Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්තරේ සෑහේනට කවර් කරලා තියෙනවා, මුල් අයිති කාරයටත් ගවුරවය හිමිවිය යුතුයි. මෙතන පළකිරීම ගැන ඔබට රේප් ++ 11

මග හැරිච්ච කාරනා කීපයක් තියෙනවා, පළමුව ඔබ විසිට් විසා ලබාගෙන වෙනත් රටකට යන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම නැවත පැමිණීමට ගුවන් ටිකට් පතක් ලබාගත යුතුයි (රිටර්න් ටිකට්). ස්ථිර නවාතැන් විසා හෝ රැකියා විසා නොමැති අනිත් ඕනෑම විසා කැටගරි එකකට මේක බලපාන්න පුළුවන්. ඔබේ විසා එකේ මේ සම්බන්ද විස්තර තිබෙනවා. උදාහරණයක් ඔබේ සැමියා හෝ බිරිද විදෙස් රැකියාවක් කරනවිට යපෙන්නාට ලැබෙන විසා එක විසිට් උනත් රිටර්න් ටිකට් අවශ්‍ය නොවෙන්න පුළුවන්. මෙය විසා එක ලබාගනිද්දී දැනගත හැකියි. එසේත් නොමැතිනම් ගුවන් සේවයට ඔබව හරවා එවිය හැකියි. අනිත් කාරණය ඔබ ගමන් කරන රටෙන් ඔබට ඔන් ඇරයිවල් විසා ලැබෙනවිට අනිවාර්යයෙන්ම රිටර්න් ටිකට් ලබාගෙන තිබිය යුතුයි. ඔබට වෙනත් ගුවන් තොටුපලකින් මාරු වීමට ඇතිවිට එම ගුවන්තොටුපලේදීත් මෙය පරික්ශාකරනු ඇති. එහිදී වුවද ඔවුන්ට ඔබව රදවාගෙන නැවත ඔබේ මවු රටට එවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ඔබ අප්‍රිකාවට ගමන්කරන්නේ නම් කටාර් හෝ ඩුබායි ගුවන් තොටුපළවල්වල ගුවන්යානයට බෝර්ඩ් කරනවිට පරික්ෂා කරනු ලබයි.

ඔබ ඔබේ වෘතිය ඔබේ පාස්පෝර්ට් එකේ නියමාකාරයෙන් සටහන් කරගැනීමෙන් වැඩි වාසි අත්කර ගන්න පුළුවන්. විශේෂයන් ඔබ ඉංජිනේරුවෙක්, පරිගණක වැඩසටහන් කරුවෙක් ලෙස වීම.

සමහර නීති ශ්‍රිලන්කික වීම නිසාම බලපාන අවස්ථා තියෙනවා. මොකද අපේ රටේ සමහර එවුන් කරලා තියෙන අසමජ්ජාති වැඩ නිසා.

ඔබ කරන චාටර් වැඩේ සියලුම ශ්රිලන්කිකයන්ට පොදුවේ බලපාන බව සලකන්න.

[QUOTE="padmathilaka, post: 23179606, member: 81368"] [SIZE="5"]විස්තරේ සෑහේනට කවර් කරලා තියෙනවා, මුල් අයිති කාරයටත් ගවුරවය හිමිවිය යුතුයි. මෙතන පළකිරීම ගැන ඔබට රේප් ++ 11 මග හැරිච්ච කාරනා කීපයක් තියෙනවා, පළමුව ඔබ විසිට් විසා ලබාගෙන වෙනත් රටකට යන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම නැවත පැමිණීමට ගුවන් ටිකට් පතක් ලබාගත යුතුයි (රිටර්න් ටිකට්). ස්ථිර නවාතැන් විසා හෝ රැකියා විසා නොමැති අනිත් ඕනෑම විසා කැටගරි එකකට මේක බලපාන්න පුළුවන්. ඔබේ විසා එකේ මේ සම්බන්ද විස්තර තිබෙනවා. උදාහරණයක් ඔබේ සැමියා හෝ බිරිද විදෙස් රැකියාවක් කරනවිට යපෙන්නාට ලැබෙන විසා එක විසිට් උනත් රිටර්න් ටිකට් අවශ්‍ය නොවෙන්න පුළුවන්. මෙය විසා එක ලබාගනිද්දී දැනගත හැකියි. එසේත් නොමැතිනම් ගුවන් සේවයට ඔබව හරවා එවිය හැකියි. අනිත් කාරණය ඔබ ගමන් කරන රටෙන් ඔබට ඔන් ඇරයිවල් විසා ලැබෙනවිට අනිවාර්යයෙන්ම රිටර්න් ටිකට් ලබාගෙන තිබිය යුතුයි. ඔබට වෙනත් ගුවන් තොටුපලකින් මාරු වීමට ඇතිවිට එම ගුවන්තොටුපලේදීත් මෙය පරික්ශාකරනු ඇති. එහිදී වුවද ඔවුන්ට ඔබව රදවාගෙන නැවත ඔබේ මවු රටට එවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ඔබ අප්‍රිකාවට ගමන්කරන්නේ නම් කටාර් හෝ ඩුබායි ගුවන් තොටුපළවල්වල ගුවන්යානයට බෝර්ඩ් කරනවිට පරික්ෂා කරනු ලබයි. ඔබ ඔබේ වෘතිය ඔබේ පාස්පෝර්ට් එකේ නියමාකාරයෙන් සටහන් කරගැනීමෙන් වැඩි වාසි අත්කර ගන්න පුළුවන්. විශේෂයන් ඔබ ඉංජිනේරුවෙක්, පරිගණක වැඩසටහන් කරුවෙක් ලෙස වීම. සමහර නීති ශ්‍රිලන්කික වීම නිසාම බලපාන අවස්ථා තියෙනවා. මොකද අපේ රටේ සමහර එවුන් කරලා තියෙන අසමජ්ජාති වැඩ නිසා. ඔබ කරන චාටර් වැඩේ සියලුම ශ්රිලන්කිකයන්ට පොදුවේ බලපාන බව සලකන්න[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom