Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූ ඇන් පී ගොන් බඩු වරෙල්ල ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මම අද මෙයාගෙන් සිංහල ටිකක් ඉගෙන ගන්න ගියාම මේක දැක්කේ ...

[MEDIA=facebook]id=6132269283457171;type=v;user=103234834852201[/MEDIA]

මෙ වගෙ පොස්ට් එකක දිග හැල්ලක් කියවන්නැ කියලා දන්නවා, එ නිසා මෙ සටහනෙ මම

තරුවක් දාලා තියන ටික ගැන විතරක් වත් අවධානය යොමු කරන්න.

(මොකද 2021 මැයි 21 අද දිනත්, මෙ මොහොත වෙනකොටත් එය සිදු වෙමින් පවතී. විස්වාස නැතිනම් එ පෙජ් සර්ච් කරලා ads library එකෙන් චෙක් කරලා බලන්න.)

දැන් මාර්ක් අයියා බුකිය ඇතුලෙ

"ඩබල් ගේම්" ගහන්න දෙන්නැ.

යම් තරමකට හැම information එකක්ම පබ්ලික් කරනවා.

එ අතර අලුතින් දැක්ක දෙයක් තමයි

https://m.facebook.com/help/767411547028573

මට තියන ප්රශ්නය ලෝකෙ රටවල් සිය ගණනක් තියන කොට ඇයි මෙයාලා මෙ අඹ ඇටෙට මෙච්චර ජාත්‍යාලයක් දක්වන්නෙ කියන එක.

ඉන්ටර්නැෂනල් මධ්‍ය තහනම් රටක

එනම් ගූගල් සර්ච්, යූටියුබ්, Facebook, WhatsApp වගෙ දෙයක්වත් පාවිච්චි කරන්න අවසර නැති චීනය වැනි රටක අය, අනුන්ගෙ Platform එකක් අස්සෙ සල්ලි ගෙවලා විඩියො දාන්නෙ අපිට ආදරෙට නෙමයි. අපේ යඛ්ක පුතාලා චීත්ත කෑල්ලක් දැක්කාම කිසිම දෙයක් හිතන්න බලන්නෙ නැතුව එවට හුරේ දාන, කවි ගී ලියන ගොබ්බයො ටිකක් නිසා.

- ලිපිය උපුටා ගැනීම මෙතැන් සිට.

මෑතක ඉඳලා මේ වගේ photos නිතර නිතර fb එකේ suggest වෙන්න ගත්ත නිසා පොඩි කුතුහලයක් ඇතිවුණා. මම දැක්කා අපේ යඛ්ක පුතුන් චීන කෙල්ලො සෙට් කරල දෙන්න කියල පවා මේ පේජ් වල කමන්ට් කරල තිබුනා.

මුලදි එච්චර ගණන් ගත්තේ නැති වුණත් මාස ගාණක් තිස්සේ සැරින් සැරේ දැකපු photos ගැන කල්පනා කරාම මේක මේ නිකන්ම random විදියට එන දෙයකට වඩා එහා ගියපු ක්රමාණුකූල සැලැස්මකට එන දෙයක් කියලා හිතුණා..

මුලදිම ආවේ චීන ගෙවල්, sceneries වගේ චීන සංස්කෘතික type දේවල්. ඒවා කඩ්ඩෙන් සිංහලෙන් දෙකෙන්ම ආවා වගේ මතක. ඊට පස්සේ "චීනය ගැන ඉගෙන ගනිමු" වගේ ඒවා suggest වුණා. ඊට පස්සේ "චීන නම් තියන මිනිස්සු" suggest වෙන්න ගත්තා. දැන් දැන් මේ photo එකේ වගේ "චීන-සිංහල mix" type නම් තියන මිනිස්සු. මේ හැම එකකම සමාන දේවල් ගොඩක් තිබුණා.

1) චීනය සහ ලංකාව සංස්කෘතික වශයෙන් සමාන බව පෙන්වීම.

2) චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.

3) රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( මිශ්‍ර නම් භාවිතය මේකට හොඳම උදාහරණයක්)

හැබැයි වැදගත්ම දේ මේ හැම post එකක්ම "sponsored" සහ එක පාරක් දැකපු post එකක් ආයෙමත් හොයාගන්න අමාරුයි. ඒ වෙනුවට අළුත්ම ඒවා තමයි suggest වෙන්නේ. අනික එහෙම sponsored posts දාලා චීනය හරිම හොඳයි වගේ මතයක් promote කරන එකේ වාසිය/අරමුණ මොකක්ද ?

ඒ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් හිතා ගන්න බැරි වුණත් මේ වැඩපිළිවෙල දැක්කම එක පාර මතක් වුණේ "The great hack" එකේ පෙන්නුවා වගේ සමාජ ජාල සූක්ෂ්මව භාවිතා කරලා රටක ජන මතය යමෙකුගේ හෝ යම් රාජ්‍යයක අභිමත පරිදි වෙනස් කිරීම කියන කාරණාව.

ඇයි එහෙම අපේ රටේ මතය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ ?

ලෝකේ විවිධ රටවලට විව්ධ අරමුණු තියනවා. ඇමරිකාව, රුසියාව වගේ රටවල් යුධමය අතින් බලවත් වෙන්න හදනවා. මැදපෙරදිග රටවල් මූල්‍යමය අතින් බලවත් වෙන්න හදනවා.

ඔය ඔක්කොමත් අස්සේ චීනයට තියෙන්නේ වෙනමම අරමුණක්. ලෝකයේ වැඩි ප්‍රමාණයක් තමන්ගේ පාලනයට ගන්න එක. දැනට සියවස් ගාණකට කලින් මහා බ්‍රිතාන්‍ය යුද්ධයෙන් කරපු දේම චීනය කාටවත් නොදැනීම ආර්ථිකමය, සංස්කෘතිකමය වගේ හොඳ වෙස් මූණක් දාගෙන කරනවා සහ මේ වෙනකොට ලෝකෙ අනිත් රටවල් යුද්ධ කර කර Covid පාලනය කර කර ඉන්න අතරේ චීනය සාර්ථකව ඉදිරියට යනවා.

මෙතනදි ලංකාව වැදගත් වෙන්නේ අපි හැමෝම දන්න භූගෝලීය පිහිටීම, සම්පත් බහුලතාවය වගේ දේවල් නිසා. මොකද ලංකාවේ ඉඳන් දකුණු ආසියාවම සහ ආසියාවම පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒකට දැනට තියනවට වඩා ලොකු බලයක් රට ඇතුලෙන් තියෙන්න ඕනේ. ඔන්න ඔතනදි තමයි කොලනිකරණය (Colonization) එන්නේ. ඒ කියන්නේ එක් රටක බලය තවත් රටකට හෝ ප්‍රදේශයකට ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය.

මේකෙදි සුද්දෝ ඇවිත් තුවක්කුවෙන් අපිව යටත් කළා වගේ දේවල් quick වුණත් දැන් යල් පැන ගියපු උපක්‍රම. චීනය යුධ සහ අනෙකුත් උපක්‍රම අතින් වෙනමම master mind එකක් තියන රටක්. කොටින්ම "Art of war" පොත ලියැවුණෙත් එහෙදි. ඒ නිසා ක්‍රමානුකූලව සැලසුම් කරලා යුද්ධ කරන්නේ නැතුව රටක පාලනය අල්ලන්නේ කොහොමද කියන කලාව චීනෙට අමුත්තක් නෙවෙයි.

එතකොට සිංහලයට විතරක් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ?

කොච්චර plan ගැහුවත් රටක මතයක් වෙනස් කරන එක එච්චරම ලේසි නෑ.

ඒ වගේ වෙලාවක ලෝකේ මෙච්චරකල් අධිරාජ්‍යයන් පවත්වාගෙන ගියපු මිනිස්සු පාවිච්චි කරපු basic න්‍යායක් තමයි "divide & conquer", එහෙම නැත්තම් බෙදා වෙන්කර පාලනය.

පැරණි ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය විදියට කඩපු එක, ලංකාවේ ජාතිවාදි කෝලහල අවුලපු එක ඒකට සරල උදාහරණ.

ඔය න්‍යාය ලංකාවට use කරන එක හරිම සරලයි සහ ප්‍රායෝගිකයි. මොකද ඒකට අවශ්‍ය අඩිතාලම ලංකාවේ දේශපාලනඥයන් විසින් දශක ගණනාවක් තිස්සේ අඩු නැතුව දාලා දීලා තියනවා. එතකොට ජාතීන් අතර පොඩි ප්‍රශ්න කීපයක් ඇති කරලා සුළු ජාතීන් තමන්ගේ පැත්තට නම්මගන්න එක ලංකාව ඇතුලේ ලේසියි. එතකොට ඉස්සෙල්ලම කෙලවෙන්නේ මහ ජාතියට නිසා දුර දිග නොහිතුවොත් අනිත් ජාතීන් ඔය වැඩේට කැමති වෙන්න ඉඩක් තියනවා.

හැබැයි කාලයත් එක්ක මොන ජාතියත් අන්තිමට එකම ඉරණම තමයි. මොකද චීනය ඇතුලේ වුණත් වෙනත් ජාතීන්ට ඉඩක් නෑ. ඉන්න සුළු ජාතිනුත් දැඩි මර්දනකාරි උපක්‍රම වලින් ටික ටික රටෙන් අයින් කරලා දාන ප්‍රතිපත්තියක් තමයි දැනට චීනේ ක්‍රියාත්මක වෙන්නේ.

අවසාන ප්‍රතිඵලය ?

ලංකාවේ අනාගතය ගැන චීනයට තියන plan එක ලංකාවේ පාලකයන්ටවත් නෑ සහ හිතාගන්නත් බෑ වගේ සීන් එකක් තමයි දැනට තියෙන්නේ. මේවා අවුරුදු 50-60ක් වගේ ලොකු කාලයක් ගතවෙන plans තමයි හැබැයි effective.

ඒ ඔක්කොම බැලුවම ලංකාවට වදින්නේ multiple approach එකක්. කොහොමත් මූල්‍යමය (financial) අතින් අපිව අල්ලලා ඉවරයි. වරාය වගේ රටේ මූලික මර්මස්ථානත් ටික ටික අල්ලගෙන යනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ සමාජයීය, සංස්කෘතිමය සහ ජාතිවාදි, ආගම්වාදි වගේ approaches විතරයි. මේ photo දාගෙන දඟලගෙන එන්නෙත් ගොඩක් වෙලාවට ඒ approach එක ගන්න තමයි. ඉස්සරහට සමහරවිට චීන-ලංකා couples වගේ promote වෙන්න ඉඩ තියනවා. අපේ අයියලා අක්කලත් පැනපු ගමන් රෙදි උස්සන් ඕවට කැමති වෙන්නත් ලොකු ඉඩක් තියනවා කොහොමත්

එහෙම බැලුවහම වඳ පෙත්තක් හරි බෝම්බයක් හරි එන විදියට වඩා මේ කාටත් නොදැනී එන චීන කොලනිකරණය අතිශය භයානකයි.

රටක් විදියට එකතු වෙලා තීරණයක් ගත්තේ නැත්තම් තව දශක ගාණකින් මේක ලංකාව නොවී චිංකාව වගේ වෙන්නත් පුළුවන්. මෙහේ මිනිස්සු කුමාර පියෑන්ග්, කමලා චෑන්ග්, ෆාතිමා යින්, කන්දප්පා හුආන් වගේ වෙලා ඉන්නත් පුළුවන්.

- උපුටා ගැනීම අවසන්.

ඔය තියෙන page එකින් එකකට ගිහින් බැලුවොතින් එවා එකිනෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔබට තේරම් ගන්න පුළුවන් වෙයි.

සිංහල චීන මිශ නම් තමයි ගොඩක් page වලට පාවිච්චි කරලා තියෙන්නෙ

sunimali

Rasika Liu

Seda Mali

Waruni JZ

චීන කෑලි වලට ගහන්න හිතාගෙන හිටිය උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

[QUOTE="lilman, post: 26451174, member: 200726"] [COLOR=rgb(255, 255, 255)]........................................................................................................................................................................................................... ................................................... ......................................................................[/COLOR] [SIZE=6]යාලුවනේ මම අද මෙයාගෙන් සිංහල ටිකක් ඉගෙන ගන්න ගියාම මේක දැක්කේ ... :( [IMG]https://i.ibb.co/N2KKH3y/Capture.png[/IMG][/SIZE] [MEDIA=facebook]id=6132269283457171;type=v;user=103234834852201[/MEDIA] [SIZE=6]මෙ වගෙ පොස්ට් එකක දිග හැල්ලක් කියවන්නැ කියලා දන්නවා, එ නිසා මෙ සටහනෙ මම [IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG] තරුවක් දාලා තියන ටික ගැන විතරක් වත් අවධානය යොමු කරන්න. (මොකද 2021 මැයි 21 අද දිනත්, මෙ මොහොත වෙනකොටත් එය සිදු වෙමින් පවතී. විස්වාස නැතිනම් එ පෙජ් සර්ච් කරලා ads library එකෙන් චෙක් කරලා බලන්න.) දැන් මාර්ක් අයියා බුකිය ඇතුලෙ "ඩබල් ගේම්" ගහන්න දෙන්නැ. යම් තරමකට හැම information එකක්ම පබ්ලික් කරනවා. එ අතර අලුතින් දැක්ක දෙයක් තමයි [URL='https://m.facebook.com/help/767411547028573?__cft__[0]=AZWEc2vNYbAGzG9_5SZvdHyEz-dcYYx5twb6yXKABGJLGzsGYIyxhb5OZOb3BmVzo4pVh6lu7n6pcf48lNJnuw7HVWfCbVSp7j_oeNuFTetUMHG-0gHPQ0nbKb4vV1qNKVnhk4P2sFk75wWJlA1ydQQvWW18KiDySUERRTka8d8wUw&__tn__=-UK-y-R']https://m.facebook.com/help/767411547028573[/URL] [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] මට තියන ප්රශ්නය ලෝකෙ රටවල් සිය ගණනක් තියන කොට ඇයි මෙයාලා මෙ අඹ ඇටෙට මෙච්චර ජාත්‍යාලයක් දක්වන්නෙ කියන එක. ඉන්ටර්නැෂනල් මධ්‍ය තහනම් රටක එනම් ගූගල් සර්ච්, යූටියුබ්, Facebook, WhatsApp වගෙ දෙයක්වත් පාවිච්චි කරන්න අවසර නැති චීනය වැනි රටක අය, අනුන්ගෙ Platform එකක් අස්සෙ සල්ලි ගෙවලා විඩියො දාන්නෙ අපිට ආදරෙට නෙමයි. අපේ යඛ්ක පුතාලා චීත්ත කෑල්ලක් දැක්කාම කිසිම දෙයක් හිතන්න බලන්නෙ නැතුව එවට හුරේ දාන, කවි ගී ලියන ගොබ්බයො ටිකක් නිසා. - ලිපිය උපුටා ගැනීම මෙතැන් සිට. මෑතක ඉඳලා මේ වගේ photos නිතර නිතර fb එකේ suggest වෙන්න ගත්ත නිසා පොඩි කුතුහලයක් ඇතිවුණා. මම දැක්කා අපේ යඛ්ක පුතුන් චීන කෙල්ලො සෙට් කරල දෙන්න කියල පවා මේ පේජ් වල කමන්ට් කරල තිබුනා.[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] මුලදි එච්චර ගණන් ගත්තේ නැති වුණත් මාස ගාණක් තිස්සේ සැරින් සැරේ දැකපු photos ගැන කල්පනා කරාම මේක මේ නිකන්ම random විදියට එන දෙයකට වඩා එහා ගියපු ක්රමාණුකූල සැලැස්මකට එන දෙයක් කියලා හිතුණා.. මුලදිම ආවේ චීන ගෙවල්, sceneries වගේ චීන සංස්කෘතික type දේවල්. ඒවා කඩ්ඩෙන් සිංහලෙන් දෙකෙන්ම ආවා වගේ මතක. ඊට පස්සේ "චීනය ගැන ඉගෙන ගනිමු" වගේ ඒවා suggest වුණා. ඊට පස්සේ "චීන නම් තියන මිනිස්සු" suggest වෙන්න ගත්තා. දැන් දැන් මේ photo එකේ වගේ "චීන-සිංහල mix" type නම් තියන මිනිස්සු. මේ හැම එකකම සමාන දේවල් ගොඩක් තිබුණා. 1) චීනය සහ ලංකාව සංස්කෘතික වශයෙන් සමාන බව පෙන්වීම. 2) චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම. 3) රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( මිශ්‍ර නම් භාවිතය මේකට හොඳම උදාහරණයක්) [IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG] හැබැයි වැදගත්ම දේ මේ හැම post එකක්ම "sponsored" සහ එක පාරක් දැකපු post එකක් ආයෙමත් හොයාගන්න අමාරුයි. ඒ වෙනුවට අළුත්ම ඒවා තමයි suggest වෙන්නේ. අනික එහෙම sponsored posts දාලා චීනය හරිම හොඳයි වගේ මතයක් promote කරන එකේ වාසිය/අරමුණ මොකක්ද ? [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG] ඒ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් හිතා ගන්න බැරි වුණත් මේ වැඩපිළිවෙල දැක්කම එක පාර මතක් වුණේ "The great hack" එකේ පෙන්නුවා වගේ සමාජ ජාල සූක්ෂ්මව භාවිතා කරලා රටක ජන මතය යමෙකුගේ හෝ යම් රාජ්‍යයක අභිමත පරිදි වෙනස් කිරීම කියන කාරණාව. ඇයි එහෙම අපේ රටේ මතය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ ? [IMG alt="🤷♂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te5/1/16/1f937_200d_2642.png[/IMG] ලෝකේ විවිධ රටවලට විව්ධ අරමුණු තියනවා. ඇමරිකාව, රුසියාව වගේ රටවල් යුධමය අතින් බලවත් වෙන්න හදනවා. මැදපෙරදිග රටවල් මූල්‍යමය අතින් බලවත් වෙන්න හදනවා. ඔය ඔක්කොමත් අස්සේ චීනයට තියෙන්නේ වෙනමම අරමුණක්. ලෝකයේ වැඩි ප්‍රමාණයක් තමන්ගේ පාලනයට ගන්න එක. දැනට සියවස් ගාණකට කලින් මහා බ්‍රිතාන්‍ය යුද්ධයෙන් කරපු දේම චීනය කාටවත් නොදැනීම ආර්ථිකමය, සංස්කෘතිකමය වගේ හොඳ වෙස් මූණක් දාගෙන කරනවා සහ මේ වෙනකොට ලෝකෙ අනිත් රටවල් යුද්ධ කර කර Covid පාලනය කර කර ඉන්න අතරේ චීනය සාර්ථකව ඉදිරියට යනවා. [IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG] මෙතනදි ලංකාව වැදගත් වෙන්නේ අපි හැමෝම දන්න භූගෝලීය පිහිටීම, සම්පත් බහුලතාවය වගේ දේවල් නිසා. මොකද ලංකාවේ ඉඳන් දකුණු ආසියාවම සහ ආසියාවම පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒකට දැනට තියනවට වඩා ලොකු බලයක් රට ඇතුලෙන් තියෙන්න ඕනේ. ඔන්න ඔතනදි තමයි කොලනිකරණය (Colonization) එන්නේ. ඒ කියන්නේ එක් රටක බලය තවත් රටකට හෝ ප්‍රදේශයකට ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය. මේකෙදි සුද්දෝ ඇවිත් තුවක්කුවෙන් අපිව යටත් කළා වගේ දේවල් quick වුණත් දැන් යල් පැන ගියපු උපක්‍රම. චීනය යුධ සහ අනෙකුත් උපක්‍රම අතින් වෙනමම master mind එකක් තියන රටක්. කොටින්ම "Art of war" පොත ලියැවුණෙත් එහෙදි. ඒ නිසා ක්‍රමානුකූලව සැලසුම් කරලා යුද්ධ කරන්නේ නැතුව රටක පාලනය අල්ලන්නේ කොහොමද කියන කලාව චීනෙට අමුත්තක් නෙවෙයි. එතකොට සිංහලයට විතරක් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? කොච්චර plan ගැහුවත් රටක මතයක් වෙනස් කරන එක එච්චරම ලේසි නෑ. ඒ වගේ වෙලාවක ලෝකේ මෙච්චරකල් අධිරාජ්‍යයන් පවත්වාගෙන ගියපු මිනිස්සු පාවිච්චි කරපු basic න්‍යායක් තමයි "divide & conquer", එහෙම නැත්තම් බෙදා වෙන්කර පාලනය. පැරණි ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය විදියට කඩපු එක, ලංකාවේ ජාතිවාදි කෝලහල අවුලපු එක ඒකට සරල උදාහරණ. ඔය න්‍යාය ලංකාවට use කරන එක හරිම සරලයි සහ ප්‍රායෝගිකයි. මොකද ඒකට අවශ්‍ය අඩිතාලම ලංකාවේ දේශපාලනඥයන් විසින් දශක ගණනාවක් තිස්සේ අඩු නැතුව දාලා දීලා තියනවා. එතකොට ජාතීන් අතර පොඩි ප්‍රශ්න කීපයක් ඇති කරලා සුළු ජාතීන් තමන්ගේ පැත්තට නම්මගන්න එක ලංකාව ඇතුලේ ලේසියි. එතකොට ඉස්සෙල්ලම කෙලවෙන්නේ මහ ජාතියට නිසා දුර දිග නොහිතුවොත් අනිත් ජාතීන් ඔය වැඩේට කැමති වෙන්න ඉඩක් තියනවා. හැබැයි කාලයත් එක්ක මොන ජාතියත් අන්තිමට එකම ඉරණම තමයි. මොකද චීනය ඇතුලේ වුණත් වෙනත් ජාතීන්ට ඉඩක් නෑ. ඉන්න සුළු ජාතිනුත් දැඩි මර්දනකාරි උපක්‍රම වලින් ටික ටික රටෙන් අයින් කරලා දාන ප්‍රතිපත්තියක් තමයි දැනට චීනේ ක්‍රියාත්මක වෙන්නේ. අවසාන ප්‍රතිඵලය ? [IMG alt="🤷♂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te5/1/16/1f937_200d_2642.png[/IMG] ලංකාවේ අනාගතය ගැන චීනයට තියන plan එක ලංකාවේ පාලකයන්ටවත් නෑ සහ හිතාගන්නත් බෑ වගේ සීන් එකක් තමයි දැනට තියෙන්නේ. මේවා අවුරුදු 50-60ක් වගේ ලොකු කාලයක් ගතවෙන plans තමයි හැබැයි effective. ඒ ඔක්කොම බැලුවම ලංකාවට වදින්නේ multiple approach එකක්. කොහොමත් මූල්‍යමය (financial) අතින් අපිව අල්ලලා ඉවරයි. වරාය වගේ රටේ මූලික මර්මස්ථානත් ටික ටික අල්ලගෙන යනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ සමාජයීය, සංස්කෘතිමය සහ ජාතිවාදි, ආගම්වාදි වගේ approaches විතරයි. මේ photo දාගෙන දඟලගෙන එන්නෙත් ගොඩක් වෙලාවට ඒ approach එක ගන්න තමයි. ඉස්සරහට සමහරවිට චීන-ලංකා couples වගේ promote වෙන්න ඉඩ තියනවා. අපේ අයියලා අක්කලත් පැනපු ගමන් රෙදි උස්සන් ඕවට කැමති වෙන්නත් ලොකු ඉඩක් තියනවා කොහොමත් එහෙම බැලුවහම වඳ පෙත්තක් හරි බෝම්බයක් හරි එන විදියට වඩා මේ කාටත් නොදැනී එන චීන කොලනිකරණය අතිශය භයානකයි. [IMG alt="🌟"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f31f.png[/IMG]රටක් විදියට එකතු වෙලා තීරණයක් ගත්තේ නැත්තම් තව දශක ගාණකින් මේක ලංකාව නොවී චිංකාව වගේ වෙන්නත් පුළුවන්. මෙහේ මිනිස්සු කුමාර පියෑන්ග්, කමලා චෑන්ග්, ෆාතිමා යින්, කන්දප්පා හුආන් වගේ වෙලා ඉන්නත් පුළුවන්. [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] - උපුටා ගැනීම අවසන්. ඔය තියෙන page එකින් එකකට ගිහින් බැලුවොතින් එවා එකිනෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔබට තේරම් ගන්න පුළුවන් වෙයි. සිංහල චීන මිශ නම් තමයි ගොඩක් page වලට පාවිච්චි කරලා තියෙන්නෙ sunimali Rasika Liu Seda Mali Waruni JZ චීන කෑලි වලට ගහන්න හිතාගෙන හිටිය උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් :lol:[/SIZE] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/2MjyPY3/183951504-3470149953086499-1716017293637939828-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/fFLSLM5/184266503-3470149896419838-2665804866666439936-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/7kxsBSc/185513391-3470150123086482-7894481809949653627-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/BnB7sVf/185565745-3470149943086500-1792167666187318487-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/VqRKSPw/186308663-3470150026419825-4030677011003067182-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/mbFmdfB/186470658-3470150229753138-204969730882315332-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/10Pw4xx/186477806-4193564917367456-1701757322394560816-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/hK537x2/186486297-3470150086419819-32473268753914812-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/TvjtZ5v/186522449-3470149849753176-6688978005330590290-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/D8dM9Zz/186532336-3470150013086493-2196380443078890560-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/d5QrTM5/187041031-3470150186419809-5227032628064361207-n.jpg[/IMG][/URL] [URL='https://ibb.co'][IMG]https://i.ibb.co/x1CHzvw/189978003-3470149886419839-7180185494992123369-n.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom