Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුව

Srilankamirror - චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය තම ගුවන් සේවයේ සිටින සියලූම ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුවක් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම  ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි.

පළමුවන  කාණ්ඩය යටතේ ආත්මාරක්ෂක සටන් ක්රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් 20 දෙනෙකු යළි එම ගුවන්සේවයේ සේවයට වාර්තා කර තිබේ.

ගුවන්  යානයක් පැහැර ගැනීමට මුලින්ම කොල්ලකරුවන් එහි ගුවන් සේවිකාවන් යටත් කර ගත යුතු බවත් එහෙයින් ගුවන් සේවිකාවන්ට සටන් කලාව පිළිබඳ දැනුම ලබාදීමට අදහස් කළ බව චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය සඳහන් කර ඇත.

මෙම  ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක් සේවය කරන බව පැවසේ. චීනයේ සෑම ගුවන් යානයක් තුළම ගුවන් පොලිසියක් ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය.

තම  ගුවන් සේවයේ සිටින සියලුම ගුවන් සේවිකාවන්ට කරාටේ ඉගැන්වීම චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය දැන් අරඹා ඇත.

මෙම  ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි.

මෙසේ  ආත්මාරක්ෂක සටන් ක්රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් පළමුවන 20 දෙනා පුහුණු කාලය නිම කර යළි සේවයට වාර්තා කර ඇත.

චීන  ගුවන් සේවාව කියන පරිදි ගුවන් යානයක් පැහැර ගන්නා කොල්ලකරුවන් මුලින්ම යටත්කර ගන්නේ ගුවන් සේවිකාවන්ය. කොල්ලකරුවන්ට පහර දී යටත්කර ගන්නට ගුවන් සේවිකාවන් පුරුදු කළොත් ඉතා ලෙහෙසියෙන් කරදර නිමා කර ගැනීමට හැකි බව ගුවන් සේවය පෙන්වා දෙයි.

මෙම  ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක් සේවය කරති. චීනයේ සෑම ගුවන් යානයක් තුළම ගුවන් පොලිසියක් ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය.

[QUOTE="prashan3000, post: 12802503, member: 350782"] [b]ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුව[/b] [IMG]http://2.bp.blogspot.com/-4PmFafZ8Zhs/TmdA2hx-iSI/AAAAAAAABew/Ac_raBLa8AY/s1600/selfd+%25284%2529.png[/IMG] [IMG]http://3.bp.blogspot.com/-IkwB2glBzcs/TmdA0lQRawI/AAAAAAAABes/2oxPK9n62EM/s1600/selfd+%25281%2529.png[/IMG] [B][SIZE=4][COLOR=DarkOrchid]Srilankamirror - චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය තම ගුවන් සේවයේ සිටින සියලූම ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුවක් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙම [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි. පළමුවන[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] කාණ්ඩය යටතේ ආත්මාරක්ෂක සටන් ක්රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් 20 දෙනෙකු යළි එම ගුවන්සේවයේ සේවයට වාර්තා කර තිබේ. ගුවන්[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] යානයක් පැහැර ගැනීමට මුලින්ම කොල්ලකරුවන් එහි ගුවන් සේවිකාවන් යටත් කර ගත යුතු බවත් එහෙයින් ගුවන් සේවිකාවන්ට සටන් කලාව පිළිබඳ දැනුම ලබාදීමට අදහස් කළ බව චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය සඳහන් කර ඇත. මෙම [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක් සේවය කරන බව පැවසේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]චීනයේ සෑම ගුවන් යානයක් තුළම ගුවන් පොලිසියක් ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය. තම[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] ගුවන් සේවයේ සිටින සියලුම ගුවන් සේවිකාවන්ට කරාටේ ඉගැන්වීම චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය දැන් අරඹා ඇත. මෙම [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි. මෙසේ[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] ආත්මාරක්ෂක සටන් ක්රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් පළමුවන 20 දෙනා පුහුණු කාලය නිම කර යළි සේවයට වාර්තා කර ඇත. චීන [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ගුවන් සේවාව කියන පරිදි ගුවන් යානයක් පැහැර ගන්නා කොල්ලකරුවන් මුලින්ම යටත්කර ගන්නේ ගුවන් සේවිකාවන්ය. කොල්ලකරුවන්ට පහර දී යටත්කර ගන්නට ගුවන් සේවිකාවන් පුරුදු කළොත් ඉතා ලෙහෙසියෙන් කරදර නිමා කර ගැනීමට හැකි බව ගුවන් සේවය පෙන්වා දෙයි. මෙම [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක් සේවය කරති. චීනයේ සෑම ගුවන් යානයක් තුළම ගුවන් පොලිසියක් ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom