Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූ විමල් ගෙන් ඉන්දියාවට පාලමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ඉදිකිරීමට යෝජිත පාලම පසුගිය රජයේ හිටපු ඇමති විමල් වීරවංශගේ අමාත්‍යාංශය යටතේ සැකසූ යෝජනාවක් යයි එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලද යෝජනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන් පිල මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

එජාපයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලම දැන් විමල්ලා උදයලා විරුද්ධ උනාට ඒ අයම තමයි මේ පාලම යෝජනා කලේ කියල. අවාසනාවට එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙනි කියල දැනන් ඉදල නෑ. දැන් හනුමා පාලම ඉන්දීය ව්‍යාපෘතියක් උනත් හනුමා පාලම මුලින්ම යෝජනා උනේ 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් විදිහට. මෑතක ද හින්දු පුවත්පතේ පලවු ලිපියක කියනවා එදා 2003 දී Regaining Sri Lanka හෙවත් යලි පුබුදමු ශ්‍රී ලංකා (මෙහි සැබෑ සිංහල තේරුම නම් ශ්‍රී ලංකාව යලි අත්පත් කරගනිමු කියන එකයි.) ව්‍යපෘතියේ තමයි මේ පාලම යෝජනා කරාල තිබුනේ. පාලමක් සහ දුම්රිය මාර්ගයක් කියන දෙකම ඒ යෝජනාවලියට අඩංගු වුනා.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 දී මේක ඉන්දියාවට යෝජනා කරද්දී ඉන්දියාව එයට එකග උනේ නැහැ. මොකද ඒ වන විට ඉන්දියාව හිටියේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය තුලයි. පෝක් සමුද්‍ර සන්දිය තව දුරටත් හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට පහසුකම් සැලසීමයි gammanpilaමේ ව්‍යාපෘතියේදි සැලසුම් කලේ. නමුත් දැඩි මතධාරී හින්දූන්ගෙන් මේ සදහා විරෝධය එල්ල වුනා. හනුමා විසින් ඉදිකරන ලද පාලම මේ ව්‍යාපෘතිය නිසා විනාශ වන බව ඔවුන්ගේ අදහස වුණා. ඒ වගේම මේ සමුදුරුපතලේ ගල ඉතා දැඩි ස්භාවයක් දැරූ නිසා එය සෑරීම භාරව හිටිය කොරියානු සමාගමට එය සිය උපකරන භාවිතයෙන් හෑරීමට හැකි වුනේ නෑ. ඒ නිසා ඉන්දියාවේ මතයක් පැතිරුණා හනුමා විසින් දේව ආශිර්වාදයෙන් ඉදිකල මේ පාලමට මිනිසාට අත තැබිය කොහැකියි බවට. අවසානයේ ඉන්දියාව මේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත් හැරියා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 කල යෝජනාව අද ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙනවා. සැලසුම් පොත්වල දිගින් දිගටම ඇවිල්ල 2011 හදපු භෞතික සංවර්ධන සැලසුමකුත් තිබිල තියෙනවලු. නමුත් එහි ආරම්භය අපේ නොවේ. නමුත් අද ඉන්දියාව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර තිබෙන නිසා අද මේ පාලමට එකගතාවය පළ කරල අපටත් වඩා ඉස්සරහින් ඉන්නවා. දැන් අපි කැමති උනත් අකමැති උනත් ඒ පැත්තෙන් පාලම හදාගෙන මේ පැත්තට එන්නයි ඉන්දියාව උත්සහ දරන්නේ.

– අරවින්ද අතුකෝරල

[QUOTE="KDH, post: 20618340, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ඉදිකිරීමට යෝජිත පාලම පසුගිය රජයේ හිටපු ඇමති විමල් වීරවංශගේ අමාත්‍යාංශය යටතේ සැකසූ යෝජනාවක් යයි එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලද යෝජනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන් පිල මහතා පවසයි. කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය. එජාපයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලම දැන් විමල්ලා උදයලා විරුද්ධ උනාට ඒ අයම තමයි මේ පාලම යෝජනා කලේ කියල. අවාසනාවට එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙනි කියල දැනන් ඉදල නෑ. දැන් හනුමා පාලම ඉන්දීය ව්‍යාපෘතියක් උනත් හනුමා පාලම මුලින්ම යෝජනා උනේ 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් විදිහට. මෑතක ද හින්දු පුවත්පතේ පලවු ලිපියක කියනවා එදා 2003 දී Regaining Sri Lanka හෙවත් යලි පුබුදමු ශ්‍රී ලංකා (මෙහි සැබෑ සිංහල තේරුම නම් ශ්‍රී ලංකාව යලි අත්පත් කරගනිමු කියන එකයි.) ව්‍යපෘතියේ තමයි මේ පාලම යෝජනා කරාල තිබුනේ. පාලමක් සහ දුම්රිය මාර්ගයක් කියන දෙකම ඒ යෝජනාවලියට අඩංගු වුනා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 දී මේක ඉන්දියාවට යෝජනා කරද්දී ඉන්දියාව එයට එකග උනේ නැහැ. මොකද ඒ වන විට ඉන්දියාව හිටියේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය තුලයි. පෝක් සමුද්‍ර සන්දිය තව දුරටත් හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට පහසුකම් සැලසීමයි gammanpilaමේ ව්‍යාපෘතියේදි සැලසුම් කලේ. නමුත් දැඩි මතධාරී හින්දූන්ගෙන් මේ සදහා විරෝධය එල්ල වුනා. හනුමා විසින් ඉදිකරන ලද පාලම මේ ව්‍යාපෘතිය නිසා විනාශ වන බව ඔවුන්ගේ අදහස වුණා. ඒ වගේම මේ සමුදුරුපතලේ ගල ඉතා දැඩි ස්භාවයක් දැරූ නිසා එය සෑරීම භාරව හිටිය කොරියානු සමාගමට එය සිය උපකරන භාවිතයෙන් හෑරීමට හැකි වුනේ නෑ. ඒ නිසා ඉන්දියාවේ මතයක් පැතිරුණා හනුමා විසින් දේව ආශිර්වාදයෙන් ඉදිකල මේ පාලමට මිනිසාට අත තැබිය කොහැකියි බවට. අවසානයේ ඉන්දියාව මේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත් හැරියා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 කල යෝජනාව අද ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙනවා. සැලසුම් පොත්වල දිගින් දිගටම ඇවිල්ල 2011 හදපු භෞතික සංවර්ධන සැලසුමකුත් තිබිල තියෙනවලු. නමුත් එහි ආරම්භය අපේ නොවේ. නමුත් අද ඉන්දියාව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර තිබෙන නිසා අද මේ පාලමට එකගතාවය පළ කරල අපටත් වඩා ඉස්සරහින් ඉන්නවා. දැන් අපි කැමති උනත් අකමැති උනත් ඒ පැත්තෙන් පාලම හදාගෙන මේ පැත්තට එන්නයි ඉන්දියාව උත්සහ දරන්නේ. – අරවින්ද අතුකෝරල [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom