Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු

1. ගූගල්හි අඩංගු කර තිබෙන සියළුම වෙබ් අඩවි වල ලිපින මුද්‍රණය කළහොත් ඒ සඳහා සැතපුම් 130ක් පමණ දිග කඩදාසි අවශ්‍ය වේ.

2. එහි මුල් නාමය 'Back Rub' වන අතර 'google' යන නාමය goo-gel යන වචනයෙන් බිදී සැදුනකි.

3. 2016 අගෝස්තු 13 දින මිනිත්තු 5ක පමණ කාලයක් ලොවපුරා ගූගල් සෙවුම් එන්ජිම බිඳ වැටුණි. මේ හේතුවෙන් ගෝලීය අන්තර්ජාල භාවිතයේ 40%ක අවපාතනයක් සිදුවිය.

4. මෙය 1996 වර්ෂයේදී ඩොලර් මිලියන 2ක මුදලකට යාහු සමාගමට විකුණා දැමීමට උත්සහ කලත් යාහු සමාගම විසින් එම ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලදී.

5. ගූගල් සෙවුම් වලින් 16%-20% අතර ප්‍රමාණයක් කලින් කිසිවිටක සොයා නොමැත.

6. ගූගල් ප්‍රධාන පිටුව භාෂා 80කට පමණ පරිවර්තනය කළ හැකිය.

7. මෙහි මුළු ආදායමෙන් 89%ක් ලැබෙන්නේ දැන්වීම් මගිනි.

8. ගූගල් පරිශීලකයන්ගෙන් 33%ක් පිවිසෙන්නේ ජංගම දුරකථන මගිනි.

9. google.com හුරුවට පවතින goolge.com gooogle.com ආදී වෙබ් ලිපින සියල්ලේ අයිතිය ගූගල් සමාගම දරයි.

10. ඇලෙක්සා සමීක්ෂණ වාර්තා වලට අනුව ලොව වැඩිපුරම පිවිසෙන වෙබ් අඩවිය google.com ය.

PLKX@elakiri.com

[QUOTE="PLKX, post: 21404759, member: 559556"] [b]ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු[/b] [CENTER][COLOR=Blue][B][SIZE=5][COLOR=Red][IMG]https://www.gossipking.lk/wp-content/uploads/2016/12/google.jpg[/IMG][/COLOR][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Blue][B][SIZE=5][COLOR=Red] 1.[/COLOR] ගූගල්හි අඩංගු කර තිබෙන සියළුම වෙබ් අඩවි වල ලිපින මුද්‍රණය කළහොත් ඒ සඳහා සැතපුම් 130ක් පමණ දිග කඩදාසි අවශ්‍ය වේ. [COLOR=Red] 2.[/COLOR] එහි මුල් නාමය 'Back Rub' වන අතර 'google' යන නාමය goo-gel යන වචනයෙන් බිදී සැදුනකි. [COLOR=Red] 3.[/COLOR] 2016 අගෝස්තු 13 දින මිනිත්තු 5ක පමණ කාලයක් ලොවපුරා ගූගල් සෙවුම් එන්ජිම බිඳ වැටුණි. මේ හේතුවෙන් ගෝලීය අන්තර්ජාල භාවිතයේ 40%ක අවපාතනයක් සිදුවිය. [COLOR=Red] 4.[/COLOR] මෙය 1996 වර්ෂයේදී ඩොලර් මිලියන 2ක මුදලකට යාහු සමාගමට විකුණා දැමීමට උත්සහ කලත් යාහු සමාගම විසින් එම ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලදී. [COLOR=Red] 5.[/COLOR] ගූගල් සෙවුම් වලින් 16%-20% අතර ප්‍රමාණයක් කලින් කිසිවිටක සොයා නොමැත. [COLOR=Red] 6.[/COLOR] ගූගල් ප්‍රධාන පිටුව භාෂා 80කට පමණ පරිවර්තනය කළ හැකිය. [COLOR=Red] 7.[/COLOR] මෙහි මුළු ආදායමෙන් 89%ක් ලැබෙන්නේ දැන්වීම් මගිනි. [COLOR=Red] 8.[/COLOR] ගූගල් පරිශීලකයන්ගෙන් 33%ක් පිවිසෙන්නේ ජංගම දුරකථන මගිනි. [/SIZE][/B][SIZE=5][B][COLOR=Red] 9.[/COLOR] [/B][/SIZE][B][SIZE=5]google.com හුරුවට පවතින goolge.com gooogle.com ආදී වෙබ් ලිපින සියල්ලේ අයිතිය ගූගල් සමාගම දරයි. [COLOR=Red] 10.[/COLOR] ඇලෙක්සා සමීක්ෂණ වාර්තා වලට අනුව ලොව වැඩිපුරම පිවිසෙන වෙබ් අඩවිය google.com ය. [/SIZE][/B][/COLOR][CENTER][FONT=Impact][SIZE=4][COLOR=Blue][B] [EMAIL="PLKX@elakiri.com"]PLKX@elakiri.com[/EMAIL][/B][/COLOR][/SIZE][/FONT] [/CENTER] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom