Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

Which is the safest seat on an aircraft?

බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය.

මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ කාන්තාරයේ දී කැමරා සහ සංවේදක සවිකරන ලද බෝයිං 727 වර්ගයේ යානයක් සහ මිනිස් ආදර්ශ යොදා ගනිමින් හිතාමතා සිදු කරන ලද ගුවන් අනතුරක් ආධාරයෙන් පරීක්ෂණයක් සිදු කරන ලදී.

මෙම පරීක්ෂණයේ දී ගුවන් යානය බිම වැදුණ පසුව ව්‍යාපාරික පන්තිය, පළමු පංතිය සහ සුපිරි පිරිමැසුම්දායි පංතිය පිහිටා තිබෙන යානයේ ඉදිරිපස ආසන පේළි 11 ක් පමණ විනාශ විය. ගුවන් යානයේ මෙම කලාපයේ 12 ගුණයක ගුරුත්වාකර්ශ බලයක් වාර්තා වී තිබිණ. පසුපසට වන විට එය 6 ගුණයක් දක්වා පහළ බැස තිබිණ. මේ අනුව ප්රවීනයින් විසින් තීරණය කරනු ලැබුවේ ගුවන් යානයේ පළමු පංතියේ ගමන් ගන්නා මගීන් කිසිවෙකුත් අනතුරින් දිවි ගලවා ගනු නොමැති බවත් 78% ක පමණ මගීන් සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට හැකියාවක් පවතින බවත්ය. කෙසේ වෙතත් යානයේ පසු පසට වන විට අනතුරින් දිවි ගලවා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවත් ඔවුන් සඳහන් කළෝය.

1971 සිට සිදු වූ අනතුරු විශ්ලේෂණය කළ තවත් පරීක්ෂණයකින් කියවුනේ යානයේ පියාපත් වලින් පසුපස සිටින මගීන් ගේ දිවි ගලවා ගැනීමේ හැකියාව 69%ක් බවත් පියාපත් සවිකර තිබෙන ස්ථානයේ සිටින මගීන්ගේ දිවි ගළවා ගැනීමේ සම්භාවිතාවය 56% ක් පමණ බවත් සහ යානයේ ඉදිරිපස සිටින අයගේ මෙම සම්භාවිතාය 49% ක් පමණ වන බවත්ය.

ප්රමුඛ පෙලේ ගුවන් යානා නිෂ්පාදන සමාගම් මෙම තර්ක එතරම් සැළකිල්ලට නොගන්නා අතර බෝයිං සමාගම පවසන්නේ මේ සම්බන්ධයේන් පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවයි. කෙසේ වෙතත් මෙක්සිකෝවේ කරන ලද පරීක්ෂණයේ දී පැහැදිලි වූයේ ආසන පටි පැළඳ සිටින්නන්ගේ ආරක්ෂාව වඩා ඉහළින් තහවුරු වූ බවයි. බොහෝ ගුවන් අනතුරු වලදී හා වායු කැළඹීම් තත්වයන් වලදී යානයේ ඔබ මොබ ඇවිදින මගීන් අනතුරට ලක් වීම වැඩිය. තවත් තත්වයක් වන්නේ කෑම ආදිය සපයන අවස්ථාවේ ගෙන යන කුඩා ට්‍රොලි ආදිය මගීන්ගේ වැදීමෙන් අනතුරු සිදු වීමට ඉඩ බැවින් ජනෙල් ආසන්නයේ ආසන මෙහිදී ආරක්ෂිත බවයි.

එයාර්බස් සමාගම පවසනුයේ වඩාත් ආරක්ෂිතම ගුවන් යානය වන්නේ නිවැරදිව නඩත්තු කරන සහ අනතුරකට ලක් නොවන ගුවන් යානය බවයි. එම සමාගමට අනුව ඔවුන්ගේ විශාලම මගී ගුවන් යානයේ ත් දොරවල් අඩක් වඩා තිබියදීත් මගීන් 850ක් ඝණ අන්ධකාරයේ වුවත් තප්පර 90 ක් තුළදී යානයෙන් ඉවත් කළ හැකි බවයි.

එක්සත් ජනපද රජයේ විශ්ලේෂකයෙක් එරට 1993 සිට 2000 දක්වා වූ අනතුරු 568 ක් විශ්ලේෂණය කල අතර මගීන් 53487 කින් 51207 ක් දිවි ගලවාගෙන තිබිණ. එය 90%ට වඩා ප්රතිශතයකි. මෙයින් අනතුරු 26 ක් බරපතල වූ අතර එයින් න් අඩකඩත් වඩා මගීන් යානයේන් ඉවත් වී තිබිණ.

තවත් පරීක්ෂණයක දී සඳහන් වුයේ යානයෙන් ඉවත් වීමට ඇති දොරවල් වලට ආසන පේලි 6කින් පමණ දුරකින් සිටින මගීන්ගේ දිවි ගලවා ගැනීම සාපේක්ෂව අඩු වූ බවයි. එලෙසම යානයේ ජනෙල් අසල සිටි මගීන්ගේ මෙම තත්වය දෙපැත්තටම සමව තිබිණ.

කෙසේ වෙතත් ගුවන් ප්‍රවාහනය ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයයි. ගුවන් අනතුරක් වීමට ඇති සම්බාවිතාවය ගුවන් ගමන් වාර මිලියන 4.7 කට එකක් පමණය.

නමුත් ගුවන් යානයක පිරිමැසුම් පන්තියේ ආසනපටි පැළඳ පිටවීමේ දොරටුවට ආසන්න ආසන පේලීයක ජනේල අසල අසුන් ගැනීම සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි.

එහෙත් මේ සිදු වීම් වලින් අපගේ දෛවය වෙනස් කර ගැනීමට ඇති ඉඩ පිළිබඳව සිතා බැලිය යුතුය.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19851381, member: 496236"] [b]ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?[/b] [SIZE="5"][CENTER][IMG]https://i.ytimg.com/vi/1y1lQlEcrXM/default.jpg[/IMG] [U][B][COLOR="Red"]ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?[/COLOR] Which is the safest seat on an aircraft?[/B][/U][/CENTER][/SIZE][CENTER] [SIZE="5"][IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02521/seat2_2521789b.jpg[/IMG] බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය. මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ කාන්තාරයේ දී කැමරා සහ සංවේදක සවිකරන ලද බෝයිං 727 වර්ගයේ යානයක් සහ මිනිස් ආදර්ශ යොදා ගනිමින් හිතාමතා සිදු කරන ලද ගුවන් අනතුරක් ආධාරයෙන් පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙම පරීක්ෂණයේ දී ගුවන් යානය බිම වැදුණ පසුව ව්‍යාපාරික පන්තිය, පළමු පංතිය සහ සුපිරි පිරිමැසුම්දායි පංතිය පිහිටා තිබෙන යානයේ ඉදිරිපස ආසන පේළි 11 ක් පමණ විනාශ විය. ගුවන් යානයේ මෙම කලාපයේ 12 ගුණයක ගුරුත්වාකර්ශ බලයක් වාර්තා වී තිබිණ. පසුපසට වන විට එය 6 ගුණයක් දක්වා පහළ බැස තිබිණ. මේ අනුව ප්රවීනයින් විසින් තීරණය කරනු ලැබුවේ ගුවන් යානයේ පළමු පංතියේ ගමන් ගන්නා මගීන් කිසිවෙකුත් අනතුරින් දිවි ගලවා ගනු නොමැති බවත් 78% ක පමණ මගීන් සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට හැකියාවක් පවතින බවත්ය. කෙසේ වෙතත් යානයේ පසු පසට වන විට අනතුරින් දිවි ගලවා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවත් ඔවුන් සඳහන් කළෝය. [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01240/Crashsurvival_1240719a.jpg[/IMG] 1971 සිට සිදු වූ අනතුරු විශ්ලේෂණය කළ තවත් පරීක්ෂණයකින් කියවුනේ යානයේ පියාපත් වලින් පසුපස සිටින මගීන් ගේ දිවි ගලවා ගැනීමේ හැකියාව 69%ක් බවත් පියාපත් සවිකර තිබෙන ස්ථානයේ සිටින මගීන්ගේ දිවි ගළවා ගැනීමේ සම්භාවිතාවය 56% ක් පමණ බවත් සහ යානයේ ඉදිරිපස සිටින අයගේ මෙම සම්භාවිතාය 49% ක් පමණ වන බවත්ය. ප්රමුඛ පෙලේ ගුවන් යානා නිෂ්පාදන සමාගම් මෙම තර්ක එතරම් සැළකිල්ලට නොගන්නා අතර බෝයිං සමාගම පවසන්නේ මේ සම්බන්ධයේන් පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවයි. කෙසේ වෙතත් මෙක්සිකෝවේ කරන ලද පරීක්ෂණයේ දී පැහැදිලි වූයේ ආසන පටි පැළඳ සිටින්නන්ගේ ආරක්ෂාව වඩා ඉහළින් තහවුරු වූ බවයි. බොහෝ ගුවන් අනතුරු වලදී හා වායු කැළඹීම් තත්වයන් වලදී යානයේ ඔබ මොබ ඇවිදින මගීන් අනතුරට ලක් වීම වැඩිය. තවත් තත්වයක් වන්නේ කෑම ආදිය සපයන අවස්ථාවේ ගෙන යන කුඩා ට්‍රොලි ආදිය මගීන්ගේ වැදීමෙන් අනතුරු සිදු වීමට ඉඩ බැවින් ජනෙල් ආසන්නයේ ආසන මෙහිදී ආරක්ෂිත බවයි. [IMG]http://www.aolcdn.com/photogalleryassets/travel/841276/airplane-seatbelt-552lm1005092.jpg[/IMG] එයාර්බස් සමාගම පවසනුයේ වඩාත් ආරක්ෂිතම ගුවන් යානය වන්නේ නිවැරදිව නඩත්තු කරන සහ අනතුරකට ලක් නොවන ගුවන් යානය බවයි. එම සමාගමට අනුව ඔවුන්ගේ විශාලම මගී ගුවන් යානයේ ත් දොරවල් අඩක් වඩා තිබියදීත් මගීන් 850ක් ඝණ අන්ධකාරයේ වුවත් තප්පර 90 ක් තුළදී යානයෙන් ඉවත් කළ හැකි බවයි. එක්සත් ජනපද රජයේ විශ්ලේෂකයෙක් එරට 1993 සිට 2000 දක්වා වූ අනතුරු 568 ක් විශ්ලේෂණය කල අතර මගීන් 53487 කින් 51207 ක් දිවි ගලවාගෙන තිබිණ. එය 90%ට වඩා ප්රතිශතයකි. මෙයින් අනතුරු 26 ක් බරපතල වූ අතර එයින් න් අඩකඩත් වඩා මගීන් යානයේන් ඉවත් වී තිබිණ. තවත් පරීක්ෂණයක දී සඳහන් වුයේ යානයෙන් ඉවත් වීමට ඇති දොරවල් වලට ආසන පේලි 6කින් පමණ දුරකින් සිටින මගීන්ගේ දිවි ගලවා ගැනීම සාපේක්ෂව අඩු වූ බවයි. එලෙසම යානයේ ජනෙල් අසල සිටි මගීන්ගේ මෙම තත්වය දෙපැත්තටම සමව තිබිණ. කෙසේ වෙතත් ගුවන් ප්‍රවාහනය ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයයි. ගුවන් අනතුරක් වීමට ඇති සම්බාවිතාවය ගුවන් ගමන් වාර මිලියන 4.7 කට එකක් පමණය. නමුත් ගුවන් යානයක පිරිමැසුම් පන්තියේ ආසනපටි පැළඳ පිටවීමේ දොරටුවට ආසන්න ආසන පේලීයක ජනේල අසල අසුන් ගැනීම සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. එහෙත් මේ සිදු වීම් වලින් අපගේ දෛවය වෙනස් කර ගැනීමට ඇති ඉඩ පිළිබඳව සිතා බැලිය යුතුය. [IMG]http://cdn1.relevantmediagroup.com/sites/default/files/field/thumbnail/Scared%20on%20Plane.jpg[/IMG][/SIZE][/CENTER][SIZE="5"][/SIZE] [CENTER][COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom