Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් යන්තරේ හසුරවන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යන්තරේ හසුරවන හැටි

මචන්ලා ඔන්න අදත් ගුවන් යානා ගැන ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියල දෙන්න හිතුව. සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ නොදන්නා අයට වැදගත් වෙඉ කියලා හිතනවා.

ගුවන් ගත වෙච්ච ගුවන් යානයක් අහසේදී පාලනය කරන්නේ කොහොමද කියලා කවදාවත් කලපනා කරලා බැලුවද? මෙන්න මෙහෙමි වැඩේ වෙන්නේ

මේ සදහා පාලකයන් කිහිපයක් නිවමුවා විසින් භාවිතා කරනු ලබනවා. එම පාලකයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමට කොටස යානයේ තටු අතර සවි කොට ඇති අතර ඒ මගින් යානය පාලනය කරනු ලබනවා.

පෙර පරිදි නොව මේවන විට ඉලෙක්ටොනික පාලක සංජා වලට අනුව හැසිර විය හැකි පද්ධති සෑම ගුවන් යානයකම සතු වනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ හයිඩ්‍රොලික(Hydrolic) හෝ නියුමැටික්(Pneumatic) බලයෙනි.

මුලින්ම සලකා බැලිය යුත්තේ පාලනයය යොදා ගන්නා කොටස් මොනවාද යන්නයි. ඊටත් ප්‍රථම ගුවන් යාන හැසිරවිය හැකි අක්ෂ පිලිබද දැන ගැනීම වැදගත්. පහත් රූප සටහනේ දැක්වෙන්නේ ගුවන් යානයක් හැසිරවිය හැකි අක්ෂයි. එමෙන්ම පාලක කොටස්ද පෙන්වා තිබෙනවා.

හරි දැන් බලමු කොහොමද මේ පාලක වැඩ කරන්නේ කියලා.

මේ අක්ෂ තුනම හමු වෙන ස්ථානයෙහි තමා ගුවන් යානයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ.

1. Rudder – මෙම කොටස හැරවීම මගින් ගුවන් යානය Vertical අක්ෂය වටා හැරවිය හැකිවනවා.

2. Elevators – මෙම කොටස් මගින් Lateral Axis වටා හැරවිය හැකියි.

3. Aileron – මෙම කොටස් මගින් Longitudinal Axis වටා හැරවිය හැකියි.

Flaps – මෙමගින් ගුවන් යානය අහසට ගැනීමට හා පහතට ගැනීමේදී භාවිතා කරනවා (Take off and Landing).

මෙලෙස එක් එක් පාලකය මගින් අක්ෂ මත පිහිටා හැරීම සිදුකලද එක් විට පාලක කිහිපයක් භාවිතා කොට අක්ෂ කිහිපයක් තුල පාලනය ක්අල හැකියි. ගුවන් කරනම් වලදී මේවා ඉතාමත් බහුලව භාවිතා වනවා.

ඉතින් මෙම පාලක භාවිතා කොට ගුවන් යානය හැසිරවීම සිදු කරනවා. මේ පිලිබද පහත Flash ආධාරකය මගින් නියමාකාරව පෙන්වා තිබෙනවා.

http://static.howstuffworks.com/flash/airplane-parts.swf

තව ඕනෙනං කියන්නකෝ

සිංහල ජාතියට ජය වේවා!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17062823, member: 496236"] [b]ගුවන් යන්තරේ හසුරවන හැටි[/b] [IMG]http://www.galiffefamily.aviators.net/Galair_Cessna_152.jpg[/IMG] [SIZE="5"]මචන්ලා ඔන්න අදත් ගුවන් යානා ගැන ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියල දෙන්න හිතුව. සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ නොදන්නා අයට වැදගත් වෙඉ කියලා හිතනවා. ගුවන් ගත වෙච්ච ගුවන් යානයක් අහසේදී පාලනය කරන්නේ කොහොමද කියලා කවදාවත් කලපනා කරලා බැලුවද? මෙන්න මෙහෙමි වැඩේ වෙන්නේ මේ සදහා පාලකයන් කිහිපයක් නිවමුවා විසින් භාවිතා කරනු ලබනවා. එම පාලකයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමට කොටස යානයේ තටු අතර සවි කොට ඇති අතර ඒ මගින් යානය පාලනය කරනු ලබනවා. පෙර පරිදි නොව මේවන විට ඉලෙක්ටොනික පාලක සංජා වලට අනුව හැසිර විය හැකි පද්ධති සෑම ගුවන් යානයකම සතු වනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ හයිඩ්‍රොලික(Hydrolic) හෝ නියුමැටික්(Pneumatic) බලයෙනි. මුලින්ම සලකා බැලිය යුත්තේ පාලනයය යොදා ගන්නා කොටස් මොනවාද යන්නයි. ඊටත් ප්‍රථම ගුවන් යාන හැසිරවිය හැකි අක්ෂ පිලිබද දැන ගැනීම වැදගත්. පහත් රූප සටහනේ දැක්වෙන්නේ ගුවන් යානයක් හැසිරවිය හැකි අක්ෂයි. එමෙන්ම පාලක කොටස්ද පෙන්වා තිබෙනවා. [IMG]http://bckurera.files.wordpress.com/2011/06/airplane-controls.gif[/IMG] හරි දැන් බලමු කොහොමද මේ පාලක වැඩ කරන්නේ කියලා. මේ අක්ෂ තුනම හමු වෙන ස්ථානයෙහි තමා ගුවන් යානයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ. 1. [COLOR="red"]Rudder [/COLOR]– මෙම කොටස හැරවීම මගින් ගුවන් යානය Vertical අක්ෂය වටා හැරවිය හැකිවනවා. 2. [COLOR="red"]Elevators[/COLOR] – මෙම කොටස් මගින් Lateral Axis වටා හැරවිය හැකියි. 3. [COLOR="red"]Aileron [/COLOR]– මෙම කොටස් මගින් Longitudinal Axis වටා හැරවිය හැකියි. Flaps – මෙමගින් ගුවන් යානය අහසට ගැනීමට හා පහතට ගැනීමේදී භාවිතා කරනවා (Take off and Landing). මෙලෙස එක් එක් පාලකය මගින් අක්ෂ මත පිහිටා හැරීම සිදුකලද එක් විට පාලක කිහිපයක් භාවිතා කොට අක්ෂ කිහිපයක් තුල පාලනය ක්අල හැකියි. ගුවන් කරනම් වලදී මේවා ඉතාමත් බහුලව භාවිතා වනවා. ඉතින් මෙම පාලක භාවිතා කොට ගුවන් යානය හැසිරවීම සිදු කරනවා. මේ පිලිබද පහත Flash ආධාරකය මගින් නියමාකාරව පෙන්වා තිබෙනවා. [URL="http://static.howstuffworks.com/flash/airplane-parts.swf"]http://static.howstuffworks.com/flash/airplane-parts.swf[/URL] තව ඕනෙනං කියන්නකෝ [/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom