොතෙත් මෛත්‍රී මකල මෙත් කියල ලිව්ව!"

4.දුරකතන සමාගමේ ප්‍රධානියාගේ මුහුණේ ඇත්තේ තෘප්තිමත් පෙනුමකි. ඔහු කාටදෝ දුරකතන ඇමතුමක් ගනී....

"ඔන්න සර් අපේ තිබුන මයි ත්‍රී පැකේජ් ඔක්කොම මයි ටූ කලා.... පාඩුවක් තමයි.... ඒත් ඉතිං....සර් කිව්වම නොකර පුළුවනෑ"

5.ජනාධිපතිතුමා සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටී. නින්ද අහලකටවත් පැමිණෙන බවක් නොපෙනේ. අවසානයේ එතුමා මේසය මත තිබූ වතුර ජෝගුව එක හුස්මට හිස් කලේය. එවර ජනපති ආර්යාවද පිබිදුනාය.

"ඇයි හරිනෙ ඔක්කොම! ආයෙ මොකට බය වෙන්නද?"

"නෑ හාමිනේ මේ.... මං කල්පනා කලේ...."

"ඇයි වයර් කපන කට්ටිය ඔය යසට වැඩේ කරන්නෙ!"

"නෑ ඒක නං හරි ඒත්...."

"ඉතිං? ග්‍රව්න්ඩ් ටිකත් ඔක්කොම බුක් කරල නේද?"

"ඒක නං හැබෑව! මල්ලිල ඒව කරයි නෙව...."

"සුමනදාස ඡන්දෙ දාන නැකතත් ගෙනත් දුන්න නේද?"

"ඔව්වොව්.... හැබැයි"

"එහෙනං.....?"

"නෑ හාමිනේ මේ මෛත්‍රී....'

"මෛත්‍රී කෑලි ඔක්කොම රටෙන් අයිංකලා කිව්ව නේද?"

"ඔව්වොව් නෑ නෑ මේ..... තව එකක් තියනව හාමිනේ"

"ඒ මොකද්ද?"

"ඇයි ඊලඟට බුදු වෙන්න ඉන්නෙත් මෛත්‍රී බුදුහාමුදුරුවොනෙ..... මං මේ කල්පනා කලේ ඒක අයිං කරන්නෙ කොහොමද කියල"

[QUOTE="Monsterz, post: 17480177, member: 519348"] [b]ගුවන්විදුලියේ-මෛත්‍රී-භාවනාව[/b] [SIZE=4][COLOR=Red]ගුවන්විදුලියේ මෛත්‍රී භාවනාව, මෙත් වඩමු ලෙස වෙනස්කරයි.[/COLOR][/SIZE] [SIZE=3] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ “මෛත්‍රී භාවනාව” වැඩසටහන “මෙත් වඩමු” යනුවෙන් වෙනස් කොට තිබේ.මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගයි මෙම නම් වෙනස් වීම සිදුවී ඇත්තේ. කෙසේ නමුත් මේ සම්බන්ධව ජනමාධ්‍ය වේදියකු විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටි විට ඊට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයා පවසා සිටියේ “මෙත් වඩමු” යන නම “මෛත්‍රී භාවනාව” යන නමට වඩා හොඳ බව යි.[/SIZE] ... [SIZE=3][COLOR=Blue]ඔන්න ඔය උඩ තියෙන නිවුස් එක දැක්කම මම අද උදේ කියවපු මෙන්න මේ බ්ලොග් පොස්ට් එක මතක් උනා. මේක ලියලා තියෙන්නේ රාජ් ෆස්ට් කියන බ්ලොග්කරුවා.[/COLOR][/SIZE] ..... [SIZE=3]මෛත්‍රී අවුල {Break down coz MY 3} මේ යන විදියට ගියොත් නුදුරු අනාගතයේ සිදුවිය හැකි පොඩි සිදුවීම් ටිකක් තමයි මේ. 1.එදින පෝදා ශීල සමාදාන වැඩසටහනට සහභාගී වූ උපාසක උපාසිකාවන් අශ්ඨාංග ශීලය සමාදන් වීමෙන් පසු භාවනා වැඩසටහන සඳහා එරමිණිය ගොතාගෙන සිටී. භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේ වඩිති. "[COLOR=Blue]පින්වත්නි අපි පළමුවෙන්ම මෙත් භාවනාව වඩමු[/COLOR]" සිල් ඇත්තන් අතර කසු කුසුවකි. "[COLOR=Red]අවසරයි, ඒ මොන භාවනාවක්ද අපේ හාමුදුරුවනේ?[/COLOR]" උපාසක මහතෙකු අසයි. "[COLOR=Blue]මෙත් භාවනාව කියන්නෙ මෛත්‍රී භාවනාවට උපාසක මහත්තය![/COLOR]" "[COLOR=Red]ඒත් අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපි[/COLOR]" "[COLOR=Blue]උපාසක මහත්තය! අපි මක්කටෙයි වෙන බාසාවකිං කතා කරන්නෙ.... මිම්පස්සෙ මෙත් භාවනාව කියල පාවිච්චි කරමු, කොහොම කිව්වත් මොකෝ බාවනාව කෙරෙනව නං![/COLOR]" ------------------------------------------------------------------------ 2.ඉංග්‍රීසි උගන්වන ගුරුතුමියගේ එදින පාඩම වූයේ pronouns ය. "[COLOR=Blue]ළමයි අයි කියන්නෙ මම, මී කියන්නෙ මට, මයින් කියන්නෙ[/COLOR]" "[COLOR=Red]ඇයි ටීච මයි කියනෙක අමතක වුනාද?[/COLOR]" "[COLOR=Blue]නෑ නෑ ඒක ඕන නෑ. මේ ටික ඉගනගන්නවකො, මේ ළමයි නං හරි පණ්ඩිතයි![/COLOR]" ------------------------------------------------------------------------ 3.රාත්‍රී දෙකට පමණ පන්සල් පුස්තකාලයේ බණ පොත් පීරමින් සිටින්නේ සාමනේර නමකි.... උන් වහන්සේ අසල ටිපෙක්ස් කිහිපයකි....හාන්සි පුටුවක දිගාවී සිටින ගුරු හාමුදුරුවන් නින්දත් නොනින්දත් අතරය. "[COLOR=Blue]ලොකු හාමුදුරුවනේ දැං නං හරි වගේ ඔන්න....[/COLOR]" "[COLOR=Red]ඔක්කොම හරිද?[/COLOR]" "[COLOR=Blue]හරි! ඔන්න අන්තිම පොතෙත් මෛත්‍රී මකල මෙත් කියල ලිව්ව![/COLOR]" ------------------------------------------------------------------------ 4.දුරකතන සමාගමේ ප්‍රධානියාගේ මුහුණේ ඇත්තේ තෘප්තිමත් පෙනුමකි. ඔහු කාටදෝ දුරකතන ඇමතුමක් ගනී.... "[COLOR=Blue]ඔන්න සර් අපේ තිබුන මයි ත්‍රී පැකේජ් ඔක්කොම මයි ටූ කලා.... පාඩුවක් තමයි.... ඒත් ඉතිං....සර් කිව්වම නොකර පුළුවනෑ[/COLOR]" ------------------------------------------------------------------------ 5.ජනාධිපතිතුමා සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටී. නින්ද අහලකටවත් පැමිණෙන බවක් නොපෙනේ. අවසානයේ එතුමා මේසය මත තිබූ වතුර ජෝගුව එක හුස්මට හිස් කලේය. එවර ජනපති ආර්යාවද පිබිදුනාය. "[COLOR=Red]ඇයි හරිනෙ ඔක්කොම! ආයෙ මොකට බය වෙන්නද?[/COLOR]" "[COLOR=Blue]නෑ හාමිනේ මේ.... මං කල්පනා කලේ....[/COLOR]" "[COLOR=Red]ඇයි වයර් කපන කට්ටිය ඔය යසට වැඩේ කරන්නෙ![/COLOR]" "[COLOR=Blue]නෑ ඒක නං හරි ඒත්....[/COLOR]" "[COLOR=Red]ඉතිං? ග්‍රව්න්ඩ් ටිකත් ඔක්කොම බුක් කරල නේද?[/COLOR]" "[COLOR=Blue]ඒක නං හැබෑව! මල්ලිල ඒව කරයි නෙව....[/COLOR]" "[COLOR=Red]සුමනදාස ඡන්දෙ දාන නැකතත් ගෙනත් දුන්න නේද?[/COLOR]" "[COLOR=Blue]ඔව්වොව්.... හැබැයි[/COLOR]" "[COLOR=Red]එහෙනං.....?[/COLOR]" "[COLOR=Blue]නෑ හාමිනේ මේ මෛත්‍රී....[/COLOR]' "[COLOR=Red]මෛත්‍රී කෑලි ඔක්කොම රටෙන් අයිංකලා කිව්ව නේද?[/COLOR]" "[COLOR=Blue]ඔව්වොව් නෑ නෑ මේ..... තව එකක් තියනව හාමිනේ[/COLOR]" "[COLOR=Red]ඒ මොකද්ද?[/COLOR]" "[COLOR=Blue]ඇයි ඊලඟට බුදු වෙන්න ඉන්නෙත් මෛත්‍රී බුදුහාමුදුරුවොනෙ..... මං මේ කල්පනා කලේ ඒක අයිං කරන්නෙ කොහොමද කියල[/COLOR]"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom