Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)

ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)

ගුවන් යානයක් එක් රටක සිට වෙනත් රටකට මෙහෙයවීමේදී ජාත්‍යන්තරව පිළීගත් නීති සමුදායක් සහ සම්මුතීන් තිබේ. තවත් සරලව කියනවානම් එක් එක් අය සිතු සිතූ පරිදි එක් රටක සිට තවත් රටකට වාණිජ ගුවන් සේවාවන් පැවැත්විය නොහැක. 1944 දී චිකාගෝ නුවරදී රැස්වූ ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද චිකාගෝ සම්මුතිය ගුවන් සේවාවන්හි මුල් පොත ලෙස හඳුන්වනු ලබයි.

මෙම සම්මුතිය මගින් සෑම රාජ්‍යයකටම එහි භූමියට ඉහලින් සහ රාජ්‍යයට අයත් මුහුදු සීමාවට ඉහලින් ඇති ගුවන් සීමාව සඳහා ස්වෛරීයත්වයක් ඇති බව පිළිගෙන තිබේ. මෙම සම්මුතියට අනුව වෙනත් රටක ගුවන් සමාගමකට තවත් රටක ගුවන් සීමාව තුළට අනවසරයෙන් ඇතුල්විය නොහැක.

චිකාගෝ සම්මුතියට සමගාමීව තවත් ගිවිසුම් දෙකක් ඇත.

1. ජාත්‍යන්තර ගුවන් සේවා සංක්‍රමණ ගිවිසුම (International Air Services Transit Agreement IASTA)

2. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ගිවිසුම (International Air Transport Agreement IATA)

මෙම ගිවිසුම් වලට අනුව එක් රටක ගුවන් සමාගමක් තවත් රටකට පිවිසෙන්නේ නම් ඒ සඳහා පිළිගත් “ගුවනේ ස්වාධීනත්වයන්” (FREEDOMS OF THE AIR) යනුවෙන් හඳුන්වන පිළිගැනීම් 9 ක් තිබේ. මෙම ස්වාධිනත්වයන් ගුවනේ වරප්රසාදයන් ලෙසද හඳුන්වන අතර එයින් පළමුවන හා දෙවන ස්වාධිනත්වයන් තාක්ෂණීක ස්වාධිනත්වයන් ලෙසද තුන්වන, හතරවන සහ පස්වන ස්වාධිනත්වයන් වාණිජ ස්වාධිනත්වයන් ලෙසද හඳුන්වයි.

පළමු ස්වාධිනත්වය

අනෙක් රටෙහි ගොඩබැසීමක් නොකර රටට ඉහලින් පියාසර කිරීමට ඇති අවසරය මෙනමින් හඳුන්වයි. මේ සඳහා මුලින්ම අදාළ රාජ්‍යයෙන් අවසර ලබා ගත යුතුය.

උදාහරණයේ ලෙසට යම් කිසි රටක සිට “A” රාජ්‍යයට ඉහලින් “B” රාජ්‍යය වෙත පියාසර කිරීම මෙම නිදහසයි.

දෙවන ස්වාධීනත්වය

තාක්ෂණික අවශ්‍යතාවයන් සඳහා පමණක් වෙනත් රාජ්‍යයකට ගොඩබැසීම මෙලෙස හඳුන්වයි. මෙහි තාක්ෂණික අවශ්‍යතා යනු ඉන්ධන ලබා ගැනීම, වෙනත් කාර්මික දෝෂ සඳහා පිළියම් ලබා ගැනීම ආදියයි. මෙහිදී එම රටෙන් මගීන් ලබා ගැනීමත් එම රටට මගීන් ගොඩබැස්සවීමත් සිදු කළ නොහැක.

තුන්වන ස්වාධිනත්වය සහ හතරවන ස්වාධිනත්වය

එක් රටක සිට වෙනත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස තුන්වන නිදහස ලෙසද වෙනත් රටක සිට තම රටට මගීන් ප්‍රවාහනය කිරීම හතරවන නිදහස ලෙස ද හඳුන්වයි. මගී ප්‍රවාහනයේදී වඩා වැඩිපුරම භාවිතා වන්නේ මෙම ස්වාධිනත්වයන් දෙකයි.

පස්වන ස්වාධිනත්වය

එක් රටක සිට තවත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැද තිබෙන රටවල් වලට මගීන් ප්‍රවාහනය කිරීමටත් එම රටවලින් මගීන් ලබා ගැනීමටත් ඇති නිදහස මෙලෙස හඳුන්වයි. ගුවන් යානා සමාගම් ඉතාමත් ලොල් බවත් දක්වන්නේ මෙම නිදහස බුක්ති විඳීමටයි. නමුත් බොහෝ රටවල් මෙම නිදහස විදේශීය ගුවන් සමාගම් වලට ලබා නොදේ. නැතහොත් සීමා කරයි.

මෙම නිදහස මගින් ගුවන් සමාගම් වල ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ.

හයවන ස්වාධිනත්වය

මෙම ස්වාධිනත්වයේදී වෙනත් රටක සිට තම රට හරහා තවත් රටකට මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිදහස ලැබේ. සැබවින්ම මෙය තුන්වන සහ හතරවන ස්වාධිනත්වයන්ගේ සංකළනයකි.

හත්වන ස්වාධිනත්වය

වෙනත් රටවල් දෙකක් අතර මගීන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස මෙලෙස හඳුන්වයි.මෙහිදී තම මවි රටට ගමන් කිරීම අවශ්‍ය නොවේ.

අටවන ස්වාධිනත්වය

විදේශිය රටක ගුවන් තොටුපළවල් දෙකක් අතර මගී ප්‍රවාහනයට ලැබෙන නිදහස මෙලෙස හඳුන්වයි. මෙහිදී ගුවන් ගමන තම රටෙන් ආරම්භ වේ. මෙය ඉතාම දුලබව භාවිතා වන්නකි. (පිට අයට ඇවිත් තමන්ගේ ගෙදර දේවල් කන්න දෙනවා වගේ වැඩක්නෙ. ඒකයි.) නමුත් යුරෝපීය සංගමයේ රටවල් අතර මෙය සමහර විට භාවිතා කරයි. ඉංග්‍රීසියෙන් මෙය “CABOTAGE” ලෙසද හඳුන්වයි.

From Wikipedia - Cabotage is the transport of goods or passengers between two places in the same country by a transport operator from another country. It originally applied to shipping along coastal routes, port to port, but now applies to aviation, railways, and road transport as well.

නවවන ස්වාධිනත්වය

මෙහිදී වෙනත් රටක අභ්‍යන්තර ගුවන් ගමන් වල යෙදීමට නිදහස ලැබේ. මෙය අටවන නිදහසට සමාන වනමුත් ගුවන් ගමන මවි රටෙන් ආරම්භ වීම සිදු නොවේ. මෙයද ඉතාම දුලබ භාවිතයකි.

දැන් ඔය කියපු ස්වාධිනත්වයන් 9 පහල රුපෙන් තේරුම් ගන්න පුළුවන්

කෙසේ වෙතත් ඉහත දක්වන ලද ස්වාධිනත්වයන්ගෙන් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ පස්වන ස්වාධිනත්වය දක්වා පමණි. බොහෝ රටවල් විසින් අනෙකුත් ස්වාධිනත්වයන් නිල වශයෙන් පිළීගෙන නැත.

මෙම ස්වාධිනත්වයන් ලබා දීම සිදු කරනුයේ රටවල් අතර අත්සන් කරනු ලබන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් මගිනි. රටවල් දෙකෙහිම එකඟත්වය මත මෙය සිදු කරනු ලබයි.

මං හිතනවා අදත් වෙනදා වගේම වැදගත් දෙයක් උඹලට කියලා දුන්නා කියලා එහෙනං තවත් ත්‍රෙඩ් එකකින් හම්බෙමු

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19655358, member: 496236"] [b]ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)[/b] [SIZE="5"][B][U][COLOR="Purple"][CENTER]ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)[/CENTER][/COLOR][/U][/B] [CENTER][IMG]https://s3.amazonaws.com/static.customizedgirl.com/images/design/81dd86b0ab40baf3587f775f5c7aeff0_3144716_0_big.jpg[/IMG][/CENTER] ගුවන් යානයක් එක් රටක සිට වෙනත් රටකට මෙහෙයවීමේදී ජාත්‍යන්තරව පිළීගත් නීති සමුදායක් සහ සම්මුතීන් තිබේ. තවත් සරලව කියනවානම් එක් එක් අය සිතු සිතූ පරිදි එක් රටක සිට තවත් රටකට වාණිජ ගුවන් සේවාවන් පැවැත්විය නොහැක. [U]1944 දී චිකාගෝ නුවරදී[/U] රැස්වූ ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද චිකාගෝ සම්මුතිය ගුවන් සේවාවන්හි මුල් පොත ලෙස හඳුන්වනු ලබයි. [CENTER][IMG]http://www.icao.int/secretariat/postalhistory/the_chicago_convention_fichiers/image008.jpg[/IMG][/CENTER] මෙම සම්මුතිය මගින් සෑම රාජ්‍යයකටම එහි භූමියට ඉහලින් සහ රාජ්‍යයට අයත් මුහුදු සීමාවට ඉහලින් ඇති ගුවන් සීමාව සඳහා ස්වෛරීයත්වයක් ඇති බව පිළිගෙන තිබේ. මෙම සම්මුතියට අනුව වෙනත් රටක ගුවන් සමාගමකට තවත් රටක ගුවන් සීමාව තුළට අනවසරයෙන් ඇතුල්විය නොහැක. චිකාගෝ සම්මුතියට සමගාමීව තවත් ගිවිසුම් දෙකක් ඇත. [COLOR="Blue"]1. ජාත්‍යන්තර ගුවන් සේවා සංක්‍රමණ ගිවිසුම (International Air Services Transit Agreement IASTA)[/COLOR] [COLOR="DarkGreen"]2. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ගිවිසුම (International Air Transport Agreement IATA)[/COLOR] මෙම ගිවිසුම් වලට අනුව එක් රටක ගුවන් සමාගමක් තවත් රටකට පිවිසෙන්නේ නම් ඒ සඳහා පිළිගත් “ගුවනේ ස්වාධීනත්වයන්” (FREEDOMS OF THE AIR) යනුවෙන් හඳුන්වන පිළිගැනීම් 9 ක් තිබේ. මෙම ස්වාධිනත්වයන් ගුවනේ වරප්රසාදයන් ලෙසද හඳුන්වන අතර එයින් පළමුවන හා දෙවන ස්වාධිනත්වයන් තාක්ෂණීක ස්වාධිනත්වයන් ලෙසද තුන්වන, හතරවන සහ පස්වන ස්වාධිනත්වයන් වාණිජ ස්වාධිනත්වයන් ලෙසද හඳුන්වයි. [COLOR="Red"]පළමු ස්වාධිනත්වය[/COLOR] අනෙක් රටෙහි ගොඩබැසීමක් නොකර රටට ඉහලින් පියාසර කිරීමට ඇති අවසරය මෙනමින් හඳුන්වයි. මේ සඳහා මුලින්ම අදාළ රාජ්‍යයෙන් අවසර ලබා ගත යුතුය. උදාහරණයේ ලෙසට යම් කිසි රටක සිට “A” රාජ්‍යයට ඉහලින් “B” රාජ්‍යය වෙත පියාසර කිරීම මෙම නිදහසයි. [COLOR="red"]දෙවන ස්වාධීනත්වය[/COLOR] තාක්ෂණික අවශ්‍යතාවයන් සඳහා පමණක් වෙනත් රාජ්‍යයකට ගොඩබැසීම මෙලෙස හඳුන්වයි. මෙහි තාක්ෂණික අවශ්‍යතා යනු ඉන්ධන ලබා ගැනීම, වෙනත් කාර්මික දෝෂ සඳහා පිළියම් ලබා ගැනීම ආදියයි. මෙහිදී එම රටෙන් මගීන් ලබා ගැනීමත් එම රටට මගීන් ගොඩබැස්සවීමත් සිදු කළ නොහැක. [COLOR="red"]තුන්වන ස්වාධිනත්වය සහ හතරවන ස්වාධිනත්වය[/COLOR] එක් රටක සිට වෙනත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස තුන්වන නිදහස ලෙසද වෙනත් රටක සිට තම රටට මගීන් ප්‍රවාහනය කිරීම හතරවන නිදහස ලෙස ද හඳුන්වයි. මගී ප්‍රවාහනයේදී වඩා වැඩිපුරම භාවිතා වන්නේ මෙම ස්වාධිනත්වයන් දෙකයි. [COLOR="Red"] පස්වන ස්වාධිනත්වය[/COLOR] එක් රටක සිට තවත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැද තිබෙන රටවල් වලට මගීන් ප්‍රවාහනය කිරීමටත් එම රටවලින් මගීන් ලබා ගැනීමටත් ඇති නිදහස මෙලෙස හඳුන්වයි. ගුවන් යානා සමාගම් ඉතාමත් ලොල් බවත් දක්වන්නේ මෙම නිදහස බුක්ති විඳීමටයි. නමුත් බොහෝ රටවල් මෙම නිදහස විදේශීය ගුවන් සමාගම් වලට ලබා නොදේ. නැතහොත් සීමා කරයි. මෙම නිදහස මගින් ගුවන් සමාගම් වල ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. [COLOR="red"]හයවන ස්වාධිනත්වය[/COLOR] මෙම ස්වාධිනත්වයේදී වෙනත් රටක සිට තම රට හරහා තවත් රටකට මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිදහස ලැබේ. සැබවින්ම මෙය තුන්වන සහ හතරවන ස්වාධිනත්වයන්ගේ සංකළනයකි. [COLOR="red"]හත්වන ස්වාධිනත්වය[/COLOR] වෙනත් රටවල් දෙකක් අතර මගීන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස මෙලෙස හඳුන්වයි.මෙහිදී තම මවි රටට ගමන් කිරීම අවශ්‍ය නොවේ. [COLOR="red"]අටවන ස්වාධිනත්වය[/COLOR] විදේශිය රටක ගුවන් තොටුපළවල් දෙකක් අතර මගී ප්‍රවාහනයට ලැබෙන නිදහස මෙලෙස හඳුන්වයි. මෙහිදී ගුවන් ගමන තම රටෙන් ආරම්භ වේ. මෙය ඉතාම දුලබව භාවිතා වන්නකි. (පිට අයට ඇවිත් තමන්ගේ ගෙදර දේවල් කන්න දෙනවා වගේ වැඩක්නෙ. ඒකයි.) නමුත් යුරෝපීය සංගමයේ රටවල් අතර මෙය සමහර විට භාවිතා කරයි. ඉංග්‍රීසියෙන් මෙය “CABOTAGE” ලෙසද හඳුන්වයි. From Wikipedia - Cabotage is the transport of goods or passengers between two places in the same country by a transport operator from another country. It originally applied to shipping along coastal routes, port to port, but now applies to aviation, railways, and road transport as well. [COLOR="red"]නවවන ස්වාධිනත්වය[/COLOR] මෙහිදී වෙනත් රටක අභ්‍යන්තර ගුවන් ගමන් වල යෙදීමට නිදහස ලැබේ. මෙය අටවන නිදහසට සමාන වනමුත් ගුවන් ගමන මවි රටෙන් ආරම්භ වීම සිදු නොවේ. මෙයද ඉතාම දුලබ භාවිතයකි. දැන් ඔය කියපු ස්වාධිනත්වයන් 9 පහල රුපෙන් තේරුම් ගන්න පුළුවන් [CENTER][IMG]http://assets-a2.kompasiana.com/statics/crawl/556276f70423bd25318b4567.jpeg?t=o&v=760[/IMG][/CENTER] කෙසේ වෙතත් ඉහත දක්වන ලද ස්වාධිනත්වයන්ගෙන් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ පස්වන ස්වාධිනත්වය දක්වා පමණි. බොහෝ රටවල් විසින් අනෙකුත් ස්වාධිනත්වයන් නිල වශයෙන් පිළීගෙන නැත. මෙම ස්වාධිනත්වයන් ලබා දීම සිදු කරනුයේ රටවල් අතර අත්සන් කරනු ලබන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් මගිනි. රටවල් දෙකෙහිම එකඟත්වය මත මෙය සිදු කරනු ලබයි. [COLOR="Sienna"]මං හිතනවා අදත් වෙනදා වගේම වැදගත් දෙයක් උඹලට කියලා දුන්නා කියලා එහෙනං තවත් ත්‍රෙඩ් එකකින් හම්බෙමු [/COLOR][/SIZE] [CENTER][IMG]http://www.sabreairlinesolutions.com/images/uploads/Freedom-to-fly-graphic.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="7"] සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom