Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා.

ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය යුතුයි. විදේශගත වීමකදී නම් එම ඉංජිනේරුවරයාගේ සම්පූර්ණ වියදම් යානය මිළදී ගන්නා විසින් ගුවන් සේවා අධිකාරියට ගෙවිය යතුයි.

මෙසේ සහතික කිරීමෙන් පසු එම යානය පළමුව එහි මුල් ලියාපචිංචිය හිමි රටේ ලේඛණයෙන් ඉවත් කළ යුතු අතර ඉන්පසුව අපේ රටේ ලියා පදිංචි කළ හැකිය. මෙසේ ලියා පදිංචි කරන විට ඒ සඳහා අංකයක්/කේතයක් ලැබේ.

මෙම කේතයේ මුල් අකුරු දෙක ජාත්‍යන්තරව රටට හිමි වී තිබෙන දෙයකි. උදාහරණයක් ලෙස 4R යනු ලංකාවට අයිති මුල් කේතයයි. ඉන්පසුව ඉංග්‍රීසි අකුරු 3කින් මෙම කේතය සමන්විතවේ. උදාහරණයක් ලෙස 4R-ALA දැක්විය හැක. මෙම අකුරු 3 ගුවන් සාමාගමට රිසි පරිදි යෝජනා කල හැකි අතර එය වෙනත් සමාගමකට ලබා දී නැති නම් එම කේතය ම ලබා දෙයි. නැතහොත් වෙනත් කේතයක් යෝජනා කල යුතුය. ලියාපදිංචිය ඉවත් කළ කේතයක් වුවද මෙසේ ලබා ගත හැකිය.මෙම කේතය ගුවන් යානයේ බඳෙහි පින්තාරු කළ යුතුය.

එලෙසම බදු පදනම මත ගැනීමේ දී එය Dry Lease පදනම මත ගන්නේ නම් ලියාපදිංචි කිරීම කළ යුතු අතර Wet Lease පදනම මත නම් එසේ ලියා පදිංචි කිරීම අවශ්‍ය නොවේ.

ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් මෙලෙස ලියාපදිංචි කිරීම කළ යුතු අතර දැනට ශ්‍රී ලංකාවේ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් 33 ක් ලියාපදිංචි වී තිබේ. මේ සදහා පුහුණු ගුවන් යානා ද ඇතුළත් වේ.

මේ සමග ඇති ඡායාරූපයේ පසුපස මෙම අංකය බලන්න.

Extra Points

* ගුවන් හමුදාවේ ගුවන් යානා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතු නැහැ. මොකද ඒවා සිවිල් කටයුතු සඳහා භාවිතා නොවන නිසා. නමුත් ඔවුන්ටත් අවශ්‍යයනම් වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි වී මේ කටයුත්ත කළ හැකියි.

* Wet Lease හා Dry Lease කියන්නේ බදුගැනීමේදී භාවිතා කරන ක්‍රම දෙකක්.

Wet Lease -මෙහිදී ගුවන් යානය එහි කාර්ය මණ්ඩලය සමගම බදු ගැනීම සිදුවෙනවා. ඒවගේම යානයේ නඩත්තුව, කාර්ය මණ්ඩල නඩත්තුව ආදිය යානයේ හිමිකරු (බදු දෙන්නා) විසින් කළ යුතුයි. මෙහිදී යානය අපේ රටේ ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ.

Dry Lease වලදී යානය පමණයි අපට ලැබෙන්නේ නමුත් එය අපේ රටේ ලියාපදිංචි කළ යුතුයි. කාර්ය මණ්ඩලය හා නඩත්තුව බදුගන්නා විසින්ම කළ යුතුයි. දැනට මිහින් ලංකා සමාගම ගෙනවිත් තිබෙන ගුවන් යානය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු ගුවන් යානා මේ අයුරින් බදුගන්නා ලද ඒවායි.

මේ කොයි ආකාරයෙන් බදු ගත්තත් ඒ සමග පවතින ගිවිසුම අනුව ගෙවීම්, අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ආදිය එහි සදහන් වෙනවා.

දැනට ලංකාවේ බැලුන් ක්‍රියාකරුවන් දෙදෙනෙක් ලියා පදිංචි වී ඇති අතර ඔවුන් විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බැලුන් 3 ක් ලියා පදිංචි කර තිබෙනවා.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19645831, member: 496236"] [b]ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration[/b] [SIZE="5"][U][B][COLOR="Red"]ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration[/COLOR][/B][/U] ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා. ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය යුතුයි. විදේශගත වීමකදී නම් එම ඉංජිනේරුවරයාගේ සම්පූර්ණ වියදම් යානය මිළදී ගන්නා විසින් ගුවන් සේවා අධිකාරියට ගෙවිය යතුයි. මෙසේ සහතික කිරීමෙන් පසු එම යානය පළමුව එහි මුල් ලියාපචිංචිය හිමි රටේ ලේඛණයෙන් ඉවත් කළ යුතු අතර ඉන්පසුව අපේ රටේ ලියා පදිංචි කළ හැකිය. මෙසේ ලියා පදිංචි කරන විට ඒ සඳහා අංකයක්/කේතයක් ලැබේ. මෙම කේතයේ මුල් අකුරු දෙක ජාත්‍යන්තරව රටට හිමි වී තිබෙන දෙයකි. උදාහරණයක් ලෙස 4R යනු ලංකාවට අයිති මුල් කේතයයි. ඉන්පසුව ඉංග්‍රීසි අකුරු 3කින් මෙම කේතය සමන්විතවේ. උදාහරණයක් ලෙස 4R-ALA දැක්විය හැක. මෙම අකුරු 3 ගුවන් සාමාගමට රිසි පරිදි යෝජනා කල හැකි අතර එය වෙනත් සමාගමකට ලබා දී නැති නම් එම කේතය ම ලබා දෙයි. නැතහොත් වෙනත් කේතයක් යෝජනා කල යුතුය. ලියාපදිංචිය ඉවත් කළ කේතයක් වුවද මෙසේ ලබා ගත හැකිය.මෙම කේතය ගුවන් යානයේ බඳෙහි පින්තාරු කළ යුතුය. [IMG]http://2.bp.blogspot.com/_MNgOdoA2eP4/SxzYEfKagkI/AAAAAAAAAGM/LYlBZoz_TNs/s400/PlanespottersNet_068370.jpg[/IMG] එලෙසම බදු පදනම මත ගැනීමේ දී එය Dry Lease පදනම මත ගන්නේ නම් ලියාපදිංචි කිරීම කළ යුතු අතර Wet Lease පදනම මත නම් එසේ ලියා පදිංචි කිරීම අවශ්‍ය නොවේ. ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් මෙලෙස ලියාපදිංචි කිරීම කළ යුතු අතර දැනට ශ්‍රී ලංකාවේ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් 33 ක් ලියාපදිංචි වී තිබේ. මේ සදහා පුහුණු ගුවන් යානා ද ඇතුළත් වේ. මේ සමග ඇති ඡායාරූපයේ පසුපස මෙම අංකය බලන්න. [U][COLOR="SeaGreen"]Extra Points[/COLOR][/U] * ගුවන් හමුදාවේ ගුවන් යානා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතු නැහැ. මොකද ඒවා සිවිල් කටයුතු සඳහා භාවිතා නොවන නිසා. නමුත් ඔවුන්ටත් අවශ්‍යයනම් වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි වී මේ කටයුත්ත කළ හැකියි. * Wet Lease හා Dry Lease කියන්නේ බදුගැනීමේදී භාවිතා කරන ක්‍රම දෙකක්. Wet Lease -මෙහිදී ගුවන් යානය එහි කාර්ය මණ්ඩලය සමගම බදු ගැනීම සිදුවෙනවා. ඒවගේම යානයේ නඩත්තුව, කාර්ය මණ්ඩල නඩත්තුව ආදිය යානයේ හිමිකරු (බදු දෙන්නා) විසින් කළ යුතුයි. මෙහිදී යානය අපේ රටේ ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. Dry Lease වලදී යානය පමණයි අපට ලැබෙන්නේ නමුත් එය අපේ රටේ ලියාපදිංචි කළ යුතුයි. කාර්ය මණ්ඩලය හා නඩත්තුව බදුගන්නා විසින්ම කළ යුතුයි. දැනට මිහින් ලංකා සමාගම ගෙනවිත් තිබෙන ගුවන් යානය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු ගුවන් යානා මේ අයුරින් බදුගන්නා ලද ඒවායි. මේ කොයි ආකාරයෙන් බදු ගත්තත් ඒ සමග පවතින ගිවිසුම අනුව ගෙවීම්, අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ආදිය එහි සදහන් වෙනවා. දැනට ලංකාවේ බැලුන් ක්‍රියාකරුවන් දෙදෙනෙක් ලියා පදිංචි වී ඇති අතර ඔවුන් විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බැලුන් 3 ක් ලියා පදිංචි කර තිබෙනවා. [/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!! [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom