Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් යානා අහසේ මවන සැණකෙලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානා අහසේ මවන සැණකෙලි

ජෙට් යානා ගමන් ගනිද්දී අහසේ ඇතිකරන වලාවන්(contrail) ඔබ දැක ඇති.මේවා contrail නමින් හඳුන්වයි.මෙම වලාවන් නිර්මාණය වන්නේ ජල වාෂ්ප ඝනීභවනය වීම සහ ගුවන් යානයක එන්ජිමේ පිටාරයෙන් ඉවත්වෙන කුඩා ප්‍රමාණයේ අංශු මිදීමට ලක්වීමෙන්ය.ගුවන් යානයක් ගමන් කරද්දී නිකුත් වන පිටාරයේ ජලවාෂ්ප සහ ඝන තත්ත්වයේ ඇති කුඩා අංශු තිබේ. contrail නිර්මාණය වීමට මේ දෙවර්ගයම වැදගත් වේ.නමුත් ගුවන් යානා මුදාහරි පිටාරයේ ඇති සමහරක් දේ මෙම වලාවන් නිර්මාණය වීමට සහභාගී නොවුවද ඒවා වායු දූෂණයට හේතුවක් වේ.කාබන්ඩයොක්සයිඩ්,ජලවාෂ්ප,නයිට්රජන් ඔක්සයිඩ් වර්ග,කාබන්මොනොක්සයිඩ්,හයිඩ්රෝකාබන් වන මීතේන්,සල්පේට් වර්ග ,දැලි සහ ලෝහමය අංශු මෙම පිටාරයේ අඩංගු අනෙකුත් දෑය.වල ආයුෂ අනුව කොටස් තුනකට බෙදා දක්වයි.ඒවා නම් ,කෙටි ආයුෂ සහිත වලාවන්,නොනැසී පවතින විහිදී නොයන වලාවන් සහ නොනැසී පවතින විහිදී යන වලාවන්ය.මෙලෙස ගුවන් යානා මගින් නිර්මාණය කරන වලාවන් සමහරකට සුළඟත් සමග ගමන් කිරීමේ හැකියාව තිබේ.පහත දැක්වෙන්නේ ගුවන් යානාවල පිටාරය නිසා නිර්මාණය වූ වලාවන්(contrails) කිහිපයක දර්ශනයි.

A330 වර්ගයේ යානයක්

එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 Eagle Fighter යානා විසින් සෝවියට් MiG-29 fighter යානා දෙකක් හඹා යෑම

රුසියානු Tupolev Tu-154 යානා සයිබීරියානු අහසේ හිරු නැගීඑන අවස්ථාවක ගමන් කල අයුරු

ගුවන් යානයක් ,වලාකුළු කලඹා අපූරු රටාවක්(downwash effect) නිර්මාණය කර අයුරු

වළාකුළු අතරින් ගමන් කරන ගුවන් යානයක් නිර්මාණය කල අපූරු රටා(downwash effect)

ගුවන් යානයක්(McDonnell Douglas MD-11CF) ගොඩබැස්ස වීමේදී අවට තිබෙන වාතය හැසිරෙන අයුරු( Wingtip vortices & turbulence effect)

එයාර්බස් A340 යානයක් මගින් ඇතිකල අපූරු රටාවක්(wingtip vortices)

බොයිං 747 යානයක් මගින් ඇතිකර වායු කැළඹුමක්

තවත් අපූරු ඡායාරූපයක්

සුර්යාගෙන් මිදුනෙමි

එක්සත් රාජධානියේ ගුවන් තලයේ නිර්මාණය කල අපූරු රටාවන්(vapour trails)

සඳ පායා තිබූ රැයක ගුවන් යානයක පිටාර වායුව නිර්මාණය කල contrail එකක්.

රත් පැහැති contrail එකක්

හිරු බැසයන අහසේ ගුවන් සැණකෙලිය

දිව්‍යමය පථයක්

ඉතා පහල උෂ්ණත්වයක් සහිත වළාකුළු අතරින් ගමන් කල ජෙට් යානයක් ඇතිකල රටාවක්

අවරපෙති සහිත යානයක්(Lockheed Martin C-130J Super Hercules) ඇති කල අපූරු රටාවක්.

ශබ්දයේ වේගය ඉක්මවා යෑම නිසා ඇතිකරන රටාවන්

Transonic හෙවත් පැයට කි.මී.965-1236 අතර වේගයෙන් ගමන් කරන ගුවන් යානා මගින් යානය වටා කේතු ආකාර වලාවක් නිර්මාණය කරයි.බොහෝ විට මෙම සංසිද්ධිය ඇතිවන්නේ තෙත් වායූ සහිත ප්‍රදේශවලදී.එනම් මුහුදු ප්‍රදේශවලට ඉහළින් ගමන් කරද්දීය.යානය අවට තෙත් වාතයේ උෂ්ණත්වය ක්ෂණිකව තුෂාර අංකයට පහළ බැස ජලය ඝනීභවනයට ලක්වීමෙන් වලාකුළු වැනි ස්වරූපයකින් දිස්වේ.

F/A-18F සුපර් හෝර්නට් යානයක් පිලිපීන මුහුදට ඉහළින් ගමන් කල මොහොතක්

වම්පස රූපයේ දැක්වෙන්නේ F-14 යානයක් මගින් ඇතිකරන වලාකුලක්.එහි නියමු කුටිය අසලද කුඩා ප්‍රමාණයේ වලාවක් නිර්මාණය කර තිබේ.දකුණු පස දැක්වෙන්නේ F-22 රැප්ටර් යානයක් ගමන් කිරීමේදී ඇතිකරන වලාවකි.

FA-18 හෝර්නට් යානා තටු දෙකෙළවරින් ඇතිකරන වලාවක්.

තම ජෙට් එන්ජිම පමනක් යොදාගෙන සැණකෙලි අසිරියක් දක්වන Saab 35 Draken යානා

දේදුන්නක් සහ සෙවනැල්ලක් යන දෙකම එකතු වූ අවස්ථාවක්

එයාර්බස් 340 යානයක් නිර්මාණය කල දේදුන්නක් බඳු වලාවන්

මිනිසා මැවූ දේදුන්නක්

හිරු බැසයන මොහොතක බොයින් 747 යානයක් මැවූ අසිරිය

Source:Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19542073, member: 547562"] [b]ගුවන් යානා අහසේ මවන සැණකෙලි[/b] [CENTER][IMG]http://i.imgur.com/NpHBdys.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජෙට් යානා ගමන් ගනිද්දී අහසේ ඇතිකරන වලාවන්(contrail) ඔබ දැක ඇති.මේවා contrail නමින් හඳුන්වයි.මෙම වලාවන් නිර්මාණය වන්නේ ජල වාෂ්ප ඝනීභවනය වීම සහ ගුවන් යානයක එන්ජිමේ පිටාරයෙන් ඉවත්වෙන කුඩා ප්‍රමාණයේ අංශු මිදීමට ලක්වීමෙන්ය.ගුවන් යානයක් ගමන් කරද්දී නිකුත් වන පිටාරයේ ජලවාෂ්ප සහ ඝන තත්ත්වයේ ඇති කුඩා අංශු තිබේ. contrail නිර්මාණය වීමට මේ දෙවර්ගයම වැදගත් වේ.නමුත් ගුවන් යානා මුදාහරි පිටාරයේ ඇති සමහරක් දේ මෙම වලාවන් නිර්මාණය වීමට සහභාගී නොවුවද ඒවා වායු දූෂණයට හේතුවක් වේ.කාබන්ඩයොක්සයිඩ්,ජලවාෂ්ප,නයිට්රජන් ඔක්සයිඩ් වර්ග,කාබන්මොනොක්සයිඩ්,හයිඩ්රෝකාබන් වන මීතේන්,සල්පේට් වර්ග ,දැලි සහ ලෝහමය අංශු මෙම පිටාරයේ අඩංගු අනෙකුත් දෑය.වල ආයුෂ අනුව කොටස් තුනකට බෙදා දක්වයි.ඒවා නම් ,කෙටි ආයුෂ සහිත වලාවන්,නොනැසී පවතින විහිදී නොයන වලාවන් සහ නොනැසී පවතින විහිදී යන වලාවන්ය.මෙලෙස ගුවන් යානා මගින් නිර්මාණය කරන වලාවන් සමහරකට සුළඟත් සමග ගමන් කිරීමේ හැකියාව තිබේ.පහත දැක්වෙන්නේ ගුවන් යානාවල පිටාරය නිසා නිර්මාණය වූ වලාවන්(contrails) කිහිපයක දර්ශනයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TrTvEzM.jpg[/IMG] [SIZE="3"]A330 වර්ගයේ යානයක්[/SIZE] [IMG]http://i.imgur.com/aZcDvsD.jpg[/IMG] [IMG]http://i.imgur.com/3iP57gf.jpg[/IMG] [IMG]http://i.imgur.com/ZKp9Z22.jpg[/IMG] [SIZE="3"]එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 Eagle Fighter යානා විසින් සෝවියට් MiG-29 fighter යානා දෙකක් හඹා යෑම[/SIZE] [IMG]http://i.imgur.com/PZmnBDZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/eveeSeW.jpg[/IMG] [SIZE="3"]රුසියානු Tupolev Tu-154 යානා සයිබීරියානු අහසේ හිරු නැගීඑන අවස්ථාවක ගමන් කල අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/68ozwR6.jpg[/IMG] [SIZE="3"]ගුවන් යානයක් ,වලාකුළු කලඹා අපූරු රටාවක්(downwash effect) නිර්මාණය කර අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/hlxgp8F.jpg[/IMG] [IMG]http://i.imgur.com/pcL0mAM.jpg[/IMG] [IMG]http://i.imgur.com/LuRKmVZ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]වළාකුළු අතරින් ගමන් කරන ගුවන් යානයක් නිර්මාණය කල අපූරු රටා(downwash effect)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/R7ar2F7.jpg[/IMG] [IMG]http://i.imgur.com/Aq8wi8R.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ගුවන් යානයක්(McDonnell Douglas MD-11CF) ගොඩබැස්ස වීමේදී අවට තිබෙන වාතය හැසිරෙන අයුරු( Wingtip vortices & turbulence effect)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4rAHYxq.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එයාර්බස් A340 යානයක් මගින් ඇතිකල අපූරු රටාවක්(wingtip vortices)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qZzI8hi.jpg[/IMG] [SIZE="3"]බොයිං 747 යානයක් මගින් ඇතිකර වායු කැළඹුමක්[/SIZE] [IMG]http://i.imgur.com/8xpNvmb.jpg[/IMG] [SIZE="3"]තවත් අපූරු ඡායාරූපයක්[/SIZE] [IMG]http://i.imgur.com/tuNtEjI.jpg[/IMG] [SIZE="3"]සුර්යාගෙන් මිදුනෙමි[/SIZE] [IMG]http://i.imgur.com/6XGQhhT.jpg[/IMG] [SIZE="3"]එක්සත් රාජධානියේ ගුවන් තලයේ නිර්මාණය කල අපූරු රටාවන්(vapour trails)[/SIZE] [IMG]http://i.imgur.com/rrche9F.jpg[/IMG] [IMG]http://i.imgur.com/ObNeot6.jpg[/IMG] [SIZE="3"]සඳ පායා තිබූ රැයක ගුවන් යානයක පිටාර වායුව නිර්මාණය කල contrail එකක්.[/SIZE] [IMG]http://i.imgur.com/ndIjaZ5.jpg[/IMG] [SIZE="3"]රත් පැහැති contrail එකක්[/SIZE] [IMG]http://i.imgur.com/vsroYnx.jpg[/IMG] [SIZE="3"]හිරු බැසයන අහසේ ගුවන් සැණකෙලිය[/SIZE] [IMG]http://i.imgur.com/jw6YN1R.jpg[/IMG] [SIZE="3"]දිව්‍යමය පථයක්[/SIZE] [IMG]http://i.imgur.com/QMaIVso.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඉතා පහල උෂ්ණත්වයක් සහිත වළාකුළු අතරින් ගමන් කල ජෙට් යානයක් ඇතිකල රටාවක්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DFiH2EF.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]අවරපෙති සහිත යානයක්(Lockheed Martin C-130J Super Hercules) ඇති කල අපූරු රටාවක්.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/pIo3w2h.jpg[/IMG] [SIZE="4"][B]ශබ්දයේ වේගය ඉක්මවා යෑම නිසා ඇතිකරන රටාවන්[/B][/SIZE][/CENTER] [SIZE="3"]Transonic හෙවත් පැයට කි.මී.965-1236 අතර වේගයෙන් ගමන් කරන ගුවන් යානා මගින් යානය වටා කේතු ආකාර වලාවක් නිර්මාණය කරයි.බොහෝ විට මෙම සංසිද්ධිය ඇතිවන්නේ තෙත් වායූ සහිත ප්‍රදේශවලදී.එනම් මුහුදු ප්‍රදේශවලට ඉහළින් ගමන් කරද්දීය.යානය අවට තෙත් වාතයේ උෂ්ණත්වය ක්ෂණිකව තුෂාර අංකයට පහළ බැස ජලය ඝනීභවනයට ලක්වීමෙන් වලාකුළු වැනි ස්වරූපයකින් දිස්වේ.[/SIZE] [CENTER][SIZE="3"]F/A-18F සුපර් හෝර්නට් යානයක් පිලිපීන මුහුදට ඉහළින් ගමන් කල මොහොතක්[/SIZE] [IMG]http://i.imgur.com/fCQfGMf.jpg[/IMG][/CENTER] [SIZE="3"]වම්පස රූපයේ දැක්වෙන්නේ F-14 යානයක් මගින් ඇතිකරන වලාකුලක්.එහි නියමු කුටිය අසලද කුඩා ප්‍රමාණයේ වලාවක් නිර්මාණය කර තිබේ.දකුණු පස දැක්වෙන්නේ F-22 රැප්ටර් යානයක් ගමන් කිරීමේදී ඇතිකරන වලාවකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kUvBzmJ.jpg[/IMG] [SIZE="3"]FA-18 හෝර්නට් යානා තටු දෙකෙළවරින් ඇතිකරන වලාවක්.[/SIZE] [IMG]http://i.imgur.com/X4BnD0A.jpg[/IMG] [IMG]http://i.imgur.com/TTQeCjY.jpg[/IMG] [SIZE="3"]තම ජෙට් එන්ජිම පමනක් යොදාගෙන සැණකෙලි අසිරියක් දක්වන Saab 35 Draken යානා[/SIZE] [IMG]http://i.imgur.com/01wNa9C.jpg[/IMG] [SIZE="3"]දේදුන්නක් සහ සෙවනැල්ලක් යන දෙකම එකතු වූ අවස්ථාවක්[/SIZE] [IMG]http://i.imgur.com/HtPmt4D.jpg[/IMG] [SIZE="3"]එයාර්බස් 340 යානයක් නිර්මාණය කල දේදුන්නක් බඳු වලාවන්[/SIZE] [IMG]http://i.imgur.com/p4KtTAj.jpg[/IMG] [SIZE="3"]මිනිසා මැවූ දේදුන්නක්[/SIZE] [IMG]http://i.imgur.com/0N1xN4w.jpg[/IMG] [SIZE="3"]හිරු බැසයන මොහොතක බොයින් 747 යානයක් මැවූ අසිරිය[/SIZE] [IMG]http://i.imgur.com/H8yVC6E.jpg[/IMG] [IMG]http://i.imgur.com/NVylCht.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom