Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ.

මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත

[QUOTE="Mad Weera, post: 25467597, member: 552459"] [SIZE=5]තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. [I]අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත. මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ. මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom