Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූගල්_අලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූගල් අලෝ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැද්ද? එහෙමනම් අනිවා කියවන්න

ඔන්න දැන් අපිට තියෙනවා “ගූගල් අලෝ”! ගූගල් කට්ටිය කියන විදියට මේ වගේ අලෝ කියවිල්ලක් ලොවෙත් නෑලු, ලොවි ගහෙත් නෑලු, දෙල්කඳ පොළෙත් නෑලු. හැබැයි ඔය ගූගල් දෙය්යා අපිට මැජික් පෙන්නලා අපේ ප්‍රයිවසියට කෙලින කෙලිල්ල දන්න  එඩ්වඩ් ස්නෝඩන් වගේ තවත් ඈයෝ කියන්නේ “අලෝ දාගෙන කෙලෝ ගන්න එපා හලෝ” කියල තමයි. ආයි ඉතින් ස්නෝඩන් ගොය්යා මොනව හරි කිව්වොත් මේ දවස්වල අපිට ඒක දේව වාක්කියක් වගේ තමයි. ඒ හින්දා අපි හිතුවා මේ කතන්දරේ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන්න.

1. දැන් ගූගල් අලෝ මේ තරම් සිරා වෙන්න හේතුව මොකක්ද?

සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන්න හුරු වුණු මැසෙන්ජර් ඇප්ස් කීපයක්ම තියෙනවනේ. වට්ස්ඇප්, වයිබර් සහ ෆේස්බුක් මැසෙන්ජර් ඉන් ප්‍රධානයි. හැබැයි මේ හැම එකක්ම පහු කරන් ගූගල් අලෝ ඉදිරියට එයි කියලා මේ තරමට ෂුවර් එකෙන් කියන්න තරම් අලෝ වල පට්ට සිරා ෆීචර්ස් තියෙනවද කියන එක හොයල බලන්න ඕන දෙයක්.

ගූගල් අලෝ ඇප් එකේ හැමෝම වැඩිපුරම ආස ෆීචර් එක වෙන මොකක්වත් නෙවෙයි, ගූගල් ඇසිස්ටන්ට්!

කම්මැලි වෙලාවට චැට් කරන්න ගූගල් දෙය්යංගෙ පොඩි මල්ලි.

ගූගල් ඇසිස්ටන්ට් කිව්වහම නිකං කාකාස කෙනෙක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි අහලා බලන්නකෝ ඇයි ඔයාට කොට නමක් නැත්තං සුරතල් නමක් නැත්තෙ කියලා. ඔව්, දැන් ගූගල් අලෝ හරහා ගූගල් ඇසිස්ටන්ට් එක්ක චැට් කරන්න පුලුවන්. හැබැයි ගූගල් සමාගම ඔය ෆීචර් එක හදලා තියෙන්නේ ගූගල් ඇසිස්ටන්ට් ගෙන් එක එක මඤ්ඤං ප්‍රශ්න අහලා ගූගල් ඇසිස්ටන්ට්ට පිස්සු හදවන්න නෙවෙයි, වැඩ පහසු කරගන්න.

උදාහරණයක් විදියට ලඟම තියෙන රෙස්ටුරන්ට් මොනවද කියලා චැට් කරලා අහගන්න පුලුවන්, මට කම්මැලියි කිව්වොත් ගූගල් ඇසිස්ටන්ට් ඇවිත් විහිළු කතා කියන්න පටන් ගන්නවා. ගූගල් කැලැන්ඩරේ මට තියෙන වැඩ මොනාද ඇහුවොත් පට ගාලා ලඟ එන ඉවෙන්ට් ගැන මතක් කරනවා, අද නිව්ස් මොනවද කියනවා, ප්ලේන් බුක් කරන්න වුනත් ගේමක් නැතුව උදවු කරනවා.මගෙ මූඩ් එක හොඳ නෑ ඕයි කියලා කිව්වහම ගූගල් ඇසිස්ටන්ට් ඇවිත් හිත නිවන කතාවක් කියලා පොඩ්ඩක් හිත හදලා යනවා.

හැබැයි මේ එක මගුලක්වත් සිංහලෙන් ඇහුවට තේරුමක් නෑ, කියන්නෙම මං තාම සිංහල ඉගෙන ගන්නවා කියල තමයි.

2. හැබැයි හිතන තරම් පොරට කෘත්‍රිම බුද්ධියක් නෑ හරිද!

තාම ගූගල් ඇසිස්ටන්ට් අපේ එක්ස්පෙක්ටේෂන්ස් වලට නෑ. ඒක දැනෙනවා වොයිස් කමාන්ඩ් වලට වැඩිය චැට් කරනකොට. ඕකට හොඳ විහිළු කතාවක් මතක් වුනා. ඔන්න එක විද්‍යාඥයෝ සෙට් එකක් හදනවා ලෝකේ තියෙන සුපිරිම කෘත්‍රිම බුද්ධිය තියෙන කොම්පියුටරේ. මේ සුපිරි කොම්පියුටරේ ලෝකේ ඇති නැති ඕන දෙයක් දන්නවලු. ඔන්න දැන් මේක විවෘත කරන දවසේ ප්‍රොජෙක්ට් එකේ ලොක්කා පළවෙනි ප්‍රශ්නේ අහනවා. “මේ ලෝකේ හැදුනේ කොහොමද? එතකොට කම්පියුටරේ බීප් බීප් ක්‍රීක් ක්‍රීක් ගාලා සද්ද ටිකක් දාලා කියනවා “කරුණාකර බයිබලයේ උත්පත්ති කතාව බලන්න” කියලා. ගූගලාගෙ කාකාසත් ඒ වගේ තමයි. ඕන සීරියස් ප්‍රශ්නෙකට කරන්නේ ගූගල් කරලා රිසාල්ට් පෙන්නන එක. අනික අපි අහන ප්‍රශ්නයක් එක්ක සම්බන්ධ වෙන ඊලඟ ප්‍රශ්නයක් ඇහුවත්, ඒ දෙක සම්බන්ධ කරගන්න මේකාට මොළයක් නෑ. අපි ඕනෑවට වඩා මේකා ගැන මහ ඉහළින් හිතාගෙන චැට් කරන්න ගියොත් ගූගල් ඇසිස්ටන්ට් දෙන උත්තර වලට අපිත් මඤ්ඤං වෙලා නවතින්නේ!

3. ඔක්කොම ඔටෝමැටික් වේගෙන යන ලෝකේ චැට් එකත් ඔටෝමැටික් වෙයිද?

ගූගල් අලෝ එක්ක අපි දැක්ක කැපී පෙනෙන කාරණේ තමයි පරිශීලකයාගෙ – ඒ කියන්නේ අපේ ජීවිතේ ලේසි කරන්න අපිටත් වඩා හිතන්නේ ගූගල් කියන එක. ඒ කියන්නේ ගූගල් අලෝ එකෙන් චැට් කරනකොට අනෙක් පැත්තෙන් කතා කරන දේ අඳුනගෙන, ඒකට හරියන උත්තර කීපයක් අපිට දීලාම තියෙනවා. අපිට තියෙන්නේ අපි වඩාත්ම කැමති, හෙම නැත්නම් වඩාත්ම ගැලපෙනව කියලා හිතන උත්තරේ සෙන්ඩ් කරන එක. ඒ විතරක් නෙවෙයි, ඔබට එවන සහ ඔබ යවන පින්තූරයක් වුනත් අඳුනගන්න හැකියාව අලෝට තියෙනවා. හිතන්න ඔයාට ලස්සන බලු පැටියෙක්ගෙ රූපයක් එවනවා කියල කවුරුහරි. එතකොට අලෝ ඒක අඳුනගෙන ඔයාට Cute doggy, Aw, Nice Labrador වගේ ප්‍රතිචාර කීපයක් යෝජනා කරනවා. හැබැයි කෙනෙක් ඉර බහින දර්ශනයක් එවුවොත් අලෝ ඒක ඉර පායන දර්ශනයක් කියලා වැරදියට තේරුම් ගන්න අවස්ථාත් තියෙනවා.

කොහොම වුනත් බැලූ බැල්මට පේන්නේ මේක කාර්යබහුල ජීවිතේට මරුම වැඩක් කියල තමයි. හැබැයි තව පොඩ්ඩක් හිතලා බැලුවොත් හිතෙන්නෙ නැද්ද මානව සම්බන්ධතාවයේ ප්‍රධානතම දෙයක් වන සන්නිවේදනය පවා මේ තරමට ස්වයංක්‍රීය වෙන එක අනතුරක් කියලා? අපිට එහෙම හිතෙනවා. ඒ කියන්නේ වැඩ සරල වෙනවා කියලා අපි තව මිනිහෙක් එක්ක පවත්වන සන්නිවේදනය අපේ චින්තනය තුළින් නොපැමිණෙන තරමටම අපේ වැඩ පහසු වෙන එක අවුලක්.

4. ලොකු හරකා යන පාරෙලු පොඩි හරකා යන්නේ!

දැන් මෙතන ලොකු හරකා අපි. පොඩි භරකා තමයි ගූගල් ඇසිස්ටන්ට් එක්ක සෙට් වුණු අලෝ. මේ කියන්න යන්නේ මෙහෙම දෙයක්. ගූගල් අලෝට අපෙන් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. දැන් වර්චුවල් කී බෝඩ් එකකින් වුනත් අපි නිතර පාවිච්චි කරන වචන යෝජනා කරන්නේ ටික කාලයක් ගියාට පස්සෙ. හැබැයි අලෝට මෙතනින් නැවතෙන්නේ නැතුව කෙනෙක්ගේ කමියුනිකේෂන් ස්ටයිල් එක, වෙනත් විදියකට කියනවා නම් මිනිහගේ විදියත් අල්ල ගන්න පුලුවන් කම තියෙනවලු. තවත් සරල බාසාවෙන් කියනවා නං අපි කතා කරන හැටි, අපි කතා කරන දේවල් ට්‍රැක් කරලා අපි කියන මිනිහා නැත්තං ගෑණි ගැන ඉගෙන ගන්න ගූගල් ඇසිස්ටන්ට් සහ අලෝ ඩබලට පුලුවන් ලු. ගූගල්ගේ machine learning software එකෙන් තමයි මේ ගේම ගහන්නේ. අන්න ඒක නං එක පැත්තකට ඉන්ටරස්ටින්ග්, එක පැත්තකට පොඩ්ඩක් බය හිතෙන කතාවක්.

5. තව ගූගල් අලෝ එක්ක අලුතෙන්ම එන අමුතු අමුතු වැඩ කෑලි

උඩින් කිව්ව ඇස් කඩාගෙන යන ෆීචර්ස් වලට අමතරව තව පොඩි පොඩි කෑලි බෑලි, හැකියාවන් අලෝ ගාව තියෙනවා. එකක් තමයි ස්පීඩ් එක. ෆොටෝ එකක් එහෙම සස් බස් ගාලා අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට ෆොටෝ එක නිකම්ම යවන්නෙ නැතුව ඕන නං ෆොටෝ එක උඩ ඕන දෙයක් ලියල යවන්න පුලුවන්. ඒ කියන්නේ ඩූඩ්ලින්ග් කියන සීන් එක කරන්න පුලුවන් ලේසියෙන්ම. ඕන්නං පොඩි මෙමේ කෑල්ලක් වුනත් තත්පර ගාණක් ඇතුලත හදාගන්න පුලුවන්.

තවත් මේකත් එක්ක එන ජොලි වැඩක් තමයි අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න තියෙන හැකියාව. ඕනම මෙසේජ් එකක් සෙන්ඩ් කරන බොත්තම ඔබාගෙන උඩට පහළට කරනකොට ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා. එතකොට පොල් ගෙඩි සයිස් එකට මොකක් හරි යවනකොට ඒක හරියට අපි කෑ ගහලා කියනවා වගේ තමයි.

මේකේ තියෙන ඔය ඉමොජීස් එහෙමත් ඇහැට ප්‍රියයි. එතකොට ඔය වෙන කිසිම මැසෙන්ජර් එකක දකින්න නැති පට්ට සිරා ස්ටිකර් කලෙක්ෂන් එකකුත් අලෝට තියෙනවා.

6. ඕන්නං හොරෙක් වගේ මෙසේජ් කරන්නත් පුලුවන්!

හොරෙක් වගේ මෙසේජ් කරන ආකාරය නැත්නම් Incognito mode එක මේකේ දීලා තියෙන්නේ හොරුන්ටම තමයි. සාමාන්‍යයෙන් ගූගල් කියන විදියට අපි චැට් කරන දේවල් ගූගල් සර්වර් වල රැඳිලා තියෙනවා. ඒත් Incognito mode දාගත්තට පස්සේ චැට් කන්වර්සේෂන් එක වෙන්නේ end-to-end encryption එකක් එක්ක. ඒ වගේම තමයි ඕන නං ඔබ පටන් ගන්න චැට් එක නිශ්චිත කාලසීමාවකට පස්සෙ ඔටෝ ඩිලිට් වෙලා යන්නත් සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඔව් ඔව්, අර මිෂන් ඉම්පොසිබල් එකේ මිෂන් ඩීටේල්ස් වගේ තමයි. හැබැයි බය වෙන්න එපා, මේකේ චැට් ඔටෝ ඩිලිට් වෙන්න ෆෝන් එක ගිණි ගන්නෙ නෑ! (නෝට් 7 ගැන නං අනිවා අපේ වගකීමක් නෑ, ගිනි ගන්නත් පුලුවන්!)

7. අලෝ පුද්ගලිකත්වය රකිනවා: වගකීමෙන්ද කියන්නේ?

දැන් උඩ තියෙන අලෝ හැකියාවන් කියවගෙන එනකොට නංගිලාට මල්ලිලාට හෙට ඉර පායනව වගේ පැහැදිලිනේ ඔය මගුල් සේරම කරන්න නං මුලින්ම අපි චැට් කරන දේවල් කියවන්න ඕන කියන එක. කියවන්න නං ඒවා ගූගල් සර්වර් වල තියෙන්න ඕන. ඕක කියනකොට අපි මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි එතකොට සෙකියුරිටි බ්රීච් එකක්, ඒ කියන්නේ හොර අය්යෙක් සර්වර් වලට හොරෙන් පැන්නොත් එහෙම අපේ සංවේදී තොරතුරු වලට බඩුම තමයි නේද කියලා. එතකොට ගූගලා කියනවා නෑ එහෙම ප්‍රස්නයක් නෑ, අපි ඕවා තියාගන්නේ බොහොම කෙටි කලයක් විතරයි කියලා. ඒත් දැන් අහන්න ලැබෙන්නේ කෙටි කාලයකට නෙවෙයි, නිශ්චිත නොවන දිගු කාලයක් තිස්සේ අපේ චැට් හිස්ට්‍රි ගූගල් ගාව තියෙනවා කියන එක. හරි, ඒකෙන් අපේ හැටි අඳුනගෙන චැට් එක තව තවත් ස්වයංක්‍රීය කරන්න, තව තවත් පහසුකම් එකතු කරන්න ගූගල්ට පුලුවන් වෙනවා තමයි. හැබැයි දැනුත් කරන විදියට අනාගතේදී අපිව ටාගට් කරලා දාන ඇඩ්ස් වලට ගූගල් ඕක පාවිච්චි නොකරයි කියලා වගකීමෙන් කියන්න පුලුවන්ද?

අනික් කාරණේ. බිග් බ්‍රදර්ට හරි නීති ආයතන වලට හරි ඕන්නං වොරන්ට් එකක් අරන් මේ අපේ චැට් කන්වර්සේෂන් කියවන්න පුලුවන්. ඒත් වට්ස්ඇප් වගේ සේවාවල කවදාවත් ඔය හිදැස නෑ. අන්න ඒකත් පොඩ්ඩක් තැඹිලි ගෙඩියක් බීලා හිතන්න ඕන දෙයක්.

ඔන්න ඕක නිසා තමයි ස්නෝඩන් අය්යා මෙන්න මෙහෙම කතාවක් කිව්වේ!

“Free for download today: Google Mail, Google Maps, and Google Surveillance, That’s #Allo. Don’t use Allo.”

7. ඔබේ අතෙයි වැඩ කෑල්ල තියෙන්නේ!

දැන් ගූගල් සමාගම මේ චෝදනා ගැන කියන්නෙ මොනවද? ගූගල්  කියනවා, අපි උයාලා කතා කරන ඒවා හොරෙන් අහං ඉන්නවා කියල හිතෙනවනං පාවිච්චි කරන්න තමයි අර Incognito Mode කියලා එකක් දුන්නේ” කියලා. හරිනේ ඉතින්. ටෙක්නිකලි ගූගල් කියන කතාව හරි. හැබැයි ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා, එහෙම ඉන්කොග්නිටෝ දාගෙන අමාරුවෙන් දඟලගෙන චැට් කරනවට වඩා පරණ විදියට වට්ස්ඇප් හරි වයිබර් හරි පාවිච්චි කරන් ඉන්න බැයිද කියලා.ඒකත් හරි ඉතිං.

දැන් අපි මේ ගැන කියන්නේ මොකක්ද? අපි කියන්නේ වැඩ කෑල්ල තියෙන්නේ ඔබේ අතේ කියල තමයි. ඒ කියන්නේ ඔය එදිනෙදා සාමාන්‍යයෙන් යාලුවෙක් එක්ක යන ලල් ටෝක් එකකට, නංකියෙක් එක්ක නැත්තං සුදු අය්යෙක් එක්ක යන ලව් ටෝක් එකකට සාමාන්‍ය විදියට ගූගල් අලෝ පාවිච්චි කලාට කමක් නෑ. හෙණ ගහන්න වගේ සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ඔය වගේ චැට් එකක හුවමාරු කරගන්නෙ නෑනෙ ආයුබොවන්ඩ. හැබැයි, ඔබ කතා බහ කරන දෙයක් ඇතුලේ ඉදිරියේදී ගැටලු ඇති වෙන්න පුලුවන් සංවේදී තොරතුරු අඩංගු වෙනවා කියලා ලාවට හරි හිතෙනවනං, කරුණාකරලා පුතාලා දුවලා දාගන්න ඉන්කොග්නිටෝ මෝඩ්. ප්‍රශ්නේ ඉවරයි.

කොහොම වුනත් අපේ අවසන් අදහස මේකයි. බුදු අම්මේ කියලා ගූගල් අලෝ දාලා දුවන්නත්, මේක තමයි සියවසේ මැසෙන්ජර් ඇප් එක කියන්නත් තවම වේලාසන වැඩියි. අපි උඩ ඉඳන් කියාගෙන ඇවිත් තියෙන හොඳ නරක එකට ගලපලා අරන්, පත අට එකට සිඳවා මොලේට දාගෙන වගකීමෙන් අලෝ එක්ක අලෝ කියන්න!අලෝ රෝන්ග් සයිඩ් යනවා වගේ දැනුනොත් දෙපාරක් නොහිතා ගලෝ දාමු!

SHARE FROM PAGE අනිවා .... REPS WELCOM

[QUOTE="r runner, post: 20734774, member: 534687"] [CENTER] [B][SIZE=5][COLOR=Green]ගූගල් අලෝ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැද්ද? එහෙමනම් අනිවා කියවන්න[/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=Navy]ඔන්න දැන් අපිට තියෙනවා “ගූගල් අලෝ”! ගූගල් කට්ටිය කියන විදියට මේ වගේ අලෝ කියවිල්ලක් ලොවෙත් නෑලු, ලොවි ගහෙත් නෑලු, දෙල්කඳ පොළෙත් නෑලු. හැබැයි ඔය ගූගල් දෙය්යා අපිට මැජික් පෙන්නලා අපේ ප්‍රයිවසියට කෙලින කෙලිල්ල දන්න [URL="http://www.independent.co.uk/life-style/gadgets-and-tech/news/google-allo-should-be-deleted-and-never-used-says-edward-snowden-a7320861.html"] එඩ්වඩ් ස්නෝඩන්[/URL] වගේ තවත් ඈයෝ කියන්නේ “අලෝ දාගෙන කෙලෝ ගන්න එපා හලෝ” කියල තමයි. ආයි ඉතින් ස්නෝඩන් ගොය්යා මොනව හරි කිව්වොත් මේ දවස්වල අපිට ඒක දේව වාක්කියක් වගේ තමයි. ඒ හින්දා අපි හිතුවා මේ කතන්දරේ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන්න.[/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]1. දැන් ගූගල් අලෝ මේ තරම් සිරා වෙන්න හේතුව මොකක්ද?[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-01.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන්න හුරු වුණු මැසෙන්ජර් ඇප්ස් කීපයක්ම තියෙනවනේ. වට්ස්ඇප්, වයිබර් සහ ෆේස්බුක් මැසෙන්ජර් ඉන් ප්‍රධානයි. හැබැයි මේ හැම එකක්ම පහු කරන් ගූගල් අලෝ ඉදිරියට එයි කියලා මේ තරමට ෂුවර් එකෙන් කියන්න තරම් අලෝ වල පට්ට සිරා ෆීචර්ස් තියෙනවද කියන එක හොයල බලන්න ඕන දෙයක්.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]ගූගල් අලෝ ඇප් එකේ හැමෝම වැඩිපුරම ආස ෆීචර් එක වෙන මොකක්වත් නෙවෙයි, ගූගල් ඇසිස්ටන්ට්! [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy][B]කම්මැලි වෙලාවට චැට් කරන්න ගූගල් දෙය්යංගෙ පොඩි මල්ලි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]ගූගල් ඇසිස්ටන්ට් කිව්වහම නිකං කාකාස කෙනෙක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි අහලා බලන්නකෝ ඇයි ඔයාට කොට නමක් නැත්තං සුරතල් නමක් නැත්තෙ කියලා. ඔව්, දැන් ගූගල් අලෝ හරහා ගූගල් ඇසිස්ටන්ට් එක්ක චැට් කරන්න පුලුවන්. හැබැයි ගූගල් සමාගම ඔය ෆීචර් එක හදලා තියෙන්නේ ගූගල් ඇසිස්ටන්ට් ගෙන් එක එක මඤ්ඤං ප්‍රශ්න අහලා ගූගල් ඇසිස්ටන්ට්ට පිස්සු හදවන්න නෙවෙයි, වැඩ පහසු කරගන්න. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]උදාහරණයක් විදියට ලඟම තියෙන රෙස්ටුරන්ට් මොනවද කියලා චැට් කරලා අහගන්න පුලුවන්, මට කම්මැලියි කිව්වොත් ගූගල් ඇසිස්ටන්ට් ඇවිත් විහිළු කතා කියන්න පටන් ගන්නවා. ගූගල් කැලැන්ඩරේ මට තියෙන වැඩ මොනාද ඇහුවොත් පට ගාලා ලඟ එන ඉවෙන්ට් ගැන මතක් කරනවා, අද නිව්ස් මොනවද කියනවා, ප්ලේන් බුක් කරන්න වුනත් ගේමක් නැතුව උදවු කරනවා.මගෙ මූඩ් එක හොඳ නෑ ඕයි කියලා කිව්වහම ගූගල් ඇසිස්ටන්ට් ඇවිත් හිත නිවන කතාවක් කියලා පොඩ්ඩක් හිත හදලා යනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]හැබැයි මේ එක මගුලක්වත් සිංහලෙන් ඇහුවට තේරුමක් නෑ, කියන්නෙම මං තාම සිංහල ඉගෙන ගන්නවා කියල තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]2. හැබැයි හිතන තරම් පොරට කෘත්‍රිම බුද්ධියක් නෑ හරිද![/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-02.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]තාම ගූගල් ඇසිස්ටන්ට් අපේ එක්ස්පෙක්ටේෂන්ස් වලට නෑ. ඒක දැනෙනවා වොයිස් කමාන්ඩ් වලට වැඩිය චැට් කරනකොට. ඕකට හොඳ විහිළු කතාවක් මතක් වුනා. ඔන්න එක විද්‍යාඥයෝ සෙට් එකක් හදනවා ලෝකේ තියෙන සුපිරිම කෘත්‍රිම බුද්ධිය තියෙන කොම්පියුටරේ. මේ සුපිරි කොම්පියුටරේ ලෝකේ ඇති නැති ඕන දෙයක් දන්නවලු. ඔන්න දැන් මේක විවෘත කරන දවසේ ප්‍රොජෙක්ට් එකේ ලොක්කා පළවෙනි ප්‍රශ්නේ අහනවා. “මේ ලෝකේ හැදුනේ කොහොමද? එතකොට කම්පියුටරේ බීප් බීප් ක්‍රීක් ක්‍රීක් ගාලා සද්ද ටිකක් දාලා කියනවා “කරුණාකර බයිබලයේ උත්පත්ති කතාව බලන්න” කියලා. ගූගලාගෙ කාකාසත් ඒ වගේ තමයි. ඕන සීරියස් ප්‍රශ්නෙකට කරන්නේ ගූගල් කරලා රිසාල්ට් පෙන්නන එක. අනික අපි අහන ප්‍රශ්නයක් එක්ක සම්බන්ධ වෙන ඊලඟ ප්‍රශ්නයක් ඇහුවත්, ඒ දෙක සම්බන්ධ කරගන්න මේකාට මොළයක් නෑ. අපි ඕනෑවට වඩා මේකා ගැන මහ ඉහළින් හිතාගෙන චැට් කරන්න ගියොත් ගූගල් ඇසිස්ටන්ට් දෙන උත්තර වලට අපිත් මඤ්ඤං වෙලා නවතින්නේ![/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]3. ඔක්කොම ඔටෝමැටික් වේගෙන යන ලෝකේ චැට් එකත් ඔටෝමැටික් වෙයිද?[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-03.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]ගූගල් අලෝ එක්ක අපි දැක්ක කැපී පෙනෙන කාරණේ තමයි පරිශීලකයාගෙ – ඒ කියන්නේ අපේ ජීවිතේ ලේසි කරන්න අපිටත් වඩා හිතන්නේ ගූගල් කියන එක. ඒ කියන්නේ ගූගල් අලෝ එකෙන් චැට් කරනකොට අනෙක් පැත්තෙන් කතා කරන දේ අඳුනගෙන, ඒකට හරියන උත්තර කීපයක් අපිට දීලාම තියෙනවා. අපිට තියෙන්නේ අපි වඩාත්ම කැමති, හෙම නැත්නම් වඩාත්ම ගැලපෙනව කියලා හිතන උත්තරේ සෙන්ඩ් කරන එක. ඒ විතරක් නෙවෙයි, ඔබට එවන සහ ඔබ යවන පින්තූරයක් වුනත් අඳුනගන්න හැකියාව අලෝට තියෙනවා. හිතන්න ඔයාට ලස්සන බලු පැටියෙක්ගෙ රූපයක් එවනවා කියල කවුරුහරි. එතකොට අලෝ ඒක අඳුනගෙන ඔයාට Cute doggy, Aw, Nice Labrador වගේ ප්‍රතිචාර කීපයක් යෝජනා කරනවා. හැබැයි කෙනෙක් ඉර බහින දර්ශනයක් එවුවොත් අලෝ ඒක ඉර පායන දර්ශනයක් කියලා වැරදියට තේරුම් ගන්න අවස්ථාත් තියෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]කොහොම වුනත් බැලූ බැල්මට පේන්නේ මේක කාර්යබහුල ජීවිතේට මරුම වැඩක් කියල තමයි. හැබැයි තව පොඩ්ඩක් හිතලා බැලුවොත් හිතෙන්නෙ නැද්ද මානව සම්බන්ධතාවයේ ප්‍රධානතම දෙයක් වන සන්නිවේදනය පවා මේ තරමට ස්වයංක්‍රීය වෙන එක අනතුරක් කියලා? අපිට එහෙම හිතෙනවා. ඒ කියන්නේ වැඩ සරල වෙනවා කියලා අපි තව මිනිහෙක් එක්ක පවත්වන සන්නිවේදනය අපේ චින්තනය තුළින් නොපැමිණෙන තරමටම අපේ වැඩ පහසු වෙන එක අවුලක්.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]4. ලොකු හරකා යන පාරෙලු පොඩි හරකා යන්නේ![/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-04.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]දැන් මෙතන ලොකු හරකා අපි. පොඩි භරකා තමයි ගූගල් ඇසිස්ටන්ට් එක්ක සෙට් වුණු අලෝ. මේ කියන්න යන්නේ මෙහෙම දෙයක්. ගූගල් අලෝට අපෙන් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. දැන් වර්චුවල් කී බෝඩ් එකකින් වුනත් අපි නිතර පාවිච්චි කරන වචන යෝජනා කරන්නේ ටික කාලයක් ගියාට පස්සෙ. හැබැයි අලෝට මෙතනින් නැවතෙන්නේ නැතුව කෙනෙක්ගේ කමියුනිකේෂන් ස්ටයිල් එක, වෙනත් විදියකට කියනවා නම් මිනිහගේ විදියත් අල්ල ගන්න පුලුවන් කම තියෙනවලු. තවත් සරල බාසාවෙන් කියනවා නං අපි කතා කරන හැටි, අපි කතා කරන දේවල් ට්‍රැක් කරලා අපි කියන මිනිහා නැත්තං ගෑණි ගැන ඉගෙන ගන්න ගූගල් ඇසිස්ටන්ට් සහ අලෝ ඩබලට පුලුවන් ලු. ගූගල්ගේ machine learning software එකෙන් තමයි මේ ගේම ගහන්නේ. අන්න ඒක නං එක පැත්තකට ඉන්ටරස්ටින්ග්, එක පැත්තකට පොඩ්ඩක් බය හිතෙන කතාවක්.[/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]5. තව ගූගල් අලෝ එක්ක අලුතෙන්ම එන අමුතු අමුතු වැඩ කෑලි[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-05.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]උඩින් කිව්ව ඇස් කඩාගෙන යන ෆීචර්ස් වලට අමතරව තව පොඩි පොඩි කෑලි බෑලි, හැකියාවන් අලෝ ගාව තියෙනවා. එකක් තමයි ස්පීඩ් එක. ෆොටෝ එකක් එහෙම සස් බස් ගාලා අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට ෆොටෝ එක නිකම්ම යවන්නෙ නැතුව ඕන නං ෆොටෝ එක උඩ ඕන දෙයක් ලියල යවන්න පුලුවන්. ඒ කියන්නේ ඩූඩ්ලින්ග් කියන සීන් එක කරන්න පුලුවන් ලේසියෙන්ම. ඕන්නං පොඩි මෙමේ කෑල්ලක් වුනත් තත්පර ගාණක් ඇතුලත හදාගන්න පුලුවන්.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]තවත් මේකත් එක්ක එන ජොලි වැඩක් තමයි අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න තියෙන හැකියාව. ඕනම මෙසේජ් එකක් සෙන්ඩ් කරන බොත්තම ඔබාගෙන උඩට පහළට කරනකොට ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා. එතකොට පොල් ගෙඩි සයිස් එකට මොකක් හරි යවනකොට ඒක හරියට අපි කෑ ගහලා කියනවා වගේ තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]මේකේ තියෙන ඔය ඉමොජීස් එහෙමත් ඇහැට ප්‍රියයි. එතකොට ඔය වෙන කිසිම මැසෙන්ජර් එකක දකින්න නැති පට්ට සිරා ස්ටිකර් කලෙක්ෂන් එකකුත් අලෝට තියෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]6. ඕන්නං හොරෙක් වගේ මෙසේජ් කරන්නත් පුලුවන්![/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-06.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]හොරෙක් වගේ මෙසේජ් කරන ආකාරය නැත්නම් Incognito mode එක මේකේ දීලා තියෙන්නේ හොරුන්ටම තමයි. සාමාන්‍යයෙන් ගූගල් කියන විදියට අපි චැට් කරන දේවල් ගූගල් සර්වර් වල රැඳිලා තියෙනවා. ඒත් Incognito mode දාගත්තට පස්සේ චැට් කන්වර්සේෂන් එක වෙන්නේ end-to-end encryption එකක් එක්ක. ඒ වගේම තමයි ඕන නං ඔබ පටන් ගන්න චැට් එක නිශ්චිත කාලසීමාවකට පස්සෙ ඔටෝ ඩිලිට් වෙලා යන්නත් සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඔව් ඔව්, අර මිෂන් ඉම්පොසිබල් එකේ මිෂන් ඩීටේල්ස් වගේ තමයි. හැබැයි බය වෙන්න එපා, මේකේ චැට් ඔටෝ ඩිලිට් වෙන්න ෆෝන් එක ගිණි ගන්නෙ නෑ! (නෝට් 7 ගැන නං අනිවා අපේ වගකීමක් නෑ, ගිනි ගන්නත් පුලුවන්!)[/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]7. අලෝ පුද්ගලිකත්වය රකිනවා: වගකීමෙන්ද කියන්නේ?[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/trending-GoogleAllo-07.jpg[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]දැන් උඩ තියෙන අලෝ හැකියාවන් කියවගෙන එනකොට නංගිලාට මල්ලිලාට හෙට ඉර පායනව වගේ පැහැදිලිනේ ඔය මගුල් සේරම කරන්න නං මුලින්ම අපි චැට් කරන දේවල් කියවන්න ඕන කියන එක. කියවන්න නං ඒවා ගූගල් සර්වර් වල තියෙන්න ඕන. ඕක කියනකොට අපි මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි එතකොට සෙකියුරිටි බ්රීච් එකක්, ඒ කියන්නේ හොර අය්යෙක් සර්වර් වලට හොරෙන් පැන්නොත් එහෙම අපේ සංවේදී තොරතුරු වලට බඩුම තමයි නේද කියලා. එතකොට ගූගලා කියනවා නෑ එහෙම ප්‍රස්නයක් නෑ, අපි ඕවා තියාගන්නේ බොහොම කෙටි කලයක් විතරයි කියලා. ඒත් දැන් අහන්න ලැබෙන්නේ කෙටි කාලයකට නෙවෙයි, නිශ්චිත නොවන දිගු කාලයක් තිස්සේ අපේ චැට් හිස්ට්‍රි ගූගල් ගාව තියෙනවා කියන එක. හරි, ඒකෙන් අපේ හැටි අඳුනගෙන චැට් එක තව තවත් ස්වයංක්‍රීය කරන්න, තව තවත් පහසුකම් එකතු කරන්න ගූගල්ට පුලුවන් වෙනවා තමයි. හැබැයි දැනුත් කරන විදියට අනාගතේදී අපිව ටාගට් කරලා දාන ඇඩ්ස් වලට ගූගල් ඕක පාවිච්චි නොකරයි කියලා වගකීමෙන් කියන්න පුලුවන්ද? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]අනික් කාරණේ. බිග් බ්‍රදර්ට හරි නීති ආයතන වලට හරි ඕන්නං වොරන්ට් එකක් අරන් මේ අපේ චැට් කන්වර්සේෂන් කියවන්න පුලුවන්. ඒත් වට්ස්ඇප් වගේ සේවාවල කවදාවත් ඔය හිදැස නෑ. අන්න ඒකත් පොඩ්ඩක් තැඹිලි ගෙඩියක් බීලා හිතන්න ඕන දෙයක්.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]ඔන්න ඕක නිසා තමයි ස්නෝඩන් අය්යා මෙන්න මෙහෙම කතාවක් කිව්වේ![/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]“Free for download today: Google Mail, Google Maps, and Google Surveillance, That’s #Allo. Don’t use Allo.”[/COLOR][/B][/SIZE] [COLOR=Green][B][SIZE=4]7. ඔබේ අතෙයි වැඩ කෑල්ල තියෙන්නේ![/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER] [SIZE=4][B][COLOR=Navy][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/giphy.gif[/IMG][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]දැන් ගූගල් සමාගම මේ චෝදනා ගැන කියන්නෙ මොනවද? ගූගල් [URL="http://www.pcmag.com/news/348151/google-allos-privacy-flaws-concerning-but-not-a-dealbreake"] කියනවා[/URL], අපි උයාලා කතා කරන ඒවා හොරෙන් අහං ඉන්නවා කියල හිතෙනවනං පාවිච්චි කරන්න තමයි අර Incognito Mode කියලා එකක් දුන්නේ” කියලා. හරිනේ ඉතින්. ටෙක්නිකලි ගූගල් කියන කතාව හරි. හැබැයි ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා, එහෙම ඉන්කොග්නිටෝ දාගෙන අමාරුවෙන් දඟලගෙන චැට් කරනවට වඩා පරණ විදියට වට්ස්ඇප් හරි වයිබර් හරි පාවිච්චි කරන් ඉන්න බැයිද කියලා.ඒකත් හරි ඉතිං.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]දැන් අපි මේ ගැන කියන්නේ මොකක්ද? අපි කියන්නේ වැඩ කෑල්ල තියෙන්නේ ඔබේ අතේ කියල තමයි. ඒ කියන්නේ ඔය එදිනෙදා සාමාන්‍යයෙන් යාලුවෙක් එක්ක යන ලල් ටෝක් එකකට, නංකියෙක් එක්ක නැත්තං සුදු අය්යෙක් එක්ක යන ලව් ටෝක් එකකට සාමාන්‍ය විදියට ගූගල් අලෝ පාවිච්චි කලාට කමක් නෑ. හෙණ ගහන්න වගේ සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ඔය වගේ චැට් එකක හුවමාරු කරගන්නෙ නෑනෙ ආයුබොවන්ඩ. හැබැයි, ඔබ කතා බහ කරන දෙයක් ඇතුලේ ඉදිරියේදී ගැටලු ඇති වෙන්න පුලුවන් සංවේදී තොරතුරු අඩංගු වෙනවා කියලා ලාවට හරි හිතෙනවනං, කරුණාකරලා පුතාලා දුවලා දාගන්න ඉන්කොග්නිටෝ මෝඩ්. ප්‍රශ්නේ ඉවරයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy]කොහොම වුනත් අපේ අවසන් අදහස මේකයි. බුදු අම්මේ කියලා ගූගල් අලෝ දාලා දුවන්නත්, මේක තමයි සියවසේ මැසෙන්ජර් ඇප් එක කියන්නත් තවම වේලාසන වැඩියි. අපි උඩ ඉඳන් කියාගෙන ඇවිත් තියෙන හොඳ නරක එකට ගලපලා අරන්, පත අට එකට සිඳවා මොලේට දාගෙන වගකීමෙන් අලෝ එක්ක අලෝ කියන්න!අලෝ රෝන්ග් සයිඩ් යනවා වගේ දැනුනොත් දෙපාරක් නොහිතා ගලෝ දාමු![/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=MediumTurquoise][B]SHARE FROM PAGE අනිවා .... REPS WELCOM[/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=Navy] [/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom