Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගුවනේ සිදුවූ මිලෙන් අධිකම විනාශය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනේ සිදුවූ මිලෙන් අධිකම විනාශය !

B-2 Bomber Crash

දැනට ගුවන් යානා ඉතිහාසයේ(ගුවන් තරණ) සිදුවූ දරුණුතම විනාශය ලෙස සැලකෙන්නේ B-2 කියන බෝම්බ හෙලන ගුවන් යානයක සිදුවූ විනාශයයි. මේ ගුවන් යානා විනාශයෙන් සිදුවූ පාඩුව විදියට සඳහන් කරන්නේ ඩොලර් බිලියන 1.4ක්.මේ අනතුර සිදුවුනේ 2008 පෙබරවාරි 23.

මේ ගුවන් යානා හදලා තියෙන්නේ රේඩාර් වලට අහු නොවෙන විදියටයි. මේ වගේ ගුවන් යානා හදලා තියෙන්නේ 21ක් විතරයි.

පරීකිෂණ වලින් සොයාගෙන තියන විදියට මේ ගුවන් යානය අනතුරට පත වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ගුවන්යානා පාලන පරිගණක වල සිදුවූ දෝෂයක්. මේ දෝෂය ඇතිවෙලා තියෙන්නේ ගුවන් යානයේ පාලන පද්ධතියේ තෙතමනය පැවතීමයි. වාසනාවකට වගේ ගුවන් යානය විනාශ වෙන්න කලින් යානයේ නියමුවන් දෙදෙනාට යානයෙන් නිරුපද්‍රිතව ඉවත් වෙන්න හැකි වෙක්ලා තියෙනවා.

[YOUTUBE]_ZCp5h1gK2Q[/YOUTUBE]

මේ තියෙන්නේ ඒ යානය විනාශ වුන අවස්ථාවේ පටිගත කරපු දර්ශනයක්.

Columbia Shuttle Disaster

මේ ගැන නම් හැමෝම වගේ දන්නවනේ

2003 සිදුවූ Columbia ෂටලයේ විනාශය තමයි දැනට වාර්තා වන අභ්‍යාවකාශ තරණ ඉතිහාසයේ සිදුවූ මිලෙන් අධිකම විනාශය ලෙස සලකන්නේ. එහි පාඩුව ඩොලර් බිලියන 13ක් විදියට තමයි ගණන් බලලා තියෙන්නේ.

මේ යානය විනාශ වුනේ අභ්‍යාවකාශ තරනයෙන් පසු නැවත පෘථිවියට පැමිණීමේදී පෘථිවි වායුගෝලය හා ගැටීමේදී සිදුවූ ගිනි ගැනීමක් නිසා. මේ යානය ගුවන් ගත කිරීමේදී ප්‍රධාන ඉන්ධන ටැංකිය පරිවරණ තැටියක් ගැලවී ෂටලයේ වම් තටුවේ ගැටීම නිසා සිදුවූ හානිය හේතුවෙන් මෙම විනාශය සිදුවූ බවට නිගමනය කර තිබෙනවා.(විනාශයට පෙර ඉංජිනේරුවන් හට මෙම ගැටීම හේතුවෙන් යානයට හානියක් සිදුවුවේද යන්න පැහැදිලිව තීරණය කරගත නොහැකි වූ නිසා මෙහෙයුම නොනවත්වා ගෙනයාමට අවසාන වශයෙන් තීරණය විනි).

ගැටීමට පෙර

ගැටීමට පසු

1978 දී යානය නිපදවීම සඳහා ඩොලර් බිලියන ක් පමණ වියදමක් දරල තියෙනවා. වර්තමාන මුදලින් එය ඩොලර් බිලියන 6.3ක් පමණ වෙනවා. මෙහි පරීක්ෂණ සඳහා ඩොලර් මිලියන 500ක්ද සුන්බුන් නැවත සොයා ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක්ද වියදම් කරලා තියෙනවා. අවසාන වශයෙන් මෙයින් සිදුවූ මුළු අලාභය ඩොලර් බිලියන 13 ක් විදියටටි ගණන බලලා තියෙන්නේ.

ෂටලයේ සුන්බුන්

මේ ෂටලයේ විනාශයෙන් කිසිවෙකුටවත් මිල කරන්න මිනිසුන් 7 දෙනෙකුගේ ජීවිතත් නැතිවුනා.

මේ ඒ අයගේ නම්

- Rick D. Husband - Commander

- William C. McCool - Pilot

- Michael P. Anderson

- David M. Brown

- Kalpana Chawla

- Laurel Clark

- Ilan Ramon - first Israeli in space

[YOUTUBE]OZVBfiZvZos[/YOUTUBE]

මෙන්න Columbia Shuttle Disaster ගැන National Geographic Channel එකෙන් හදපු documentary එකක් බලලා නැති අය බලන්න

[YOUTUBE]tdiIPFDoxvQ[/YOUTUBE]

මේ Video එක හොයලා දුන්න kmc madushan සහෝදරයට ගොඩක් ස්තුති.

Source - Wikipedia, http://www.wreckedexotics.com/articles/011.shtml

මේ භෞතික වශයෙන් සිදුවූ විනාශයන් වල අලාභ පමණයි. කිසිවෙකුටත් ගුවන් ගමන ඉතිහාසයේදී සිදුවූ ජීවිත හානි මිල කරන්න බැරි වේවි.

If you Liked my Post Pleas add A comment or Bump at least.

Until Next post......................Bye!

[QUOTE="GrIZzly, post: 12966631, member: 403837"] [b]ගුවනේ සිදුවූ මිලෙන් අධිකම විනාශය ![/b] [SIZE="5"][COLOR="Purple"]B-2 Bomber Crash[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/B-2_spirit_bombing.jpg/220px-B-2_spirit_bombing.jpg[/IMG] [COLOR="Indigo"][SIZE="4"]දැනට ගුවන් යානා ඉතිහාසයේ(ගුවන් තරණ) සිදුවූ දරුණුතම විනාශය ලෙස සැලකෙන්නේ B-2 කියන බෝම්බ හෙලන ගුවන් යානයක සිදුවූ විනාශයයි. මේ ගුවන් යානා විනාශයෙන් සිදුවූ පාඩුව විදියට සඳහන් කරන්නේ ඩොලර් බිලියන 1.4ක්.මේ අනතුර සිදුවුනේ 2008 පෙබරවාරි 23. මේ ගුවන් යානා හදලා තියෙන්නේ රේඩාර් වලට අහු නොවෙන විදියටයි. මේ වගේ ගුවන් යානා හදලා තියෙන්නේ 21ක් විතරයි. පරීකිෂණ වලින් සොයාගෙන තියන විදියට මේ ගුවන් යානය අනතුරට පත වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ගුවන්යානා පාලන පරිගණක වල සිදුවූ දෝෂයක්. මේ දෝෂය ඇතිවෙලා තියෙන්නේ ගුවන් යානයේ [COLOR="Red"]පාලන පද්ධතියේ තෙතමනය පැවතීමයි[/COLOR]. වාසනාවකට වගේ ගුවන් යානය විනාශ වෙන්න කලින් යානයේ නියමුවන් දෙදෙනාට යානයෙන් නිරුපද්‍රිතව ඉවත් වෙන්න හැකි වෙක්ලා තියෙනවා.[/SIZE][/COLOR] [IMG]http://www.wreckedexotics.com/articles/images/ex_b2.jpg[/IMG] [IMG]http://www.wreckedexotics.com/articles/images/ex_b22.jpg[/IMG] [YOUTUBE]_ZCp5h1gK2Q[/YOUTUBE] [SIZE="4"][SIZE="3"]මේ තියෙන්නේ ඒ යානය විනාශ වුන අවස්ථාවේ පටිගත කරපු දර්ශනයක්.[/SIZE][/SIZE] [SIZE="5"][COLOR="Purple"]Columbia Shuttle Disaster මේ ගැන නම් හැමෝම වගේ දන්නවනේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]2003 සිදුවූ Columbia ෂටලයේ විනාශය තමයි දැනට වාර්තා වන අභ්‍යාවකාශ තරණ ඉතිහාසයේ සිදුවූ මිලෙන් අධිකම විනාශය ලෙස සලකන්නේ. එහි පාඩුව ඩොලර් බිලියන 13ක් විදියට තමයි ගණන් බලලා තියෙන්නේ.[/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="Indigo"]මේ යානය විනාශ වුනේ අභ්‍යාවකාශ තරනයෙන් පසු නැවත පෘථිවියට පැමිණීමේදී පෘථිවි වායුගෝලය හා ගැටීමේදී සිදුවූ ගිනි ගැනීමක් නිසා. මේ යානය ගුවන් ගත කිරීමේදී ප්‍රධාන ඉන්ධන ටැංකිය පරිවරණ තැටියක් ගැලවී ෂටලයේ වම් තටුවේ ගැටීම නිසා සිදුවූ හානිය හේතුවෙන් මෙම විනාශය සිදුවූ බවට නිගමනය කර තිබෙනවා.(විනාශයට පෙර ඉංජිනේරුවන් හට මෙම ගැටීම හේතුවෙන් යානයට හානියක් සිදුවුවේද යන්න පැහැදිලිව තීරණය කරගත නොහැකි වූ නිසා මෙහෙයුම නොනවත්වා ගෙනයාමට අවසාන වශයෙන් තීරණය විනි). ගැටීමට පෙර [IMG]http://www.csa.com/discoveryguides/shuttle/images/fig8.jpg[/IMG] ගැටීමට පසු [IMG]http://www.csa.com/discoveryguides/shuttle/images/fig9.jpg[/IMG] [IMG]http://www.csa.com/discoveryguides/shuttle/images/fig3a.jpg[/IMG] 1978 දී යානය නිපදවීම සඳහා ඩොලර් බිලියන ක් පමණ වියදමක් දරල තියෙනවා. වර්තමාන මුදලින් එය ඩොලර් බිලියන 6.3ක් පමණ වෙනවා. මෙහි පරීක්ෂණ සඳහා ඩොලර් මිලියන 500ක්ද සුන්බුන් නැවත සොයා ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක්ද වියදම් කරලා තියෙනවා. අවසාන වශයෙන් මෙයින් සිදුවූ මුළු අලාභය ඩොලර් බිලියන 13 ක් විදියටටි ගණන බලලා තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]ෂටලයේ සුන්බුන්[/COLOR][/SIZE] [IMG]http://www.csa.com/discoveryguides/shuttle/images/fig2a.jpg[/IMG] [SIZE="4"][COLOR="Indigo"]මේ ෂටලයේ විනාශයෙන් කිසිවෙකුටවත් මිල කරන්න මිනිසුන් 7 දෙනෙකුගේ ජීවිතත් නැතිවුනා.[/COLOR][/SIZE] [IMG]http://www.aerospaceguide.net/spaceshuttle/columbia_crew.jpg[/IMG] [COLOR="Indigo"][SIZE="5"] මේ ඒ අයගේ නම් - Rick D. Husband - Commander - William C. McCool - Pilot - Michael P. Anderson - David M. Brown - Kalpana Chawla - Laurel Clark - Ilan Ramon - first Israeli in space[/SIZE][/COLOR] [IMG]http://www.wreckedexotics.com/articles/images/ex_columbia.jpg[/IMG] [YOUTUBE]OZVBfiZvZos[/YOUTUBE] [SIZE="4"]මෙන්න Columbia Shuttle Disaster ගැන National Geographic Channel එකෙන් හදපු documentary එකක් බලලා නැති අය බලන්න [/SIZE] [YOUTUBE]tdiIPFDoxvQ[/YOUTUBE] [SIZE="3"][COLOR="Red"]මේ Video එක හොයලා දුන්න kmc madushan සහෝදරයට ගොඩක් ස්තුති.[/COLOR][/SIZE]:cool::cool: [COLOR="Indigo"][SIZE="3"]Source - Wikipedia, [URL="http://www.wreckedexotics.com/articles/011.shtml"]http://www.wreckedexotics.com/articles/011.shtml[/URL][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මේ භෞතික වශයෙන් සිදුවූ විනාශයන් වල අලාභ පමණයි. කිසිවෙකුටත් ගුවන් ගමන ඉතිහාසයේදී සිදුවූ ජීවිත හානි මිල කරන්න බැරි වේවි.:no::no:[/SIZE][/COLOR] [SIZE="2"]If you Liked my Post Pleas add A comment or Bump at least. [/SIZE] :cool::cool::cool: [SIZE="3"][COLOR="Indigo"]Until Next post......................Bye![/COLOR][/SIZE]:D:D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom