Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්රා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්රා

සමහරු මාතෘකාව දැක පුදුම වෙයි.ගුවන් යානා මොකටද තවත් ගුවන්යානයකින් ගෙනියන්නේ කියලා.සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා ගැනනේ.එහෙම කිව්වාම මතක් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පාවෙන යුද නැව් නේද.ලෝකේ වැඩිම ගුවන් යානා ප්‍රවාහන නෞකා(දැනට සේවයේ යොදවා ඇති ගණන 10)තිබෙන්නේද එක්සත් ජනපදය සතුවයි.ඒත් අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්රා ගැනයි.ටිකක් විතර වෙනස් ලිපියක් වගේම කලින් නොදැකපු ඡායාරූප කිහිපයක්ද මෙහි ඇතුලත්.

ඉහත දැක්වෙන්නේ රුසියානු සංකල්පිත ගුවන් යානා ප්‍රවාහන ගුවන් යානයක්.

F-84 යානයක් ගෙන යන Convair B-36 Peacemaker වර්ගයේ බෝම්බ හෙළන යානයක්

පහත දැක්වෙන දැවැන්ත ගුවන් නැවද 1920-1930 සමයේ ගුවන් යානා ප්‍රවාහනයට යොදාගන්නා ලදි.මෙම R33 වර්ගයේ බ්‍රිතාන්‍ය ගුවන් නැව් නිපද වූයේ පළමු ලෝක යුද සමයේදීය.නමුත් ඒවා යුද්ධය අවසානයට පෙර සම්පුර්ණ කරන්නට නොහැකි විය.1920 දශකයේ මැද භාගයේදී මෙම ගුවන් නැවක සිට Hummingbird සහ Gloster Grebe යන යානා දියත් කරන ලදි.

Hummingbird යානයක්

Hummingbird

Gloster Grebe යානයක්

Gloster Grebe

එක්සත් ජනපදයේ ගුවන් නැව් වූ Akron සහ Maconහි මූලාකෘතියක් වූ USS Los Angeles ගුවන් නැව 1930දී ගුවන් යානා දියත් කිරීමට සහ නැවත ගෙන්වා ගැනීමට යොදාගන්නා ලදි.

Akron සහ Macon,හින්ඩන්බර්ග් ගුවන් නැවට වඩා අඩි 20ක් දිගින් කුඩා විය.මෙම ඇමෙරිකානු ගුවන් නැව් දෙක එම කාලයේ මිනිසා විසින් නිමැවූ ලොව විශාලතම පියාසර කරන වස්තූන් දෙක විය.Akron යනු ගුවන් යානා ගෙන ගිය ගුවන් නැවකි.එහි Curtiss F9C Sparrowhawk වර්ගයේ යානා තුනක් ගෙන යාමට ඉඩ පහසුකම් තිබිණි.Akron ගුවන් නැව 1933 අප්‍රේල් මාසයේදී විනාශ වූ අතර ඉන් පුද්ගලයන් 73 දෙනෙක් මරුමුවට පත්විය.Macon ගුවන් නැව 1930 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් යොදාගත්තේ Sparrowhawk ගුවන් යානා පහක් ගෙන යාමටය.Macon ගුවන් නැව කුණාටුවකට හසුවීමෙන් අහිමි වූ අතර(1935 කැලිෆෝනියාවේදී) එහි කාර්යය මණ්ඩලයෙන් බොහෝදෙනෙක් දිවිගලවා ගත්හ.

පහත දැක්වෙන්නේ නිව්යෝර්ක් නගරයට ඉහලින් පියාසර කල Macon ගුවන් නැවයි

Sparrowhawk යානයේ ඉහල පියාපතේ කොක්කක් සවිකර තිබිණි.එය ගුවන් නැවට සම්බන්ධ කර තිබිණි.Sparrowhawk යානයේ එන්ජිම ක්‍රියාත්මක කරවා එය කොක්කෙන් විසන්ධ කර පියාසර කිරීම අරඹයි.නමුත් නැවතත් ගුවන් නැව හා සම්බන්ධ වීම පහසු නැත.විශේෂයෙන්ම සුළං වැඩි අවස්ථාවක එය අසීරු කරුණකි.පහත දැක්වෙන්නේ Sparrowhawk වර්ගයේ ගුවන් යානා ගුවන් නැව තුල තිබෙන අයුරු සහ ඒවා දියත් කිරීමට සූදානම් කරන අයුරුය.

Sparrowhawk යානයක් USS Akron ගුවන් නැවේ සිට දියත් කරන අවස්ථාවක්(1932)

Sparrowhawk යානයක් Macon ගුවන් නැවේ රඳවා තිබෙන අයුරු. 1933 (වම්පස)

1940 දශකයේ සඟරාවක් දක්වා තිබූ ගුවන් යානා දියත් කරන ගුවන් නැවක සංකල්පයක්.මෙහි ගුවන් නැවේ ඉහලම ගුවන් පථයක් නිර්මාණය කර තිබේ.

රොකට් බලයෙන් ක්‍රියාත්මක වූ ජපානයේ මරාගෙන මැරෙන යානා(Yokosuka MXY7 Ohka) දියත් කිරීමට Mitsubishi G4M වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙන තිබේ.මේවා දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් යුද පෙරමුණේදී එක්සත් ජනපද නාවික හමුදාවට එරෙහිව ජපනුන් පාවිච්චි කලහ.

Zveno ව්‍යාපෘතිය යටතේ 1930 දශකයේදී සෝවියට් දේශය විසින් ගුවන් යානා ප්‍රවාහනය සඳහා Tupolev TB-1 නම් බෝම්බ හෙළන යානා යොදාගත්හ.මවු යානයට ඉහළින් සහ පහළින් fighter වර්ගයේ ගුවන් යානා සම්බන්ධ කර තිබිණි.මේවා යළි මවු යානයෙන් ඉන්ධන ලබා ගත හැකි සේ නිර්මාණය කර තිබිණි.

දෙවන ලෝක යුද සමය තුල නාසි ජර්මනිය Daimler Benz නමින් ව්‍යාපෘතියක් යෝජනා කරන ලදි.එහි අරමුණ වූයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක කුඩා ගුවන් යානා(kamikaze) පහක් හෝ හයක් එක් ගුවන් යානයක ගෙනයාමයි.නමුත් එම ව්‍යාපෘතිය කිසිදා ක්‍රියාත්මක් නොවීය.

Daimler Benz Project "A"

Daimler Benz Project "B"

Daimler Benz Project "E"

Daimler Benz Project "F"

Huckepack Projekt/Piggyback Project යනු නාසීන් ජර්මනියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ව්‍යාපෘතියකි.ඉන් යෝජනා කර තිබුණේ Heinkel He 177 වර්ගයේ බෝම්බ හෙළන යානයකින් Dornier Do 217 වර්ගයේ යානයක් හැකිතරම් දුරට අත්ලාන්තික සාගරය ඔස්සේ රැගෙන ගොස් දියත් කරයි.ඉන්පසු යානය තනිව පියාසර කර ප්‍රහාර එල්ල කර එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ අතහැර දමයි.එහි සිටින ගුවන් භටයන් ජර්මන් සබ්මැරීනයක් මගින් මුදාගැනේ.

Heinkel He 177

නාසීන් විසින් දෙවන ලෝක යුද සමයේ අවසන් භාගයේදී Mistel නමින් ව්‍යාපෘතියක් ඇරඹීය.මෙහි මිනිසුන් රහිත පුපුරණද්‍රව්‍ය පිරවූ බෝම්බ හෙළන යානයක් මත fighter වර්ගයේ ගුවන් යානයක් රදවා තිබිණි.fighter වර්ගයේ යානය නියමුවෙක් සහිත වූ අතර යානා දෙකම ඔහු විසින් ඉලක්කය වෙත රැගෙන ගොස් බෝම්බ හෙළන යානය පමණක් මුදා හැරි අතර අනෙක් යානය නිරුප්‍රද්‍රිතව යළි ජර්මනියට පැමිණියේය.මෙම යානා 1943 දී පමණ සෝවියට් හමුදාවලට පහරදීමට යොදාගෙන තිබේ.

German Mistel - FW 190 and JU 88

දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කල ජෙට් යානාවලට ගමන් කල හැකිවූයේ සීමා සහිත දුර ප්රමාණයකි.එම නිසා දිගු දුර බෝම්බ හෙළන යානාවල රඳවාගෙන ඒවා ඉලක්කය ආසන්නයට ගෙන යන ලදි.

එක්සත් ජනපදය 1940 දශකයේදී යානයක , Goblin (fighter) නම් කුඩා ගුවන් යානයක් රඳවාගෙන යා හැකි McDonnell XF-85 Goblin නම් ව්‍යාපෘතියක් අත්හදා බලන ලදි.නමුත් කුඩා ගුවන් යානය යළි මව් යානය(B-36 Peacemaker ) සමග සම්බන්ධ කර ගැනීම සහ එය ගුවන් යානය තුලට ඇතුල් කිරීමේදී ගැටලු ඇතිවීම නිසා අතහැර දමන ලදි.

Goblin

1950 දශකයේදී එක්සත් ජනපද ගුවන් හමුදාව FICON නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදි.එහිදී බෝම්බ හෙළන යානයක පහළින් Thunderflash ගුවන් යානයක් එල්වාගෙන යෑමට සැලසුම් කර තිබිණි.ඊට අමතරව ඔවුන් Tip Tow සහ Tom-Tom නමින් ව්‍යාපෘති දෙකක් දියත් කල අතර එහිදී කුඩා fighter වර්ගයේ යානා දෙකක් බෝම්බ හෙළන යානයේ පියාපත් දෙකෙළවරට සම්බන්ධ කෙරිණි.

නවීකරණය කල බොයින් 747 යානයක් යොදාගෙන එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලයක් ප්‍රවාහනය කරන අයුරු

සෝවියට් දේශයේ බුරාන් ෂටලය ප්‍රවාහනයට Antonov An-225 යානයක් යොදාගන්නා ලදි.

විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපටවල එන ගුවන් යානා ප්‍රවාහනය කරන අහස්යාත්රා

Source:Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19415052, member: 547562"] [b]ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්රා[/b] [CENTER][IMG]http://i.imgur.com/4A7aSLo.jpg[/IMG][/CENTER] [SIZE="3"]සමහරු මාතෘකාව දැක පුදුම වෙයි.ගුවන් යානා මොකටද තවත් ගුවන්යානයකින් ගෙනියන්නේ කියලා.සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා ගැනනේ.එහෙම කිව්වාම මතක් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පාවෙන යුද නැව් නේද.ලෝකේ වැඩිම ගුවන් යානා ප්‍රවාහන නෞකා(දැනට සේවයේ යොදවා ඇති ගණන 10)තිබෙන්නේද එක්සත් ජනපදය සතුවයි.ඒත් අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්රා ගැනයි.ටිකක් විතර වෙනස් ලිපියක් වගේම කලින් නොදැකපු ඡායාරූප කිහිපයක්ද මෙහි ඇතුලත්.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DYDjhAa.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඉහත දැක්වෙන්නේ රුසියානු සංකල්පිත ගුවන් යානා ප්‍රවාහන ගුවන් යානයක්.[/CENTER][/SIZE] [SIZE="3"][CENTER] F-84 යානයක් ගෙන යන Convair B-36 Peacemaker වර්ගයේ බෝම්බ හෙළන යානයක්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/B5bmSMK.jpg[/IMG][/CENTER] [SIZE="3"]පහත දැක්වෙන දැවැන්ත ගුවන් නැවද 1920-1930 සමයේ ගුවන් යානා ප්‍රවාහනයට යොදාගන්නා ලදි.මෙම R33 වර්ගයේ බ්‍රිතාන්‍ය ගුවන් නැව් නිපද වූයේ පළමු ලෝක යුද සමයේදීය.නමුත් ඒවා යුද්ධය අවසානයට පෙර සම්පුර්ණ කරන්නට නොහැකි විය.1920 දශකයේ මැද භාගයේදී මෙම ගුවන් නැවක සිට Hummingbird සහ Gloster Grebe යන යානා දියත් කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sPRJF98.jpg[/IMG] [IMG]http://i.imgur.com/FYGplkK.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Hummingbird යානයක්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jYPzIgd.jpg[/IMG] [B]Hummingbird[/B][/CENTER] [SIZE="3"][CENTER]Gloster Grebe යානයක්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3ePnXOE.jpg[/IMG][/CENTER] [B][CENTER]Gloster Grebe[/CENTER][/B] [CENTER][SIZE="3"]එක්සත් ජනපදයේ ගුවන් නැව් වූ Akron සහ Maconහි මූලාකෘතියක් වූ USS Los Angeles ගුවන් නැව 1930දී ගුවන් යානා දියත් කිරීමට සහ නැවත ගෙන්වා ගැනීමට යොදාගන්නා ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/9SKnBhG.jpg[/IMG] [IMG]http://i.imgur.com/tfH84Ww.jpg[/IMG] [IMG]http://i.imgur.com/UJQl5G1.jpg[/IMG] [IMG]http://i.imgur.com/MEjq5Kx.jpg[/IMG][/CENTER] [SIZE="3"]Akron සහ Macon,හින්ඩන්බර්ග් ගුවන් නැවට වඩා අඩි 20ක් දිගින් කුඩා විය.මෙම ඇමෙරිකානු ගුවන් නැව් දෙක එම කාලයේ මිනිසා විසින් නිමැවූ ලොව විශාලතම පියාසර කරන වස්තූන් දෙක විය.Akron යනු ගුවන් යානා ගෙන ගිය ගුවන් නැවකි.එහි Curtiss F9C Sparrowhawk වර්ගයේ යානා තුනක් ගෙන යාමට ඉඩ පහසුකම් තිබිණි.Akron ගුවන් නැව 1933 අප්‍රේල් මාසයේදී විනාශ වූ අතර ඉන් පුද්ගලයන් 73 දෙනෙක් මරුමුවට පත්විය.Macon ගුවන් නැව 1930 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් යොදාගත්තේ Sparrowhawk ගුවන් යානා පහක් ගෙන යාමටය.Macon ගුවන් නැව කුණාටුවකට හසුවීමෙන් අහිමි වූ අතර(1935 කැලිෆෝනියාවේදී) එහි කාර්යය මණ්ඩලයෙන් බොහෝදෙනෙක් දිවිගලවා ගත්හ.[/SIZE] [CENTER][SIZE="3"]පහත දැක්වෙන්නේ නිව්යෝර්ක් නගරයට ඉහලින් පියාසර කල Macon ගුවන් නැවයි[/SIZE] [IMG]http://i.imgur.com/6HFcDJV.jpg[/IMG][/CENTER] [SIZE="3"]Sparrowhawk යානයේ ඉහල පියාපතේ කොක්කක් සවිකර තිබිණි.එය ගුවන් නැවට සම්බන්ධ කර තිබිණි.Sparrowhawk යානයේ එන්ජිම ක්‍රියාත්මක කරවා එය කොක්කෙන් විසන්ධ කර පියාසර කිරීම අරඹයි.නමුත් නැවතත් ගුවන් නැව හා සම්බන්ධ වීම පහසු නැත.විශේෂයෙන්ම සුළං වැඩි අවස්ථාවක එය අසීරු කරුණකි.පහත දැක්වෙන්නේ Sparrowhawk වර්ගයේ ගුවන් යානා ගුවන් නැව තුල තිබෙන අයුරු සහ ඒවා දියත් කිරීමට සූදානම් කරන අයුරුය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lLIDYaG.jpg[/IMG] [IMG]http://i.imgur.com/TvCrPyR.jpg[/IMG] [SIZE="3"]Sparrowhawk යානයක් USS Akron ගුවන් නැවේ සිට දියත් කරන අවස්ථාවක්(1932)[/SIZE] [IMG]http://i.imgur.com/rHiiiAM.jpg[/IMG] [IMG]http://i.imgur.com/7mNJkOR.jpg[/IMG] [SIZE="3"]Sparrowhawk යානයක් Macon ගුවන් නැවේ රඳවා තිබෙන අයුරු. 1933 (වම්පස)[/SIZE] [IMG]http://i.imgur.com/nhCK42Y.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]1940 දශකයේ සඟරාවක් දක්වා තිබූ ගුවන් යානා දියත් කරන ගුවන් නැවක සංකල්පයක්.මෙහි ගුවන් නැවේ ඉහලම ගුවන් පථයක් නිර්මාණය කර තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/v727N5s.jpg[/IMG][/CENTER] [SIZE="3"]රොකට් බලයෙන් ක්‍රියාත්මක වූ ජපානයේ මරාගෙන මැරෙන යානා(Yokosuka MXY7 Ohka) දියත් කිරීමට Mitsubishi G4M වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙන තිබේ.මේවා දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් යුද පෙරමුණේදී එක්සත් ජනපද නාවික හමුදාවට එරෙහිව ජපනුන් පාවිච්චි කලහ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UOIsOx2.jpg[/IMG] [IMG]http://i.imgur.com/gzHSqpB.jpg[/IMG][/CENTER] [SIZE="3"]Zveno ව්‍යාපෘතිය යටතේ 1930 දශකයේදී සෝවියට් දේශය විසින් ගුවන් යානා ප්‍රවාහනය සඳහා Tupolev TB-1 නම් බෝම්බ හෙළන යානා යොදාගත්හ.මවු යානයට ඉහළින් සහ පහළින් fighter වර්ගයේ ගුවන් යානා සම්බන්ධ කර තිබිණි.මේවා යළි මවු යානයෙන් ඉන්ධන ලබා ගත හැකි සේ නිර්මාණය කර තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kaA8O1w.jpg[/IMG] [IMG]http://i.imgur.com/Z3eofCi.jpg[/IMG] [IMG]http://i.imgur.com/S1V8c6A.jpg[/IMG] [IMG]http://i.imgur.com/ke8B5lu.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද සමය තුල නාසි ජර්මනිය Daimler Benz නමින් ව්‍යාපෘතියක් යෝජනා කරන ලදි.එහි අරමුණ වූයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක කුඩා ගුවන් යානා(kamikaze) පහක් හෝ හයක් එක් ගුවන් යානයක ගෙනයාමයි.නමුත් එම ව්‍යාපෘතිය කිසිදා ක්‍රියාත්මක් නොවීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SDwMO5X.jpg[/IMG] [B]Daimler Benz Project "A"[/B] [IMG]http://i.imgur.com/1a6ZSTi.jpg[/IMG][/CENTER] [B][CENTER] Daimler Benz Project "B"[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/6NMmw5r.jpg[/IMG][/CENTER] [B][CENTER]Daimler Benz Project "E"[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/NBmXaS6.jpg[/IMG][/CENTER] [B][CENTER]Daimler Benz Project "F"[/CENTER][/B] [SIZE="3"]Huckepack Projekt/Piggyback Project යනු නාසීන් ජර්මනියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ව්‍යාපෘතියකි.ඉන් යෝජනා කර තිබුණේ Heinkel He 177 වර්ගයේ බෝම්බ හෙළන යානයකින් Dornier Do 217 වර්ගයේ යානයක් හැකිතරම් දුරට අත්ලාන්තික සාගරය ඔස්සේ රැගෙන ගොස් දියත් කරයි.ඉන්පසු යානය තනිව පියාසර කර ප්‍රහාර එල්ල කර එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ අතහැර දමයි.එහි සිටින ගුවන් භටයන් ජර්මන් සබ්මැරීනයක් මගින් මුදාගැනේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/G7oj2tE.jpg[/IMG] [B]Heinkel He 177[/B][/CENTER] [SIZE="3"]නාසීන් විසින් දෙවන ලෝක යුද සමයේ අවසන් භාගයේදී Mistel නමින් ව්‍යාපෘතියක් ඇරඹීය.මෙහි මිනිසුන් රහිත පුපුරණද්‍රව්‍ය පිරවූ බෝම්බ හෙළන යානයක් මත fighter වර්ගයේ ගුවන් යානයක් රදවා තිබිණි.fighter වර්ගයේ යානය නියමුවෙක් සහිත වූ අතර යානා දෙකම ඔහු විසින් ඉලක්කය වෙත රැගෙන ගොස් බෝම්බ හෙළන යානය පමණක් මුදා හැරි අතර අනෙක් යානය නිරුප්‍රද්‍රිතව යළි ජර්මනියට පැමිණියේය.මෙම යානා 1943 දී පමණ සෝවියට් හමුදාවලට පහරදීමට යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uR12N0m.jpg[/IMG][/CENTER] [B][CENTER]German Mistel - FW 190 and JU 88[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/msP64Be.jpg[/IMG] [IMG]http://i.imgur.com/Z0SDDqq.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කල ජෙට් යානාවලට ගමන් කල හැකිවූයේ සීමා සහිත දුර ප්රමාණයකි.එම නිසා දිගු දුර බෝම්බ හෙළන යානාවල රඳවාගෙන ඒවා ඉලක්කය ආසන්නයට ගෙන යන ලදි.[/CENTER][/SIZE] [SIZE="3"]එක්සත් ජනපදය 1940 දශකයේදී යානයක , Goblin (fighter) නම් කුඩා ගුවන් යානයක් රඳවාගෙන යා හැකි McDonnell XF-85 Goblin නම් ව්‍යාපෘතියක් අත්හදා බලන ලදි.නමුත් කුඩා ගුවන් යානය යළි මව් යානය(B-36 Peacemaker ) සමග සම්බන්ධ කර ගැනීම සහ එය ගුවන් යානය තුලට ඇතුල් කිරීමේදී ගැටලු ඇතිවීම නිසා අතහැර දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dREdRGD.jpg[/IMG] [IMG]http://i.imgur.com/qnHT0Fn.jpg[/IMG] [IMG]http://i.imgur.com/YUR6kPB.jpg[/IMG] [IMG]http://i.imgur.com/ZSfEC4y.jpg[/IMG] [IMG]http://i.imgur.com/NThq9TL.jpg[/IMG][/CENTER] [B][CENTER]Goblin [/CENTER][/B] [SIZE="3"]1950 දශකයේදී එක්සත් ජනපද ගුවන් හමුදාව FICON නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදි.එහිදී බෝම්බ හෙළන යානයක පහළින් Thunderflash ගුවන් යානයක් එල්වාගෙන යෑමට සැලසුම් කර තිබිණි.ඊට අමතරව ඔවුන් Tip Tow සහ Tom-Tom නමින් ව්‍යාපෘති දෙකක් දියත් කල අතර එහිදී කුඩා fighter වර්ගයේ යානා දෙකක් බෝම්බ හෙළන යානයේ පියාපත් දෙකෙළවරට සම්බන්ධ කෙරිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DLuRbbG.jpg[/IMG] [IMG]http://i.imgur.com/9TyCJIh.jpg[/IMG] [IMG]http://i.imgur.com/FwRtxL6.jpg[/IMG] [IMG]http://i.imgur.com/2hIJVE1.jpg[/IMG] [IMG]http://i.imgur.com/UeFc64r.jpg[/IMG] [IMG]http://i.imgur.com/MgrCc8i.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]නවීකරණය කල බොයින් 747 යානයක් යොදාගෙන එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලයක් ප්‍රවාහනය කරන අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qQR2mR8.jpg[/IMG] [SIZE="3"]සෝවියට් දේශයේ බුරාන් ෂටලය ප්‍රවාහනයට Antonov An-225 යානයක් යොදාගන්නා ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/u4bFicd.jpg[/IMG] [IMG]http://i.imgur.com/dURUaZ2.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපටවල එන ගුවන් යානා ප්‍රවාහනය කරන අහස්යාත්රා[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XIpRUJC.jpg[/IMG] [IMG]http://i.imgur.com/9R92ddZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/6C1Ioyu.jpg[/IMG] [IMG]http://i.imgur.com/jYvhxQc.jpg[/IMG] [IMG]http://i.imgur.com/u5DWZCv.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom