Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවන ජය ගත් ලොව ප්රබලතම ප්‍රහාරක යානා 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාරක යානා යනු රටක හමුදාවකට අතවශ්‍ය අංගයක් වී හමාර යි. රටකට එල්ල වන තර්ජන හමුවේ සිය ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සදහා මෙම ප්‍රහාරක යානා විශේෂ කාර්ය භාරයක් ඉටු කරනවා. විවිධ ගුවන් යානා නිෂ්පාදකයන් මේ වනවිට පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානාත් නිෂ්පාදනය මෙන් ම හයවන පරම්පරාවේ යානා ද නිෂ්පාදනය කරමින් පවතිනවා.

විශේෂයෙන් අමෙරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය වැනි ලෝකයේ බලගතු රටවල් මේ වනවිට විවිධ වර්ගයේ ප්‍රහාරක යානා නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ලෝකයේ නිෂ්පාදනය කර ඇති, මේ වන විට ලෝකයේ විවිධ රටවල් භාවිත කරන බලවත් ම ප්‍රහාරක යානා 7ක් පිළිබඳව යි.

අමෙරිකානු F-16 යානය - LockheedMartin.com

අමෙරිකානු F-16 යානය

අමෙරිකාවේ ලොක්හීඩ් මාර්ටින් (Lockheed martin) සමාගම නිෂ්පාදනය කළ මෙම ප්‍රහාරක යානය, 1974 වසරේ දී ප්‍රථම වරට පියාසර කරවූවා. මෙම F-16 යානය නිර්මාණය කර ඇත්තේ ගොඩබිම් ඉලක්කවලට හා ගුවන් යානයක් පසුපස හඹා ගොස් ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල සවි කළ හැකි ආකාරයෙන්. මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන්, එනම් පැයට සැතපුම් 1500 ක වේගයෙන් පියාසර කළ හැකියි. මෙය පාකිස්තානය, සෞදි අරාබිය, ඊශ්‍රායලය, බහරේනය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඊජිප්තුව, නෙදර්ලන්තය වැනි රටවල් 25ක පමණ ප්‍රමාණයකට අමෙරිකාව අලෙවි කර තිබෙනවා.

මෙම ප්‍රහාරක යානය 1991 වසරේ දී ගල්ෆ් යුද්ධය සමයේ දී අමෙරිකාව විසින් ක්‍රියාත්මක කළ ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් (operation desert storm) මෙහෙයුමේ දී ඉරාකයේ ස්කඩ් මිසයිල හා සෑම් මිසයිල ස්ථානගත ව පැවති ස්ථානවලට සහ ඉරාක හමුදාවේ ගුවන් තොටුපළ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට ද යොදා ගත්තා. ඊශ්‍රායලය පලස්තීන හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක වලට පහර දීමට ද එය යොදා ගන්නවා.

රුසියානු Sukhoi 35 යානය - .ausairpower.net

රුසියානු Sukhoi 35 යානය

රුසියානු සුකෝයි සමාගම නිෂ්පාදනය කළ හතරවන පරම්පරාවට අයත් වන Sukhoi 35 යානයට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි ඉලක්ක පවා හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. සැටර්න් ටර්බොෆාන් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට කිලෝග්රූම් 8000ක බරක් සමඟ පැයට කිලෝමීටර් 2700ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි.

අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වටිනා මෙම යානා 24 ක් අමෙරිකානු සම්බාධක නොතකමින් මිල දී ගැනීමට චීනය 2015 වසරේදී ගිවිසුම අත්සන් තැබුවා. මෙම යානය චීන ගුවන් හමුදාව මේ වනවිටත් භාවිතයට ගන්නවා. ඉන්දුනීසියානු ගුවන් හමුදාවට ද මෙම යානා ලබා ගැනීමට 2018 වසරේදී ගිවිසුම අත්සන් කර තිබෙනවා. ඊජිප්තුව ද මෙම යානා 11ක් ඉල්ලුම් කර තිබෙන බව ද වාර්තා වනවා.

ගොඩබිම, ගුවන්, නාවික ඉලක්කවලට හා ගුවන් යානයක් පසුපස හඹා ගොස් ප්‍රහාර එල්ල කිරීමට (dogfight) මෙම යානයට ද හැකියාව පවතිනවා. සිරියාවේ සිටින අයි එස් ත්රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ද මෙම යානය දැනට යොදා ගන්නවා. නේටෝ සංවිධානය ෆ්ලෑන්කර් E (flanker E) නමින් හදුන්වන මෙම යානයට එක් වරක් ඉන්ධන ලබා දුන් පසු කිලෝමීටර් 3500ක දුරක් පියාසර කළ හැකි යි. මෙය 2008 පෙබරවාරි මාසයේ දී ප්‍රථම වරට පියාසර කරවූවා.

රුසියානු sukhoi 57 යානය - dfnc.ru.com

රුසියානු sukhoi 57 යානය

රුසියානු සුකෝයි සමාගම මෑතක දී නිෂ්පාදනය කිරීම ආරම්භ කළ නවත ම ප්‍රහාරක යානය මෙයයි. ලොව මෙතෙක් නිෂ්පාදනය කළ බිහිසුණු ම ප්‍රහාරක යානාවලින් එකක් ලෙස ද එය සලකනවා. ගුවන්, ගොඩබිම් සහ නාවික ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කිරීමට සමත් වන මෙම යානය පස්වන පරම්පරාවේ යානයක්. එය T 50 Pak FA නමින් ද හඳුන්වනවා. මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් පමණ, එනම් පැයට කිලෝමීටර් 2400ක උපරිම වේගයකින් නැවත ඉන්ධන පිරවීමකින් තොර ව කිලෝමීටර 3500ක දුරක් නො නවත්වා පියාසර කිරීමට හැකියාව පවතිනවා.

මෙය එක නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙන යානයක්. මෙය ස්ටීල්ත් (stealth) තාක්ෂණය සහිත ව නිෂ්පාදනය කර තිබෙන නිසා රේඩාර්වලට සහ ගුවන් ආරක්ෂක පද්ධති මගහැර යාමට ද මෙම යානයට හැකියාව පවතිනවා. ඉලක්ක ගත ප්‍රදේශය ස්කෑන් කර දත්ත ලබා ගැනීමට ද හැකියාව පවතින මෙම යානය අමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලෙස මිල නියම කොට ඇති බව ද වාර්තා වනවා. මෙම යානය රුසියාවේ හිතවත් රටවල් දෙකක් වන චීනය සහ තුර්කිය ද තම ගුවන් හමුදාවට එක් කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වනවා .

ඇමරිකානු පස්වන පරම්පරාවේ F-35 යානය - aircraft.fandom.com

අමෙරිකානු පස්වන පරම්පරාවේ F-35 යානය

අමෙරිකාවේ ලොක්හීඩ් මාටින් (Lockheed martin) සමාගම 2006 වසරේ සිට නිෂ්පාදනය කිරීම ආරම්භ කළ මෙම නවත ම පස්වන පරම්පරාවේ යානයට පැයට කිලෝමීටර් 1960 ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි. ස්ටීල්ත් (stealth technology) තාක්ෂණයෙන් ද මෙය සමන්විත වන අතර රේඩාර් හා ගුවන් ආරක්ෂණ පද්ධතිවලට ද හසු නොවී එයට පියාසර කළ හැකි බව සඳහන්. එය ගුවන්, ගොඩබිම් හා නාවික ඉලක්කවලටද ප්‍රහාර එල්ල කිරීමට සමත්.

මෙම යානය ලෝකයේ දැනට නිෂ්පාදනය කර ඇති බිහිසුණු ම යානා කීපය අතරින් එකක් ද වනවා. එක් ඇන්ජිමකින් බලය සැපයෙන යානය එක් ගුවන් නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා. ඩොලර් මිලියන 78ක් වටිනා මෙම නවත ම ප්‍රහාරක යානා කීපයක් ඊශ්‍රායලය මේ වනවිටත් මිලදී ගෙන ඇති අතර තවත් රටවල් 13 ක් එය මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වනවා.

චීනයේ පස්වන පරම්පරාවේ J-20 යානය - national interest. org

චීනයේ පස්වන පරම්පරාවේ J-20 යානය

චීනය මේ වනවිට නිෂ්පාදනය කර ඇති පස්වන පරම්පරාවේ ස්ටීල්ත් ප්‍රහාරක යානා දෙක අතරින් එකක් වන මෙයට පැයට කිලෝමීටර් 2100ක වේගයෙන් පියාසර කළ හැකි යි.

බ්ලැක් ඊගල් නමින් ද හඳුන්වන මෙම යානයට එක් වරක් ඉන්ධන ලබා දුන් පසු කිලෝමීටර් 3400 ක පමණ දුරක් පියාසර කළ හැකි යි.එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානය එක් නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා.

ඇමරිකානු පස්වන පරම්පරාවේ F-22 raptor යානය - Military. com

ඇමරිකානු පස්වන පරම්පරාවේ F-22 raptor යානය

අමෙරිකාවේ ලොක්හීඩ් මාටින් (Lockheed martin) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම පස්වන පරම්පරාවේ F-22 raptor යානයට පැයට කිලෝමීටර් 2400ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි.එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානය මේ වනවිට භාවිත කරන්නේ අමෙරිකානු ගුවන් හමුදාව පමණ යි. 1997 වසරේදී ප්‍රථම වරට පියාසර කළ ලොව කිසි ම රටකට මේ වන විට අලෙවි කර නොමැති මෙම යානය මිලදී ගැනීමට ඊශ්‍රායලය උනන්දු වී ඇති අතර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට කැමත්ත ප්‍රකාශ කළ බවත් සඳහන්.

රුසියානු හතරවන පරම්පරාවේ Mig-35 යානය - defensasur.com

රුසියානු හතරවන පරම්පරාවේ Mig-35 යානය

රුසියානු මිකෝයන් (mikoyan) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම ප්‍රහාරක යානයට කිලෝග්රූම් 6500ක බරක් රැගෙන පැයට කිලෝමීටර් 2400ක වේගයෙන් පියාසර කළ හැකි යි. මෙය 2007 වසරේ දී මුල් වරට පියාසර කරවූවක්. Mig 29 ප්‍රහාරක යානයේ නවතම සංස්කරණය ලෙස මෙය නිෂ්පාදනය කර ඇති බව පවසනවා. හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානයක් වන මෙය ගුවන් නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානයක්. නේටෝ සංවිධානය Fulcrum-F යන නමින් හඳුන්වන මෙම යානා රුසියාවෙන් මිලදී ගැනීමට ඉන්දියාව උනන්දුවක් දක්වන බව ද වාර්තා වනවා.

Source

[QUOTE="dimuthmike, post: 26863836, member: 264240"] ප්‍රහාරක යානා යනු රටක හමුදාවකට අතවශ්‍ය අංගයක් වී හමාර යි. රටකට එල්ල වන තර්ජන හමුවේ සිය ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සදහා මෙම ප්‍රහාරක යානා විශේෂ කාර්ය භාරයක් ඉටු කරනවා. විවිධ ගුවන් යානා නිෂ්පාදකයන් මේ වනවිට පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානාත් නිෂ්පාදනය මෙන් ම හයවන පරම්පරාවේ යානා ද නිෂ්පාදනය කරමින් පවතිනවා. විශේෂයෙන් අමෙරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය වැනි ලෝකයේ බලගතු රටවල් මේ වනවිට විවිධ වර්ගයේ ප්‍රහාරක යානා නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ලෝකයේ නිෂ්පාදනය කර ඇති, මේ වන විට ලෝකයේ විවිධ රටවල් භාවිත කරන බලවත් ම ප්‍රහාරක යානා 7ක් පිළිබඳව යි. [IMG]https://assets.roar.media/assets/Mc8TdRxkw2iBaq3I_1920x1125Block70-721.jpg.pc-adaptive.full.medium.jpeg?w=360[/IMG]අමෙරිකානු F-16 යානය - LockheedMartin.com [HEADING=1]අමෙරිකානු F-16 යානය[/HEADING] අමෙරිකාවේ ලොක්හීඩ් මාර්ටින් (Lockheed martin) සමාගම නිෂ්පාදනය කළ මෙම ප්‍රහාරක යානය, 1974 වසරේ දී ප්‍රථම වරට පියාසර කරවූවා. මෙම F-16 යානය නිර්මාණය කර ඇත්තේ ගොඩබිම් ඉලක්කවලට හා ගුවන් යානයක් පසුපස හඹා ගොස් ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල සවි කළ හැකි ආකාරයෙන්. මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන්, එනම් පැයට සැතපුම් 1500 ක වේගයෙන් පියාසර කළ හැකියි. මෙය පාකිස්තානය, සෞදි අරාබිය, ඊශ්‍රායලය, බහරේනය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඊජිප්තුව, නෙදර්ලන්තය වැනි රටවල් 25ක පමණ ප්‍රමාණයකට අමෙරිකාව අලෙවි කර තිබෙනවා. මෙම ප්‍රහාරක යානය 1991 වසරේ දී ගල්ෆ් යුද්ධය සමයේ දී අමෙරිකාව විසින් ක්‍රියාත්මක කළ ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් (operation desert storm) මෙහෙයුමේ දී ඉරාකයේ ස්කඩ් මිසයිල හා සෑම් මිසයිල ස්ථානගත ව පැවති ස්ථානවලට සහ ඉරාක හමුදාවේ ගුවන් තොටුපළ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට ද යොදා ගත්තා. ඊශ්‍රායලය පලස්තීන හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක වලට පහර දීමට ද එය යොදා ගන්නවා. [IMG]https://assets.roar.media/assets/ekuqQXeVFHz3zHd1_Sukhoi-Su-35-Top-Speed.jpg?w=360[/IMG][B]රුසියානු Sukhoi 35 යානය - .ausairpower.net[/B] [HEADING=1][B]රුසියානු Sukhoi 35 යානය [/B][/HEADING] රුසියානු සුකෝයි සමාගම නිෂ්පාදනය කළ හතරවන පරම්පරාවට අයත් වන Sukhoi 35 යානයට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි ඉලක්ක පවා හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. සැටර්න් ටර්බොෆාන් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට කිලෝග්රූම් 8000ක බරක් සමඟ පැයට කිලෝමීටර් 2700ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි. අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වටිනා මෙම යානා 24 ක් අමෙරිකානු සම්බාධක නොතකමින් මිල දී ගැනීමට චීනය 2015 වසරේදී ගිවිසුම අත්සන් තැබුවා. මෙම යානය චීන ගුවන් හමුදාව මේ වනවිටත් භාවිතයට ගන්නවා. ඉන්දුනීසියානු ගුවන් හමුදාවට ද මෙම යානා ලබා ගැනීමට 2018 වසරේදී ගිවිසුම අත්සන් කර තිබෙනවා. ඊජිප්තුව ද මෙම යානා 11ක් ඉල්ලුම් කර තිබෙන බව ද වාර්තා වනවා. ගොඩබිම, ගුවන්, නාවික ඉලක්කවලට හා ගුවන් යානයක් පසුපස හඹා ගොස් ප්‍රහාර එල්ල කිරීමට (dogfight) මෙම යානයට ද හැකියාව පවතිනවා. සිරියාවේ සිටින අයි එස් ත්රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ද මෙම යානය දැනට යොදා ගන්නවා. නේටෝ සංවිධානය ෆ්ලෑන්කර් E (flanker E) නමින් හදුන්වන මෙම යානයට එක් වරක් ඉන්ධන ලබා දුන් පසු කිලෝමීටර් 3500ක දුරක් පියාසර කළ හැකි යි. මෙය 2008 පෙබරවාරි මාසයේ දී ප්‍රථම වරට පියාසර කරවූවා. [IMG]https://assets.roar.media/assets/T7BAevRT23rZIGtq_thumb2-su-57-pak-fa-russian-jet-fighter-russian-air-force-sukhoi-su-57.jpg?w=360[/IMG]රුසියානු sukhoi 57 යානය - dfnc.ru.com [HEADING=1][B]රුසියානු sukhoi 57 යානය [/B][/HEADING] රුසියානු සුකෝයි සමාගම මෑතක දී නිෂ්පාදනය කිරීම ආරම්භ කළ නවත ම ප්‍රහාරක යානය මෙයයි. ලොව මෙතෙක් නිෂ්පාදනය කළ බිහිසුණු ම ප්‍රහාරක යානාවලින් එකක් ලෙස ද එය සලකනවා. ගුවන්, ගොඩබිම් සහ නාවික ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කිරීමට සමත් වන මෙම යානය පස්වන පරම්පරාවේ යානයක්. එය T 50 Pak FA නමින් ද හඳුන්වනවා. මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් පමණ, එනම් පැයට කිලෝමීටර් 2400ක උපරිම වේගයකින් නැවත ඉන්ධන පිරවීමකින් තොර ව කිලෝමීටර 3500ක දුරක් නො නවත්වා පියාසර කිරීමට හැකියාව පවතිනවා. මෙය එක නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙන යානයක්. මෙය ස්ටීල්ත් (stealth) තාක්ෂණය සහිත ව නිෂ්පාදනය කර තිබෙන නිසා රේඩාර්වලට සහ ගුවන් ආරක්ෂක පද්ධති මගහැර යාමට ද මෙම යානයට හැකියාව පවතිනවා. ඉලක්ක ගත ප්‍රදේශය ස්කෑන් කර දත්ත ලබා ගැනීමට ද හැකියාව පවතින මෙම යානය අමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලෙස මිල නියම කොට ඇති බව ද වාර්තා වනවා. මෙම යානය රුසියාවේ හිතවත් රටවල් දෙකක් වන චීනය සහ තුර්කිය ද තම ගුවන් හමුදාවට එක් කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වනවා . [IMG]https://assets.roar.media/assets/VesqTQkCkwzlJ1Sx_F-35_Lightning_II-1.jpg?w=360[/IMG]ඇමරිකානු පස්වන පරම්පරාවේ F-35 යානය - aircraft.fandom.com [HEADING=1]අමෙරිකානු පස්වන පරම්පරාවේ F-35 යානය [/HEADING] අමෙරිකාවේ ලොක්හීඩ් මාටින් (Lockheed martin) සමාගම 2006 වසරේ සිට නිෂ්පාදනය කිරීම ආරම්භ කළ මෙම නවත ම පස්වන පරම්පරාවේ යානයට පැයට කිලෝමීටර් 1960 ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි. ස්ටීල්ත් (stealth technology) තාක්ෂණයෙන් ද මෙය සමන්විත වන අතර රේඩාර් හා ගුවන් ආරක්ෂණ පද්ධතිවලට ද හසු නොවී එයට පියාසර කළ හැකි බව සඳහන්. එය ගුවන්, ගොඩබිම් හා නාවික ඉලක්කවලටද ප්‍රහාර එල්ල කිරීමට සමත්. මෙම යානය ලෝකයේ දැනට නිෂ්පාදනය කර ඇති බිහිසුණු ම යානා කීපය අතරින් එකක් ද වනවා. එක් ඇන්ජිමකින් බලය සැපයෙන යානය එක් ගුවන් නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා. ඩොලර් මිලියන 78ක් වටිනා මෙම නවත ම ප්‍රහාරක යානා කීපයක් ඊශ්‍රායලය මේ වනවිටත් මිලදී ගෙන ඇති අතර තවත් රටවල් 13 ක් එය මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වනවා. [IMG]https://assets.roar.media/assets/2NZShcAPLacPDTV4_origin_0.jpg?w=360[/IMG]චීනයේ පස්වන පරම්පරාවේ J-20 යානය - national interest. org [HEADING=1][B]චීනයේ පස්වන පරම්පරාවේ J-20 යානය[/B][/HEADING] චීනය මේ වනවිට නිෂ්පාදනය කර ඇති පස්වන පරම්පරාවේ ස්ටීල්ත් ප්‍රහාරක යානා දෙක අතරින් එකක් වන මෙයට පැයට කිලෝමීටර් 2100ක වේගයෙන් පියාසර කළ හැකි යි. බ්ලැක් ඊගල් නමින් ද හඳුන්වන මෙම යානයට එක් වරක් ඉන්ධන ලබා දුන් පසු කිලෝමීටර් 3400 ක පමණ දුරක් පියාසර කළ හැකි යි.එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානය එක් නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා. [IMG]https://assets.roar.media/assets/ca0X7TTZCkCg302c_f-22-raptor_009.jpg?w=360[/IMG]ඇමරිකානු පස්වන පරම්පරාවේ F-22 raptor යානය - Military. com [HEADING=1]ඇමරිකානු පස්වන පරම්පරාවේ F-22 raptor යානය [/HEADING] අමෙරිකාවේ ලොක්හීඩ් මාටින් (Lockheed martin) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම පස්වන පරම්පරාවේ F-22 raptor යානයට පැයට කිලෝමීටර් 2400ක පමණ වේගයෙන් පියාසර කළ හැකි යි.එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානය මේ වනවිට භාවිත කරන්නේ අමෙරිකානු ගුවන් හමුදාව පමණ යි. 1997 වසරේදී ප්‍රථම වරට පියාසර කළ ලොව කිසි ම රටකට මේ වන විට අලෙවි කර නොමැති මෙම යානය මිලදී ගැනීමට ඊශ්‍රායලය උනන්දු වී ඇති අතර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට කැමත්ත ප්‍රකාශ කළ බවත් සඳහන්. [IMG]https://assets.roar.media/assets/PyEfz3lItyRFm023_MiG-35-1.jpg?w=360[/IMG]රුසියානු හතරවන පරම්පරාවේ Mig-35 යානය - defensasur.com [HEADING=1][B]රුසියානු හතරවන පරම්පරාවේ Mig-35 යානය [/B][/HEADING] රුසියානු මිකෝයන් (mikoyan) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම ප්‍රහාරක යානයට කිලෝග්රූම් 6500ක බරක් රැගෙන පැයට කිලෝමීටර් 2400ක වේගයෙන් පියාසර කළ හැකි යි. මෙය 2007 වසරේ දී මුල් වරට පියාසර කරවූවක්. Mig 29 ප්‍රහාරක යානයේ නවතම සංස්කරණය ලෙස මෙය නිෂ්පාදනය කර ඇති බව පවසනවා. හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානයක් වන මෙය ගුවන් නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානයක්. නේටෝ සංවිධානය Fulcrum-F යන නමින් හඳුන්වන මෙම යානා රුසියාවෙන් මිලදී ගැනීමට ඉන්දියාව උනන්දුවක් දක්වන බව ද වාර්තා වනවා. [URL='https://roar.media/sinhala/main/science-tech/world-most-powerful-fighter-jets']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom