Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
ගුවනින් ගෙදර ගියෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනින් ගෙදර ගියෙමි

පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ හිතේ වැරදි චිත්‍රයක් මවන එක මා හිතාදර පාඨකයින් විසින් නොකරනු ඇතැයි ගෞරව පූර්වකව විශ්වාස කරමි.එසේ වැරදි අදහසක් ඇති කිරීමෙන් ඒ මහතා ප්රමුඛ පුද්ගලික බස් හිමියන්ගෙන් මට වරදක් සිදු වන්නේ නොවේ.නමුත් ඒ අහිංසක දයාබර මිනිසුන් කොට්ඨාසය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට මාගේ හිත ඉඩ දෙන්නේ නැත.

කෙසේ වෙතත් කොළඹ සිට කටුනායක යෑමට ඉක්මන්ම විකල්ප මාර්ගයක් ගැන හිත යොමු කරගෙන ඉන්නා මට ඉතාමත් බුද්ධිමත් මෙන්ම කාර්යශීලී අදහසක් පහල විය.සෙනසුරාදා දහවල් ෆැකල්ටියේ කළයුතු සියල්ල අවසන්කොට ගෙදර ගෙනියන කළමනාද අහුරාගෙන කොටුවට සැපත් වීමි.කොටුවේ සිට මත්තල බලා ධාවනය කරවන විශේෂ සුඛෝපභෝගී බස් රථයේ අසුනක් මමද හිමි කර ගත්තෙමි."ආහා" අදනම් හවස තේ වෙලාවට කළිං ගෙදර එනවා කියා අම්මාට එස් එම් එස් එකක්ද යැවීමි.අම්මා මැසේජ් බලන්න දන්නේ නැතිබව මතක් උනේ මැසේජ් එක යැව්වාට පසුවය.කමක් නැත.ගෙදර ගිහින් අම්මාට මැසේජ් එක පෙන්නන්නට පුළුවන්ය.

මට එහා පැත්තේ උන්නේ තරමක් මහලු 'අංකල්' කෙනෙක්ය.උන්දෑ බස් එකට නැග්ගේ බස් එක ඉස්සරහා ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඡායාරූපයට වැඳලාය.ඒකෙන්ම ඒ උන්දෑ දේශමාමක බලවේගයක් බව මම වටහා ගත්තෙමි.වාඩි වී උන් ගැහැනු මනුස්සයින්ගේ උරහිස්වල ඇතිල්ලීගෙන බසයේ පස්සටම ආ 'අංකල්' මගේ අසුනට යාබද අසුනේ වාඩි වීය.

'අපේ රජතුමා ආයේ නෑ සුද්දා වගේ තමයි.කිව්වොත් කිව්වා.එයාපෝට් එකක් හදනවා කිව්වා.හැදුවා.කොටි ඉවර කරනවා කිව්වා.කළා.අන්න මිනිස්සු.නැද්ද මං අහන්නේ' ඔහු තනියම කියවා අන්තිමට ප්‍රශ්නයකින් මට දමා ගැසුවේය.මම ආයාසයෙන් හිනා වී හිස වනා එකඟ වීමි.මේ වගේ වෙලාවට වැල යන පැත්තට මැස්ස ගහන එක නුවණට හුරුය.නැත්තං මාත් නතර වෙන්නේ ඔබාමා, කරුණා නිධි සමඟ එක කඳවුරේය.

'දැං බලන්ඩ, ඔය යුද්ධේ ඉවර වෙන්ඩ කිට්ටු වෙන කාලේ වෙනකං අපි දැනගෙනවත් හිටියද ඔය ඔඩ්ඩු සුඩාන්, කිරංචි, නන්දි කඩාල්, එතනින් ගියාම වෙල්ල මුල්ලි වයික්කාල් වගේ පැති ගැන? නෑනේ.ඒ උත්තමයා නොහිටින්ඩ අපි මැරෙන්නේ අපේ මේ සිංහල පොළවට අයිති තැං ගැනවත් හරියට නොදැන.ඔන්න බලන්ඩ එතකොට මත්තල.කවුරුවත් අහලා තිබ්බ තැනක්ද? නිකං වල් බිහිවෙලා තිබ්බ තැනක් ජාත්‍යන්තරේට විවුර්ත කළේ අපේ උත්තමයනේ.නැද්ද මං අහන්නේ?'

'හ්ම්ම්' මම නැවතත් සිනාවක් මවා පෑවෙමි.

'මේ වගේ වෙලාවක විපක්සෙන් දෙන්ඩ ඕනේ සහයෝගය දෙනවද? නෑනේ.අන්න ඒකට බටහිර මිනිස්සු.ඔබාමා දිනපු වෙලාවේ කරපු කතාවේ නිකංවත් අනිත් පැත්තෙං චන්දෙ ඉල්ලපු එකාට බැන්නද? නෑ.අපේ මිනිස්සු මහා නොසන්ඩාල ජාතියක්.හම්බන්තොට වරාය හැදුවා.ඒකට බැන්නා.'

'අර ගලක් තිබ්බ එකද?' මට කියැවුනි.

'හරි ඉතිං ඒක කඩලා අයිං කළානේ, ඊටපස්සේ ඒ කිට්ටුවම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුවා.ඒකටත් බැන්නා.'

'හයේ ඒවා ගහන්ඩ අමාරුයිලු නේද?අනික බඹරුත් ඉන්නවා කියන්නේ.'

'ඒවා එහෙම තමයි.මොකෝ අපි දන්නවෑ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක උනත් හදපු මුල් කාලේ ඔය වගේ ප්‍රශ්න තියෙන්ඩ ඇති.ඔන්න ඊට පස්සේ නෙළුම් පොකුණ හැදුවා.ඒකටත් බැන්නා.'

'ඒකේ පෙන්නන්නේ ඔය ලොක්කගේ ෂෝ විතරයි නේද?අනික ටිකට්වල ගණං අහපුවාම බඩ පපුව හෝස් ගාලා යනවා.'

හදපු මනුස්සයගේ දෙයක් පෙන්නගන්ඩ බැරිනං මොකටද ඒවා හදන්නේ? ඔය ළමයින්ට මේවා තේරෙන්නේ නෑ.අපි ඔය ළමයින්ට වඩා මේ මහ පොළවේ ජීවත් වෙලා තියෙනවා නොවැ.අපි දැකලා තියෙන, වැඩ කරලා තියෙන චන්ද ගාණෙං බාගයක්වත් ඔය ළමයි දැකලා නෑනේ.'

'අපෝ මේ චන්ද තියං යන විදිහට අපිටත් හොඳට ට්‍රේනිං එකක් ලැබිලා තියෙන්නේ අංකල්' යැයි කියන්නට සිතුනත් මම නොකියා කර බා ගතිමි.

අංකල් මාත් සමඟ කතාව නවතා නිදි කිරා වැටෙන්නට විය.මටද නින්ද යන්නට ඇත.

'පුතා පුතා නැගිටින්ඩ.අපි එයාර්පෝට් එකට ළංවෙලා ඉන්නේ.' අංකල්ගේ වැළමිටි පහරින් මම උඩ ගොස් ඇහැරුනෙමි.හොඳටම කරුවල වෙලාය.මම එච්චර වෙලා නිදා ගත්තාදැයි මට නිච්චියක් නැත.මම කළබල වී වට පිට බැලුවෙමි.නැත නැත.රෑ වෙලා නැත.බසය ඝණ වනාන්තරයක් මැදින් ඇදෙන නිසා හිරු එළිය නොවැටීමෙන් මම රැවටී ඇත.මම කබ කඩා, කෙළ පිසදාගෙන ගුවන් තොටුපල පිළි ගැනීමට සැරසුනෙමි.එක්වරම ඝණ වනය තුලින් බසය එළිමහනකට ඇදුනේය.ඈතට දිස්වන යෝධ සන්නිවේදන කුළුන සමඟින් මට ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල දිස් විය.අංකල් සාධුකාර දෙන්නට පටන් ගත්තේය.

ගුවන්තොටුපල මනස්කාන්තය, අනභිබවනීයය, විශිෂ්ඨ ඉංජිනේරු කර්මාන්තයක් බව නිසැකය.අංකල් සංචාරක මග පෙන්වන්නෙකු සේ මට ගුවන්තොටුපල විස්තර කර දෙන්නට පටන් ගත්තේය.මේක හැදූ චීන කාර්මික ශිල්පීන් පවා නොදන්නා ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් ගැන ඔහු මට විස්තර කර දුන්නේය.මුල්ගල තැබූ දිනයේ පටන් සිටවූ සෑම කොන්ක්‍රීට් කණුවක් පාසා කාලවකවානු අනුව ඔහු මට විස්තර කර දුන්නේය.

'අංකල් කොහොමද මෙච්චර විස්තර දන්නේ?'

'ඇයි පුතා රූපවාහිනී, අයිටීඑන් එහෙම බලන්නැද්ද?'

ගුවන්තොටුපල සාමාන්‍ය ආරක්ෂක බාධකයේදී හොඳින් කිචි කවාගෙන වෘෂණද මිරිකවාගත් මම මගී පර්යන්තයට ඇතුලු වීමි.ඉඳගත හැකි මුල්ලක් තෝරාගත් මම ගමන් බෑගය නැවත අසුරන්නට වීමි.බෑගයේ තිබුනේ හෝදන්නට ගෙදර ගෙනියන ඇඳුම් වගයක්ය.බෑගය පරීක්ෂා කළ පරීක්ෂකයාට කුමක් වූවාදැයි මම දන්නේ නැත.සිහි විසඥ වූ ඔහු හෝ ඇය ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙනයන්නට ඇතැයි අනුමාන කිරීම පමණි මට කළ හැක්කේ.

ගුවන් යානය පැමිණියේ පැය භාගයක් ප්‍රමාද වීය.නමුත් අපේ රටේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සසඳා බලන කළ එය වෙලාවටත් කළින් පැමිණීමකි.ඒ නිසා බොහෝ දෙනෙකුට අද ගුවන් යානය මග හැරෙන්නට ඇත.ගුවන් යානයේ දොරටුව අසල මොණර පිළේ පැහැයෙන් යුත් සාරී ඇඳගත් තඩි කළු අඟනක් වූවාය.රූපවාහිනියේ එයාර්ලංකා වෙළඳ දැන්වීම්වල දැක පුරුදු ලෙසට මම ඇය වෙත මල් හිනාවක් පා 'ආයුබෝවන් ශ්‍රී ලංකා' කීවෙමි.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.මම ඇය සිනාසී 'ආයුබෝවන්' කියන තෙක් ගමන් මල්ලද එල්ලාගෙන බලා සිටින්නට වීමි.

'මොකද මාව මීට කළිං දැකලා නැද්ද? නිකං යනවා අයිසේ වැඩක් බලාගෙන.' ඇගේ ගර්ජනාව හමුවේ මම ගුවන් යානය තුලට වීසි වී වැටුනෙමි.

මම ඇතුලට යන විට අංකල් මටද ආසනයක් අල්ලාගෙන ය.මම ආසනය වෙතට යමින් තබන අඩියක් අඩියක් පාසා යානයේ බිමට අල්ලා ඇති තහඩු 'ක්‍රීක් ක්‍රී...ක්' හඬ දෙන්නට විය.

කෙසේ හෝ ආසනය ළඟට ගිය මම ආසනයේ වාඩි උනෙමි.මගේ දණිස් දෙක ඉදිරි අසුනේ වේදනා දෙමින් වදින්නට විය.වැඩි ආසන සංඛ්‍යාවක් සවි කිරීමට ආසන ළංකොට සවි කරලාය.දණිස් තුවාල වනු වැලැක්වීමට මගේ වැදගත් ඉන්ද්‍රියයන්ට ඇති ආරක්ෂාව අවම කරගෙන කකුල් දෙපසට ඈත් කොට වාඩි වීමි.ආසනයට ඉහලින් ඇති ගමන් මලු දැමීමට ඇති ස්ථානය පරීක්ෂා කර බැලූ මට දක්නට ලැබුනේ එහි පොල් ගෙඩි රැසක් තද බද කොට අහුරා ඇති බවය.ආසන පටි පැළඳ ගැනීමට සැරසුනු විට දක්නට ලැබුනේ ඒවා කවුරුන් විසින් හෝ කපාගෙන රැගෙන ගොස් ඇති බවය. මම දෙවියන් බුදුන් සිහිකොට ගෙන ඉදිරි ආසනයේ හේත්තුවන කොටස තද කොට අල්ලා ගතිමි.

ඉදිරි ආසනයේ විවිධ කවි කතා මෙන්ම නම් ගම් ලියා ඇත."සැපක් ගන්ඩ අමතන්ඩ" කියා දුරකතන අංකයක්ද ලියා තිබුණි. 'නා.පු. 2013' කියා තැනක ලියා තිබුණේය.ඒ ගැන අංකල්ගෙන් විමසූ විට ඔහු කීවේ ඒ 2013 නායකත්ව පුහුණුවට ගිය කොල්ලෝ සෙට් එකක් ලියපු එකක් වෙන්නට ඇති බවය.

'අංකල් අර එයා හොස්ටස් ගෑනිගේ හැටි බලන්ඩකෝ.සාමාන්‍යයෙන් ඕවට ගන්නේ හැඩ කෙල්ලෝ නේද?'

අංකල් පිළිතුර් දීමට පෙර ඔහුට එහා ආසනයේ සිටි තැනැත්තා පිළිතුරු දුන්නේය. 'ඔය ඔක්කොම හම්බන්තොට පැත්තේ ගෑනු.ඔය ලොක්කගේ පුතාගේ පන්දමෙන් එන උන්නේ.ඕකුන්ට මොකුත් කියන්ඩත් බෑ ගෙදෙට්ට ඇවිත් වෙඩි තියලා යයි.' මගේ තොලකට වියැළී කිසිවක් කරකියා ගත නොහැකිවී ගියෙමි.

මනස වෙනතක යොමු කිරීමට සිතාගෙන වට පිට බැලූ මම පිටත බැලීමේ ආශාවෙන් ජනේලයෙන් එබුනෙමි.එළියේ කුඩා නෝට් පොතක් අතින් ගත් අයෙක් පැමිණ යානය පිටත් වීමට වේලාව හරි බව යානයේ පිළිගැනීමේ නිළධාරිණියට දන්වා සිටියේය.එවිට ඇය දොරෙන් හිස පිටත දමා 'ඇඩ්ඩිං අයියේ වෙලාව හරි......ඉක්මනට වරෙං.....' කියා කෑ ගැසුවාය.එවිට පර්යන්තයේ කොණක ඇති වැසිකිලියේ සිට යානයේ පයිලට් මහතා දුවගෙන එනු මට පෙනුනි.ඇඳ සිටි ටී ෂර්ටය මතින් ගුවන් නියමු කබාය දාගෙන එහි බොත්තම් පියවමින් දිවගෙන ආ ඔහු තරුණ ගැටයෙකු මෙන් ක්‍රියාශීලී ලෙස ගුවන් යානයට ගොඩ වූයේය.

යානය පණගැන්වීමට නියමු මහතා උත්සාහ කරද්දී එන්ජිම දෙවරක් හඬ නගා නිහඬ විය.'අදත් තල්ලු දාන්ඩ වෙයිද දන්නෑ' කියා අසල සිටි මගියෙක් කියූ විට මට හීන් දාඩිය දමන්නට විය.නමුත් අප සැමගේ වාසනාවට අවසානයේ එන්ජිම පණ ගැන්වුනි.සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ.

යානයේ විවිධ කොටස් විවිධ සංඛ්‍යාතවලින් දෙදරන්නට විය.මම ඉදිරි ආසනයේ ඇන්ද තදින් අල්ලා ගතිමි.මගේ ඇඟිලි භීතියෙන් සුදුමැලිවී තිබෙන්නට ඇත.එමෙන්ම ඇඟිලි ආසනය තුලට කිඳා බහිනු මට දැනෙන්නට විය.අංකල් මා අස්වසන්නට විය.මොකද මේ බය වෙලා.මේක එයාර් ලංකා එකේ තියෙන හොඳම ප්ලේන් එකක්.මේක ඔය චීන බාල බඩුවක් නෙමෙයි.ප්‍රංශ එකක්.ඒ මිනිස්සු මේක නිකං වගේ අපිට දීලා තියෙන්නේ.අවුරුදු විස්සක්වත් එහෙ පාවිච්චි කරලා නෑලු.මම තවත් තදින් ඉදිරි ආසනය බදා ගතිමි.යානය ගැස්සි ගැස්සී ඉහළ නගින්නට විය.දවල් කෑ දේවල් කැලැති කැලැතී පෙරලි කරන්නට කුස තුල ඉඩ මදි වීම නිසා ගලනාලය දිගේ ඉහල නගින්නට විය.මගේ අපහසුතාවය තේරුම් ගත් අංකල් සිය බෑගයෙන් ඇදගත් සිලි උරයක් මට දිගු කළේය.මම කෘතඥතාපූර්වකව එය අතට ගන්නවාත් සමඟම එතැනට කඩා පාත් වූ ගුවන් සේවිකාව 'දන්නේ නැද්ද සිලි කවර ගෙනියන්ඩ තහනම් කියලා' කියා බෙරිහන් දෙමින් ආඥාදායිකාවක් මෙන් පෙනී සිට සිලි කවරයත් රැගෙන නැවත සිය ආසනයට ගියාය.මම ඉහළට එමින් තිබූ ඒ වනවිට ඇමයිනෝ අම්ල, ග්ලුකෝස් සහ මේද අම්ල බවට පත්ව ඇති මගේ දිවා ආහාරයෙන් යානයේ පොළව තෙමනු වැලැක්වීමට නහයත් කටත් අතින් වසාගෙන වැසිකිළිය වෙත දිව ගියෙමි.

වැසිකිළියේ දොර ඇරිය විට ආ ගන්ධයෙන් මා යාර කීපයක් පසුපසට වීසි වී ගියෙමි.එම ගන්ධයට මා සිහි විසඥ වීමටද ගියේය.නමුත් මගේ සිහළ ලෙයින් මෙවන් වූ කටුක අවස්ථා අතික්‍රමණය කිරීමට දිරිය ලබා දෙන්නට විය.මම මගේ මුළු උදරයම වැසිකිළියට හිස් කළෙමි.වැසිකිළියේ වතුර නොමැති බව මට අවබෝධ වූයේ ඉන් පසුවය.මම මුත්රවලින් වමනය සෝදා හැරියෙමි.නියම ශ්‍රී ලාංකිකයෙකු මෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම ද ඉගෙනගෙන ඇත්තෙමි.

නැවත ආසනයට ගොස් ඉඳගත් පසුව යානය නැවතත් කැළඹෙන්නට විය.නමුත් මෙවර කැළඹීමට කුසේ කිසිවක් නැති මා විජයග්‍රාහීව හිස කෙළින් තබාගෙන සිටියෙමි.එවිට යමෙක් තනි කකුලෙන් පැන පැන ආසන අතරින් එනු පෙනෙන්නට විය.

'අනේ නෝනලා මහත්තයලා.මගේ ගම කුරුණෑගල.මම හම්බන්තොට වරායේ රස්සාව කළේ.දවසක් වැඩ ඇරිලා යද්දි අලියෙක් පාගලා මට මගේ කකුල නැති උනා.මට ගෙදර පොඩි දරු පැටව් හත් දෙනෙක් ඉන්නවා.ඒ අය ඉස්කෝලේ යවලා මගෙයි මගේ ගෑනිගෙයි බඩට මොනවා හරි කන්නේ මේ මහත්තුරු දෙන දේකිං තමයි.මම හොරකම් කරන්ඩ වංචා කරන්ඩ ඉගෙනගෙන නෑ.මට රස්සාවක් කර කියාගන්ඩ විදිහක් නෑ මේ කකුල නැති හින්දා.අතේ මිටේ තියෙනවනං කීයක් හරි දෙන්ඩ මහත්තයෝ.තමුන්නාන්සෙලාගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් ඒ පින අත්වෙනවා.' මේ ගැස්සෙන පෙරලෙන යානයේ ඉඳගෙන ඉන්නා ආසනයෙන් පවා විසී වී යෑමට තරම් කැළඹෙද්දී ඒ ගැන වගක්වත් නොමැතිව ඔහු තනි කකුලෙන් පැනගෙන එන අයුරු බලා මිනිසුන් අනුකම්පාව කෙසේ වෙතත් ඔහු පෑ වික්‍රමය බලා මුදල් දුන්නෝය.මගේ අතේ අමතර සත පහක්වත් නොමැති බැවින් ඔහු කිට්ටු වෙද්දී මම බිම බලා ගතිමි.

' බිම බලා ගත්තා කියලා, සල්ලි නොදුන්නා කියලා මගේ කිසිම අහිතක් නෑ.ඒ උනත් දෙන දේ අනුව තමයි ලැබෙන්නේ.මහත්තයාලට බුදු බව අත්වේවා.' කියමින් ඔහු මා පසු කර ගියේය.

ඊළඟට ආවේ වඩේ වෙළෙන්දාය.ඉන්පසු කූල් දොඩම් වෙළෙන්දාය.මේ ආදී ලෙසට විකාර විච්චූරණ පෙරහැරක්ම කටුනායකට යානය ළඟාවන තෙක් මා පසු කරගෙන ගියේය.

කටුනායකදී නැවතත් පූර්ණ පරීක්ෂාවකින් පසු යටි බඩද කොර වී කොරගසමින් පැමිණි මට ලිෆ්ට් එකක් දීමට මා සමඟ පැමිණි අංකල් ඉදිරිපත් විය.මාව බස් නැවතුම්පොල අසලින් බස්සා යෑමට පෙර 'දැංවත් පුතා රට ජාතිය ගැන පොඩ්ඩක් හිතන්ඩ පුරුදු වෙන්ඩ.මේ වගේ රට දියුණු වේගන යනකොට ඒකට අකුල් හෙලන මිනිස්සු බොහොමයි.පුතාට හොඳ බුද්ධියක් ඇතියි කියලා මම හිතනවා.ඒ නිසා මම කියන්නේ මේ සංවර්ධනය දැක්කමවත් ඔලුව පාදගන්ඩ බලන්ඩ.' කියා අවවාද දීමටද අමතක නොකළේය.

නිවෙසට යෑමට පැය එකහමාරක් පමණ වේලාවක් බසයක් එනතුරු බස් නැවතුමේ බලා සිටි මා ඉදිරියේ පොලිස් ජීප් රථයක් 'ක්‍රී....ස්' හඬින් තිරිංග තදකොට නතර කෙරිනි.ඉන් බැස ආ පොලිස් බටයා මගෙන් නම ඇසීය.මගේ නම කියූ සැනින් ඔහු කළේ මට තරු විසිවෙන කණේ පහරක් දීමය.

'කොහෙද බූරුවෝ මෙච්චර රෑ වෙනකං රස්තියාදු ගහන්නේ.ගෙදර මිනිස්සු කළබල වෙලා තමුසෙව හොයනවා.පොලීසියේ පැමිණිල්ලකුත් දාලා.මම මේ නිකමට නවත්තලා බැලුවේ.වල් මී හරකා.' කියා ආදරයෙන් ආමන්ත්‍රණය කළ ඔහු මට ගෙදරටම පොලිස් රථයෙන් ලිෆ්ට් එකක් දීමටද අමතක නොකළේය.

පොලිස් රථයෙන් ගෙදර ආ මම ඉදිරි සති දෙකේ ගමේ වීරයා බවට පත් වීමි.

මගේ වැඩක් නම් නෙමේ  ඉස්සුවේ මෙතනින්

http://sithuwili-pawra.blogspot.com/2013/04/blog-post.html[/CENTER][/CENTER][/CENTER][/CENTER][/CENTER]

[QUOTE="සොහොන, post: 17118785, member: 454429"] [b]ගුවනින් ගෙදර ගියෙමි[/b] [IMG]http://www.asiantribune.com/files/images/srilankan%20airbus.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ හිතේ වැරදි චිත්‍රයක් මවන එක මා හිතාදර පාඨකයින් විසින් නොකරනු ඇතැයි ගෞරව පූර්වකව විශ්වාස කරමි.එසේ වැරදි අදහසක් ඇති කිරීමෙන් ඒ මහතා ප්රමුඛ පුද්ගලික බස් හිමියන්ගෙන් මට වරදක් සිදු වන්නේ නොවේ.නමුත් ඒ අහිංසක දයාබර මිනිසුන් කොට්ඨාසය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට මාගේ හිත ඉඩ දෙන්නේ නැත. කෙසේ වෙතත් කොළඹ සිට කටුනායක යෑමට ඉක්මන්ම විකල්ප මාර්ගයක් ගැන හිත යොමු කරගෙන ඉන්නා මට ඉතාමත් බුද්ධිමත් මෙන්ම කාර්යශීලී අදහසක් පහල විය.සෙනසුරාදා දහවල් ෆැකල්ටියේ කළයුතු සියල්ල අවසන්කොට ගෙදර ගෙනියන කළමනාද අහුරාගෙන කොටුවට සැපත් වීමි.කොටුවේ සිට මත්තල බලා ධාවනය කරවන විශේෂ සුඛෝපභෝගී බස් රථයේ අසුනක් මමද හිමි කර ගත්තෙමි."ආහා" අදනම් හවස තේ වෙලාවට කළිං ගෙදර එනවා කියා අම්මාට එස් එම් එස් එකක්ද යැවීමි.අම්මා මැසේජ් බලන්න දන්නේ නැතිබව මතක් උනේ මැසේජ් එක යැව්වාට පසුවය.කමක් නැත.ගෙදර ගිහින් අම්මාට මැසේජ් එක පෙන්නන්නට පුළුවන්ය. මට එහා පැත්තේ උන්නේ තරමක් මහලු 'අංකල්' කෙනෙක්ය.උන්දෑ බස් එකට නැග්ගේ බස් එක ඉස්සරහා ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඡායාරූපයට වැඳලාය.ඒකෙන්ම ඒ උන්දෑ දේශමාමක බලවේගයක් බව මම වටහා ගත්තෙමි.වාඩි වී උන් ගැහැනු මනුස්සයින්ගේ උරහිස්වල ඇතිල්ලීගෙන බසයේ පස්සටම ආ 'අංකල්' මගේ අසුනට යාබද අසුනේ වාඩි වීය. 'අපේ රජතුමා ආයේ නෑ සුද්දා වගේ තමයි.කිව්වොත් කිව්වා.එයාපෝට් එකක් හදනවා කිව්වා.හැදුවා.කොටි ඉවර කරනවා කිව්වා.කළා.අන්න මිනිස්සු.නැද්ද මං අහන්නේ' ඔහු තනියම කියවා අන්තිමට ප්‍රශ්නයකින් මට දමා ගැසුවේය.මම ආයාසයෙන් හිනා වී හිස වනා එකඟ වීමි.මේ වගේ වෙලාවට වැල යන පැත්තට මැස්ස ගහන එක නුවණට හුරුය.නැත්තං මාත් නතර වෙන්නේ ඔබාමා, කරුණා නිධි සමඟ එක කඳවුරේය. 'දැං බලන්ඩ, ඔය යුද්ධේ ඉවර වෙන්ඩ කිට්ටු වෙන කාලේ වෙනකං අපි දැනගෙනවත් හිටියද ඔය ඔඩ්ඩු සුඩාන්, කිරංචි, නන්දි කඩාල්, එතනින් ගියාම වෙල්ල මුල්ලි වයික්කාල් වගේ පැති ගැන? නෑනේ.ඒ උත්තමයා නොහිටින්ඩ අපි මැරෙන්නේ අපේ මේ සිංහල පොළවට අයිති තැං ගැනවත් හරියට නොදැන.ඔන්න බලන්ඩ එතකොට මත්තල.කවුරුවත් අහලා තිබ්බ තැනක්ද? නිකං වල් බිහිවෙලා තිබ්බ තැනක් ජාත්‍යන්තරේට විවුර්ත කළේ අපේ උත්තමයනේ.නැද්ද මං අහන්නේ?' 'හ්ම්ම්' මම නැවතත් සිනාවක් මවා පෑවෙමි. 'මේ වගේ වෙලාවක විපක්සෙන් දෙන්ඩ ඕනේ සහයෝගය දෙනවද? නෑනේ.අන්න ඒකට බටහිර මිනිස්සු.ඔබාමා දිනපු වෙලාවේ කරපු කතාවේ නිකංවත් අනිත් පැත්තෙං චන්දෙ ඉල්ලපු එකාට බැන්නද? නෑ.අපේ මිනිස්සු මහා නොසන්ඩාල ජාතියක්.හම්බන්තොට වරාය හැදුවා.ඒකට බැන්නා.' 'අර ගලක් තිබ්බ එකද?' මට කියැවුනි. 'හරි ඉතිං ඒක කඩලා අයිං කළානේ, ඊටපස්සේ ඒ කිට්ටුවම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුවා.ඒකටත් බැන්නා.' 'හයේ ඒවා ගහන්ඩ අමාරුයිලු නේද?අනික බඹරුත් ඉන්නවා කියන්නේ.' 'ඒවා එහෙම තමයි.මොකෝ අපි දන්නවෑ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක උනත් හදපු මුල් කාලේ ඔය වගේ ප්‍රශ්න තියෙන්ඩ ඇති.ඔන්න ඊට පස්සේ නෙළුම් පොකුණ හැදුවා.ඒකටත් බැන්නා.' 'ඒකේ පෙන්නන්නේ ඔය ලොක්කගේ ෂෝ විතරයි නේද?අනික ටිකට්වල ගණං අහපුවාම බඩ පපුව හෝස් ගාලා යනවා.' හදපු මනුස්සයගේ දෙයක් පෙන්නගන්ඩ බැරිනං මොකටද ඒවා හදන්නේ? ඔය ළමයින්ට මේවා තේරෙන්නේ නෑ.අපි ඔය ළමයින්ට වඩා මේ මහ පොළවේ ජීවත් වෙලා තියෙනවා නොවැ.අපි දැකලා තියෙන, වැඩ කරලා තියෙන චන්ද ගාණෙං බාගයක්වත් ඔය ළමයි දැකලා නෑනේ.' 'අපෝ මේ චන්ද තියං යන විදිහට අපිටත් හොඳට ට්‍රේනිං එකක් ලැබිලා තියෙන්නේ අංකල්' යැයි කියන්නට සිතුනත් මම නොකියා කර බා ගතිමි. අංකල් මාත් සමඟ කතාව නවතා නිදි කිරා වැටෙන්නට විය.මටද නින්ද යන්නට ඇත. 'පුතා පුතා නැගිටින්ඩ.අපි එයාර්පෝට් එකට ළංවෙලා ඉන්නේ.' අංකල්ගේ වැළමිටි පහරින් මම උඩ ගොස් ඇහැරුනෙමි.හොඳටම කරුවල වෙලාය.මම එච්චර වෙලා නිදා ගත්තාදැයි මට නිච්චියක් නැත.මම කළබල වී වට පිට බැලුවෙමි.නැත නැත.රෑ වෙලා නැත.බසය ඝණ වනාන්තරයක් මැදින් ඇදෙන නිසා හිරු එළිය නොවැටීමෙන් මම රැවටී ඇත.මම කබ කඩා, කෙළ පිසදාගෙන ගුවන් තොටුපල පිළි ගැනීමට සැරසුනෙමි.එක්වරම ඝණ වනය තුලින් බසය එළිමහනකට ඇදුනේය.ඈතට දිස්වන යෝධ සන්නිවේදන කුළුන සමඟින් මට ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල දිස් විය.අංකල් සාධුකාර දෙන්නට පටන් ගත්තේය. ගුවන්තොටුපල මනස්කාන්තය, අනභිබවනීයය, විශිෂ්ඨ ඉංජිනේරු කර්මාන්තයක් බව නිසැකය.අංකල් සංචාරක මග පෙන්වන්නෙකු සේ මට ගුවන්තොටුපල විස්තර කර දෙන්නට පටන් ගත්තේය.මේක හැදූ චීන කාර්මික ශිල්පීන් පවා නොදන්නා ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් ගැන ඔහු මට විස්තර කර දුන්නේය.මුල්ගල තැබූ දිනයේ පටන් සිටවූ සෑම කොන්ක්‍රීට් කණුවක් පාසා කාලවකවානු අනුව ඔහු මට විස්තර කර දුන්නේය. 'අංකල් කොහොමද මෙච්චර විස්තර දන්නේ?' 'ඇයි පුතා රූපවාහිනී, අයිටීඑන් එහෙම බලන්නැද්ද?' ගුවන්තොටුපල සාමාන්‍ය ආරක්ෂක බාධකයේදී හොඳින් කිචි කවාගෙන වෘෂණද මිරිකවාගත් මම මගී පර්යන්තයට ඇතුලු වීමි.ඉඳගත හැකි මුල්ලක් තෝරාගත් මම ගමන් බෑගය නැවත අසුරන්නට වීමි.බෑගයේ තිබුනේ හෝදන්නට ගෙදර ගෙනියන ඇඳුම් වගයක්ය.බෑගය පරීක්ෂා කළ පරීක්ෂකයාට කුමක් වූවාදැයි මම දන්නේ නැත.සිහි විසඥ වූ ඔහු හෝ ඇය ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙනයන්නට ඇතැයි අනුමාන කිරීම පමණි මට කළ හැක්කේ. ගුවන් යානය පැමිණියේ පැය භාගයක් ප්‍රමාද වීය.නමුත් අපේ රටේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සසඳා බලන කළ එය වෙලාවටත් කළින් පැමිණීමකි.ඒ නිසා බොහෝ දෙනෙකුට අද ගුවන් යානය මග හැරෙන්නට ඇත.ගුවන් යානයේ දොරටුව අසල මොණර පිළේ පැහැයෙන් යුත් සාරී ඇඳගත් තඩි කළු අඟනක් වූවාය.රූපවාහිනියේ එයාර්ලංකා වෙළඳ දැන්වීම්වල දැක පුරුදු ලෙසට මම ඇය වෙත මල් හිනාවක් පා 'ආයුබෝවන් ශ්‍රී ලංකා' කීවෙමි.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.මම ඇය සිනාසී 'ආයුබෝවන්' කියන තෙක් ගමන් මල්ලද එල්ලාගෙන බලා සිටින්නට වීමි. 'මොකද මාව මීට කළිං දැකලා නැද්ද? නිකං යනවා අයිසේ වැඩක් බලාගෙන.' ඇගේ ගර්ජනාව හමුවේ මම ගුවන් යානය තුලට වීසි වී වැටුනෙමි. මම ඇතුලට යන විට අංකල් මටද ආසනයක් අල්ලාගෙන ය.මම ආසනය වෙතට යමින් තබන අඩියක් අඩියක් පාසා යානයේ බිමට අල්ලා ඇති තහඩු 'ක්‍රීක් ක්‍රී...ක්' හඬ දෙන්නට විය. කෙසේ හෝ ආසනය ළඟට ගිය මම ආසනයේ වාඩි උනෙමි.මගේ දණිස් දෙක ඉදිරි අසුනේ වේදනා දෙමින් වදින්නට විය.වැඩි ආසන සංඛ්‍යාවක් සවි කිරීමට ආසන ළංකොට සවි කරලාය.දණිස් තුවාල වනු වැලැක්වීමට මගේ වැදගත් ඉන්ද්‍රියයන්ට ඇති ආරක්ෂාව අවම කරගෙන කකුල් දෙපසට ඈත් කොට වාඩි වීමි.ආසනයට ඉහලින් ඇති ගමන් මලු දැමීමට ඇති ස්ථානය පරීක්ෂා කර බැලූ මට දක්නට ලැබුනේ එහි පොල් ගෙඩි රැසක් තද බද කොට අහුරා ඇති බවය.ආසන පටි පැළඳ ගැනීමට සැරසුනු විට දක්නට ලැබුනේ ඒවා කවුරුන් විසින් හෝ කපාගෙන රැගෙන ගොස් ඇති බවය. මම දෙවියන් බුදුන් සිහිකොට ගෙන ඉදිරි ආසනයේ හේත්තුවන කොටස තද කොට අල්ලා ගතිමි. ඉදිරි ආසනයේ විවිධ කවි කතා මෙන්ම නම් ගම් ලියා ඇත."සැපක් ගන්ඩ අමතන්ඩ" කියා දුරකතන අංකයක්ද ලියා තිබුණි. 'නා.පු. 2013' කියා තැනක ලියා තිබුණේය.ඒ ගැන අංකල්ගෙන් විමසූ විට ඔහු කීවේ ඒ 2013 නායකත්ව පුහුණුවට ගිය කොල්ලෝ සෙට් එකක් ලියපු එකක් වෙන්නට ඇති බවය. 'අංකල් අර එයා හොස්ටස් ගෑනිගේ හැටි බලන්ඩකෝ.සාමාන්‍යයෙන් ඕවට ගන්නේ හැඩ කෙල්ලෝ නේද?' අංකල් පිළිතුර් දීමට පෙර ඔහුට එහා ආසනයේ සිටි තැනැත්තා පිළිතුරු දුන්නේය. 'ඔය ඔක්කොම හම්බන්තොට පැත්තේ ගෑනු.ඔය ලොක්කගේ පුතාගේ පන්දමෙන් එන උන්නේ.ඕකුන්ට මොකුත් කියන්ඩත් බෑ ගෙදෙට්ට ඇවිත් වෙඩි තියලා යයි.' මගේ තොලකට වියැළී කිසිවක් කරකියා ගත නොහැකිවී ගියෙමි. මනස වෙනතක යොමු කිරීමට සිතාගෙන වට පිට බැලූ මම පිටත බැලීමේ ආශාවෙන් ජනේලයෙන් එබුනෙමි.එළියේ කුඩා නෝට් පොතක් අතින් ගත් අයෙක් පැමිණ යානය පිටත් වීමට වේලාව හරි බව යානයේ පිළිගැනීමේ නිළධාරිණියට දන්වා සිටියේය.එවිට ඇය දොරෙන් හිස පිටත දමා 'ඇඩ්ඩිං අයියේ වෙලාව හරි......ඉක්මනට වරෙං.....' කියා කෑ ගැසුවාය.එවිට පර්යන්තයේ කොණක ඇති වැසිකිලියේ සිට යානයේ පයිලට් මහතා දුවගෙන එනු මට පෙනුනි.ඇඳ සිටි ටී ෂර්ටය මතින් ගුවන් නියමු කබාය දාගෙන එහි බොත්තම් පියවමින් දිවගෙන ආ ඔහු තරුණ ගැටයෙකු මෙන් ක්‍රියාශීලී ලෙස ගුවන් යානයට ගොඩ වූයේය. යානය පණගැන්වීමට නියමු මහතා උත්සාහ කරද්දී එන්ජිම දෙවරක් හඬ නගා නිහඬ විය.'අදත් තල්ලු දාන්ඩ වෙයිද දන්නෑ' කියා අසල සිටි මගියෙක් කියූ විට මට හීන් දාඩිය දමන්නට විය.නමුත් අප සැමගේ වාසනාවට අවසානයේ එන්ජිම පණ ගැන්වුනි.සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ. යානයේ විවිධ කොටස් විවිධ සංඛ්‍යාතවලින් දෙදරන්නට විය.මම ඉදිරි ආසනයේ ඇන්ද තදින් අල්ලා ගතිමි.මගේ ඇඟිලි භීතියෙන් සුදුමැලිවී තිබෙන්නට ඇත.එමෙන්ම ඇඟිලි ආසනය තුලට කිඳා බහිනු මට දැනෙන්නට විය.අංකල් මා අස්වසන්නට විය.මොකද මේ බය වෙලා.මේක එයාර් ලංකා එකේ තියෙන හොඳම ප්ලේන් එකක්.මේක ඔය චීන බාල බඩුවක් නෙමෙයි.ප්‍රංශ එකක්.ඒ මිනිස්සු මේක නිකං වගේ අපිට දීලා තියෙන්නේ.අවුරුදු විස්සක්වත් එහෙ පාවිච්චි කරලා නෑලු.මම තවත් තදින් ඉදිරි ආසනය බදා ගතිමි.යානය ගැස්සි ගැස්සී ඉහළ නගින්නට විය.දවල් කෑ දේවල් කැලැති කැලැතී පෙරලි කරන්නට කුස තුල ඉඩ මදි වීම නිසා ගලනාලය දිගේ ඉහල නගින්නට විය.මගේ අපහසුතාවය තේරුම් ගත් අංකල් සිය බෑගයෙන් ඇදගත් සිලි උරයක් මට දිගු කළේය.මම කෘතඥතාපූර්වකව එය අතට ගන්නවාත් සමඟම එතැනට කඩා පාත් වූ ගුවන් සේවිකාව 'දන්නේ නැද්ද සිලි කවර ගෙනියන්ඩ තහනම් කියලා' කියා බෙරිහන් දෙමින් ආඥාදායිකාවක් මෙන් පෙනී සිට සිලි කවරයත් රැගෙන නැවත සිය ආසනයට ගියාය.මම ඉහළට එමින් තිබූ ඒ වනවිට ඇමයිනෝ අම්ල, ග්ලුකෝස් සහ මේද අම්ල බවට පත්ව ඇති මගේ දිවා ආහාරයෙන් යානයේ පොළව තෙමනු වැලැක්වීමට නහයත් කටත් අතින් වසාගෙන වැසිකිළිය වෙත දිව ගියෙමි. වැසිකිළියේ දොර ඇරිය විට ආ ගන්ධයෙන් මා යාර කීපයක් පසුපසට වීසි වී ගියෙමි.එම ගන්ධයට මා සිහි විසඥ වීමටද ගියේය.නමුත් මගේ සිහළ ලෙයින් මෙවන් වූ කටුක අවස්ථා අතික්‍රමණය කිරීමට දිරිය ලබා දෙන්නට විය.මම මගේ මුළු උදරයම වැසිකිළියට හිස් කළෙමි.වැසිකිළියේ වතුර නොමැති බව මට අවබෝධ වූයේ ඉන් පසුවය.මම මුත්රවලින් වමනය සෝදා හැරියෙමි.නියම ශ්‍රී ලාංකිකයෙකු මෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම ද ඉගෙනගෙන ඇත්තෙමි. නැවත ආසනයට ගොස් ඉඳගත් පසුව යානය නැවතත් කැළඹෙන්නට විය.නමුත් මෙවර කැළඹීමට කුසේ කිසිවක් නැති මා විජයග්‍රාහීව හිස කෙළින් තබාගෙන සිටියෙමි.එවිට යමෙක් තනි කකුලෙන් පැන පැන ආසන අතරින් එනු පෙනෙන්නට විය. 'අනේ නෝනලා මහත්තයලා.මගේ ගම කුරුණෑගල.මම හම්බන්තොට වරායේ රස්සාව කළේ.දවසක් වැඩ ඇරිලා යද්දි අලියෙක් පාගලා මට මගේ කකුල නැති උනා.මට ගෙදර පොඩි දරු පැටව් හත් දෙනෙක් ඉන්නවා.ඒ අය ඉස්කෝලේ යවලා මගෙයි මගේ ගෑනිගෙයි බඩට මොනවා හරි කන්නේ මේ මහත්තුරු දෙන දේකිං තමයි.මම හොරකම් කරන්ඩ වංචා කරන්ඩ ඉගෙනගෙන නෑ.මට රස්සාවක් කර කියාගන්ඩ විදිහක් නෑ මේ කකුල නැති හින්දා.අතේ මිටේ තියෙනවනං කීයක් හරි දෙන්ඩ මහත්තයෝ.තමුන්නාන්සෙලාගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් ඒ පින අත්වෙනවා.' මේ ගැස්සෙන පෙරලෙන යානයේ ඉඳගෙන ඉන්නා ආසනයෙන් පවා විසී වී යෑමට තරම් කැළඹෙද්දී ඒ ගැන වගක්වත් නොමැතිව ඔහු තනි කකුලෙන් පැනගෙන එන අයුරු බලා මිනිසුන් අනුකම්පාව කෙසේ වෙතත් ඔහු පෑ වික්‍රමය බලා මුදල් දුන්නෝය.මගේ අතේ අමතර සත පහක්වත් නොමැති බැවින් ඔහු කිට්ටු වෙද්දී මම බිම බලා ගතිමි. ' බිම බලා ගත්තා කියලා, සල්ලි නොදුන්නා කියලා මගේ කිසිම අහිතක් නෑ.ඒ උනත් දෙන දේ අනුව තමයි ලැබෙන්නේ.මහත්තයාලට බුදු බව අත්වේවා.' කියමින් ඔහු මා පසු කර ගියේය. ඊළඟට ආවේ වඩේ වෙළෙන්දාය.ඉන්පසු කූල් දොඩම් වෙළෙන්දාය.මේ ආදී ලෙසට විකාර විච්චූරණ පෙරහැරක්ම කටුනායකට යානය ළඟාවන තෙක් මා පසු කරගෙන ගියේය. කටුනායකදී නැවතත් පූර්ණ පරීක්ෂාවකින් පසු යටි බඩද කොර වී කොරගසමින් පැමිණි මට ලිෆ්ට් එකක් දීමට මා සමඟ පැමිණි අංකල් ඉදිරිපත් විය.මාව බස් නැවතුම්පොල අසලින් බස්සා යෑමට පෙර 'දැංවත් පුතා රට ජාතිය ගැන පොඩ්ඩක් හිතන්ඩ පුරුදු වෙන්ඩ.මේ වගේ රට දියුණු වේගන යනකොට ඒකට අකුල් හෙලන මිනිස්සු බොහොමයි.පුතාට හොඳ බුද්ධියක් ඇතියි කියලා මම හිතනවා.ඒ නිසා මම කියන්නේ මේ සංවර්ධනය දැක්කමවත් ඔලුව පාදගන්ඩ බලන්ඩ.' කියා අවවාද දීමටද අමතක නොකළේය. නිවෙසට යෑමට පැය එකහමාරක් පමණ වේලාවක් බසයක් එනතුරු බස් නැවතුමේ බලා සිටි මා ඉදිරියේ පොලිස් ජීප් රථයක් 'ක්‍රී....ස්' හඬින් තිරිංග තදකොට නතර කෙරිනි.ඉන් බැස ආ පොලිස් බටයා මගෙන් නම ඇසීය.මගේ නම කියූ සැනින් ඔහු කළේ මට තරු විසිවෙන කණේ පහරක් දීමය. 'කොහෙද බූරුවෝ මෙච්චර රෑ වෙනකං රස්තියාදු ගහන්නේ.ගෙදර මිනිස්සු කළබල වෙලා තමුසෙව හොයනවා.පොලීසියේ පැමිණිල්ලකුත් දාලා.මම මේ නිකමට නවත්තලා බැලුවේ.වල් මී හරකා.' කියා ආදරයෙන් ආමන්ත්‍රණය කළ ඔහු මට ගෙදරටම පොලිස් රථයෙන් ලිෆ්ට් එකක් දීමටද අමතක නොකළේය. පොලිස් රථයෙන් ගෙදර ආ මම ඉදිරි සති දෙකේ ගමේ වීරයා බවට පත් වීමි.[/COLOR][/SIZE] [SIZE="6"]මගේ වැඩක් නම් නෙමේ :yes: ඉස්සුවේ මෙතනින් [/SIZE] [url]http://sithuwili-pawra.blogspot.com/2013/04/blog-post.html[/url][/CENTER][/CENTER][/CENTER][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom