Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන් සමාගමක් ලාභ ලබන්නට නම්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති යානා ගනන 21කි.ඒ

A 330-13

A321 -2

A 320-6

A350wxb -3 (ඇනවුම්) වශයෙනි.

මෙයින්, ගුවන් යානා 10ක් වසර 8කට වඩා පැරණි යානා. ගුවන් යානාවක වයස වසර 7ට වඩා වැඩිවීමේ දී නඩත්තුව සහ අමතර කොටස් සඳහා වැඩි මුදලක් ගුවන් සමාගමට දරන්නට සිදුවෙනවා. Airbus A350-WXB කියන්නේ සුවිසල් ගුවන් යානාවක්. සාමාන්‍යයෙන් සුඛෝපබෝගී පන්තියද සහිතව මගීන් 300-350ක ප්‍රමාණයක් රැගෙන යා හැකි යානාවක්. එම යානාව ඇනවුම් කරන සමයේ ඒ යානා අනියුක්ත කර තිබුනේ කටාර් ගුවන් සේවාවට පමණයි. දැනටත් සුඛෝපබෝගී දුර ධාවනයට සුදුසු මෙවැනි සුවිසල් ගුවන් යානා ඇනවුම් කර ඇති සමාගම් ගණන අල්පයි.

ශ්‍රී ලංකන් 2014-15 වාර්ශික වාර්ථාවට අනුව ආසනගත මගීන් ප්‍රතිශතය ( Passenger Load Factor) – 80%ක්. එනම් සරලව සැලකුවොත් ගුවන් යානයේ ආසන 100ක් තිබේ නම් එයින් 80කටම ගුවන් ටිකට් පත් නිකුත් වී තිබෙනවා. පෙර සඳහන් කළ ඉන්දීය ඉන්ඩිගෝ හි 2015 දී එම අගය 76.8% ක්. ආසියා ශාන්තිකර කලාපයේ ම ගුවන් සේවාවන්හි මෙහි මධ්‍යනය අගය 78.5%ක්. ශ්‍රී ලංකන් සේවයේ දැනට පවතින ගුවන් යානාවන් සියයට සියයක්ම මගීන්ගෙන් පිරී ගියත්, ගුවන් සමාගම පාඩු ලැබීම නවත්වන්නට ඒ තුලින් හැකි වන්නේ නෑ. එමනිසා ගැටළුව ඇත්තේ දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වලට මගීන් නොමැති නිසා නොවන බවක් තමයි පෙනී යන්නේ.

පසුගිය රජය සමයේ දී මෙන්ම වර්ථමානයේදී ද ජාත්‍යන්තර පළපුරුද්ද සහිත පුද්ගලයින් ශ්‍රී ලංකාව විසින් ගුවන් සේවාවන් හා සම්බන්ධ කරගෙන නෑ. දියුණු පරිපාලන ව්‍යුහයක් සහ ඉලක්කගත දිශානතියක් සහිතව ගුවන් සමාගම දියුණු කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් තවමත් ශ්‍රී ලංකන් සහ මිහින් යන සමාගම් තුළ දකින්නට නැහැ. එක් පසෙකින් මිළ අධික, විශාල ධාරිතාව සහිත, දුර ගමන් වලට සුදුසු යානා ඇනවුම් කරද්දී, අනෙක් පසින් අඩුමිළ ගුවන් සේවයක් වන මිහින් ලංකා සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අනුයුක්ත වෙනවා. කොටින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඉදිරියේ දී බජට් ගුවන් සේවාවක්ද, එසේත් නැතිනම්, ධනවත් සංචාරකයින් ඉලක්ක කරගත් සුඛෝපභෝගී ගුවන් සේවාවක්ද කියන කාරණාවවත් පිළිබඳව පැහැදිලි අදහසක් පරිපාලනයට තිබෙන බවක් පෙනෙන්නට නෑ.

කෙසේ වෙතත්, අප ඔබ රජයට බදු ලෙස වියදම් කරන මුදලින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2015 දී ලැබූ පාඩුව අනුව අවම වශයෙන් දිනකට රුපියල් ලක්ෂ 290ක් උරාගන්නවා. අහසින් යන ගුවන් යානයක් දකිනවා විනා කිසිදා ගුවන් යානයකට අඩියක් වත් නොතැබූ දුප්පත් ජනතාවට පවා රජයේ ගුවන් සමාගම වෙනුවෙන් බදු මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. වෙනත් රටවල ගුවන් සේවාවල තිබෙන දියුණු ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම ඒ ආකාරයටම යොදාගන්න අපට හැකියාවක් නෑ. නමුත්, අඩුම තරමින් වෙනත් රටවල දියුණු ගුවන් සේවාවන් දෙස බලා පාඩම් ඉගෙනගෙන, අපගේ ගුවන් සේවාවට නිවැරදි දිශානතියක් සැපයීමට එම කරුණු අත්වැලක් ලෙස භාවිත කරන්නට අපේ ගුවන් සේවා සම්බන්ධ නිළධාරින්ට සහ බලධාරින්ට හැකි විය යුතුයි යන්නයි Roar අපේ විශ්වාසය.

උපුටා ගැනීම http://roar.lk/

[QUOTE="loku_pappa1, post: 20583788, member: 559062"] ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති යානා ගනන 21කි.ඒ A 330-13 A321 -2 A 320-6 A350wxb -3 (ඇනවුම්) වශයෙනි. මෙයින්, ගුවන් යානා 10ක් වසර 8කට වඩා පැරණි යානා. ගුවන් යානාවක වයස වසර 7ට වඩා වැඩිවීමේ දී නඩත්තුව සහ අමතර කොටස් සඳහා වැඩි මුදලක් ගුවන් සමාගමට දරන්නට සිදුවෙනවා. Airbus A350-WXB කියන්නේ සුවිසල් ගුවන් යානාවක්. සාමාන්‍යයෙන් සුඛෝපබෝගී පන්තියද සහිතව මගීන් 300-350ක ප්‍රමාණයක් රැගෙන යා හැකි යානාවක්. එම යානාව ඇනවුම් කරන සමයේ ඒ යානා අනියුක්ත කර තිබුනේ කටාර් ගුවන් සේවාවට පමණයි. දැනටත් සුඛෝපබෝගී දුර ධාවනයට සුදුසු මෙවැනි සුවිසල් ගුවන් යානා ඇනවුම් කර ඇති සමාගම් ගණන අල්පයි. ශ්‍රී ලංකන් 2014-15 වාර්ශික වාර්ථාවට අනුව ආසනගත මගීන් ප්‍රතිශතය ( Passenger Load Factor) – 80%ක්. එනම් සරලව සැලකුවොත් ගුවන් යානයේ ආසන 100ක් තිබේ නම් එයින් 80කටම ගුවන් ටිකට් පත් නිකුත් වී තිබෙනවා. පෙර සඳහන් කළ ඉන්දීය ඉන්ඩිගෝ හි 2015 දී එම අගය 76.8% ක්. ආසියා ශාන්තිකර කලාපයේ ම ගුවන් සේවාවන්හි මෙහි මධ්‍යනය අගය 78.5%ක්. ශ්‍රී ලංකන් සේවයේ දැනට පවතින ගුවන් යානාවන් සියයට සියයක්ම මගීන්ගෙන් පිරී ගියත්, ගුවන් සමාගම පාඩු ලැබීම නවත්වන්නට ඒ තුලින් හැකි වන්නේ නෑ. එමනිසා ගැටළුව ඇත්තේ දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වලට මගීන් නොමැති නිසා නොවන බවක් තමයි පෙනී යන්නේ. පසුගිය රජය සමයේ දී මෙන්ම වර්ථමානයේදී ද ජාත්‍යන්තර පළපුරුද්ද සහිත පුද්ගලයින් ශ්‍රී ලංකාව විසින් ගුවන් සේවාවන් හා සම්බන්ධ කරගෙන නෑ. දියුණු පරිපාලන ව්‍යුහයක් සහ ඉලක්කගත දිශානතියක් සහිතව ගුවන් සමාගම දියුණු කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් තවමත් ශ්‍රී ලංකන් සහ මිහින් යන සමාගම් තුළ දකින්නට නැහැ. එක් පසෙකින් මිළ අධික, විශාල ධාරිතාව සහිත, දුර ගමන් වලට සුදුසු යානා ඇනවුම් කරද්දී, අනෙක් පසින් අඩුමිළ ගුවන් සේවයක් වන මිහින් ලංකා සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අනුයුක්ත වෙනවා. කොටින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඉදිරියේ දී බජට් ගුවන් සේවාවක්ද, එසේත් නැතිනම්, ධනවත් සංචාරකයින් ඉලක්ක කරගත් සුඛෝපභෝගී ගුවන් සේවාවක්ද කියන කාරණාවවත් පිළිබඳව පැහැදිලි අදහසක් පරිපාලනයට තිබෙන බවක් පෙනෙන්නට නෑ. කෙසේ වෙතත්, අප ඔබ රජයට බදු ලෙස වියදම් කරන මුදලින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2015 දී ලැබූ පාඩුව අනුව අවම වශයෙන් දිනකට රුපියල් ලක්ෂ 290ක් උරාගන්නවා. අහසින් යන ගුවන් යානයක් දකිනවා විනා කිසිදා ගුවන් යානයකට අඩියක් වත් නොතැබූ දුප්පත් ජනතාවට පවා රජයේ ගුවන් සමාගම වෙනුවෙන් බදු මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. වෙනත් රටවල ගුවන් සේවාවල තිබෙන දියුණු ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම ඒ ආකාරයටම යොදාගන්න අපට හැකියාවක් නෑ. නමුත්, අඩුම තරමින් වෙනත් රටවල දියුණු ගුවන් සේවාවන් දෙස බලා පාඩම් ඉගෙනගෙන, අපගේ ගුවන් සේවාවට නිවැරදි දිශානතියක් සැපයීමට එම කරුණු අත්වැලක් ලෙස භාවිත කරන්නට අපේ ගුවන් සේවා සම්බන්ධ නිළධාරින්ට සහ බලධාරින්ට හැකි විය යුතුයි යන්නයි Roar අපේ විශ්වාසය. උපුටා ගැනීම [url]http://roar.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom